Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බදියුදීන් තවත් කැලෑවක් විනාශ කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදියුදීන් තවත් කැලෑවක් විනාශ කරයි

විල්පත්තු රක්ෂිතය ලෙසම රටට රහසේ සිදුවන තවත් මහා විනාශයක් පිළිබදව වාර්තා වෙනවා.

මෙම වන විනාශය සිදුවන්නේනේ උතුරු පළාතේ මුලතිව් මහා වනාන්තරය තුලයි. ජනාවාසකරණය සදහා සිදුවන මෙම මහා වන විනාශයට චෝදනා එල්ල වන්නේ විල්පත්තු වන විනාශයට චෝදනා එල්ල වූ රීෂාඩ් බදියුදීන් අමාත්යවරයාටමයි. මුලු රටටම රහසේ සිදුවූ මෙම මහා වන විනාශය පිළිබදව රටට හෙළි කර සිටියේ නෙත් FM බැලුම්ගල කණ්ඩායමයි.

යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමට යැයි පවසා සිදුවන මෙම මහා විනාශය සදහා අරමුදල් සපයන්නේ අරාබිකරයේ NGO ආයතන බව නෙත් නෙත් FM බැලුම්ගල කණ්ඩායම රටට හෙළි කර සිටියා.

මුලතිව් වනය විනාශ කර සාදා ගන්නා ඉඩම් එක් අයෙකුට පර්චස් 40 බැගින්ද රිෂාබ් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතුන්ට විශාල ඉඩම් කොටස් බැගින්ද ලබා දෙන බවද හෙළි කිරීමට බැලුම්ගල කණ්ඩායම මුලතිව් ප්‍රදේශයට ගොස් සිදු කළ ගවේෂණයේදී හැකි උනා.

මෙම වන විනාශයේ ඉතිහාසය සොයා ගිය බැලුම්ගල කණ්ඩායම පවසන්නේ 2013 වසරේ යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාව පදිංචි කරවීමට යැයි කියා මුලතිව් කැලය එලි කිරීමට අමාත්‍ය රිෂාඩ් අවසර ඉල්ලා ඇති අතර එහිදි එවකට රජය පරිසර ශක්‍යතා වාර්තාවක් ලබා ගන්නා ලෙසට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට නියෝග කර තිබෙන බවද එම පරිසර ශක්‍යතා වාර්තාව තවමත් ලැබි නොමැති බවයි. පරිසර ශක්‍යතා වාර්තාව පවා නොමැතිව මෙම වන විනාශය සිදු වීම විශේෂත්වයකි.

මුලතිවු වනය විනාශ කරමින් සිදුවන මෙම මහා වන විනාශයෙදී සිඳලා තිබෙන මවා වෘක්ෂකයන් ජවාරම්කරුවන් දැව ලෙස පැහැර ගෙන තිබෙන බවද බැලුම්ගල කණ්ඩායම නිරීක්ෂණය කර තිබෙනවා.

සෙසු කුඩා වෘක්ෂ සහ පඳුරු වන විනාශකරුවන් විසින් ගිණි තබා තිබෙන අයුරු දැක ගත හැකි උනා.

ප්‍රධාන මාර්ගයට කිලෝමීටර දහයක් පමණ ඇතුලතින් මුලතිව් වනයේ සිදු වන මෙම මහා විනාශයේදි එම ඉඩම් වලට ගමන් කිරීමට මාර්ග පවා සකස් කර තිබෙනු දැක ගත හැකි උනා.

දැනටමත් මෙම ඉඩම්වල ස්ථිර ගොඩනැගිල්ලක් ලෙස මුස්ලිම් පල්ලියක් ඉදිකර තිබෙනවා. මීට අමතරව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතෙකුට සත්ව ගොවිපලක් සදහා ඉඩම් ද ලබා දී තිබෙන බවත් හෙළිදරවු කර ගැනීමට නෙත් බැලුම්ගල කණ්ඩායමට හැකිව තිබෙනවා.

මෙම ඉඩම් වලට තෙකලා විදුලිය පවා ලබා ගෙන ඇති අතර වන විනාශය සිදු කරනා පුද්ගලයන් කෙතරම් සංවිධාණාත්මකව සහ කොතරම් ඉක්මනින් මෙම ක්‍රියාව සිදු කරනවාදැයි ඉන් පැහැදිලි වේ.

මෙම වන විනාශය පිළිබදව මුලතිව් ජනයාගෙන් සෘජු චෝදනා එල්ල වන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බැලුම්ගල කණ්ඩායම සමත් වූ අතර එහිදි අමාත්‍යවරයා කියා සිටියේ අරාබියෙන් හෝ මුදල් රැගෙන යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට ඉඩම් ලබා දීම අමාත්‍යවරයෙකු ලෙස තමන්ගේ වගකීම බවයි.

කෙසේ නමුත් මුලතිව් වනාන්තරය විනාශ කරන්නෙ තමන් යැයි එල්ලවන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියා.

දැනටමත් දැඩි නියගයෙන් පීඩා විඳින උතුරු පළාතේ ඉතිරිව ඇති වනාන්තර විනාශ කිරීමෙන් පරිසරයට සිදුවන හානියට වග කියන්නේ කවුද ?

LTTE ත්‍රස්තවාදී සංවිධාණය සහ රණවිරුවන් ගැටුනු , LTTE ත්රස්තයන් පවා විනාශ නොකල මෙම මහා වනය විනාශ කිරීමේන් ජාවාරම්කරුවන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තවත් අරාබියක් බවට පත් කිරීමද ?

මුලතිව් වන විනාශයට අදාළ බැලුම්ගල කණ්ඩායම සිදු කළ ගවේෂණයේ ඡායාරූප හා විඩීයෝව පහතින්

https://www.facebook.com/nethfmbalumgala/videos/2335402310017718

[YOUTUBE]a2KSiJQUiA0[/YOUTUBE]

[QUOTE="chathuranirmal, post: 22001225, member: 563563"] [b]බදියුදීන් තවත් කැලෑවක් විනාශ කරයි[/b] [SIZE="5"]විල්පත්තු රක්ෂිතය ලෙසම රටට රහසේ සිදුවන තවත් මහා විනාශයක් පිළිබදව වාර්තා වෙනවා. මෙම වන විනාශය සිදුවන්නේනේ උතුරු පළාතේ මුලතිව් මහා වනාන්තරය තුලයි. ජනාවාසකරණය සදහා සිදුවන මෙම මහා වන විනාශයට චෝදනා එල්ල වන්නේ විල්පත්තු වන විනාශයට චෝදනා එල්ල වූ රීෂාඩ් බදියුදීන් අමාත්යවරයාටමයි. මුලු රටටම රහසේ සිදුවූ මෙම මහා වන විනාශය පිළිබදව රටට හෙළි කර සිටියේ නෙත් FM බැලුම්ගල කණ්ඩායමයි. යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමට යැයි පවසා සිදුවන මෙම මහා විනාශය සදහා අරමුදල් සපයන්නේ අරාබිකරයේ NGO ආයතන බව නෙත් නෙත් FM බැලුම්ගල කණ්ඩායම රටට හෙළි කර සිටියා. මුලතිව් වනය විනාශ කර සාදා ගන්නා ඉඩම් එක් අයෙකුට පර්චස් 40 බැගින්ද රිෂාබ් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතුන්ට විශාල ඉඩම් කොටස් බැගින්ද ලබා දෙන බවද හෙළි කිරීමට බැලුම්ගල කණ්ඩායම මුලතිව් ප්‍රදේශයට ගොස් සිදු කළ ගවේෂණයේදී හැකි උනා. මෙම වන විනාශයේ ඉතිහාසය සොයා ගිය බැලුම්ගල කණ්ඩායම පවසන්නේ 2013 වසරේ යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාව පදිංචි කරවීමට යැයි කියා මුලතිව් කැලය එලි කිරීමට අමාත්‍ය රිෂාඩ් අවසර ඉල්ලා ඇති අතර එහිදි එවකට රජය පරිසර ශක්‍යතා වාර්තාවක් ලබා ගන්නා ලෙසට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට නියෝග කර තිබෙන බවද එම පරිසර ශක්‍යතා වාර්තාව තවමත් ලැබි නොමැති බවයි. පරිසර ශක්‍යතා වාර්තාව පවා නොමැතිව මෙම වන විනාශය සිදු වීම විශේෂත්වයකි. මුලතිවු වනය විනාශ කරමින් සිදුවන මෙම මහා වන විනාශයෙදී සිඳලා තිබෙන මවා වෘක්ෂකයන් ජවාරම්කරුවන් දැව ලෙස පැහැර ගෙන තිබෙන බවද බැලුම්ගල කණ්ඩායම නිරීක්ෂණය කර තිබෙනවා. සෙසු කුඩා වෘක්ෂ සහ පඳුරු වන විනාශකරුවන් විසින් ගිණි තබා තිබෙන අයුරු දැක ගත හැකි උනා. ප්‍රධාන මාර්ගයට කිලෝමීටර දහයක් පමණ ඇතුලතින් මුලතිව් වනයේ සිදු වන මෙම මහා විනාශයේදි එම ඉඩම් වලට ගමන් කිරීමට මාර්ග පවා සකස් කර තිබෙනු දැක ගත හැකි උනා. දැනටමත් මෙම ඉඩම්වල ස්ථිර ගොඩනැගිල්ලක් ලෙස මුස්ලිම් පල්ලියක් ඉදිකර තිබෙනවා. මීට අමතරව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතෙකුට සත්ව ගොවිපලක් සදහා ඉඩම් ද ලබා දී තිබෙන බවත් හෙළිදරවු කර ගැනීමට නෙත් බැලුම්ගල කණ්ඩායමට හැකිව තිබෙනවා. මෙම ඉඩම් වලට තෙකලා විදුලිය පවා ලබා ගෙන ඇති අතර වන විනාශය සිදු කරනා පුද්ගලයන් කෙතරම් සංවිධාණාත්මකව සහ කොතරම් ඉක්මනින් මෙම ක්‍රියාව සිදු කරනවාදැයි ඉන් පැහැදිලි වේ. මෙම වන විනාශය පිළිබදව මුලතිව් ජනයාගෙන් සෘජු චෝදනා එල්ල වන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බැලුම්ගල කණ්ඩායම සමත් වූ අතර එහිදි අමාත්‍යවරයා කියා සිටියේ අරාබියෙන් හෝ මුදල් රැගෙන යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට ඉඩම් ලබා දීම අමාත්‍යවරයෙකු ලෙස තමන්ගේ වගකීම බවයි. කෙසේ නමුත් මුලතිව් වනාන්තරය විනාශ කරන්නෙ තමන් යැයි එල්ලවන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියා. දැනටමත් දැඩි නියගයෙන් පීඩා විඳින උතුරු පළාතේ ඉතිරිව ඇති වනාන්තර විනාශ කිරීමෙන් පරිසරයට සිදුවන හානියට වග කියන්නේ කවුද ? LTTE ත්‍රස්තවාදී සංවිධාණය සහ රණවිරුවන් ගැටුනු , LTTE ත්රස්තයන් පවා විනාශ නොකල මෙම මහා වනය විනාශ කිරීමේන් ජාවාරම්කරුවන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තවත් අරාබියක් බවට පත් කිරීමද ? මුලතිව් වන විනාශයට අදාළ බැලුම්ගල කණ්ඩායම සිදු කළ ගවේෂණයේ ඡායාරූප හා විඩීයෝව පහතින්[/SIZE] [URL="https://www.facebook.com/nethfmbalumgala/videos/2335402310017718"]https://www.facebook.com/nethfmbalumgala/videos/2335402310017718[/URL] [YOUTUBE]a2KSiJQUiA0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom