Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදින්න_බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කතා කරන්නේ දේවල් 2ක් ගැන බන්: අපේ රටේ කසාද බැඳල divorce වෙන්න අමාරැයි සහ වෙනින් රටවල living together ඉඳල බඳින එක හොඳයි/නරකයි.

පළවෙනි කතාව හරි වෙන්නත් පුලුවන්. ඒක අවුලක් වෙන්නත් පුලුවන්. නමුත් ඒකට උත්තරේ living together ඉඳල marry කරන එක කියනවනන් අන්න ඒක වැරදියි. මොකද living together ඊට වැඩිය අසාර්ථකයි.

Premarital cohabitation has increased significantly, and more than 70% of US couples now cohabit before marriage. The major reason supporting premarital cohabitation is that it enables the couple to get know each better and to see whether they get along well enough to embark on marriage. However, counter-intuitively, many studies have found that premarital cohabitation is associated with increased risk of divorce, a lower quality of marriage, poorer marital communication, and higher levels of domestic violence.

(Aaron Ben-Zeév Ph.D., Psychologytoday)

divorce rate එකෙන් පමණක් බෑ. ඒක හන්ද තමයි ඒකට support data විදිහට living together අයගෙ divorce risk එක 33% ක් possibility එක වැඩියි කිව්වේ.

confident ද posh නෙවෙයිද කියන්න තරන් data නැ. ඒ නිසා ඒකට උත්තරයක් නැ. නමුත් divorce rate vs living together වලට research කරන තියෙනව. ඉතින් simple math දිහා බලන්නේ ඇයි බන් 1970 ඉඳල research කරල තියෙනවනන්?

එහෙම නැ බන්.

http://www.elakiri.com/forum/showthread.php?t=1720672&page=2

අපිට වැඩිපුර ඇහෙන්නේ හොරකන් වංචා. ඒත් හොඳින් ඉන්න අය ගැන news, ප්රශ්න දාලා thread යන්නේ නැනේ. හොයල බැලුවොත් proposal marriage කොච්චර හොඳට ඉන්න අය ඉන්නවද.

Conclusion එක විදිහට කියන්න තියෙන්නේ උඹ ලොකු වැරදි වැටහීමක ඉන්නේ කියල. මන් ඒකට research data විතරක් නෙවෙයි උදාහරණත් පෙන්නුව. ඒ ඔක්කොමත් බොරැ, උඹ කියන්නේ ඇත්ත කියනවනන් ඊට වැඩිය උඹට පැහැදිලි කරන්න මට තේරෙන්නෙත් නැ. කොහොම වුනත් අපේ රටේ marriage ප්රශ්නවලට උත්තරේ බටහිර රටක ක්රමේ කියල හිතනවනන් ඒක අතීසාරයට අමුඩ ගහමු කිව්ව වගේ කතාවක්. කලින් කිව්ව වගේ ඒ දේවල් depend වෙන්නේ තමන් මත.

[QUOTE="Nice_guy, post: 23317961, member: 565130"] [COLOR="Sienna"][SIZE="3"]උඹ කතා කරන්නේ දේවල් 2ක් ගැන බන්: අපේ රටේ කසාද බැඳල divorce වෙන්න අමාරැයි සහ වෙනින් රටවල living together ඉඳල බඳින එක හොඳයි/නරකයි. පළවෙනි කතාව හරි වෙන්නත් පුලුවන්. ඒක අවුලක් වෙන්නත් පුලුවන්. නමුත් ඒකට උත්තරේ living together ඉඳල marry කරන එක කියනවනන් අන්න ඒක වැරදියි. මොකද living together ඊට වැඩිය අසාර්ථකයි. [/SIZE][/COLOR] [SIZE="3"][INDENT][COLOR="DimGray"][I]Premarital cohabitation has increased significantly, and more than 70% of US couples now cohabit before marriage. The major reason supporting premarital cohabitation is that it enables the couple to get know each better and to see whether they get along well enough to embark on marriage. However, counter-intuitively, many studies have found that premarital cohabitation is associated with increased risk of divorce, a lower quality of marriage, poorer marital communication, and higher levels of domestic violence.[/I] (Aaron Ben-Zeév Ph.D., Psychologytoday)[/COLOR][/INDENT][COLOR="DimGray"][/COLOR][/SIZE] [COLOR="Sienna"][SIZE="3"]divorce rate එකෙන් පමණක් බෑ. ඒක හන්ද තමයි ඒකට support data විදිහට living together අයගෙ divorce risk එක 33% ක් possibility එක වැඩියි කිව්වේ. [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Sienna"]confident ද posh නෙවෙයිද කියන්න තරන් data නැ. ඒ නිසා ඒකට උත්තරයක් නැ. නමුත් divorce rate vs living together වලට research කරන තියෙනව. ඉතින් simple math දිහා බලන්නේ ඇයි බන් 1970 ඉඳල research කරල තියෙනවනන්?[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Sienna"]එහෙම නැ බන්.[/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1720672&page=2"]http://www.elakiri.com/forum/showthread.php?t=1720672&page=2[/URL] [COLOR="Sienna"]අපිට වැඩිපුර ඇහෙන්නේ හොරකන් වංචා. ඒත් හොඳින් ඉන්න අය ගැන news, ප්රශ්න දාලා thread යන්නේ නැනේ. හොයල බැලුවොත් proposal marriage කොච්චර හොඳට ඉන්න අය ඉන්නවද. [/COLOR][/SIZE] [COLOR="Sienna"][SIZE="3"]Conclusion එක විදිහට කියන්න තියෙන්නේ උඹ ලොකු වැරදි වැටහීමක ඉන්නේ කියල. මන් ඒකට research data විතරක් නෙවෙයි උදාහරණත් පෙන්නුව. ඒ ඔක්කොමත් බොරැ, උඹ කියන්නේ ඇත්ත කියනවනන් ඊට වැඩිය උඹට පැහැදිලි කරන්න මට තේරෙන්නෙත් නැ. කොහොම වුනත් අපේ රටේ marriage ප්රශ්නවලට උත්තරේ බටහිර රටක ක්රමේ කියල හිතනවනන් ඒක අතීසාරයට අමුඩ ගහමු කිව්ව වගේ කතාවක්. කලින් කිව්ව වගේ ඒ දේවල් depend වෙන්නේ තමන් මත. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom