Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදින්න_බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක තමයි කියන්නේ Divorce rate එකෙන් පුලුවන්ද successfull ද නැද්ද කියල හොයන්න? Divorce වෙන්නේ නොගැලපීම නිසා, සහ ගැලපෙන වෙන second option එකක් හොයාගන්න අවශ්‍ය නිසා. Divorce Rate අඩු උන රටවල පවුල් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්.

USA වල Divorce Rate එක අපිට වඩා වැඩි නම්, අපේ Rate එක අඩුයි නම්, එකෙන් Prove වෙන්නේ නැහැ කිසි දෙයක්, එකෙන් ජ්විතේ Success කියල කියන්න බැහැ. හරි කෙනා තෝරාගන්න බැරි උනාම Divorce වෙලා හරි කෙනා ලඟට යන්න අවස්තාවක් ලබාගන්න නැති එක වෙන්නත් පුළුවන් Ratings අඩු වෙන්න.

බැඳගත්ත බෙරේ ගහන එක, වෙන කරන්න දෙයක් නැති කමට Culture වගේ දේවල් වලින් Force කරන එකයි මේ රටේ වෙන්නේ.

මිනිස්සු ජිවිතේ Enjoy කරන්නේ නැහැ සතුටින් ඉන්නේ නැහැ, පිටිපස්සෙන් එන කුණාටුවට පස්ස නොබලා දුවන ගමන් අනික් පැත්තේ තියෙන දේදුන්න දිහා හැරිලා බලාගෙන හිනා වෙන්න උත්සහ කරන එක නෙමෙයි සතුට කියන්නෙ.

1970 කියන්නේ ඉතාමත් පරණ කාලයක්. අවුරුදු 10ක් ඇති මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක රෙවලුෂනලි වෙනස් වෙන්න. Sexual Fantasy, Expectations හැම දෙයක්ම වෙනස් වෙනව. ඔය Calculation වලින් තේරුමක් නැති conclutions වලට එන එක හරියට ඩොටේ ගමක ඉදන් Hot Model එකක් එක්ක Affair එකක් පවත්තගෙන යනකොට Break Up උනාම හේතුව මිනිහගේ අබුඩ ලේන්සුව Posh මදි කියන්නේ නැතුව ලියුම් ලියපු ස්ටයිල් එක Confident මදි වගේ හෝ හොදට කවි ලියන්න බැරිව ඇති ඌට කියල නිගමනයකට එනවා වගේ වැඩක්.

තේරුමක් නැති පරීක්ෂණයක් උනත් Reality එක දිහා බලද්දී තේරෙනව Simple math එකක් තියෙන්නේ. වැඩිය ඕන නැහැ සිම්පල් ම උදාහරණයක් ගනින්,

මේ රටේ වංචාවෙන් බොරු කියල ගෑනුන්ව මිනිස්සුන්ගේ ඇගේ ගහන සින් ඉහේ කෙස් ගානට ඇති. ප්‍රපොසල් එකක් කරන්න බැලුවොත් උපරිම ජල්තර සිද්දි තමයි තියෙන්නේ. ඇඟේ ගැහුවයින් පස්සේ ආපහු හැරෙන්න බැහැ මෙහෙ සංස්කෘතික විකාර හේතු නිසා. අනික් රටවල එකේ අනික් පැත්ත.

Cheat කරලා මාට්ටු උනහම Divorce වෙන්නේ නැහැ, බැඳ ගත්ත බෙරේ එහෙම්මම ගහගෙන කරුමේ ගෙවනව ගෑනි. ඕකයි Reality එක.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23317483, member: 79414"] [SIZE=3]එක තමයි කියන්නේ Divorce rate එකෙන් පුලුවන්ද successfull ද නැද්ද කියල හොයන්න? Divorce වෙන්නේ නොගැලපීම නිසා, සහ ගැලපෙන වෙන second option එකක් හොයාගන්න අවශ්‍ය නිසා. Divorce Rate අඩු උන රටවල පවුල් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්.[/SIZE] [SIZE=3]USA වල Divorce Rate එක අපිට වඩා වැඩි නම්, අපේ Rate එක අඩුයි නම්, එකෙන් Prove වෙන්නේ නැහැ කිසි දෙයක්, එකෙන් ජ්විතේ Success කියල කියන්න බැහැ. හරි කෙනා තෝරාගන්න බැරි උනාම Divorce වෙලා හරි කෙනා ලඟට යන්න අවස්තාවක් ලබාගන්න නැති එක වෙන්නත් පුළුවන් Ratings අඩු වෙන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බැඳගත්ත බෙරේ ගහන එක, වෙන කරන්න දෙයක් නැති කමට Culture වගේ දේවල් වලින් Force කරන එකයි මේ රටේ වෙන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මිනිස්සු ජිවිතේ Enjoy කරන්නේ නැහැ සතුටින් ඉන්නේ නැහැ, පිටිපස්සෙන් එන කුණාටුවට පස්ස නොබලා දුවන ගමන් අනික් පැත්තේ තියෙන දේදුන්න දිහා හැරිලා බලාගෙන හිනා වෙන්න උත්සහ කරන එක නෙමෙයි සතුට කියන්නෙ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1970 කියන්නේ ඉතාමත් පරණ කාලයක්. අවුරුදු 10ක් ඇති මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක රෙවලුෂනලි වෙනස් වෙන්න. Sexual Fantasy, Expectations හැම දෙයක්ම වෙනස් වෙනව. ඔය Calculation වලින් තේරුමක් නැති conclutions වලට එන එක හරියට ඩොටේ ගමක ඉදන් Hot Model එකක් එක්ක Affair එකක් පවත්තගෙන යනකොට Break Up උනාම හේතුව මිනිහගේ අබුඩ ලේන්සුව Posh මදි කියන්නේ නැතුව ලියුම් ලියපු ස්ටයිල් එක Confident මදි වගේ හෝ හොදට කවි ලියන්න බැරිව ඇති ඌට කියල නිගමනයකට එනවා වගේ වැඩක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තේරුමක් නැති පරීක්ෂණයක් උනත් Reality එක දිහා බලද්දී තේරෙනව Simple math එකක් තියෙන්නේ. වැඩිය ඕන නැහැ සිම්පල් ම උදාහරණයක් ගනින්, [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ රටේ වංචාවෙන් බොරු කියල ගෑනුන්ව මිනිස්සුන්ගේ ඇගේ ගහන සින් ඉහේ කෙස් ගානට ඇති. ප්‍රපොසල් එකක් කරන්න බැලුවොත් උපරිම ජල්තර සිද්දි තමයි තියෙන්නේ. ඇඟේ ගැහුවයින් පස්සේ ආපහු හැරෙන්න බැහැ මෙහෙ සංස්කෘතික විකාර හේතු නිසා. අනික් රටවල එකේ අනික් පැත්ත.[/SIZE] [SIZE=3]Cheat කරලා මාට්ටු උනහම Divorce වෙන්නේ නැහැ, බැඳ ගත්ත බෙරේ එහෙම්මම ගහගෙන කරුමේ ගෙවනව ගෑනි. ඕකයි Reality එක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom