බදු ඔප්පු මුද්දර ගාස්තු සහ වාරිපනම්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    මචන්ල, ඔය බදු ඔප්පු ලියනකොට රජයට මුද්දර ගාස්තු ගෙවනවනෙ, සීයට 2 ක් වගේ නේද?, එතකොට ඒ බිල්ඩින් එකටම හෝ ගෙදරට වාරිපනම් උත් එකතු කරනවනෙ. එතකොට ලන්කා රජයට ගාස්තු දෙකක් ගෙවෙනවනෙ. බැන්කුවට දැම්මම ඒකත් කපාගන්නවනෙ. ඒකෙන් සීනි කිලෝ එකක් ගත්තොත් ඒකෙනුත් කපනවනෙ. 😌

    පොඩි පොඩි ගනන්, ගෙවන එකේ අව්ලක් නෑ, ඒත් උබලට හිතෙන්නෙ නැද්ද ලන්කාවෙ රජය උබලට වඩාගෙන පුකේ අරිනව කියල? ලපය ඇවිල්ලත් ඉතින් වැඩි සෙතක් නැද්ද මන්ද නේ? පොඩි මිනිහෙක් ගෙදරක කාමරයක් කුලියට දුන්නත් සෑහෙන ගානක් කැපෙනව නේ.
     
    Last edited: