Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බත්ගම් කුලයේ රණකාමියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණකාමි නිර්භීත හමුදා භටයන්

කොට්ටේ රාජධානි සමය වන විට සිංහල යුද හමුදාවේ වැදගත්ම තැනක් හිමිව තිබුණේ පදු කුලය හෙවත් බත්ගම් කුලයේ පිරිසට ය. අතිශය රණකාමී නිර්භීත හමුදා භටයන් ලෙස සලකන ලද්දේ ඔවුන් ය. පෘතුගීසි වාර්තාවලට අනුව එකල ඔවුන් හඳුන්වා දී ඇත්තේ රාජසිංහයන්ගේ මිනීමස් කන ‘පදුවන්’ ලෙසිනි. එසේම ඔවුහු උමං තැනීමේ දී දස්කම් දක්වා ඇති අතර කොළඹ කොටුවේ සිරභාරයේ සිටි වීදිය බණ්ඩාර නිදහස් කරගැනීම සඳහා කෝට්ටේ සිට එම සිරමැදිරියට උමගක් කපා ඇත්තේ ද ඔවුන් විසින් බව ඓතිහාසික වාර්තා සනාථ කරයි.

බත්ගම්වල මිනිස්සු

සිංහල රජ දවස රජවාසල සතු ඉඩම් හඳුන්වන ලද්දේ ‘‘බත්ගම්’’ යනුවෙනි. දාස ගොවීන් හෙවත් පදු කුලයේ ජනයා පදිංචි වී සිටියේ එම ගම්වල ය. යටත් විජිත සමයේදී එම ඉඩම්වල පදිංචි වී සිටීම නිසා එම බත්ගම් පදු කුලයේ ඇත්තන් සතු ඒවා බවට පත්විය. එහි දී බත්ගම්වල මිනිස්සු යන අදහස පෙරට විත් ඔවුහු ‘පදු’ යන පහත් නම වෙනුවට බත්ගම යන අලූත් කුලයක් සේ පෙනී සිටින්නෝ වූහ. එසේ බත්ගම් කුලය නමින් අලූත් කුල පෙළපතක් බිහි වන්නේ ඉන් අනතුරුව ය.

බත්ගම නමින් වුවද පදු නමින් වුවද ඔවුන් දුර වශයෙන් පැවත එන්නක් බවට සාධකවලින් සනාථ වී තිබේ. ඔවුන්ගේ සෑම පෙළපත් නාමයක්ම අවසන් වී ඇත්තේ දුරයලාගේ නමිනි. ඇතුගල් පේඩි දුරයලාගේ, රන්කොත් පේඩි දුරයලාගේ, මුතුනායක පේඩි දුරයලාගේ නම් ඊට උදාහරණය.

මෑත අතීතයේ බත්ගම කුලයේ නිවසක්.

බත්ගම් කුලයේ ජනතාවගේ සමාජ තත්ත්වය

බත්ගම් කුලයේ ජනයාගෙන් බහුතරයක් බෞද්ධයන් වන අතර රාමඤ්ඤ නිකායේ හා අමරපුර නිකායේ බහුතරයක් හිමිවරුන් බත්ගම කුල වංශිකයන් ය.එම කුලයේ සාමාන්‍ය පිරිස් මෑතක් වන තුරුම දුර මාමා, දුර නැන්දා ලෙසින් ඔවුන්ගේ වැඩිහිටියන් ඇමතීමට පුරුදුව සිටි අතර බත්ගම කුලයේ ජනතාව වෙනත් සමාජවලින් වෙන් වී සිටින බවට ඔවුන්ගේ කතාබහින් ද හඳුනාගත හැකි ය. අන් කුලවල ජනතාව ‘බැලූවාම’ ‘බලාපුවාම’ යන වචන ඔවුන් වහරන්නේ බලහම යනුවෙනි. ‘ ඕනෑ’ වචනය ඔවුන් කියන්නෙ ‘ඔනැ’ කියා ය. වර්ෂ 1936 දී බත්ගම කුලයේ පුද්ගලයෙක් පළමුවරට රාජ්‍ය සභා අසුනකට තරග කළේය. දැදිගම ආසනය සඳහා එන්.එච්. කීර්තිරත්න මහතා තරග කිරීම ඉතිහාසගත වූ අතර, ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට සිදු වූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඔහුගේ පතල් කම්කරු මැරවරයන් මඟින් කීර්තිරත්න මහතා නියෝජනය කළ බත්ගම කුලයේ පරම්පරාවට දරුණු වධ හිංසා කිරීම නිසාය. එදා එම තරගයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ දෙවරක්ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඩඞ්ලි සේනානායක මහතා ය. මේ වන විට බත්ගම කුලය නියෝජනය කරන මැති ඇමැතිවරුන් රැසක්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර මෙරට ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රකට කලාකරුවන් හා විද්වතුන් ද එම කුලය නියෝජනය කරති. ඉහත කරුණු අනුව බත්ගම කුලයේ හෙවත් ‘පදු’ කුලයේ පිරිස් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් සහිත අඛණ්ඩ රාජ්‍ය සේවයේ නිරතව සිටි හා කුල නියමයක් නොමැතිව සිටි පිරිසක් ලෙස අවිවාදිත ය. දිගුකලක් දස පෙස්සීන්, දස මෙතුන් හා දස දුර යන නම්වලින් කාලයෙන් කාලයට හැඳින් වූ ඔවුහු 14 වන සියවසේ සිට ‘පදු’ නමින් ද 19 වන සියවසේ අග භාගයේ දී ‘බත්ගම’ නමින් පෙරළියකට පත් වූ රටේ සමස්ථ ජනගහනයෙන් 1%කට ආසන්න නියෝගයක් සහිත පරපුරකි. මහනුවර යුගයේදී ‘දශමේතුන්’ වෙනුවට ‘දස ධුර’ ලෙස හඳුන්වා එම ධුර දහස පට්ටි ධුරය පොරෝ ධුරය, හරි ධුරය, මඟුල් ධුරය, නදී ධුරය, කුස්තම්ධුරය, බලිබත් ධුරය, පන්න ධුරය, නයිඩු ධුරය හා නිවන්ත ධුරය ලෙස නම් කර තිබුණි.

[QUOTE="Dead Cupid, post: 29373754, member: 118969"] [B]රණකාමි[/B] [B]නිර්භීත[/B] [B]හමුදා[/B] [B]භටයන්[/B] කොට්ටේ රාජධානි සමය වන විට සිංහල යුද හමුදාවේ වැදගත්ම තැනක් හිමිව තිබුණේ පදු කුලය හෙවත් බත්ගම් කුලයේ පිරිසට ය. අතිශය රණකාමී නිර්භීත හමුදා භටයන් ලෙස සලකන ලද්දේ ඔවුන් ය. පෘතුගීසි වාර්තාවලට අනුව එකල ඔවුන් හඳුන්වා දී ඇත්තේ රාජසිංහයන්ගේ මිනීමස් කන ‘පදුවන්’ ලෙසිනි. එසේම ඔවුහු උමං තැනීමේ දී දස්කම් දක්වා ඇති අතර කොළඹ කොටුවේ සිරභාරයේ සිටි වීදිය බණ්ඩාර නිදහස් කරගැනීම සඳහා කෝට්ටේ සිට එම සිරමැදිරියට උමගක් කපා ඇත්තේ ද ඔවුන් විසින් බව ඓතිහාසික වාර්තා සනාථ කරයි. [B]බත්ගම්වල[/B] [B]මිනිස්සු[/B] සිංහල රජ දවස රජවාසල සතු ඉඩම් හඳුන්වන ලද්දේ ‘‘බත්ගම්’’ යනුවෙනි. දාස ගොවීන් හෙවත් පදු කුලයේ ජනයා පදිංචි වී සිටියේ එම ගම්වල ය. යටත් විජිත සමයේදී එම ඉඩම්වල පදිංචි වී සිටීම නිසා එම බත්ගම් පදු කුලයේ ඇත්තන් සතු ඒවා බවට පත්විය. එහි දී බත්ගම්වල මිනිස්සු යන අදහස පෙරට විත් ඔවුහු ‘පදු’ යන පහත් නම වෙනුවට බත්ගම යන අලූත් කුලයක් සේ පෙනී සිටින්නෝ වූහ. එසේ බත්ගම් කුලය නමින් අලූත් කුල පෙළපතක් බිහි වන්නේ ඉන් අනතුරුව ය. බත්ගම නමින් වුවද පදු නමින් වුවද ඔවුන් දුර වශයෙන් පැවත එන්නක් බවට සාධකවලින් සනාථ වී තිබේ. ඔවුන්ගේ සෑම පෙළපත් නාමයක්ම අවසන් වී ඇත්තේ දුරයලාගේ නමිනි. ඇතුගල් පේඩි දුරයලාගේ, රන්කොත් පේඩි දුරයලාගේ, මුතුනායක පේඩි දුරයලාගේ නම් ඊට උදාහරණය. [CENTER][IMG width="415px"]http://lh6.ggpht.com/-RWirLw9550w/Umaor4aI8jI/AAAAAAAAFdM/6seLCWfbz_Y/800px-House_of_bathgama_cast-8x6.jpg?imgmax=800[/IMG] [I]මෑත අතීතයේ බත්ගම කුලයේ නිවසක්.[/I][/CENTER] [B]බත්ගම්[/B] [B]කුලයේ[/B] [B]ජනතාවගේ[/B] [B]සමාජ[/B] [B]තත්ත්වය[/B] බත්ගම් කුලයේ ජනයාගෙන් බහුතරයක් බෞද්ධයන් වන අතර රාමඤ්ඤ නිකායේ හා අමරපුර නිකායේ බහුතරයක් හිමිවරුන් බත්ගම කුල වංශිකයන් ය.එම කුලයේ සාමාන්‍ය පිරිස් මෑතක් වන තුරුම දුර මාමා, දුර නැන්දා ලෙසින් ඔවුන්ගේ වැඩිහිටියන් ඇමතීමට පුරුදුව සිටි අතර බත්ගම කුලයේ ජනතාව වෙනත් සමාජවලින් වෙන් වී සිටින බවට ඔවුන්ගේ කතාබහින් ද හඳුනාගත හැකි ය. අන් කුලවල ජනතාව ‘බැලූවාම’ ‘බලාපුවාම’ යන වචන ඔවුන් වහරන්නේ බලහම යනුවෙනි. ‘ ඕනෑ’ වචනය ඔවුන් කියන්නෙ ‘ඔනැ’ කියා ය. වර්ෂ 1936 දී බත්ගම කුලයේ පුද්ගලයෙක් පළමුවරට රාජ්‍ය සභා අසුනකට තරග කළේය. දැදිගම ආසනය සඳහා එන්.එච්. කීර්තිරත්න මහතා තරග කිරීම ඉතිහාසගත වූ අතර, ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට සිදු වූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඔහුගේ පතල් කම්කරු මැරවරයන් මඟින් කීර්තිරත්න මහතා නියෝජනය කළ බත්ගම කුලයේ පරම්පරාවට දරුණු වධ හිංසා කිරීම නිසාය. එදා එම තරගයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ දෙවරක්ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඩඞ්ලි සේනානායක මහතා ය. මේ වන විට බත්ගම කුලය නියෝජනය කරන මැති ඇමැතිවරුන් රැසක්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර මෙරට ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රකට කලාකරුවන් හා විද්වතුන් ද එම කුලය නියෝජනය කරති. ඉහත කරුණු අනුව බත්ගම කුලයේ හෙවත් ‘පදු’ කුලයේ පිරිස් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් සහිත අඛණ්ඩ රාජ්‍ය සේවයේ නිරතව සිටි හා කුල නියමයක් නොමැතිව සිටි පිරිසක් ලෙස අවිවාදිත ය. දිගුකලක් දස පෙස්සීන්, දස මෙතුන් හා දස දුර යන නම්වලින් කාලයෙන් කාලයට හැඳින් වූ ඔවුහු 14 වන සියවසේ සිට ‘පදු’ නමින් ද 19 වන සියවසේ අග භාගයේ දී ‘බත්ගම’ නමින් පෙරළියකට පත් වූ රටේ සමස්ථ ජනගහනයෙන් 1%කට ආසන්න නියෝගයක් සහිත පරපුරකි. මහනුවර යුගයේදී ‘දශමේතුන්’ වෙනුවට ‘දස ධුර’ ලෙස හඳුන්වා එම ධුර දහස පට්ටි ධුරය පොරෝ ධුරය, හරි ධුරය, මඟුල් ධුරය, නදී ධුරය, කුස්තම්ධුරය, බලිබත් ධුරය, පන්න ධුරය, නයිඩු ධුරය හා නිවන්ත ධුරය ලෙස නම් කර තිබුණි. [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t1.6435-9/129367969_109219237694830_301062715825784111_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=dd63ad&_nc_ohc=FBWhMZG-FO8AX_HR11n&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfBSsIhRXaltKl48BU8qw5BaPNC-iYBK5nP2VrmkUrTlyA&oe=657EEB12[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom