Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදුර්දීන්ට යලි ඇමතිකම රනිලා ලබාදෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිදුවීම් ගණනාවක ඔහුගේ නම කියැවුණු නිසා ඔහුගේ සම්බන්ධය ගැන සාධාරණ සැකයක් මතු වුණා. බෝම්බ ප්‍රහාරයට මාස තුනක් නිසා දැන් කට්ටියට චෝදනා මල්ල අමතකත් ඇතිනෙ. ඉන්න මම මතක් කරන්නම්.

-ත්‍රස්තවාදි සැකකරුවන් නිදහස් කරන්න යැයි රිෂාඩ් ඇමතිවරයා තමන්ට බලපෑම් කළ බවට යුද හමුදාපති ප්‍රකාශ කිරීම

-සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉම්ෂාන් අහ්මඩ් ඊබ්රාහිම්ගේ තඹ ර්කමාන්ත ශාලාවට සම්මතයට පටහැනිව තඹ සැපයීම

-මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් යූසුෆ් ඇමතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වීම

-තඹ කම්හලේ සේවකයින්ට ක්ෂණිකව ඇප ලැබීමෙන් යම් බලපෑමක් ඇති බව විද්‍යාමාන වීම

-මන්ත්‍රිවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරික එස් කේ පි අලහුඩීන්ගේ බෑනා සහ දියණිය බෝම්බකරුවන් වීම

-සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදි සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම

-ඇමතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම

-ඇමතිවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුඩීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකර නිදහස් කිරීම

-ත්‍රස්තවාදි සැකකරුවන් ඇමතිවරයාගේ සොහොයුරියගේ නිවසේ නැවති සිටීම

මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සමග කොතැනත් කියැවුණු නම රිෂාඩ්. එතැනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. එවිට සාධාරණ සැකයක් ඇතිවෙනවා.

***එහෙවු එකෙක්ට අගමැති රනිලා ඇමතිකම පුදදි ගූ ඇන් පී පරයො හුරේ දානව ඕන්න රටට ගිය කල...

[QUOTE="erozan, post: 24669340, member: 346866"] [SIZE="3"][COLOR="Blue"]පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිදුවීම් ගණනාවක ඔහුගේ නම කියැවුණු නිසා ඔහුගේ සම්බන්ධය ගැන සාධාරණ සැකයක් මතු වුණා. බෝම්බ ප්‍රහාරයට මාස තුනක් නිසා දැන් කට්ටියට චෝදනා මල්ල අමතකත් ඇතිනෙ. ඉන්න මම මතක් කරන්නම්. -ත්‍රස්තවාදි සැකකරුවන් නිදහස් කරන්න යැයි රිෂාඩ් ඇමතිවරයා තමන්ට බලපෑම් කළ බවට යුද හමුදාපති ප්‍රකාශ කිරීම -සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉම්ෂාන් අහ්මඩ් ඊබ්රාහිම්ගේ තඹ ර්කමාන්ත ශාලාවට සම්මතයට පටහැනිව තඹ සැපයීම -මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් යූසුෆ් ඇමතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වීම -තඹ කම්හලේ සේවකයින්ට ක්ෂණිකව ඇප ලැබීමෙන් යම් බලපෑමක් ඇති බව විද්‍යාමාන වීම -මන්ත්‍රිවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරික එස් කේ පි අලහුඩීන්ගේ බෑනා සහ දියණිය බෝම්බකරුවන් වීම -සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදි සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම -ඇමතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම -ඇමතිවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුඩීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකර නිදහස් කිරීම -ත්‍රස්තවාදි සැකකරුවන් ඇමතිවරයාගේ සොහොයුරියගේ නිවසේ නැවති සිටීම මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සමග කොතැනත් කියැවුණු නම රිෂාඩ්. එතැනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. එවිට සාධාරණ සැකයක් ඇතිවෙනවා. ------------------------------------------- ***එහෙවු එකෙක්ට අගමැති රනිලා ඇමතිකම පුදදි ගූ ඇන් පී පරයො හුරේ දානව ඕන්න රටට ගිය කල... :dull::dull:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom