Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදුන්කර සල්ලි වෑඩ පටන් අරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදුන්කර සල්ලි වෑඩ පටන් අරන්

පර්පචුවල් ට්රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක නිලධාරීන් වන කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න අද (01) නියෝග කරනු ලැබුවා.

ඔවුන් සඳහා රුපියල් මිලියනයක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරිර ඇප 4 ක් මත මුදා හරින ලෙසයි මහේස්ත්රාත්වරයා නියෝග කරනු ලැබුවේ. ඊට අමතරව සැකකරුවන් ගේ විදෙස් ගමන් තහනම් කර් ඇති අතර සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි ඇප කොන්දේසි පනවා ඇත්තේ.

මෙම ඇපකරුවන් සිවුදෙනා ගෙන් දෙදෙනෙක් ඔවුන්ගේ ළඟම ඥාතින් විය යුතු බවටද මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.

මහ බැංකුවේ සිදුවූ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසෙන යන දෙදෙනා 2018 වසරේ පෙබරවාරි 04 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

[QUOTE="MaxFunMan, post: 24081309, member: 519712"] [b]බදුන්කර සල්ලි වෑඩ පටන් අරන්[/b] [SIZE=4]පර්පචුවල් ට්රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක නිලධාරීන් වන කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න අද (01) නියෝග කරනු ලැබුවා.[/SIZE] [SIZE=4]ඔවුන් සඳහා රුපියල් මිලියනයක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරිර ඇප 4 ක් මත මුදා හරින ලෙසයි මහේස්ත්රාත්වරයා නියෝග කරනු ලැබුවේ. ඊට අමතරව සැකකරුවන් ගේ විදෙස් ගමන් තහනම් කර් ඇති අතර සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි ඇප කොන්දේසි පනවා ඇත්තේ.[/SIZE] [SIZE=4]මෙම ඇපකරුවන් සිවුදෙනා ගෙන් දෙදෙනෙක් ඔවුන්ගේ ළඟම ඥාතින් විය යුතු බවටද මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත. [/SIZE] [SIZE=4]මහ බැංකුවේ සිදුවූ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසෙන යන දෙදෙනා 2018 වසරේ පෙබරවාරි 04 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom