බදින්න කෙල්ලො හොයනකොට ලස්සන අංක එකට තෝරන්න ඕනේ ඇයි?

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මාත් බැදලා ඉන්නේ ලස්සන කෙනෙක් කෝ එහෙනම් එයාත් පිට යන්න එපැයි
     
    Tommy shelby6

    Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    Lassana සාපේක්ෂi bn..personally mn kamti sudu kellant newi thalelu brown skin wage kellanta..sudu unta wada sexy gatyak tynw mta unge..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    කළු කියන්නේ කැත නෙවේ,

    ලංකාවේදී මම දැකපු ලස්සනම කෙල්ල ටැමිල් එකියක්, ඒකී කළුයි එත් පුදුම ලස්සනයි, හමේ පාට දිළිසෙනවා. glow එකක්, කියන්න හරියටම තේරෙන්නේ නෑ, ෆිගර් එක, මේකප් දාන්නේ නැතිවත් මූණේ තිබුණු ලස්සණ, හමේ පාට, ඉතින් ලොකු විශේෂත්වයක් දැනුන,

    ආපහු ඒකී දැක්ක නම් ටෝක් කරනවා, සුදු කියන කෙල්ලන් අතරේ වත් මම එහෙම ලස්සණක් දැකල තිබ්බේ නෑ,
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    කළු කියන්නේ කැත නෙවේ,

    ලංකාවේදී මම දැකපු ලස්සනම කෙල්ල ටැමිල් එකියක්, ඒකී කළුයි එත් පුදුම ලස්සනයි, හමේ පාට දිළිසෙනවා. glow එකක්, කියන්න හරියටම තේරෙන්නේ නෑ, ෆිගර් එක, මේකප් දාන්නේ නැතිවත් මූණේ තිබුණු ලස්සණ, හමේ පාට, ඉතින් ලොකු විශේෂත්වයක් දැනුන,

    ආපහු ඒකී දැක්ක නම් ටෝක් කරනවා, සුදු කියන කෙල්ලන් අතරේ වත් මම එහෙම ලස්සණක් දැකල තිබ්බේ නෑ,
    📷 nedda?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ලැබෙන ලමයි ලස්සනයි. කලු කැත උනහපුලු මූන තියෙන ලමයින්ට කවත් කැමති නෑ. ලස්සන උනාම විශෙශ වරප්‍රසාදයක් වගෙ තමා
    1610094497349.png
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    කළු කියන්නේ කැත නෙවේ,

    ලංකාවේදී මම දැකපු ලස්සනම කෙල්ල ටැමිල් එකියක්, ඒකී කළුයි එත් පුදුම ලස්සනයි, හමේ පාට දිළිසෙනවා. glow එකක්, කියන්න හරියටම තේරෙන්නේ නෑ, ෆිගර් එක, මේකප් දාන්නේ නැතිවත් මූණේ තිබුණු ලස්සණ, හමේ පාට, ඉතින් ලොකු විශේෂත්වයක් දැනුන,

    ආපහු ඒකී දැක්ක නම් ටෝක් කරනවා, සුදු කියන කෙල්ලන් අතරේ වත් මම එහෙම ලස්සණක් දැකල තිබ්බේ නෑ,
    ewa exceptional cases ne ban.
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    කෙටියෙන්ම කියනවනම් ඔක්කොම බැලන්ස් එකේ තියෙන්න ඔනා.නැතුව ගමන්ක් නැ...ඔන තරම් ඔය දෙට උදාහරන තියෙනවා..
     
    • Like
    Reactions: sakuntha1996

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    නෑ, ෆොටෝ එකක් ගන්න වුනේ නෑ.

    මරදාන ස්ටේෂන් එක ළඟින් නැග්ග, ඒකී බොරැල්ලෙන් බැස්ස. බස් එක ඇතුලෙ කෙල්ලන්ගේ ෆොටෝ ගන්න ගිහින් පරිප්පුවක් කන්න වෙයි නේ?
     
    • Like
    Reactions: windows_ubuntu

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය ගෑණියෙක්ගේ ලොකු ලස්සනක් තියෙන්න ඕන නෑ, තියෙන්න ඕන හොද ගතිගුණ, ඉවුම් /පිහුම් දැනුම වගේ කතාන්තර කියාගෙන එන එවුන්ගේ ගෑනි/කෙල්ල අනිවාර්යයෙන්ම ලොන්ත කූස් මොඩල්. තැනකට ගෙනියන්න පුළුවන්, මහන්සි වෙලා ගෙදර ආවම දැක්කම හිතට සැනසීමක් දැනෙන ගුණ ගරුක ගැණියෙක් හොයා ගන්න බැරි නම් නොබැද ඉදපල්ලා. ලොන්ත කූස් වලට කරගහලා කතාන්දර කියන්නේ නැතුව.
     
    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    lassana katha nemi nathi kaledi uba ekka inna ganiyek tmi one. 0 idn uba ekka idala ubawa goda dana ganiyekn ktha unath ekiwa badapan.
    hbi ehma ekk nttm thanakta awith supiri ekk badapn. aye slli tyn katha un badinne mktda