Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බත්ගම් කුලයේ රණකාමියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උමගක් කපා වීදිය බණ්ඩාර නිදහස් කළ බත්ගම් කුලයේ රණකාමියෝ

ආර්යයන් දඹදිව සිට ලක්දිවට සංක්‍රමණය වන විට මෙහි විසූ යක්ෂ ගෝත්රීකයෝ ගොවියන් වූ අතර ඔවුන්ගේ ප්‍රධාන වගාව වූයේ වී සහ කපු ය. එකල සමාජයේ ඔවුන්ට හිමි වී තිබුණේ ඉහළ ශිෂ්ටාචාරයක් ය. ගෝත්‍රීක චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළ ඔවුහු සුහද සම්බන්ධතාවයන් වර්ධනය කර ගනිමින් ක්‍රමවත් පාලනයක් ගෙන ගියහ. දඹදිවින් පැමිණි ආර්යයන් හා ලක්දිව එවකට විසූ ගෝත්රීකයන් ද දඹදිවින් පැමිණි ආර්යයන්ට කිසි විටෙකත් යටත් වීමට කැමති නොවූහ. ලක්දිව විසූ ගෝත්රීකයන් සටන් කාමී පිරිසක් වූ බැවින් ආර්යයන්ට සිදු වූයේ කෙටි කලක් තුළ දී සිය මුල් වාසස්ථාන අතහැර පලා යාමට ය. මහා වංශයට අනුව මෙම ගෝත්රීකයන්ට පණ්ඩුකාභය කුමරුගේ අභිෂේකයෙන් අනතුරුව හොඳ කලක් උදා වී තිබේ. අනුරාධපුර රාජධානිය කරගනිමින් රාජ්‍යත්වයට පත් පණ්ඩුකාභය රජු පුරශෝධකයන් ලෙස සැඩොලුන් පත් කරගත් අතර ඔවුන් සඳහා වෙන් වශයෙන් ගම්මාන පිහිටු වීමට ද කටයුතු කළේ ය. ජනප්රවාදයට අනුව ලක්දිව කුල භේදයේ ආරම්භය සනිටුහන් කරන්නේ පණ්ඩුකාභය රජු සමයේ දී ය.

ශ්‍රී මහා බෝධි අංකුරය ලක්දිවට වැඩමවීම

බෝධි වංශයට අනුව අශෝක අධිරාජයා විසින් කුල විසි එකකට අයත් පිරිසක් සමඟ ශ්‍රී මහා බෝධි අංකුරය ලක්දිවට වැඩම කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජ සමයේ දීය. ශ්‍රී මහා බෝධි අංකුරයේ ආරක්ෂාව සඳහා සහ ආවතේව සඳහා ලක්දිවට එවන ලද කුල අතර රජ, බමුණු, සිටු ආදි කුල පිළිබඳව සඳහන් වී ඇතත් ගොවි කුලයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැත. ඒ එකල ලක්දිව වැසියන් ගොවියන් වීම නිසා විය යුතු ය. පෙරහර, කුඹල්, කුඹුරු, ලෝකුරු වැනි ශිල්පීය කුල ද වෙනත් විවිධ වෘත්තීන් හි නියුක්ත කුලයන් ද දේවානම්පියතිස්ස රජ සමයේ දී මෙහි පැමිණි කුලයන් අතර වූහ. මෙරට බහු කුල ක්රමයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වී ඇතැයි ඒ අනුව නිගමනය කළ හැක.

කුල ක්රමයන් හා කාර්මික ශ්‍රේණින්

කෙසේ වෙතත් විද්වතුන්ගේ හා ඉතිහාසඥයන්ගේ මත අනුව ලක්දිව කුල ක්‍රමයෙන් පවත්වාගෙන ගොස් ඇත්තේ උස් මිටි භේදය සලකමින් නොව කාර්මික ශ්‍රේණින් හැටියට ය. එක් එක් කාර්මික ශ්‍රේණියක් තම තමන්ගේ ශ්‍රේණින් අයත් භාණ්ඩ නිෂ්පාදනය කළ අතර ඒ ඒ කාර්යයේ හැටියට අවසන් වන අනු ශ්‍රේණින්ගේ සමන්විත සංකීර්ණ කාර්මික ශ්‍රේණි පද්ධතියක් එකල ක්‍රියාත්මක වී තිබේ. රටේ අවශ්‍යතා සපුරන ලද්දේ එලෙසිනි. දිගු කලක් කුල ක්‍රමය විකාශනයකට ලක්ව රදල වැඩවසම් යුගයට හා පීඩාකාරී කුල ක්‍රමයකට පරිවර්තනය වී ඇත්තේ එම කාර්මික ශ්‍රේණින් ය.

සාලිය අශෝකමාලා පුවතට නව අර්ථකථනයක්

වලගම්බා රජ සමයේ දී ලියන ලද ‘‘සීහං වස්තුපකරණ’’ නම් වූ පාලි ග්‍රන්ථයේ සඳහන් වී ඇති අන්දමට කාර්මික ශ්‍රේණින් පිළිබඳ පැවති ඓතිහාසික තොරතුරු අනාවරණය වී තිබේ. සාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තයට හාත්පසින්ම වෙනස් වූ කතා පුවතක් ද එම ග්‍රන්ථයේ සඳහන් ය. ‘‘අශෝකමාලා බොහෝ ධනවත් පවුලකට අයත් යුවතියකි. බොහෝ රූමත් ඇය දිනක් අනුරාධපුර නගරයේ සැරිසරමින් සිටිය දී අශ්ව රථයක ගමන් කරමින් සිටි සාලිය කුමරු දැක බියට පත්ව නගර ප්‍රකාරයට හේත්තු වී ඇත. සාලිය කුමරු තාප්පයේ අඳින ලද සිතුවමක් යැයි සිතා මෙතරම් මනරම් සිතුවමක් අඳින ලද්දේ කවරකු විසින් දැයි ඇමැතිවරයෙකු ගෙන් විමසා තිබේ. එය චිත්‍රයක් නොව චණ්ඩාල යුවතියක් යැයි ඇමැතිවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අශ්ව රිය නවතා අශෝකමාලාට සිය අන්තඃපුරයට පැමිණෙන්නැ යි නියම කර ඇත. අශෝකමාලා ආපසු ගොස් සිය පියාට ඒ බව දැනුම් දුන් විට ඔහු ඇය සුවඳ පැනින් නහවා විලවුන් ගල්වා අගනා සළුපිළි අන්දවා අතින් අල්ලාගෙන ගොස් සාලිය කුමරුට පාවා දී තිබේ. චණ්ඩාල යුවතියක විවාහ කරගත්ත ද සාලිය කුමරු සිය පදවියෙන් ඉවත් කිරීමට කටයුතු නොකළ බව ද සාලිය කුමරු අශෝකමාලා සමඟ විනෝදයෙන් ගමන් බිමන් ගිය සැටි සහ කරන ලද පුද සත්කාර පිළිබඳව තොරතුරු ද ‘සිහං වස්තුපකරණ’ පාලි ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. එකල යකඩ කර්මාන්තයේ නියැලෙන්නන් සලකන ලද්දේ චණ්ඩාල ගෝත්‍රිකයන් ලෙසිනි. සද්ධර්මාලංකාරයට අනුව අශෝකමාලා ද යකඩ කර්මාන්තයේ නියැළුනු කව්මාර කුලයට අයත් යුවතියකි.

දස පෙස්සීන්

විවිධ ක්ෂේත්රයන් වල නියැළුනු පිරිස් එකල කොටස් දහයකට වෙන් කර දස පෙස්සීන් නමින් හඳුන්වා තිබේ. ඔවුහු කුමන ශ්රේණින්යකටවත් අයත් නොවුහ. විල්හෙලම් ගයිගර් විසින් රචිත මධ්‍යම කාලීන ලංකා සමාජය නැමති ග්‍රන්ථයේ දස පෙස්සන් යනු අනුන්ගෙන් යැපෙන්නන් ලෙස හඳුන්වා දී තිබේ. දඹදෙනි යුගයේදී 2 වන පරාක්‍රමභාහු රජ දවස පෙස්සීන් සුදුසු නියම තැන්හි තබමින් ‘දශමේතුන්’ නමින් හඳුන්වා තිබේ.

ධුරයන් බිහිවීම

මහනුවර යුගයේදී ‘දශමේතුන්’ වෙනුවට ‘දස ධුර’ ලෙස හඳුන්වා එම ධුර දහස පට්ටි ධුරය පොරෝ ධුරය, හරි ධුරය, මඟුල් ධුරය, නදී ධුරය, කුස්තම්ධුරය, බලිබත් ධුරය, පන්න ධුරය, නයිඩු ධුරය හා නිවන්ත ධුරය ලෙස නම් කර තිබුණි. පට්ටි ධුරයේ පිරිස් ගව පාලනයටත්, පොරෝධුරයේ අය දර පැන් සැපයීම ඇතුළු සේවාවන් 12 ක් සඳහාත් හරි ධුරය යනුවෙන් නම් කළ පිරිස පණිවුඩ හා සංඥා ගෙන යාමටත්, මඟුල් ධුයේ පිරිස් කරණවෑමි සේවාවන් සඳහාත් නදිධුරයන් ඇතුන් නැහැවීමත්, කුස්තම්ධුරයේ අය ආරක්ෂා සේවාවන්හිත් බලිබත් ධුරයේ පිරිස ඉහත ධුරයන්හි දාසයන්, ලෙසටත්, පන්නධුරයේ අය ඇතුන්ට තණ සැපයීමටත් නයිඩු ධුරයේ පිරිස් ඇතුන් රැකීමත් නිවන්ත ධුරයේ අය ඉහත සඳහන් සියලූ ධුරයන්ගේ රෙදි සේදීමත් කළ යුතු විය. මේ දස ධුර කුල වශයෙන් නොව සේවා කණ්ඩායම් වශයෙන් එකල සලකන ලදී.

ශිල්පීය ශ්රේණිගතක්රමය

අනුරාධපුර යුගයේදී ආරම්භ වූ ශිල්පීය ශ්‍රේණිගත ක්‍රමය පොළොන්නරුව යුගය අවසන් වන විට දැඩි පීඩාකාරී ලෙස ක්‍රියාත්මක වී තිබුණි. ඊට හේතුව වුයේ පොළොන්නරුව යුගයේ දී පළමු පරාක්‍රමබාහු රජුගේ පාලන සමය මධ්‍යගත කිරීම ය. ප්‍රාදේශීය පාලකයන් සතු වූ බලතල අහෝසි වීම නිසා ඔවුන් ජන පීඩකයන් බවට පත්වීම විශේෂිත විය. ඉන් වඩාත්ම පීඩාවට පත් වූයේ යකඩ වැඩ කරන්නන් වැනි සංකීර්ණ කුල පද්ධතීන් ය. ගොවි කුලයෙන් පහළ වූ අන් සියලූම කුලයන් චණ්ඩාලයන් සේ සලකන ලදී. උතුරු ඉන්දියානු කුල ක්‍රමය මෙන් කාර්මික ශ්‍රේණියන් වෙනු වට රැකියාවන් අනුව ඒ ඒ කුලයේ උස් පහත් බව සලකමින් අගය කිරීම ඒ වන විට අවසන්ව තිබුණි. ඒ අනුව පොත්පත් සකස් කෙරුණු අතර, එහිදී කුලයේ උපත දැක්වෙන විචිත්‍ර කතා ඇතුළත් පොත්පත් ලිවීම ආරම්භ විය. සංස්කෘතික බසින් මෙන්ම පාලි බසින්ද ලියන ලද පොත් සිංහල බසට පෙරළා ලිවීම ආරම්භ වූයේ ඒ යුගයේදී ය.

පරද්දර හෙවත් පදුකුලය බිහි වීම.

මෙම පොත්පත් ලිවීමේ දී කුලයක් නොමැතිව සිටි දස ධුරයන් පිළිබඳ මතු විය. ඒ අයට කුලයක් හා ශ්‍රේණියක් නොවූ අතර, සංස්කෘතික කවියෝ ඔවුන් කුලයෙන් පිටමං කරන ලද්දවුන් යන තේරුම සහිත ‘පරද්දර’ යනුවෙන් නම් කළහ. සකු කවියන් විසින් පරද්දර යනුවෙන් නම් කරන ලද කුලය ‘පදු’ කුලය නම් විය. මෙම පදු කුලය පිළිබඳව An historical relation of the island of Ceylon නම් වූ ග්‍රන්ථය රචනා කළ රොබට් නොක්ස් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ලියා ඇත්තේ මෙලෙසිනි. ‘‘මීළඟට එන කුලය පද්දන්ගේ කුලයයි. කර්මාන්තයන්හි නිරත නොවන්නා වූ ඔවුහු ගොවිතැනෙන් හෝ යුද හමුදාවේ හේවා කම් කොට රැකෙති. මෙතෙක් දැක් වූ හැම කුල ග්රෝත්රයකටම වඩා මෙම කුලය පහත් ය. පද්දන් නමින් අමුතු කුලයක් ඇති වීම මට අදත් නොතෙරේන්නේය.’’ ශ්‍රීමත් ජෝන් ඩොයිලි විසින් උඩරට සමාජ සංස්ථාවේ සංවිධාන ස්වභාවය අළලා රචනා කරන ලද A Sketch of the constitution of the kandiyan kingdom නම් කෘතියේ ද පදු කුලය පිළිබඳව දීර්ඝ විස්තරයක් ලියා තිබේ. ‘‘කුල හේවා මුහන්දිරම් ජනයා ලෙස හැඳින්වෙන ඔවුන් සියලූ දෙනා පදු මිනිසුන් වෙති. ඔවුහු විවිධ ගම්මානවල විසිරී සිටින අතර මුහන්දිරම් වරයෙකුගේ සහ දුරයා නැමැති ඔවුන්ගේම කුල ප්‍රධානියෙකුගේ අණසක යටතේ දිවි ගෙවති. ඔවුහු මාස 3කට වරක් මහනුවර දී රාජකාරියේ යෙදෙන අතර, බත්ගම් දෙකෙහි වෙසෙන මුහන්දිරම් වසමට අයත් ජනයා සමග වාර මුර ක්‍රමයට හෙවත් එක් වරකට තෙදිනක් බැගින් වන ලෙස මෙය ඉටු කරති. ඔවුහු රජුගේ හෝ දිසාවේ සඳහා හෝ පහත් යයි සම්මත සේවාවන් හි යෙදෙති. ඒවා අතර පප්‍රධාන වන්නේ ගොඩනැඟිලි සඳහා අවශ්‍ය සුළු අමුද්‍රව්‍ය රැගෙනවිත් සැකසීමයි. දිසාවේ තම දිසාවෙනියේ සිටින විට ඔවුහු ඔහුගේ නිල නිවසට රැකවල් සපයති. ඔහු සංචාරයේ යෙදෙන විට ඔහුගේ පල්ලැක්කි රැගෙන යන මඟ දෙපස ඇති වනය මැදින් පල්ලැක්කියට සමීපව යාම ද ඔවුන්ගේ රාජකාරියේ කොටසකි. දිසාවේනිය තුළ දී කිසියම් අපරාධකරුවෙකුට මරණීය දණ්ඩනය පැමිණිය යුතු වූ විට මෙය කලාතුරකින් පමණක් සිදුවේද එය සිදුකරන්නේ ද මේ පිරිස විසිනි.

[QUOTE="Dead Cupid, post: 29373752, member: 118969"] [CENTER][B][SIZE=6]උමගක් කපා වීදිය බණ්ඩාර නිදහස් කළ බත්ගම් කුලයේ රණකාමියෝ [/SIZE][/B] [IMG width="256px"]https://lankanewsweek.com/wp-content/uploads/2017/11/download-3.jpg[/IMG] [/CENTER] ආර්යයන් දඹදිව සිට ලක්දිවට සංක්‍රමණය වන විට මෙහි විසූ යක්ෂ ගෝත්රීකයෝ ගොවියන් වූ අතර ඔවුන්ගේ ප්‍රධාන වගාව වූයේ වී සහ කපු ය. එකල සමාජයේ ඔවුන්ට හිමි වී තිබුණේ ඉහළ ශිෂ්ටාචාරයක් ය. ගෝත්‍රීක චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළ ඔවුහු සුහද සම්බන්ධතාවයන් වර්ධනය කර ගනිමින් ක්‍රමවත් පාලනයක් ගෙන ගියහ. දඹදිවින් පැමිණි ආර්යයන් හා ලක්දිව එවකට විසූ ගෝත්රීකයන් ද දඹදිවින් පැමිණි ආර්යයන්ට කිසි විටෙකත් යටත් වීමට කැමති නොවූහ. ලක්දිව විසූ ගෝත්රීකයන් සටන් කාමී පිරිසක් වූ බැවින් ආර්යයන්ට සිදු වූයේ කෙටි කලක් තුළ දී සිය මුල් වාසස්ථාන අතහැර පලා යාමට ය. මහා වංශයට අනුව මෙම ගෝත්රීකයන්ට පණ්ඩුකාභය කුමරුගේ අභිෂේකයෙන් අනතුරුව හොඳ කලක් උදා වී තිබේ. අනුරාධපුර රාජධානිය කරගනිමින් රාජ්‍යත්වයට පත් පණ්ඩුකාභය රජු පුරශෝධකයන් ලෙස සැඩොලුන් පත් කරගත් අතර ඔවුන් සඳහා වෙන් වශයෙන් ගම්මාන පිහිටු වීමට ද කටයුතු කළේ ය. ජනප්රවාදයට අනුව ලක්දිව කුල භේදයේ ආරම්භය සනිටුහන් කරන්නේ පණ්ඩුකාභය රජු සමයේ දී ය. [B]ශ්‍රී[/B] [B]මහා[/B] [B]බෝධි[/B] [B]අංකුරය[/B] [B]ලක්දිවට[/B] [B]වැඩමවීම[/B] බෝධි වංශයට අනුව අශෝක අධිරාජයා විසින් කුල විසි එකකට අයත් පිරිසක් සමඟ ශ්‍රී මහා බෝධි අංකුරය ලක්දිවට වැඩම කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජ සමයේ දීය. ශ්‍රී මහා බෝධි අංකුරයේ ආරක්ෂාව සඳහා සහ ආවතේව සඳහා ලක්දිවට එවන ලද කුල අතර රජ, බමුණු, සිටු ආදි කුල පිළිබඳව සඳහන් වී ඇතත් ගොවි කුලයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැත. ඒ එකල ලක්දිව වැසියන් ගොවියන් වීම නිසා විය යුතු ය. පෙරහර, කුඹල්, කුඹුරු, ලෝකුරු වැනි ශිල්පීය කුල ද වෙනත් විවිධ වෘත්තීන් හි නියුක්ත කුලයන් ද දේවානම්පියතිස්ස රජ සමයේ දී මෙහි පැමිණි කුලයන් අතර වූහ. මෙරට බහු කුල ක්රමයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වී ඇතැයි ඒ අනුව නිගමනය කළ හැක. [B] කුල[/B] [B]ක්රමයන්[/B] [B]හා[/B] [B]කාර්මික[/B] [B]ශ්‍රේණින්[/B] කෙසේ වෙතත් විද්වතුන්ගේ හා ඉතිහාසඥයන්ගේ මත අනුව ලක්දිව කුල ක්‍රමයෙන් පවත්වාගෙන ගොස් ඇත්තේ උස් මිටි භේදය සලකමින් නොව කාර්මික[B] ශ්‍රේණින්[/B] හැටියට ය. එක් එක් කාර්මික ශ්‍රේණියක් තම තමන්ගේ [B]ශ්‍රේණින්[/B] අයත් භාණ්ඩ නිෂ්පාදනය කළ අතර ඒ ඒ කාර්යයේ හැටියට අවසන් වන අනු [B]ශ්‍රේණින්ගේ[/B] සමන්විත සංකීර්ණ කාර්මික [B]ශ්‍රේණි [/B]පද්ධතියක් එකල ක්‍රියාත්මක වී තිබේ. රටේ අවශ්‍යතා සපුරන ලද්දේ එලෙසිනි. දිගු කලක් කුල ක්‍රමය විකාශනයකට ලක්ව රදල වැඩවසම් යුගයට හා පීඩාකාරී කුල ක්‍රමයකට පරිවර්තනය වී ඇත්තේ එම කාර්මික [B]ශ්‍රේණින්[/B] ය. [B]සාලිය[/B] [B]අශෝකමාලා[/B] [B]පුවතට[/B] [B]නව[/B] [B]අර්ථකථනයක්[/B] වලගම්බා රජ සමයේ දී ලියන ලද ‘‘සීහං වස්තුපකරණ’’ නම් වූ පාලි ග්‍රන්ථයේ සඳහන් වී ඇති අන්දමට කාර්මික[B] ශ්‍රේණින්[/B] පිළිබඳ පැවති ඓතිහාසික තොරතුරු අනාවරණය වී තිබේ. සාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තයට හාත්පසින්ම වෙනස් වූ කතා පුවතක් ද එම ග්‍රන්ථයේ සඳහන් ය. ‘‘අශෝකමාලා බොහෝ ධනවත් පවුලකට අයත් යුවතියකි. බොහෝ රූමත් ඇය දිනක් අනුරාධපුර නගරයේ සැරිසරමින් සිටිය දී අශ්ව රථයක ගමන් කරමින් සිටි සාලිය කුමරු දැක බියට පත්ව නගර ප්‍රකාරයට හේත්තු වී ඇත. සාලිය කුමරු තාප්පයේ අඳින ලද සිතුවමක් යැයි සිතා මෙතරම් මනරම් සිතුවමක් අඳින ලද්දේ කවරකු විසින් දැයි ඇමැතිවරයෙකු ගෙන් විමසා තිබේ. එය චිත්‍රයක් නොව චණ්ඩාල යුවතියක් යැයි ඇමැතිවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අශ්ව රිය නවතා අශෝකමාලාට සිය අන්තඃපුරයට පැමිණෙන්නැ යි නියම කර ඇත. අශෝකමාලා ආපසු ගොස් සිය පියාට ඒ බව දැනුම් දුන් විට ඔහු ඇය සුවඳ පැනින් නහවා විලවුන් ගල්වා අගනා සළුපිළි අන්දවා අතින් අල්ලාගෙන ගොස් සාලිය කුමරුට පාවා දී තිබේ. චණ්ඩාල යුවතියක විවාහ කරගත්ත ද සාලිය කුමරු සිය පදවියෙන් ඉවත් කිරීමට කටයුතු නොකළ බව ද සාලිය කුමරු අශෝකමාලා සමඟ විනෝදයෙන් ගමන් බිමන් ගිය සැටි සහ කරන ලද පුද සත්කාර පිළිබඳව තොරතුරු ද ‘සිහං වස්තුපකරණ’ පාලි ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. එකල යකඩ කර්මාන්තයේ නියැලෙන්නන් සලකන ලද්දේ චණ්ඩාල ගෝත්‍රිකයන් ලෙසිනි. සද්ධර්මාලංකාරයට අනුව අශෝකමාලා ද යකඩ කර්මාන්තයේ නියැළුනු කව්මාර කුලයට අයත් යුවතියකි. [B] දස[/B] [B]පෙස්සීන්[/B] විවිධ ක්ෂේත්රයන් වල නියැළුනු පිරිස් එකල කොටස් දහයකට වෙන් කර දස පෙස්සීන් නමින් හඳුන්වා තිබේ. ඔවුහු කුමන[B] ශ්රේණින්යකටවත්[/B] අයත් නොවුහ. විල්හෙලම් ගයිගර් විසින් රචිත මධ්‍යම කාලීන ලංකා සමාජය නැමති ග්‍රන්ථයේ දස පෙස්සන් යනු අනුන්ගෙන් යැපෙන්නන් ලෙස හඳුන්වා දී තිබේ. දඹදෙනි යුගයේදී 2 වන පරාක්‍රමභාහු රජ දවස පෙස්සීන් සුදුසු නියම තැන්හි තබමින් ‘දශමේතුන්’ නමින් හඳුන්වා තිබේ. [B]ධුරයන්[/B] [B]බිහිවීම[/B] මහනුවර යුගයේදී ‘දශමේතුන්’ වෙනුවට ‘දස ධුර’ ලෙස හඳුන්වා එම ධුර දහස පට්ටි ධුරය පොරෝ ධුරය, හරි ධුරය, මඟුල් ධුරය, නදී ධුරය, කුස්තම්ධුරය, බලිබත් ධුරය, පන්න ධුරය, නයිඩු ධුරය හා නිවන්ත ධුරය ලෙස නම් කර තිබුණි. පට්ටි ධුරයේ පිරිස් ගව පාලනයටත්, පොරෝධුරයේ අය දර පැන් සැපයීම ඇතුළු සේවාවන් 12 ක් සඳහාත් හරි ධුරය යනුවෙන් නම් කළ පිරිස පණිවුඩ හා සංඥා ගෙන යාමටත්, මඟුල් ධුයේ පිරිස් කරණවෑමි සේවාවන් සඳහාත් නදිධුරයන් ඇතුන් නැහැවීමත්, කුස්තම්ධුරයේ අය ආරක්ෂා සේවාවන්හිත් බලිබත් ධුරයේ පිරිස ඉහත ධුරයන්හි දාසයන්, ලෙසටත්, පන්නධුරයේ අය ඇතුන්ට තණ සැපයීමටත් නයිඩු ධුරයේ පිරිස් ඇතුන් රැකීමත් නිවන්ත ධුරයේ අය ඉහත සඳහන් සියලූ ධුරයන්ගේ රෙදි සේදීමත් කළ යුතු විය. මේ දස ධුර කුල වශයෙන් නොව සේවා කණ්ඩායම් වශයෙන් එකල සලකන ලදී. [B]ශිල්පීය ශ්රේණිගතක්රමය[/B] අනුරාධපුර යුගයේදී ආරම්භ වූ ශිල්පීය ශ්‍රේණිගත ක්‍රමය පොළොන්නරුව යුගය අවසන් වන විට දැඩි පීඩාකාරී ලෙස ක්‍රියාත්මක වී තිබුණි. ඊට හේතුව වුයේ පොළොන්නරුව යුගයේ දී පළමු පරාක්‍රමබාහු රජුගේ පාලන සමය මධ්‍යගත කිරීම ය. ප්‍රාදේශීය පාලකයන් සතු වූ බලතල අහෝසි වීම නිසා ඔවුන් ජන පීඩකයන් බවට පත්වීම විශේෂිත විය. ඉන් වඩාත්ම පීඩාවට පත් වූයේ යකඩ වැඩ කරන්නන් වැනි සංකීර්ණ කුල පද්ධතීන් ය. ගොවි කුලයෙන් පහළ වූ අන් සියලූම කුලයන් චණ්ඩාලයන් සේ සලකන ලදී. උතුරු ඉන්දියානු කුල ක්‍රමය මෙන් කාර්මික ශ්‍රේණියන් වෙනු වට රැකියාවන් අනුව ඒ ඒ කුලයේ උස් පහත් බව සලකමින් අගය කිරීම ඒ වන විට අවසන්ව තිබුණි. ඒ අනුව පොත්පත් සකස් කෙරුණු අතර, එහිදී කුලයේ උපත දැක්වෙන විචිත්‍ර කතා ඇතුළත් පොත්පත් ලිවීම ආරම්භ විය. සංස්කෘතික බසින් මෙන්ම පාලි බසින්ද ලියන ලද පොත් සිංහල බසට පෙරළා ලිවීම ආරම්භ වූයේ ඒ යුගයේදී ය. [B]පරද්දර[/B] [B]හෙවත්[/B] [B]පදුකුලය[/B] [B]බිහි[/B] [B]වීම.[/B] මෙම පොත්පත් ලිවීමේ දී කුලයක් නොමැතිව සිටි දස ධුරයන් පිළිබඳ මතු විය. ඒ අයට කුලයක් හා ශ්‍රේණියක් නොවූ අතර, සංස්කෘතික කවියෝ ඔවුන් කුලයෙන් පිටමං කරන ලද්දවුන් යන තේරුම සහිත ‘පරද්දර’ යනුවෙන් නම් කළහ. සකු කවියන් විසින් පරද්දර යනුවෙන් නම් කරන ලද කුලය ‘පදු’ කුලය නම් විය. මෙම පදු කුලය පිළිබඳව An historical relation of the island of Ceylon නම් වූ ග්‍රන්ථය රචනා කළ රොබට් නොක්ස් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ලියා ඇත්තේ මෙලෙසිනි. ‘‘මීළඟට එන කුලය පද්දන්ගේ කුලයයි. කර්මාන්තයන්හි නිරත නොවන්නා වූ ඔවුහු ගොවිතැනෙන් හෝ යුද හමුදාවේ හේවා කම් කොට රැකෙති. මෙතෙක් දැක් වූ හැම කුල ග්රෝත්රයකටම වඩා මෙම කුලය පහත් ය. පද්දන් නමින් අමුතු කුලයක් ඇති වීම මට අදත් නොතෙරේන්නේය.’’ ශ්‍රීමත් ජෝන් ඩොයිලි විසින් උඩරට සමාජ සංස්ථාවේ සංවිධාන ස්වභාවය අළලා රචනා කරන ලද A Sketch of the constitution of the kandiyan kingdom නම් කෘතියේ ද පදු කුලය පිළිබඳව දීර්ඝ විස්තරයක් ලියා තිබේ. ‘‘කුල හේවා මුහන්දිරම් ජනයා ලෙස හැඳින්වෙන ඔවුන් සියලූ දෙනා පදු මිනිසුන් වෙති. ඔවුහු විවිධ ගම්මානවල විසිරී සිටින අතර මුහන්දිරම් වරයෙකුගේ සහ දුරයා නැමැති ඔවුන්ගේම කුල ප්‍රධානියෙකුගේ අණසක යටතේ දිවි ගෙවති. ඔවුහු මාස 3කට වරක් මහනුවර දී රාජකාරියේ යෙදෙන අතර, බත්ගම් දෙකෙහි වෙසෙන මුහන්දිරම් වසමට අයත් ජනයා සමග වාර මුර ක්‍රමයට හෙවත් එක් වරකට තෙදිනක් බැගින් වන ලෙස මෙය ඉටු කරති. ඔවුහු රජුගේ හෝ දිසාවේ සඳහා හෝ පහත් යයි සම්මත සේවාවන් හි යෙදෙති. ඒවා අතර පප්‍රධාන වන්නේ ගොඩනැඟිලි සඳහා අවශ්‍ය සුළු අමුද්‍රව්‍ය රැගෙනවිත් සැකසීමයි. දිසාවේ තම දිසාවෙනියේ සිටින විට ඔවුහු ඔහුගේ නිල නිවසට රැකවල් සපයති. ඔහු සංචාරයේ යෙදෙන විට ඔහුගේ පල්ලැක්කි රැගෙන යන මඟ දෙපස ඇති වනය මැදින් පල්ලැක්කියට සමීපව යාම ද ඔවුන්ගේ රාජකාරියේ කොටසකි. දිසාවේනිය තුළ දී කිසියම් අපරාධකරුවෙකුට මරණීය දණ්ඩනය පැමිණිය යුතු වූ විට මෙය කලාතුරකින් පමණක් සිදුවේද එය සිදුකරන්නේ ද මේ පිරිස විසිනි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom