Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු රහිත කාර් පර්මිට් 30 Lak only
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු රහිත කාර් පර්මිට් 30 Lak only

ඔන්න මේක ගත්තේ ඊනිවුස්වලින් හින් දා මේකත් බොරු නිවුස් එකක් කියල කියපල්ලා.

රාජපක්ෂ රෙජීමය පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් කැසිනෝ ව්‍යාපෘතීන් සඳහා විරුද්ධ වූ මහනායක හිමිවරුන් යලි ෂේප් කරගැනීම සඳහා මැදමූලන මරා විසින් කෝටි 18 ක් පමණ වටිනා අල්ලස් මල්වත්තේ සහ අස්ගිරියේ මහනායක හිමිවරුන් දෙනමට පමණක් ලබා දී ඇතැයිද එහිමිවරුන් එය ලබා ගෙන ඇතැයිද සාතිශය ශාසන සංවේගයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ.

කැසිනෝ ව්‍යාපෘතීන් පාර්ලිමේන්තුවට ගෙන එද්දී එම ව්‍යාපෘති වල කවදාකවත් කැසිනෝ සූදු කෙලින්න ඉඩ දෙන්නේ නැතැයි කියා ඊට සංශෝධන ගෙන එන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ගේ අත්සනින් ඒකාබද්ධ නිවේදනයක් මැදමූලන මරා වෙත නිකුත් කළද ඔහු එය තඹයකට මායිම් නොකරමින් කිසිදු සංශෝධනයකින් තොරව අනාගතයේදී ඒවායේ කැසිනෝ ආරම්භ කළ හැකි ආකාරයට සම්මත කරගත්තේය. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ද තමන්ගේ ඉල්ලීම පයිසෙකට මායිම් නොකිරීම ගැන ඉන් එහා කතා කිරීමට ගියේද නැත.

මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත්තේ එම සිදුවීමෙන් පසු මහනායක හිමිවරුන් ෂේප් කර ගැනීම සඳහා මැදමූලන මරා විසින් සුපිරි වාහන සියයට සියයක්ම බදු රහිතව ආනයනය කළ හැකි කාර් පර්මිට් තොගයක් මහනායක හිමිවරු වෙත ලබා දී ඇති බවයි. මල්වත්තේ මහනායක හිමියන්ට කාර් පර්මිට් 22 ක් ද, අස්ගිරියේ මහනායක හිමියන්ට කාර් පර්මිට් 37 ක් ද ලබා දී ඇත. මෙම කාර් පර්මිට් 59 ද ඇතුළුව මුළු මධ්‍යම පළාතේම ඇති පන්සල් වලට කාර් පර්මිට් 250 ක් ලබා දී තිබේ.

මේ වන විට අස්ගිරිය මහනායක හිමියන්ගේ මල්ලී කෙනෙක් සහ ඥාති පුත්‍රයෙක් විසින් අනෙකුත් පන්සල් වලට ලබා දී ඇති කාර් පර්මිට් ඒ පන්සල් වල විහාරාමාධිපතිරුන්ට රුපියල් ලක්ෂ 2 ක් 3 ක් දී ලබා ගනිමින් පසුව වෙළෙඳ පොලේ රුපියල් ලක්ෂ 30 බැගින් අලෙවි කරන බවද වාර්තා වේ. අද වුවද මහනුවර නගරයේදී ලක්ෂ 30 ක් දී සුපිරි රථයක් බදු රහිතව ගෙන්වා ගැනීමේ කාර් පර්මිට් එකක් ලබා ගත හැකිය.

මේ අනුව අද වෙළෙඳ පොලේ අලෙවි කෙරෙන වටිනාකම සැලකුවහොත් මල්වත්තේ සහ අස්ගිරියේ මහනායක හිමි දෙපොල වෙත පමණක් ලබා දී ඇති කාර් පර්මිට් වල දළ වටිනාකම රුපියල් කෝටි 18 ක් පමණ වේ. මධ්‍යම පළාත පුරාම ඛෙදා ඇති කාර් පර්මිට් වල දළ වටිනාකම සැලකුවහොත් එය රුපියල් කෝටි 75 කි.

මේ අතර අනිද්දාට යෙදෙන වෙසක් පෝ දිනයේදී කැසිනෝ උවදුරින් රට මිදේවා යැයි ප්‍රාර්ථනා කරමින් රට පුරා විහාරස්ථානවල සත්‍ය ක්‍රියාවන් කිරීමට විපක්ෂයට සම්බන්ධ ජාතික සංඝ සම්මේලනය, එක්සත් ජාතික භික්ෂු පෙරමුණ සහ එක්සත් භික්ෂු පෙරමුණේ නායක හිමිවරුන් තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔය ජාතිය බේරන කට්ටිය නරකද මේව ගැනත් ටිකක් හොයල බැලුවොත්.

[QUOTE="pmmali, post: 16652531, member: 114536"] [b]බදු රහිත කාර් පර්මිට් 30 Lak only[/b] [SIZE="3"][CENTER][B]ඔන්න මේක ගත්තේ ඊනිවුස්වලින් හින් දා මේකත් බොරු නිවුස් එකක් කියල කියපල්ලා.[/B][/CENTER] රාජපක්ෂ රෙජීමය පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් කැසිනෝ ව්‍යාපෘතීන් සඳහා විරුද්ධ වූ මහනායක හිමිවරුන් යලි ෂේප් කරගැනීම සඳහා මැදමූලන මරා විසින් කෝටි 18 ක් පමණ වටිනා අල්ලස් මල්වත්තේ සහ අස්ගිරියේ මහනායක හිමිවරුන් දෙනමට පමණක් ලබා දී ඇතැයිද එහිමිවරුන් එය ලබා ගෙන ඇතැයිද සාතිශය ශාසන සංවේගයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ. කැසිනෝ ව්‍යාපෘතීන් පාර්ලිමේන්තුවට ගෙන එද්දී එම ව්‍යාපෘති වල කවදාකවත් කැසිනෝ සූදු කෙලින්න ඉඩ දෙන්නේ නැතැයි කියා ඊට සංශෝධන ගෙන එන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ගේ අත්සනින් ඒකාබද්ධ නිවේදනයක් මැදමූලන මරා වෙත නිකුත් කළද ඔහු එය තඹයකට මායිම් නොකරමින් කිසිදු සංශෝධනයකින් තොරව අනාගතයේදී ඒවායේ කැසිනෝ ආරම්භ කළ හැකි ආකාරයට සම්මත කරගත්තේය. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ද තමන්ගේ ඉල්ලීම පයිසෙකට මායිම් නොකිරීම ගැන ඉන් එහා කතා කිරීමට ගියේද නැත. මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත්තේ එම සිදුවීමෙන් පසු මහනායක හිමිවරුන් ෂේප් කර ගැනීම සඳහා මැදමූලන මරා විසින් සුපිරි වාහන සියයට සියයක්ම බදු රහිතව ආනයනය කළ හැකි කාර් පර්මිට් තොගයක් මහනායක හිමිවරු වෙත ලබා දී ඇති බවයි. මල්වත්තේ මහනායක හිමියන්ට කාර් පර්මිට් 22 ක් ද, අස්ගිරියේ මහනායක හිමියන්ට කාර් පර්මිට් 37 ක් ද ලබා දී ඇත. මෙම කාර් පර්මිට් 59 ද ඇතුළුව මුළු මධ්‍යම පළාතේම ඇති පන්සල් වලට කාර් පර්මිට් 250 ක් ලබා දී තිබේ. මේ වන විට අස්ගිරිය මහනායක හිමියන්ගේ මල්ලී කෙනෙක් සහ ඥාති පුත්‍රයෙක් විසින් අනෙකුත් පන්සල් වලට ලබා දී ඇති කාර් පර්මිට් ඒ පන්සල් වල විහාරාමාධිපතිරුන්ට රුපියල් ලක්ෂ 2 ක් 3 ක් දී ලබා ගනිමින් පසුව වෙළෙඳ පොලේ රුපියල් ලක්ෂ 30 බැගින් අලෙවි කරන බවද වාර්තා වේ. අද වුවද මහනුවර නගරයේදී ලක්ෂ 30 ක් දී සුපිරි රථයක් බදු රහිතව ගෙන්වා ගැනීමේ කාර් පර්මිට් එකක් ලබා ගත හැකිය. මේ අනුව අද වෙළෙඳ පොලේ අලෙවි කෙරෙන වටිනාකම සැලකුවහොත් මල්වත්තේ සහ අස්ගිරියේ මහනායක හිමි දෙපොල වෙත පමණක් ලබා දී ඇති කාර් පර්මිට් වල දළ වටිනාකම රුපියල් කෝටි 18 ක් පමණ වේ. මධ්‍යම පළාත පුරාම ඛෙදා ඇති කාර් පර්මිට් වල දළ වටිනාකම සැලකුවහොත් එය රුපියල් කෝටි 75 කි. මේ අතර අනිද්දාට යෙදෙන වෙසක් පෝ දිනයේදී කැසිනෝ උවදුරින් රට මිදේවා යැයි ප්‍රාර්ථනා කරමින් රට පුරා විහාරස්ථානවල සත්‍ය ක්‍රියාවන් කිරීමට විපක්ෂයට සම්බන්ධ ජාතික සංඝ සම්මේලනය, එක්සත් ජාතික භික්ෂු පෙරමුණ සහ එක්සත් භික්ෂු පෙරමුණේ නායක හිමිවරුන් තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.[/SIZE] [CENTER][B][SIZE="4"][COLOR="Red"]ඔය ජාතිය බේරන කට්ටිය නරකද මේව ගැනත් ටිකක් හොයල බැලුවොත්.[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom