Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදුල්ලේ හොල්මන් case එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍ය සිදුවීමක්!

දිනය: 2020/10/16

වේලාව: අලුයම 1.30-2 අතර

ස්ථානය: බදුල්ල, නෙලුම්වැව ප්‍රදේශය

සිදුවීමට අදාල පුද්ගලයින් මම, උදාර, යෙෂී බොහෝ දෙනාගෙ ඉල්ලීම මත ලියමි.

උදාර, තිසර, යෙෂී සහ මම පාසල් මිතුරන්. අපි A/L වලින් පසුව ගොඩක් production වැඩ කළා. (ලොකුවට නෙවෙයි, ඉගෙන ගන්න, අත් තද බලන්න) ඒ අතරම බදුල්ලෙ අපිට ගවේෂණය කරන්න බැරි වුන ගොඩක් තැන් අපි ගවේෂණය කරන්න ගත්තා. ඇත්තම කිව්වොත් උදේ ගෙදරින් එළියට බැස්සම, 70km, 80km ක් අනිවාරෙන්ම පාරේ ධාවනය කරනවා. ගොඩක් වෙලාවට බයික් වලින්. පාන්දර 1, 2 වෙනවා අපි ගෙදර එද්දි අපි විවිධ අත්භූත කතා අහල තිබුනත් එහෙම කිසි දෙයක් දැකලත් නැහැ. භය වෙලත් නැහැ. අපි එහෙම දකින්න බලාපොරොත්තු වුනෙත් නෑ. ඒ කියන්නෙ අපේ හිත්වල හොල්මන් කියන මනස්ගත 0%යි.

සිද්ධිය වුන දවසේ, තිසරගෙ birthday party එක. උදාර, යෙෂී, මම බයික් 3කින් (අපි travel කළේ එහෙම හැමෝටම experience එක ඕනි නිසා, වෙනම බයික් 4 ක තමයි යන්නෙ) හවස්වෙලා surprise party එකත් ලෑස්ති කරලා කිසරගෙ ගෙදර ගියා.

එදා යෙෂීගෙ බයික් එක කැඩිලා. ඒ නිසා එයාගෙ මාමාගෙ බයික් එක ඉල්ලගෙන තමයි ආවෙ. මාමා ඉන්නෙ නෙලුම්වැව.

අපි Party එක හොඳට enjoy කළා. කන්න තිබුන ජාති සේරම කෑවා (නමුත් මත්පැන්, මන්ද්‍රව්‍ය කිසි දෙයක් භාවිතා කළේ නැහැ). දැන් අපිට වෙලාව යනවා තේරෙන්නෙ නැහැ. තිසරගෙ ගෙදර ඉඳන් සින්දු කියනවා කෑගහනවා. Full Happening. එතකොටම මට ගෙදරින් Calls ආවා, ගෙදර එන්න කියලා. එවෙලෙ තමයි දැක්කෙ පාන්දර 1ට කිට්ටුයි කියලා. ඒ පාර උදාරයි, මමයි, යෙෂී බයික් වලට නැගලා, තිසරට බායි කියාගෙන එන්න පිටත් වුනා.

යෙෂී කිව්වා, බයික් එක මාමාට දෙන්න ඕනි, ඒකත් දීගෙනම යමු කියලා, යෙෂී ඉන්නෙ උදාරයි මමයි ගෙදරට යන පාරෙ මඟ, ඒ නිසා එයාට අපිට බස්සගෙන යන්න පුලුවන්. දැන් ආයෙ නෙලුම් වැවත් යන්න තියෙන නිසා අපිට හරි සතුටුයි, මොකද තවත් වෙලාවක් බයික් එක පදින්න පුලුවන් නේ.

දැන් තමයි හොඳම හරිය.

කොහොමහරි අපි දැන් නෙලුම්ගම පාරෙ ඇවිත්, නෙලුම්වැව පාරට හැරෙව්වා. ඉස්සරහින්ම යන්නෙ යෙෂී, මැද මම, ඊළඟට උදාර. බදුල්ල කොහිමත් රෑට සීතලයි. ඒත් එක පාරම මට තද සීතලක් දැනුනා. මම ජැකට් එකත් දාල, අත්වලට Glouse, Full Face helmet දාලා හිටියේ. එත් තදබල විදිහට සීතලයි. මම ඕක හිත හිත පොඩ්ඩක් වටපිට බලද්දි තේරුනේ, යෙෂීගේ බයික් එකේ light එක මට පේන්න නැහැ. උදාර පිටිපස්සෙන් එන බවක් පෙනෙන්නත් නෑ. මේ කැලේ පාරෙ මම තනිවෙලා.

මම හිතුවා දැන් යෙෂී මට ඉස්සරහින් ගිහින් නිසා එයාව අල්ලන්න යන් නැතුව, පිටිපස්සෙන් උදාර එනවනෙ එයාට සෙට් වෙනට කියලා බයික් එක slow කළා. මම දැන් යන්නෙ 15-20kmph වගෙ වේගෙකින්. මම විනාඩි 5-6 ක් බැලුවා, උදාර එන පාටක් නැහැ. උදාර මම අතර විනාඩි 5ක gap එකක් තිබුනෙ නැහැ. හරියටම මට පිටිපස්සෙන් ආවා. ඒත් මේ මිනිහා තාම නෑ. මට දැන් හුළඟක් වදින්නෙත් නෑ. ඒත් මට සීතලයි. මම ඒ අස්සෙ, බයික් එකේ engine එක off කරලා බැලුවා. උදාරගෙ බයික් එකේ සද්දෙවත් ඇහෙයිද බලන්න. සහෝදරවරුනි Engine එක off කරපු තත්පර ගානට headlamp එකත් නිවුනා. මගේ ඇස් දෙකට කිසිම දෙයක් පෙනුනේ නැහැ. ඒ තරමට අන්ධකාරයි. එවෙලෙ තමයි මට ටිකක් භය දැනෙනෙ. මම ක්ෂණිකව start කළා බයික් එක. තව ටිකක් ඉස්සරහට ගියා අර වේගෙන්ම, එක පාරම මගේ දකුණු පැත්තෙන් අඩි සද්දයක් ඇහෙනවා. බල්ලෙක් නියපොතු බිම වදින හා සමාන නමුත් ඊට වඩා ටිකක් බර අඩි සද්දයක්

මම ඉක්මනට ඒ පැත්ත බැලුවා බල්ලෙක් කියල හිතලා. ඒත් මොකෙක්වත් පේන්න හිටියෙ නැහැ. මගේ බයික් එක GN125 එකක්. එතකොට මම ටිකක් පාරට ළඟ ආසනයක තමයි යන්නෙ. බල්ලෙක් ඉන්නව නම් නොපෙනෙන්න විදිහක් නැහැ මම වේගය ටිකක් වැඩි කළා. අඩි සද්දය වේගයට සමානව මට සමාන්තරව එන බව දැනුනා සහ ඇහුනා. මම ආයෙත් බැලුවා ඒත් මොනවත් පේන්න නැහැ. මට දැන් හොල්මන් කියළ ඔලුවට ආවෙ නැ මට ඕනි වුනේ මේ මොකක්ද කියලා බලන්න. තුන්වෙනි පාරටත් මම බිම බැලුවා. නමුත් කිසි දෙයක් පෙනුනේ නැහැ. මම බයික් එකේ කැෂ් බාර් එක හරියෙන් පාර දිහා බැලුවා. මිත්‍රවරුනි.....මම දැක්කෙ දේ මට මේ මොහොතෙත් ඒ විදිහටම මතක් වෙනවා.....

බල්ලෙක්ට සමාන ඇඟක් (වැඩුණු German Sherperd බල්ලෙකුට වඩා උස), මිනිස් මුනක් උඩුබැලි අතට මා දිහා බලාගෙන මම යන වේගෙන්ම මට සමාන්තරව ඉස්සරහට දුවනවා. කලුම කලු ඇඟක්. නමුත් මට පේනවා. ඒ එක්කම මේ මූන බිම මට්ටමේ ඉඳන් ටික ටික මගේ ඇඟ පැත්තට එනවා. මම කොයි තරමට හය වුනාද කිවොත්, මට මාව දැනෙන්නෙ නැතුව ගියා. මේ සේරම වෙන්න තත්පර 10ක් යන්න ඇති උපරිම මම පියවි සිහියට ආවා. ගියර් එක දැම්ම. උපරිමම රේස් කළා, ආයෙ බිම බැලුවෙම නැහැ. නෙලුම් වැව වංගු පාරේ මම දැන් 60-70kmph වගේ වේගයකින් යනවා, Headlamp එක නිවෙනවා පත්තු වෙනවා. හේතුවක් නැතුව. මම නවත්තන්න ගියේ නෑ, ඇස් පුංචි කරගෙන කොහොමහරි පාර බලාගෙන ඒ වේගෙන්ම ගියා.

තව ටිකක් යන කොට ඉස්සරහ බෝ ගහක් ගාව ලයිට් එකක් යට යෙෂී නවත්තගෙන ඉන්නව. මම එයාවත් පහු කරගෙන ගිහින් නැවැත්තුවේ. මට ආපු වේගෙට නවත්තගන්න බැරි වුනා දැන් අපි දෙන්න නවත්තගෙන ඉන්නව උදාර එනකන්, විනාඩි 5ක් ගියේ නෑ. අර විදිහටම පුදුම වේගෙකින් උදාර ආවා අපි දෙන්නව පහු කරගෙන ගිහින් බයික් එක නැවතුනා. ඒ තරම් වේගෙකින් ආවෙ.

දැන් අපි 3දෙනාම කතා නැහැ යෙෂී මාමාට බයික් එක භාර දුන්න. ඊටස්සෙ එයා උදාරගෙ බයික් එකට ගොඩ වුනා. අපි 3දෙනා ආයෙම town එකට නිරුපද්‍රිතව ආවා. යෙෂීව බැස්සුවට පස්සෙ, උදාරයි මමයි අයේ තනියෙන් බයික් දෙක. උදාරගෙ ගෙදරට අපේ ගේ ගාව ඉඳන් තව 1km වගෙ පාලු පාරක යන්න ඕනි. මෙයා අඬනවා එයත් එක්ක එයාගෙ ගෙදර යමු කියලා. තනියම යන්න බැහැ කියලා

ඒ පාර මම ගෙදර අයටත් කියලා, උදාරගෙ ගෙදර ගියා. අපි දෙන්න කිසි කතාවක් නැහැ. නිදාගත්තා. උදේ නැගිට්ටා. මූ මාත් එක්ක කිසිම කතාවක් නෑ අපි දෙන්න දැන් බත් කනවා. ඒත් කිසිම කතාවක් නෑ. බැරිම තැනද කොහෙද උදාර, "මචං උබ හිතයිද දන්නැහැ මං මෝඩයෙක් කියලා, ඒ උනාට මේක අහපංකෝ..." කියලා උඩ මම කිව්ව කතාව, මූ ඒ විදිහටම මට කිව්වා...

Photograph: දවල් වරුවේ ගිය වෙලාවක ගත්ත එකක්

[QUOTE="sahan50, post: 30424192, member: 586401"] සත්‍ය සිදුවීමක්! දිනය: 2020/10/16 වේලාව: අලුයම 1.30-2 අතර ස්ථානය: බදුල්ල, නෙලුම්වැව ප්‍රදේශය සිදුවීමට අදාල පුද්ගලයින් මම, උදාර, යෙෂී බොහෝ දෙනාගෙ ඉල්ලීම මත ලියමි. උදාර, තිසර, යෙෂී සහ මම පාසල් මිතුරන්. අපි A/L වලින් පසුව ගොඩක් production වැඩ කළා. (ලොකුවට නෙවෙයි, ඉගෙන ගන්න, අත් තද බලන්න) ඒ අතරම බදුල්ලෙ අපිට ගවේෂණය කරන්න බැරි වුන ගොඩක් තැන් අපි ගවේෂණය කරන්න ගත්තා. ඇත්තම කිව්වොත් උදේ ගෙදරින් එළියට බැස්සම, 70km, 80km ක් අනිවාරෙන්ම පාරේ ධාවනය කරනවා. ගොඩක් වෙලාවට බයික් වලින්. පාන්දර 1, 2 වෙනවා අපි ගෙදර එද්දි අපි විවිධ අත්භූත කතා අහල තිබුනත් එහෙම කිසි දෙයක් දැකලත් නැහැ. භය වෙලත් නැහැ. අපි එහෙම දකින්න බලාපොරොත්තු වුනෙත් නෑ. ඒ කියන්නෙ අපේ හිත්වල හොල්මන් කියන මනස්ගත 0%යි. සිද්ධිය වුන දවසේ, තිසරගෙ birthday party එක. උදාර, යෙෂී, මම බයික් 3කින් (අපි travel කළේ එහෙම හැමෝටම experience එක ඕනි නිසා, වෙනම බයික් 4 ක තමයි යන්නෙ) හවස්වෙලා surprise party එකත් ලෑස්ති කරලා කිසරගෙ ගෙදර ගියා. එදා යෙෂීගෙ බයික් එක කැඩිලා. ඒ නිසා එයාගෙ මාමාගෙ බයික් එක ඉල්ලගෙන තමයි ආවෙ. මාමා ඉන්නෙ නෙලුම්වැව. අපි Party එක හොඳට enjoy කළා. කන්න තිබුන ජාති සේරම කෑවා (නමුත් මත්පැන්, මන්ද්‍රව්‍ය කිසි දෙයක් භාවිතා කළේ නැහැ). දැන් අපිට වෙලාව යනවා තේරෙන්නෙ නැහැ. තිසරගෙ ගෙදර ඉඳන් සින්දු කියනවා කෑගහනවා. Full Happening. එතකොටම මට ගෙදරින් Calls ආවා, ගෙදර එන්න කියලා. එවෙලෙ තමයි දැක්කෙ පාන්දර 1ට කිට්ටුයි කියලා. ඒ පාර උදාරයි, මමයි, යෙෂී බයික් වලට නැගලා, තිසරට බායි කියාගෙන එන්න පිටත් වුනා. යෙෂී කිව්වා, බයික් එක මාමාට දෙන්න ඕනි, ඒකත් දීගෙනම යමු කියලා, යෙෂී ඉන්නෙ උදාරයි මමයි ගෙදරට යන පාරෙ මඟ, ඒ නිසා එයාට අපිට බස්සගෙන යන්න පුලුවන්. දැන් ආයෙ නෙලුම් වැවත් යන්න තියෙන නිසා අපිට හරි සතුටුයි, මොකද තවත් වෙලාවක් බයික් එක පදින්න පුලුවන් නේ. දැන් තමයි හොඳම හරිය. කොහොමහරි අපි දැන් නෙලුම්ගම පාරෙ ඇවිත්, නෙලුම්වැව පාරට හැරෙව්වා. ඉස්සරහින්ම යන්නෙ යෙෂී, මැද මම, ඊළඟට උදාර. බදුල්ල කොහිමත් රෑට සීතලයි. ඒත් එක පාරම මට තද සීතලක් දැනුනා. මම ජැකට් එකත් දාල, අත්වලට Glouse, Full Face helmet දාලා හිටියේ. එත් තදබල විදිහට සීතලයි. මම ඕක හිත හිත පොඩ්ඩක් වටපිට බලද්දි තේරුනේ, යෙෂීගේ බයික් එකේ light එක මට පේන්න නැහැ. උදාර පිටිපස්සෙන් එන බවක් පෙනෙන්නත් නෑ. මේ කැලේ පාරෙ මම තනිවෙලා. මම හිතුවා දැන් යෙෂී මට ඉස්සරහින් ගිහින් නිසා එයාව අල්ලන්න යන් නැතුව, පිටිපස්සෙන් උදාර එනවනෙ එයාට සෙට් වෙනට කියලා බයික් එක slow කළා. මම දැන් යන්නෙ 15-20kmph වගෙ වේගෙකින්. මම විනාඩි 5-6 ක් බැලුවා, උදාර එන පාටක් නැහැ. උදාර මම අතර විනාඩි 5ක gap එකක් තිබුනෙ නැහැ. හරියටම මට පිටිපස්සෙන් ආවා. ඒත් මේ මිනිහා තාම නෑ. මට දැන් හුළඟක් වදින්නෙත් නෑ. ඒත් මට සීතලයි. මම ඒ අස්සෙ, බයික් එකේ engine එක off කරලා බැලුවා. උදාරගෙ බයික් එකේ සද්දෙවත් ඇහෙයිද බලන්න. සහෝදරවරුනි Engine එක off කරපු තත්පර ගානට headlamp එකත් නිවුනා. මගේ ඇස් දෙකට කිසිම දෙයක් පෙනුනේ නැහැ. ඒ තරමට අන්ධකාරයි. එවෙලෙ තමයි මට ටිකක් භය දැනෙනෙ. මම ක්ෂණිකව start කළා බයික් එක. තව ටිකක් ඉස්සරහට ගියා අර වේගෙන්ම, එක පාරම මගේ දකුණු පැත්තෙන් අඩි සද්දයක් ඇහෙනවා. බල්ලෙක් නියපොතු බිම වදින හා සමාන නමුත් ඊට වඩා ටිකක් බර අඩි සද්දයක් මම ඉක්මනට ඒ පැත්ත බැලුවා බල්ලෙක් කියල හිතලා. ඒත් මොකෙක්වත් පේන්න හිටියෙ නැහැ. මගේ බයික් එක GN125 එකක්. එතකොට මම ටිකක් පාරට ළඟ ආසනයක තමයි යන්නෙ. බල්ලෙක් ඉන්නව නම් නොපෙනෙන්න විදිහක් නැහැ මම වේගය ටිකක් වැඩි කළා. අඩි සද්දය වේගයට සමානව මට සමාන්තරව එන බව දැනුනා සහ ඇහුනා. මම ආයෙත් බැලුවා ඒත් මොනවත් පේන්න නැහැ. මට දැන් හොල්මන් කියළ ඔලුවට ආවෙ නැ මට ඕනි වුනේ මේ මොකක්ද කියලා බලන්න. තුන්වෙනි පාරටත් මම බිම බැලුවා. නමුත් කිසි දෙයක් පෙනුනේ නැහැ. මම බයික් එකේ කැෂ් බාර් එක හරියෙන් පාර දිහා බැලුවා. මිත්‍රවරුනි.....මම දැක්කෙ දේ මට මේ මොහොතෙත් ඒ විදිහටම මතක් වෙනවා..... බල්ලෙක්ට සමාන ඇඟක් (වැඩුණු German Sherperd බල්ලෙකුට වඩා උස), මිනිස් මුනක් උඩුබැලි අතට මා දිහා බලාගෙන මම යන වේගෙන්ම මට සමාන්තරව ඉස්සරහට දුවනවා. කලුම කලු ඇඟක්. නමුත් මට පේනවා. ඒ එක්කම මේ මූන බිම මට්ටමේ ඉඳන් ටික ටික මගේ ඇඟ පැත්තට එනවා. මම කොයි තරමට හය වුනාද කිවොත්, මට මාව දැනෙන්නෙ නැතුව ගියා. මේ සේරම වෙන්න තත්පර 10ක් යන්න ඇති උපරිම මම පියවි සිහියට ආවා. ගියර් එක දැම්ම. උපරිමම රේස් කළා, ආයෙ බිම බැලුවෙම නැහැ. නෙලුම් වැව වංගු පාරේ මම දැන් 60-70kmph වගේ වේගයකින් යනවා, Headlamp එක නිවෙනවා පත්තු වෙනවා. හේතුවක් නැතුව. මම නවත්තන්න ගියේ නෑ, ඇස් පුංචි කරගෙන කොහොමහරි පාර බලාගෙන ඒ වේගෙන්ම ගියා. තව ටිකක් යන කොට ඉස්සරහ බෝ ගහක් ගාව ලයිට් එකක් යට යෙෂී නවත්තගෙන ඉන්නව. මම එයාවත් පහු කරගෙන ගිහින් නැවැත්තුවේ. මට ආපු වේගෙට නවත්තගන්න බැරි වුනා දැන් අපි දෙන්න නවත්තගෙන ඉන්නව උදාර එනකන්, විනාඩි 5ක් ගියේ නෑ. අර විදිහටම පුදුම වේගෙකින් උදාර ආවා අපි දෙන්නව පහු කරගෙන ගිහින් බයික් එක නැවතුනා. ඒ තරම් වේගෙකින් ආවෙ. දැන් අපි 3දෙනාම කතා නැහැ යෙෂී මාමාට බයික් එක භාර දුන්න. ඊටස්සෙ එයා උදාරගෙ බයික් එකට ගොඩ වුනා. අපි 3දෙනා ආයෙම town එකට නිරුපද්‍රිතව ආවා. යෙෂීව බැස්සුවට පස්සෙ, උදාරයි මමයි අයේ තනියෙන් බයික් දෙක. උදාරගෙ ගෙදරට අපේ ගේ ගාව ඉඳන් තව 1km වගෙ පාලු පාරක යන්න ඕනි. මෙයා අඬනවා එයත් එක්ක එයාගෙ ගෙදර යමු කියලා. තනියම යන්න බැහැ කියලා ඒ පාර මම ගෙදර අයටත් කියලා, උදාරගෙ ගෙදර ගියා. අපි දෙන්න කිසි කතාවක් නැහැ. නිදාගත්තා. උදේ නැගිට්ටා. මූ මාත් එක්ක කිසිම කතාවක් නෑ අපි දෙන්න දැන් බත් කනවා. ඒත් කිසිම කතාවක් නෑ. බැරිම තැනද කොහෙද උදාර, "මචං උබ හිතයිද දන්නැහැ මං මෝඩයෙක් කියලා, ඒ උනාට මේක අහපංකෝ..." කියලා උඩ මම කිව්ව කතාව, මූ ඒ විදිහටම මට කිව්වා... Photograph: දවල් වරුවේ ගිය වෙලාවක ගත්ත එකක් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom