Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදුම්කර පාඩුව බිලියන 1.6යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචන්..

Primary dealer ගෙ සම්පූර්න ලාභයයි government loss එකයි සමාන කරන්න බැ මචන්.. government එකේ ඇත්තම loss එක perpetual එකේ profit එකට වඩා ගොඩක් වැඩී.. එහෙම වැඩි වෙන්නෙ

1 - Market එකේ තිබුන rate එකට වඩා වැඩි Rate එකකට perpetual එකට bond issue කරපු එක..

2 - 2.6 billion Plan කරල තියෙද්දි 10 billion බොන්ඩ්ස් accept කරපු නිසා 7.4 billion විතර bond වලට අමතර rate එකක් interest එක ගෙවන්න උනා..

3 - Perpetual treasuries එකට වැඩි interest rate එකකට bond issue කරපු එක නිසා ඒ වෙනකොට government bond market එකේ rates වෙනස් උන නිසා ඊට පස්සෙ උන හැම bond issue එකකදිම අනෙකුත් primary dealers ලටත් තරමක් ඉහල interest rate එකක් pay කරන්න උනා.. treasury bill market එකටත් මේ ටිකමයි උනේ rates වැඩි උන නිසා හැම Tbill issue එකකදිම වැඩි rate එකක් pay කරන්න උනා.. monthly Treasury bill rates මේ link එකෙන් download කරල බලන්න පුලුවන්.. 2015 january අර්ජුන් මහේන්ද්රන් CB එකට පත් වෙනකොට 12 months treasury bill rate එක තිබුනෙ 6.05 හැබැයි Arjun mahendran අයින් වෙනකොට 2016 july වල Tbill rate එක 10.55 ක් දක්වා වැඩි උනා.. ඒ සේරම වෙන්න හේතුව Central bank scam එක.. ඊට පස්සෙ indrajith kumaraswami පත් උන දවසෙ ඉදල rates අඩු උනා..

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/sheets/table4.04.xls

4 - primary market එකෙන් ගත්ත bonds secondary market එකේදි වැඩ් අගයකට EPF , ETF , SLIC වගේ ආයතන වලටම ආපහු විකුනුව.. (bond scam commission එකේදි ඔප්පු උනා EPF , ETF වැඩ කරපු කට්ටියකට අර්ජුන් ඇලෝසියස්ගෙ company වලින් සල්ලි ගෙවල තියනව කියල.) එහෙම secondary market එකෙන් ආපු loss එකත් Add ව්ව්න්න ඕනි..

5 - Interest rates වෙනස් උන නිසා Banks වල interest rates සේරම වැඩි උනා.. FD rates , Loan rates සේරම වැඩි උනා.. මේ වෙනස් වීමෙන් උන loss එකනම් ලේසියෙන් calculate කරල ඉවර කරන්න බැහැ..

Loss එක එන තව ගොඩක් sides තියනව.. මට දැනට නම් මතක මෙච්චරයි.. තව මතක් උනොත් පස්සෙ කියන්නම්..

උබ කලින් කියල තියනව 1.6 billion loss එක කියල.. Audit firm එකකින් Full Audit එකක් නැතුව කිසිම විදිහකට government loss එක සම්පූර්නයෙන්ම මෙච්චරයි කියල කියන්න බැහැ..

Information ගත්ත Source - Bond commission report , CBSL Market data , First capital primary dealer reports..

මේක කතා කරන්න ගියොත්නම් කෙලවරක් නැති මාතෘකාවක් මචන්..

[QUOTE="shadow1, post: 24029910, member: 538734"] [SIZE="5"][COLOR="black"][COLOR="Purple"]නෑ මචන්.. Primary dealer ගෙ සම්පූර්න ලාභයයි government loss එකයි සමාන කරන්න බැ මචන්.. government එකේ ඇත්තම loss එක perpetual එකේ profit එකට වඩා ගොඩක් වැඩී.. එහෙම වැඩි වෙන්නෙ 1 - Market එකේ තිබුන rate එකට වඩා වැඩි Rate එකකට perpetual එකට bond issue කරපු එක.. 2 - 2.6 billion Plan කරල තියෙද්දි 10 billion බොන්ඩ්ස් accept කරපු නිසා 7.4 billion විතර bond වලට අමතර rate එකක් interest එක ගෙවන්න උනා.. 3 - Perpetual treasuries එකට වැඩි interest rate එකකට bond issue කරපු එක නිසා ඒ වෙනකොට government bond market එකේ rates වෙනස් උන නිසා ඊට පස්සෙ උන හැම bond issue එකකදිම අනෙකුත් primary dealers ලටත් තරමක් ඉහල interest rate එකක් pay කරන්න උනා.. treasury bill market එකටත් මේ ටිකමයි උනේ rates වැඩි උන නිසා හැම Tbill issue එකකදිම වැඩි rate එකක් pay කරන්න උනා.. monthly Treasury bill rates මේ link එකෙන් download කරල බලන්න පුලුවන්.. 2015 january අර්ජුන් මහේන්ද්රන් CB එකට පත් වෙනකොට 12 months treasury bill rate එක තිබුනෙ 6.05 හැබැයි Arjun mahendran අයින් වෙනකොට 2016 july වල Tbill rate එක 10.55 ක් දක්වා වැඩි උනා.. ඒ සේරම වෙන්න හේතුව Central bank scam එක.. ඊට පස්සෙ indrajith kumaraswami පත් උන දවසෙ ඉදල rates අඩු උනා.. [URL="https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/sheets/table4.04.xls"]https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/sheets/table4.04.xls[/URL] 4 - primary market එකෙන් ගත්ත bonds secondary market එකේදි වැඩ් අගයකට EPF , ETF , SLIC වගේ ආයතන වලටම ආපහු විකුනුව.. (bond scam commission එකේදි ඔප්පු උනා EPF , ETF වැඩ කරපු කට්ටියකට අර්ජුන් ඇලෝසියස්ගෙ company වලින් සල්ලි ගෙවල තියනව කියල.) එහෙම secondary market එකෙන් ආපු loss එකත් Add ව්ව්න්න ඕනි.. 5 - Interest rates වෙනස් උන නිසා Banks වල interest rates සේරම වැඩි උනා.. FD rates , Loan rates සේරම වැඩි උනා.. මේ වෙනස් වීමෙන් උන loss එකනම් ලේසියෙන් calculate කරල ඉවර කරන්න බැහැ.. Loss එක එන තව ගොඩක් sides තියනව.. මට දැනට නම් මතක මෙච්චරයි.. තව මතක් උනොත් පස්සෙ කියන්නම්.. උබ කලින් කියල තියනව 1.6 billion loss එක කියල.. Audit firm එකකින් Full Audit එකක් නැතුව කිසිම විදිහකට government loss එක සම්පූර්නයෙන්ම මෙච්චරයි කියල කියන්න බැහැ.. Information ගත්ත Source - Bond commission report , CBSL Market data , First capital primary dealer reports.. මේක කතා කරන්න ගියොත්නම් කෙලවරක් නැති මාතෘකාවක් මචන්.. :yes: [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom