Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදින්න_බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Asexual ද ඔයා?

මෙහෙමයි ලංකාවේ උං marry කරන විඳිය ගොඩක් අවුල්. System එක හෙන ප්‍රශ්න කෝටියක් එක්ක එන්නේ.

අනික් රටවල මිනිස්සු marry කරන්න කලින් living together කාළයක් ඉන්නවා. ඇත්තටම ආදරේ එක්ක එකට ජීවත් වෙලා sexual life හැම දෙයක්ම එක්ක එකට ඉන්නේ. ඊටපස්සේ ඇත්තටම ආදරේ එක්ක marry කරන්නේ අවුරුදු 10ක් හෝ ඊට වැඩියෙන් ඉඳලා..

නමුත් මෙහෙ උන්ගේ මොළ කචල් නිසා උං virgin gurls ලට තේරුමක් නැති market එකක් හදල තියෙනව. ආදරේ and sex ගොඩක් දේවල් artificial විදියට feel වෙන්නේ ඔය අපේ උන්ගේ විකාර කෙහෙල් මල් upset system නිසා. මුස්ලිම් අය හිතන විදිය සහ උන්ගේ ලොකු වෙනසක් නෑ. ගොඩක් උන් වටේ කෙල්ලන්ට ඇනල /අනින්න try කරල බලලා virgin කෙල්ලෙක් marry කරන්න බලනව. Or තමන්ට confident එකක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාවක් නැති කම හංගල එ් වෙනුවට තමන් virgin කියලා මීට කාලීන කිසි කෙල්ලෙක්ඌ එක්ක ඉඳලා නෑ.. කියලා ඒක market කරනවා අපි හරි හොඳයි කියලා. (නොහැකියාව + බොරුව, වංචාව රැවටිල්ල) ඒ කරල නහයෙන් අඩනවා. අඩල කරල එකක් සෙට් උනාම ලෝකේ නැති මුස්ලිම් උන්ට හපන් නීති දානවා තමන්ට ඒක නැති වෙයි කියලා භයට.

කසාද බදින්නෙ ආදරේට වඩා කෑදරේට. ගම වටේම ආරංචිය පැතිරුණාම කසාද බැන්ද කියලා එ් කෙල්ල මේ මිනිහව.. එතකොට ඒ ගෑනි අයිති කරගත්තා වගේ නිසා. කෙල්ල ට වෙන option එකක් නැහැ වෙන choice එකකට යන්න marry කරාම ගොඩක් වෙලාවට. මොකද ගමේම උන් එක එක ඒවා කියනවා. රටේ ම උං දන්නවා එතකොට අවුලක් කියලා වෙන් වෙන්න ගියොත්. අා තව සංස්කෘතිය කියලා කෙහෙල් මලක් තියෙනව එක අරගෙන attack කරගෙන කරගෙන යන්න පුළුවන් ඒ ගෑනිගෙ අාත්මෙ විනාශ වෙනකන්.. නමුත් පිටරට ගෑනුන්ට ගේමක් වත් නෑ කෙලින්ම divorce එක ඉල්ලනව භයක් නැතුව. ප්‍රශ්නයක් නැති නිසා..

මෙහෙ උන් ලොවෙත් නැතුව marry කරලා ඔක්කොම ඉවර වෙලා තමයී එකට නිදාගන්න යන්නේ. ඒ බුදියගද්දි කෙල්ල bed එකේදි හැසිරෙන්නේ නැත්තන් තමන්ට ඕන විඳියට.. මනෝ වෛද්‍ය වරුන් හොයනවා ගෑනිව පෙන්නන්න. අතීසාරයට අමුඩ ගහනවා වගේ දේවල් කරන්නෙ.

ඉතිං ඔව්... මුන්ව marry කරන ගෑනුන්ට මාරම pressure එකක් තියෙන්නෙ. කෙල්ලෝ හැදිලා තියෙන්නෙත් ඔය system එකට ජීවත් වෙන්න ඔය upset lifestyle එකට අනුව ඉන්න ඕන මෙහෙම කියල ඔලුවට දාගෙන. Cz අපේ උං හදල තියෙන්නෙ market එක ඕක නිසා.. කෙල්ලන්ට survive වෙන්න නම් ඔය market එකට අවශ්‍ය සැපයුම ලබාදෙන්න ඕන. ඉතින් uneducated විඳියට life එක enjoy කරන්න තේරෙන්නේ නැතුව ඉන්න මොකුත් නොදන්නා බාබා type කෙල්ලෙක් වෙන්න ඕන deal එකට සෙට් වෙන්න. අැයි නැත්තන් වේසි label එක වදිනවනෙ.

සමහරුන්ට රිදෙනව මෙහෙම ඇත්ත කියනකොට. ඒත් කවුරු හරි එකෙක් මෙවා කියන්න එපැයි.. ඔව් marry නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙන එකේ අවුලක් නෑ marry කරලා ඉන්න මුන් නටන පිස්සු දකිද්දි

[QUOTE="BLACKLIST_MEMBER, post: 23315481, member: 79414"] [SIZE="3"]Asexual ද ඔයා? මෙහෙමයි ලංකාවේ උං marry කරන විඳිය ගොඩක් අවුල්. System එක හෙන ප්‍රශ්න කෝටියක් එක්ක එන්නේ. අනික් රටවල මිනිස්සු marry කරන්න කලින් living together කාළයක් ඉන්නවා. ඇත්තටම ආදරේ එක්ක එකට ජීවත් වෙලා sexual life හැම දෙයක්ම එක්ක එකට ඉන්නේ. ඊටපස්සේ ඇත්තටම ආදරේ එක්ක marry කරන්නේ අවුරුදු 10ක් හෝ ඊට වැඩියෙන් ඉඳලා.. නමුත් මෙහෙ උන්ගේ මොළ කචල් නිසා උං virgin gurls ලට තේරුමක් නැති market එකක් හදල තියෙනව. ආදරේ and sex ගොඩක් දේවල් artificial විදියට feel වෙන්නේ ඔය අපේ උන්ගේ විකාර කෙහෙල් මල් upset system නිසා. මුස්ලිම් අය හිතන විදිය සහ උන්ගේ ලොකු වෙනසක් නෑ. ගොඩක් උන් වටේ කෙල්ලන්ට ඇනල /අනින්න try කරල බලලා virgin කෙල්ලෙක් marry කරන්න බලනව. Or තමන්ට confident එකක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාවක් නැති කම හංගල එ් වෙනුවට තමන් virgin කියලා මීට කාලීන කිසි කෙල්ලෙක්ඌ එක්ක ඉඳලා නෑ.. කියලා ඒක market කරනවා අපි හරි හොඳයි කියලා. (නොහැකියාව + බොරුව, වංචාව රැවටිල්ල) ඒ කරල නහයෙන් අඩනවා. අඩල කරල එකක් සෙට් උනාම ලෝකේ නැති මුස්ලිම් උන්ට හපන් නීති දානවා තමන්ට ඒක නැති වෙයි කියලා භයට. කසාද බදින්නෙ ආදරේට වඩා කෑදරේට. ගම වටේම ආරංචිය පැතිරුණාම කසාද බැන්ද කියලා එ් කෙල්ල මේ මිනිහව.. එතකොට ඒ ගෑනි අයිති කරගත්තා වගේ නිසා. කෙල්ල ට වෙන option එකක් නැහැ වෙන choice එකකට යන්න marry කරාම ගොඩක් වෙලාවට. මොකද ගමේම උන් එක එක ඒවා කියනවා. රටේ ම උං දන්නවා එතකොට අවුලක් කියලා වෙන් වෙන්න ගියොත්. අා තව සංස්කෘතිය කියලා කෙහෙල් මලක් තියෙනව එක අරගෙන attack කරගෙන කරගෙන යන්න පුළුවන් ඒ ගෑනිගෙ අාත්මෙ විනාශ වෙනකන්.. නමුත් පිටරට ගෑනුන්ට ගේමක් වත් නෑ කෙලින්ම divorce එක ඉල්ලනව භයක් නැතුව. ප්‍රශ්නයක් නැති නිසා.. මෙහෙ උන් ලොවෙත් නැතුව marry කරලා ඔක්කොම ඉවර වෙලා තමයී එකට නිදාගන්න යන්නේ. ඒ බුදියගද්දි කෙල්ල bed එකේදි හැසිරෙන්නේ නැත්තන් තමන්ට ඕන විඳියට.. මනෝ වෛද්‍ය වරුන් හොයනවා ගෑනිව පෙන්නන්න. අතීසාරයට අමුඩ ගහනවා වගේ දේවල් කරන්නෙ. ඉතිං ඔව්... මුන්ව marry කරන ගෑනුන්ට මාරම pressure එකක් තියෙන්නෙ. කෙල්ලෝ හැදිලා තියෙන්නෙත් ඔය system එකට ජීවත් වෙන්න ඔය upset lifestyle එකට අනුව ඉන්න ඕන මෙහෙම කියල ඔලුවට දාගෙන. Cz අපේ උං හදල තියෙන්නෙ market එක ඕක නිසා.. කෙල්ලන්ට survive වෙන්න නම් ඔය market එකට අවශ්‍ය සැපයුම ලබාදෙන්න ඕන. ඉතින් uneducated විඳියට life එක enjoy කරන්න තේරෙන්නේ නැතුව ඉන්න මොකුත් නොදන්නා බාබා type කෙල්ලෙක් වෙන්න ඕන deal එකට සෙට් වෙන්න. අැයි නැත්තන් වේසි label එක වදිනවනෙ. සමහරුන්ට රිදෙනව මෙහෙම ඇත්ත කියනකොට. ඒත් කවුරු හරි එකෙක් මෙවා කියන්න එපැයි.. ඔව් marry නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙන එකේ අවුලක් නෑ marry කරලා ඉන්න මුන් නටන පිස්සු දකිද්දි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom