Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදියුදීන් නිදොස් කොට නිදහස්..Breaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදියුදීන් නිදොස් කොට නිදහස්..Breaking News

Aiyoooooooo.. ඉවරයි

අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් මේ සතියේ කතානායකවරයාට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් - එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව සකස් කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී. ප්‍රියන්ත මහතාගේ සභාපතීත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක විය.

අදාළ තැනැත්තන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගූ පිරිස්වලට තමන් සතු සාක්ෂි සහිතව පොලිස් විමර්ශන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබාදුන්නේය.

එම කමිටුවට පැමිණිලි ගණනාවක් ලැබුණි. ඒවා විමර්ශනය කළ පොලිස් කමිටුව එල්ල වූ චෝදනා සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැතැයි නිගමනය කළේය. අනතුරුව මේ තිදෙනාගෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අප්‍රේල් 21 ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට නැගුන චෝදනා පදනම් විරහිත බව කතානායකවරයාට වාර්තා කර ඇත.

http://www.deshaya.lk/article/40/පුවත්/12032/පාස්කු-ඉරිදා-ප්‍රහාරය:-බදියුදීන්-නිදහස්-

මේ අනුව පොලිසිය, චූදිතයෙක් නිවැරදිකරුවෙක් දැයි තීරනය කරන අධිකරණයේ භූමිකාවද ඉටු කර ඇති අතර පොලිසිය දැන් පවතින්නේ ශ්‍රි ලoකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපති මයිත්රිපාල සිරිසේන යටතේය ........

රටකට ඕනෑ අපමණ අගයක් .හෙටකට ඕනෑ මයිත්‍රී යුගයක් ...ජනතා වීරයෙකුගේ සම්ප්‍රාප්තිය ..මයිත්‍රී පාලනයක් උදේසා...

[YOUTUBE]4XxsicU42NE[/YOUTUBE]

මෙම පොලිසිය විසින්ම මහසොහොන් බලකායේ නිර්මාතෘ පාස්කු ප්‍රහාරයට සම්බන්ද දැයි හරියටම නොදැන අත් ඩoගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලදී .

මේ අතර චූදිතයන් තමන්ට එරෙහි පරීක්ෂණ වලට පොලිසියට කාලය නියම කල අවස්ථාවක් මෙරටින් වාර්තා වෙන අතර එම කාල නියම කිරිම සිදු කර ඇත්තේ මුස්ලිම් ඇමතිවරු විසිනි .

මේ අනුව වැරදි වලට අසු නොවන ලෙස ජනපති මුක්තියක් පවතිනවා සේම මුස්ලිම් දේශපාලකයන්ටද මුක්තියක් පවතින බව පෙනී යන නිසා 20වන විවස්ථා සoසෝධනය හරහා මේ නව විධායක මුක්තිය ඇතුල් කල යුත්තක් නොවේද ?

"ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මා කළ දේශනයක් අරගෙන පොලිසිය මාව හිරේදැම්මා! වයස විසිඅටයි නඩු විසිපහයි; මිනිමරලා, මංකොල්ලකාලා නෙමෙයි.... ජාතිය,ආගම වෙනුවෙන් කතාකරලා...!"- අමිත් වීරසිංහ

http://divaina.com/sunday/index.php/visheshanga2/10187-2019-06-14-10-09-44

ඔබට සුබ අනාගතයක් ...........ඔබට ඉතුරුව ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහ මානව හිමිකම් සමුලුවේ සහය පැතීම පමණි ..එයට පිටරට සිටින කුහක සිoහල ඩයස්පෝරාව කටයුතු කරාවීද ? සුද්දගේ රටේ ශ්‍රිලoකා ක්‍රිකට් කණ්ඩායමට සහය පලකරන්න මුදල් වියදම් කර පපරේ බෑන්ඩ් හදාගෙන දගලන පිටරට සිoහලුන් කටයුතු කරාවිද ?

මේ වන විට මෙරට පිටරට මුස්ලිම්වරු එකතුවී මුස්ලිම් ඩයස්පෝරාවක් හදාගෙන සිoහලුන්ගෙන් කරදර වනබව සදහන් කර මානව හිමිකම් සමුලුවට යෝජනා සකස් කිරිමටද කටයුතු කර අවසන්ය ....

[QUOTE="sj91, post: 24588141, member: 514405"] [b]බදියුදීන් නිදොස් කොට නිදහස්..Breaking News[/b] [COLOR="Blue"][SIZE="3"][B]Aiyoooooooo.. ඉවරයි:angry::angry::angry:[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][B]අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් මේ සතියේ කතානායකවරයාට දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් - එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව සකස් කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී. ප්‍රියන්ත මහතාගේ සභාපතීත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක විය. අදාළ තැනැත්තන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගූ පිරිස්වලට තමන් සතු සාක්ෂි සහිතව පොලිස් විමර්ශන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබාදුන්නේය. එම කමිටුවට පැමිණිලි ගණනාවක් ලැබුණි. ඒවා විමර්ශනය කළ පොලිස් කමිටුව එල්ල වූ චෝදනා සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැතැයි නිගමනය කළේය. අනතුරුව මේ තිදෙනාගෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අප්‍රේල් 21 ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට නැගුන චෝදනා පදනම් විරහිත බව කතානායකවරයාට වාර්තා කර ඇත. [/B][/SIZE][/COLOR] [url]http://www.deshaya.lk/article/40/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/12032/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA:-%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-[/url] [COLOR="Blue"][SIZE="4"][B][I]මේ අනුව පොලිසිය, චූදිතයෙක් නිවැරදිකරුවෙක් දැයි තීරනය කරන අධිකරණයේ භූමිකාවද ඉටු කර ඇති අතර පොලිසිය දැන් පවතින්නේ [U]ශ්‍රි ලoකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපති මයිත්රිපාල සිරිසේන යටතේය[/U] ........:D:love::love::love: [IMG]http://i.imgflip.com/341u6i.gif[/IMG] [COLOR="Blue"][SIZE="3"][B]රටකට ඕනෑ අපමණ අගයක් .හෙටකට ඕනෑ මයිත්‍රී යුගයක් ...ජනතා වීරයෙකුගේ සම්ප්‍රාප්තිය ..මයිත්‍රී පාලනයක් උදේසා...[/B][/SIZE][/COLOR]:yes::yes::yes::cool: [YOUTUBE]4XxsicU42NE[/YOUTUBE] මෙම පොලිසිය විසින්ම මහසොහොන් බලකායේ නිර්මාතෘ පාස්කු ප්‍රහාරයට සම්බන්ද දැයි හරියටම නොදැන අත් ඩoගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලදී .:D:D:love: මේ අතර චූදිතයන් තමන්ට එරෙහි පරීක්ෂණ වලට පොලිසියට කාලය නියම කල අවස්ථාවක් මෙරටින් වාර්තා වෙන අතර එම කාල නියම කිරිම සිදු කර ඇත්තේ මුස්ලිම් ඇමතිවරු විසිනි . :D මේ අනුව වැරදි වලට අසු නොවන ලෙස ජනපති මුක්තියක් පවතිනවා සේම මුස්ලිම් දේශපාලකයන්ටද මුක්තියක් පවතින බව පෙනී යන නිසා 20වන විවස්ථා සoසෝධනය හරහා මේ නව විධායක මුක්තිය ඇතුල් කල යුත්තක් නොවේද ?:cool::cool::cool::love: [/I][/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]"ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මා කළ දේශනයක් අරගෙන පොලිසිය මාව හිරේදැම්මා! වයස විසිඅටයි නඩු විසිපහයි; මිනිමරලා, මංකොල්ලකාලා නෙමෙයි.... ජාතිය,ආගම වෙනුවෙන් කතාකරලා...!"- අමිත් වීරසිංහ:shocked:[/B][/SIZE][/COLOR] [url]http://divaina.com/sunday/index.php/visheshanga2/10187-2019-06-14-10-09-44[/url] [COLOR="Blue"][SIZE="5"][B]ඔබට සුබ අනාගතයක් ...........:D:D:D:Dඔබට ඉතුරුව ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහ මානව හිමිකම් සමුලුවේ සහය පැතීම පමණි ..එයට පිටරට සිටින කුහක සිoහල ඩයස්පෝරාව කටයුතු කරාවීද ? :shocked::lol:සුද්දගේ රටේ ශ්‍රිලoකා ක්‍රිකට් කණ්ඩායමට සහය පලකරන්න මුදල් වියදම් කර පපරේ බෑන්ඩ් හදාගෙන දගලන පිටරට සිoහලුන් කටයුතු කරාවිද ?:lol::lol::lol: [/B][/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="5"][B]මේ වන විට මෙරට පිටරට මුස්ලිම්වරු එකතුවී මුස්ලිම් ඩයස්පෝරාවක් හදාගෙන සිoහලුන්ගෙන් කරදර වනබව සදහන් කර මානව හිමිකම් සමුලුවට යෝජනා සකස් කිරිමටද කටයුතු කර අවසන්ය ....:cool::cool::cool:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom