Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදින්න_බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට එහෙමනම් මම අතිසරේට අබුඩ ගහන එකෙක්. හැබැයි මට කිසිම නරක experience නැහැ. නමුත් මම උදේ පාන්දර බැන්ද නම් අනිවා මට කෙළවෙන කෙළවිල්ල මොකක්ද කියල මම දන්නව.

මෙන්න මෙතැනයි උබ පටලවාගෙන තියෙන්නේ.

Living together ඉඳල Marry කරන එක නෙමෙයි සොලුයුෂන් එක.

Living together ඉඳල අත ඇරලා දාන එක.

Theory එක සහ Point එක මේකයි.

Fail වෙනවා කියන්නේ, අසාර්ථකයි කියල හිතන එක නෙමෙයි.

Fail කියන්නේ අසාර්ථක වෙන්න තවත් එක ක්‍රමයක් ඉගෙනගැනීම කියන එකයි.

ඒ කියන්නේ සාර්ථකත්වයට එක අඩියක් ඉස්සරහට තියන එකයි.

සරල උදාහරණයක් කියන්නම්:

Hacker කෙනෙක් පාස්වර්ඩ් එකක් Crack කරන්න හදනවා කියල හිතන්න.

ඇත්ත පස්ස්වාර්ඩ් එක තමයි "789" කියල හිතන්න.

Hacker මුලින්ම පාස්වර්ඩ් එක එන්ටර් කරනවා "001"

පාස්වර්ඩ් එක වැරදියි.

නමුත් Hacker එතන අසාර්ථක උනා නෙමෙයි, අසාර්ථක විය හැකි අලුත් 1 ක්‍රමයක් ඉගෙනගත්තා කියන එක එකයි එකේ තේරුම. ඒ කියන්නේ සාර්ථක වෙන්න එක පියවරක් ඉස්සරහට ගියා කියන එක.

ඌ පාස්වර්ඩ් එක 001 දීල Fail වෙලා.. එහෙම්මම ට්‍රයි කරන එක නැවත්තුවොත්.. අන්න එතන තමයි ඌ අසාර්ථක.

ඌට පුළුවන් වෙන්න ඕන

002..

003..

004..

005..

010..

099..

100..

101.. විදිහට 789.. හම්බෙනකන් ගමන යන්න ක්‍රමයක්.

ලංකාවේ ක්‍රමේ හැදිලා තියෙන්නේ පාස්වර්ඩ් 001 හෝ 002 ගැහුවයින් පස්සේ ලයිෆ් එකම lock down වෙන එක. උබට තේරුනාද මම කියන එක? ඔන්න ඕකයි සිම්පල් math එක. උබ කියන කම්ප්ලිකෙටඩ් රිසර්ච් අදාළ වෙන්නේ divorce risk එක ගැන. ඒක, හරි කෙනා තෝරාගන්න එකට අදාලත්වයක් නෙමෙයි.

"The major reason supporting premarital cohabitation is that it enables the couple to get know each better and to see whether they get along well enough to embark on marriage"

මොන කෙහෙල්මල් හේතුවක් හරි ඉක්මනට දැන අඳුරගත්තයින් පස්සේ ලේසියෙන් වෙන් වෙලා ඊළඟ එකට යන්න අවස්තාවක් තියෙන්න ඕන. හරකාගේ හංවඩු ගහනවා වගේ පට්ට වේසි ලේබල් වදින්නේ නැතුව.. අපි ඔක්කොම මිනිස්සු. හරි මිනිස්සු වැරදි මිනිස්සු ඉන්නවා. මූන දිහා බලල ඇතුලාන්තය Judge කරන්න බැහැනේ.. ඒක පිරිමියාට විතරක් නෙමෙයි ගෑනිටත් සමාන වෙන්න ඕන. එකයි මම කියන්නේ. ඉතින් ඇත්තටම හොදයි එහෙම Living together ඉඳල තමන්ට ගැලපෙනවද කියල හොයන්න පුළුවන් වෙන එක.

උබ හිතපන්.. උබ ඔය කියන රිසර්ච් වලට අනුව එහෙම Living together ඉඳලත් Marry කරන ඒවා වල Divorce රිසක් එක වැඩියි නම් අනික් උන් තනිකරම කරන්නේ අවුල් ඔක්කොම යටපත් කරගෙන Positive විදිහට බලන්න උත්සහ කරන එක නෙමෙයිද කියල? ඔව් එව්වා ගැන නිවුස් ඇහෙන්නේ නෑ තමයි. නමුත් ඒවා වැඩියි. වංචා රැවටිලි විතරක් නෙමෙයි, ඔය අපිට නොඇසී තියෙන, දුක යටපත් කරගෙන බැඳගත්ත බෙරේ ගහන උනුත්+ දෙකම එක ගොඩට වැටෙන්නේ හරියට බලනකොට අසාර්ථක ගොඩට. ඔන්න එතකොට අසාර්ථක ප්‍රමාණය වැඩියි. සාර්ථකව ඉන්නවට වඩා.

සාර්ථක Happy Life කියල මම කියන්නේ, සියලුම දේවල් Satisfaction, expectations අවශ්‍ය විදිහට හරි කෙනා හම්බෙලා ජිවත් වෙන කපල් මිසක්, expectations ලැබුනේ නැති උනත් දුක යට ගහගෙන, හිනා වෙලා ඉන්න උන් ගැන නෙමෙයි. එහෙම නැති උනහම උන් ඒවා පත්තර වලට හෝ ත්‍රෙඩ් දාන එක නෙමෙයි කරන්නේ, උන් වැඩ කරන තැන් වල ඔෆිස් වලට ගිහින් ඒවායේ වැඩ කරන සේවකයින්ට බැනල එහෙම ඒ තරහ පිට කරන එක වගේ දේවල්. පිටින් බැලුවහම manager කෙනෙක්, සල්ලි තියෙනවා. හැපී තමයි ලයිෆ් එක කියල. එහෙම උන් success marriage නෙමෙයි. (දැන් කියන්න එපා මම කියන ජාතියේ 100% හරියට ගිය කපල් මේ ලෝකේ නැහැ කියල, එහෙම ඉන්නවා සහ මම දැකල තියෙනව couple කීපයක්ම, උන් ට ඔහොම සෙට් වෙලා තියෙන්නේ Luck එකට නෙමෙයි, living together ඉදල කීප වතාවක් ම වෙන් වුණායින් පස්සේ.)

Boot එකක් කාපු එකා උනත් එක පාරක් කෑවම එකෙන් පාඩමක් ඉගෙනගන්නවා. ඒ ජාතියේම පාට්නර් කෙනෙක් ආපහු හම්බුනොත් ඌ ඒක කරනවද නෑනේ? එක අත ඇරලා වෙන එකක් කරනවා. මොකද ඌ දන්නවා ඕක කරොත් ආපහු අනාගන්න වෙන්නේ කියල. ඒ තමන්ට අවශ්‍ය expectation එක හරියට මොකක්ද කියල පොඩි හරි Idea එකක් එන නිසා ඒ failure එකෙන්. නැත්තන් හැම එකාගෙම සාර්ථක වීම ප්‍රථම ප්‍රේමය වෙන්න ඕන. මට නම් එක මතකත් නැහැ කෙල්ලගේ නම වත්...

අන්න ඒ වගේ තමයි ඊටත් වඩා ප්‍රැක්ටිකල් විදිහට තව හොදටම idea එකක් ගන්න පුළුවන් living together හිටියම. එකේ තවත් වාදයක් නැහැ උබත් එකට එකඟයි කියල මම දන්නව. නමුත් Point එක තමයි ඉක්මනට අත ඇරලා හරි එක හොයාගන්න එක.

ජිවිතේ හරිම කෙටියි නේ බන්.. විඳව විඳව චොර රිලෙෂන්ශිප් වල ඇලීගෙන ඉන්නේ නැතුව තමන් ගැන හරියට value එකක් දෙන තේරුම් ගන්න හරි කෙනාව ඉක්මනට හොයාගන්න ඕන.

ප්ලේන් එක හදන්න හදපු මිනිස්සු, ඒ කාලේ ටෙස්ට් කරන්න අහසට නග්ගන්න හදනකොට කුඩු පට්ටම් උනාම ආපහු එක රෙපයාර් කරලා Next test session එකට යන්න අවුරුදු දෙකක් ද කොහෙද යනවලු..

අවුරුදු කීපයක් ගිහාම ඔන්න එකෙක්ට මොලේ කල්පනා වුනාලු.. අපි මේ උත්තර හොයන්නේ වැරදි ප්‍රශ්නෙට කියල. හරි ප්‍රශ්නේ තමයි, "ඉක්මනට බිම වැටුනම රෙපයාර් කරගෙන ඊළඟ ටෙස්ට් එකට සෙට් වෙන කාලය අවම කරගන්නේ කොහොමද?" කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක කියල. ඊටපස්සේ ඇලුමිනියම් වලින් සැහැල්ලු විදිහට හදල ටෙස්ට් කරන්න ගත්තලු. මාස හයෙන් ඔක්කොම රෙපයාර් කරලා ඊළඟ ටෙස්ට් එක කරගන්න පුළුවන් උනාලු. එතන ඉඳන් අවුරුදු දෙකක් ගිහින් වැඩේ සාර්ථක උනා කියනව...

[QUOTE="BLACKLIST_MEMBER, post: 23318241, member: 79414"] [SIZE=3]එතකොට එහෙමනම් මම අතිසරේට අබුඩ ගහන එකෙක්. හැබැයි මට කිසිම නරක experience නැහැ. නමුත් මම උදේ පාන්දර බැන්ද නම් අනිවා මට කෙළවෙන කෙළවිල්ල මොකක්ද කියල මම දන්නව.[/SIZE] [COLOR=Sienna][SIZE=3][/SIZE][/COLOR] [SIZE=3]මෙන්න මෙතැනයි උබ පටලවාගෙන තියෙන්නේ.[/SIZE] [SIZE=3]Living together ඉඳල Marry කරන එක නෙමෙයි සොලුයුෂන් එක. [/SIZE] [SIZE=3]Living together ඉඳල අත ඇරලා දාන එක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Theory එක සහ Point එක මේකයි. [/SIZE] [SIZE=3]Fail වෙනවා කියන්නේ, අසාර්ථකයි කියල හිතන එක නෙමෙයි.[/SIZE] [SIZE=3]Fail කියන්නේ අසාර්ථක වෙන්න තවත් එක ක්‍රමයක් ඉගෙනගැනීම කියන එකයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ කියන්නේ සාර්ථකත්වයට එක අඩියක් ඉස්සරහට තියන එකයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සරල උදාහරණයක් කියන්නම්:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Hacker කෙනෙක් පාස්වර්ඩ් එකක් Crack කරන්න හදනවා කියල හිතන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඇත්ත පස්ස්වාර්ඩ් එක තමයි "789" කියල හිතන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Hacker මුලින්ම පාස්වර්ඩ් එක එන්ටර් කරනවා "001"[/SIZE] [SIZE=3]පාස්වර්ඩ් එක වැරදියි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් Hacker එතන අසාර්ථක උනා නෙමෙයි, අසාර්ථක විය හැකි අලුත් 1 ක්‍රමයක් ඉගෙනගත්තා කියන එක එකයි එකේ තේරුම. ඒ කියන්නේ සාර්ථක වෙන්න එක පියවරක් ඉස්සරහට ගියා කියන එක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඌ පාස්වර්ඩ් එක 001 දීල Fail වෙලා.. එහෙම්මම ට්‍රයි කරන එක නැවත්තුවොත්.. අන්න එතන තමයි ඌ අසාර්ථක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඌට පුළුවන් වෙන්න ඕන [/SIZE] [SIZE=3]002..[/SIZE] [SIZE=3]003..[/SIZE] [SIZE=3]004..[/SIZE] [SIZE=3]005..[/SIZE] [SIZE=3]010..[/SIZE] [SIZE=3]099..[/SIZE] [SIZE=3]100..[/SIZE] [SIZE=3]101.. විදිහට 789.. හම්බෙනකන් ගමන යන්න ක්‍රමයක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ලංකාවේ ක්‍රමේ හැදිලා තියෙන්නේ පාස්වර්ඩ් 001 හෝ 002 ගැහුවයින් පස්සේ ලයිෆ් එකම lock down වෙන එක. උබට තේරුනාද මම කියන එක? ඔන්න ඕකයි සිම්පල් math එක. උබ කියන කම්ප්ලිකෙටඩ් රිසර්ච් අදාළ වෙන්නේ divorce risk එක ගැන. ඒක, හරි කෙනා තෝරාගන්න එකට අදාලත්වයක් නෙමෙයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]"[COLOR=DimGray][I]The major reason supporting premarital cohabitation is that it enables the couple to get know each better and to see whether they get along well enough to embark on marriage"[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DimGray][/COLOR][/SIZE] [SIZE=3] මොන කෙහෙල්මල් හේතුවක් හරි ඉක්මනට දැන අඳුරගත්තයින් පස්සේ ලේසියෙන් වෙන් වෙලා ඊළඟ එකට යන්න අවස්තාවක් තියෙන්න ඕන. හරකාගේ හංවඩු ගහනවා වගේ පට්ට වේසි ලේබල් වදින්නේ නැතුව.. අපි ඔක්කොම මිනිස්සු. හරි මිනිස්සු වැරදි මිනිස්සු ඉන්නවා. මූන දිහා බලල ඇතුලාන්තය Judge කරන්න බැහැනේ.. ඒක පිරිමියාට විතරක් නෙමෙයි ගෑනිටත් සමාන වෙන්න ඕන. එකයි මම කියන්නේ. ඉතින් ඇත්තටම හොදයි එහෙම Living together ඉඳල තමන්ට ගැලපෙනවද කියල හොයන්න පුළුවන් වෙන එක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උබ හිතපන්.. උබ ඔය කියන රිසර්ච් වලට අනුව එහෙම Living together ඉඳලත් Marry කරන ඒවා වල Divorce රිසක් එක වැඩියි නම් අනික් උන් තනිකරම කරන්නේ අවුල් ඔක්කොම යටපත් කරගෙන Positive විදිහට බලන්න උත්සහ කරන එක නෙමෙයිද කියල? ඔව් එව්වා ගැන නිවුස් ඇහෙන්නේ නෑ තමයි. නමුත් ඒවා වැඩියි. වංචා රැවටිලි විතරක් නෙමෙයි, ඔය අපිට නොඇසී තියෙන, දුක යටපත් කරගෙන බැඳගත්ත බෙරේ ගහන උනුත්+ දෙකම එක ගොඩට වැටෙන්නේ හරියට බලනකොට අසාර්ථක ගොඩට. ඔන්න එතකොට අසාර්ථක ප්‍රමාණය වැඩියි. සාර්ථකව ඉන්නවට වඩා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සාර්ථක Happy Life කියල මම කියන්නේ, සියලුම දේවල් Satisfaction, expectations අවශ්‍ය විදිහට හරි කෙනා හම්බෙලා ජිවත් වෙන කපල් මිසක්, expectations ලැබුනේ නැති උනත් දුක යට ගහගෙන, හිනා වෙලා ඉන්න උන් ගැන නෙමෙයි. එහෙම නැති උනහම උන් ඒවා පත්තර වලට හෝ ත්‍රෙඩ් දාන එක නෙමෙයි කරන්නේ, උන් වැඩ කරන තැන් වල ඔෆිස් වලට ගිහින් ඒවායේ වැඩ කරන සේවකයින්ට බැනල එහෙම ඒ තරහ පිට කරන එක වගේ දේවල්. පිටින් බැලුවහම manager කෙනෙක්, සල්ලි තියෙනවා. හැපී තමයි ලයිෆ් එක කියල. එහෙම උන් success marriage නෙමෙයි. (දැන් කියන්න එපා මම කියන ජාතියේ 100% හරියට ගිය කපල් මේ ලෝකේ නැහැ කියල, එහෙම ඉන්නවා සහ මම දැකල තියෙනව couple කීපයක්ම, උන් ට ඔහොම සෙට් වෙලා තියෙන්නේ Luck එකට නෙමෙයි, living together ඉදල කීප වතාවක් ම වෙන් වුණායින් පස්සේ.) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Boot එකක් කාපු එකා උනත් එක පාරක් කෑවම එකෙන් පාඩමක් ඉගෙනගන්නවා. ඒ ජාතියේම පාට්නර් කෙනෙක් ආපහු හම්බුනොත් ඌ ඒක කරනවද නෑනේ? එක අත ඇරලා වෙන එකක් කරනවා. මොකද ඌ දන්නවා ඕක කරොත් ආපහු අනාගන්න වෙන්නේ කියල. ඒ තමන්ට අවශ්‍ය expectation එක හරියට මොකක්ද කියල පොඩි හරි Idea එකක් එන නිසා ඒ failure එකෙන්. නැත්තන් හැම එකාගෙම සාර්ථක වීම ප්‍රථම ප්‍රේමය වෙන්න ඕන. මට නම් එක මතකත් නැහැ කෙල්ලගේ නම වත්... [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අන්න ඒ වගේ තමයි ඊටත් වඩා ප්‍රැක්ටිකල් විදිහට තව හොදටම idea එකක් ගන්න පුළුවන් living together හිටියම. එකේ තවත් වාදයක් නැහැ උබත් එකට එකඟයි කියල මම දන්නව. නමුත් Point එක තමයි ඉක්මනට අත ඇරලා හරි එක හොයාගන්න එක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජිවිතේ හරිම කෙටියි නේ බන්.. විඳව විඳව චොර රිලෙෂන්ශිප් වල ඇලීගෙන ඉන්නේ නැතුව තමන් ගැන හරියට value එකක් දෙන තේරුම් ගන්න හරි කෙනාව ඉක්මනට හොයාගන්න ඕන. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ප්ලේන් එක හදන්න හදපු මිනිස්සු, ඒ කාලේ ටෙස්ට් කරන්න අහසට නග්ගන්න හදනකොට කුඩු පට්ටම් උනාම ආපහු එක රෙපයාර් කරලා Next test session එකට යන්න අවුරුදු දෙකක් ද කොහෙද යනවලු..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අවුරුදු කීපයක් ගිහාම ඔන්න එකෙක්ට මොලේ කල්පනා වුනාලු.. අපි මේ උත්තර හොයන්නේ වැරදි ප්‍රශ්නෙට කියල. හරි ප්‍රශ්නේ තමයි, "ඉක්මනට බිම වැටුනම රෙපයාර් කරගෙන ඊළඟ ටෙස්ට් එකට සෙට් වෙන කාලය අවම කරගන්නේ කොහොමද?" කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක කියල. ඊටපස්සේ ඇලුමිනියම් වලින් සැහැල්ලු විදිහට හදල ටෙස්ට් කරන්න ගත්තලු. මාස හයෙන් ඔක්කොම රෙපයාර් කරලා ඊළඟ ටෙස්ට් එක කරගන්න පුළුවන් උනාලු. එතන ඉඳන් අවුරුදු දෙකක් ගිහින් වැඩේ සාර්ථක උනා කියනව... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom