Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදින්න_බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර කෙල්ලෝ ඉන්නවා අවුරැදු 24ක් 25ක් ගියත් උන් දන්නේ එක්කෝ degree එක පස්සෙන් පන්නන්න නැත්තන් රස්සාව වෙනුවෙන් මැරෙන්න. ඊට පස්සේ තීරණය කරනව බැන්දත් එකයි නොබැන්දත් එකයි කියල. මොකද්ද වෙනස කියල. (අවුරැදු 25 දි බැන්ද කියල වෙනසක් තේරෙන්නැ ඒක ඇත්ත)

අන්තිමට අවුරැදු 35ක් විතර ගියාට පස්සේ තේරැන් ගන්නව තමන්ට කතා කරන්න යාලුවෙක් වත් නැ කියල. මොකද බැඳල අයින් වුන යාලුවන්ට කතා කරන්න, responsibility එකක් ගන්න පවුලක්, ළමයි ඉන්නව.

ඊට පස්සේ marriage proposal site වල profile හදන් නාකි මිනිස්සුන්ව හොයන්න ගන්නව. අන්තිමට කොහෙවත් යන අමුතු විදිහේ අවුරැදු 45ක විතර ලොන්ත පෝල් dial එකක් හොයාගෙන marriage එක අවුල් ගියාට පස්සේ හිතනව නොබැඳ හිටියනන් හොඳයි කියල.

බඳින්නේ ලව් කර කර ඇතිල්ලි ඇතිල්ලි ඉන්නවත් sex හන්දවත් නැත්තන් සමාජේ trend එකක් හන්දවත් නෙවෙයි. ජීවත් වෙන්න meaning එකක් ඕනේ නිසා. අඩුමගානේ දුකෙන් ඉන්න වෙලාවට කතා කරන්න හරි කෙනෙක් ඉන්න නිසා.

තනියම ඉන්නව කියන එකේ සැබෑම අර්ථය දන්නවනන් තව කෙනෙක්ගේ ජීවීතේ නාස්ති නොකර නොබැඳ හිටියට කමක් නැ. ආගමික පැත්තට බරවුන හිතට එකඟව තීරණය ගන්න කෙනෙක්නන් දුක් වෙන්න කිසිම හේතුවක් නැ - (එහෙනන් මෙහෙම forum වල දාන්නේත් නැ).

ඒත් ඒක නොදන්නවනන් 'මඟුලක්වත් කරගන්න බැරැව ගෙදරට නාකිවුන' status එක තමයි. අන්තිමට හැමෝටම ලොකු බරක්.

[QUOTE="Nice_guy, post: 23315434, member: 565130"] [COLOR="Sienna"][SIZE="3"]සමහර කෙල්ලෝ ඉන්නවා අවුරැදු 24ක් 25ක් ගියත් උන් දන්නේ එක්කෝ degree එක පස්සෙන් පන්නන්න නැත්තන් රස්සාව වෙනුවෙන් මැරෙන්න. ඊට පස්සේ තීරණය කරනව බැන්දත් එකයි නොබැන්දත් එකයි කියල. මොකද්ද වෙනස කියල. (අවුරැදු 25 දි බැන්ද කියල වෙනසක් තේරෙන්නැ ඒක ඇත්ත) අන්තිමට අවුරැදු 35ක් විතර ගියාට පස්සේ තේරැන් ගන්නව තමන්ට කතා කරන්න යාලුවෙක් වත් නැ කියල. මොකද බැඳල අයින් වුන යාලුවන්ට කතා කරන්න, responsibility එකක් ගන්න පවුලක්, ළමයි ඉන්නව. ඊට පස්සේ marriage proposal site වල profile හදන් නාකි මිනිස්සුන්ව හොයන්න ගන්නව. අන්තිමට කොහෙවත් යන අමුතු විදිහේ අවුරැදු 45ක විතර ලොන්ත පෝල් dial එකක් හොයාගෙන marriage එක අවුල් ගියාට පස්සේ හිතනව නොබැඳ හිටියනන් හොඳයි කියල. බඳින්නේ ලව් කර කර ඇතිල්ලි ඇතිල්ලි ඉන්නවත් sex හන්දවත් නැත්තන් සමාජේ trend එකක් හන්දවත් නෙවෙයි. ජීවත් වෙන්න meaning එකක් ඕනේ නිසා. අඩුමගානේ දුකෙන් ඉන්න වෙලාවට කතා කරන්න හරි කෙනෙක් ඉන්න නිසා. තනියම ඉන්නව කියන එකේ සැබෑම අර්ථය දන්නවනන් තව කෙනෙක්ගේ ජීවීතේ නාස්ති නොකර නොබැඳ හිටියට කමක් නැ. ආගමික පැත්තට බරවුන හිතට එකඟව තීරණය ගන්න කෙනෙක්නන් දුක් වෙන්න කිසිම හේතුවක් නැ - (එහෙනන් මෙහෙම forum වල දාන්නේත් නැ). ඒත් ඒක නොදන්නවනන් 'මඟුලක්වත් කරගන්න බැරැව ගෙදරට නාකිවුන' status එක තමයි. අන්තිමට හැමෝටම ලොකු බරක්. [/SIZE][/COLOR][SIZE="3"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom