Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය රජය මුදල්, ඔය ගෑනි තමන්ගේ වගේ දීලා තියෙන්නේ...

මෝඩ වහල්උන්ට මාරචූන්...

| බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත.....

බන්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා රු. මිලියන 250 ක් ආධාර ලෙස ලබාදී ඇත.

බන්ඩාරනායක අරමුදල යනු කුමක්ද ?

එය පුද්ගලයකු හෝ පවුලක් සතු අරමුදලක් නොවේ.

එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායක ජාතික අනුස්මරණ අරමුදල යනු 1975 අංක දෙක පනත මගින් ස්ථාපිත රාජ්‍ය අරමුදලක් වෙයි.

මෙම අරමුදලේ කොපමණ වත්කම් තිබේද ?

මෙම අරමුදලේ රැ පියල් මිලියන 40, 000 ක් (රැ පියල් මිලියන හතලිස් දහසක මුල්‍ය වත්කම් ඇත)

ඒ සා විශාල ධනස්කන්දයක් මේ අරමුදල සතුවන්නේ කෙසේද?

බන්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ ( BMICH)ආදායම් මෙම අරමුදලට බැර වෙයි.

සමහර වර්ෂ වල BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රැ පියල් මිලියන 4000 ඉක්මවා තිබේ.

BMIH පාලනාධිකාරිය

සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති නිළ වශයෙන් පත්වෙයි

විපක්ෂ නායක

අගවිනිසුරැ

විගණකාධිපති

බන්ඩාරනායක පවුලේ එක් අයෙකු හෝ දෙදෙනකු

මෙලෙස බන්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ආදායම් බැර වෙන බන්ඩාරනායක අරමුදලේ පාලනාධිකාරිය පහත දැක්වේ

ජනාධිපති

විපක්ෂනායක

විගණකාධිපති

බන්ඩාරනායක පවුලේ කිහිප දෙනකු

එසේ නම් බන්ඩාරනායක අරමුදල යනු සම්පුර්ණ රජයේ අරමුදලක් වෙයි.

එම අරමුදලේ මුදල් වියදමක් ලෙස කරන්නේ නම් ඊට එහි අධක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙයි.

එසේ නම් මෙම ආපදා ප්‍රධානය ජනාධිපති , විපක්ෂනායක , ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් වෙයි.

බන්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ඉදිකිරීම් 1973 වසරේ නිමවෙන අතර 1974 වසරේ සිට එහි ආදායම් ඉපයීම ආරම්භ වෙනවා.

එහි ආදායම බැරකිරීම සදහා 1975 වසරේ මෙම අරමුදලේ පිහිටුවනු ලබනවා.

වත්මන් රජය වසර 75 ක් දේශපාලනයට ශාප කරන නමුත් රජය සතු බන්ඩාරනායක අරමුදලේ මුදල් චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් අගමැතිනිය වෙත ප්රදානය කර එය බන්ඩාරනායක පවුලේ ආධාරයක් ලෙස හුවා දැක්වෙන්නට ඉඩ හැර ඇතිබව පෙනීයනවා.

බන්ඩාරනායක ලා වික්‍රමසිංහ ලා වගේම වත්මන් රජයක් එකම දේශපාලන කදවුරක් වන බවටත් පවතින විශ්වාසය ඇත්තක්ද?

මෑතකදී පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කර හිටපු ජනාධිපති වරැන්ට නිව් නිවාස අහිමි කල මුත් ඉන් ඉවත්කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණි.

චන්ද්‍රිකා සිරිසේන ඇතුලු ඉතිරි අය තවම එම වරප්‍රසාද අත්විදින බව පැවසෙනවා.ඒ අනුවද මෙම කණ්ඩායම් තනි කදවුරක් බවට විශ්වාස කල හැකියි.

මනෝජ් විජේසේකර සටහනක්....

[QUOTE="Silentmind_001, post: 31121293, member: 576689"] ඔය රජය මුදල්, ඔය ගෑනි තමන්ගේ වගේ දීලා තියෙන්නේ... මෝඩ වහල්උන්ට මාරචූන්...😀😀 | බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත..... 👉බන්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා රු. මිලියන 250 ක් ආධාර ලෙස ලබාදී ඇත. 📌බන්ඩාරනායක අරමුදල යනු කුමක්ද ? 👉එය පුද්ගලයකු හෝ පවුලක් සතු අරමුදලක් නොවේ. 👉එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායක ජාතික අනුස්මරණ අරමුදල යනු 1975 අංක දෙක පනත මගින් ස්ථාපිත රාජ්‍ය අරමුදලක් වෙයි. 😏මෙම අරමුදලේ කොපමණ වත්කම් තිබේද ? 👉මෙම අරමුදලේ රැ පියල් මිලියන 40, 000 ක් (රැ පියල් මිලියන හතලිස් දහසක මුල්‍ය වත්කම් ඇත) 👉ඒ සා විශාල ධනස්කන්දයක් මේ අරමුදල සතුවන්නේ කෙසේද? 👉බන්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ ( BMICH)ආදායම් මෙම අරමුදලට බැර වෙයි. සමහර වර්ෂ වල BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රැ පියල් මිලියන 4000 ඉක්මවා තිබේ. 📌BMIH පාලනාධිකාරිය 👉සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති නිළ වශයෙන් පත්වෙයි 👉විපක්ෂ නායක 👉අගවිනිසුරැ 👉විගණකාධිපති 👉බන්ඩාරනායක පවුලේ එක් අයෙකු හෝ දෙදෙනකු 📌මෙලෙස බන්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ආදායම් බැර වෙන බන්ඩාරනායක අරමුදලේ පාලනාධිකාරිය පහත දැක්වේ 👉ජනාධිපති 👉විපක්ෂනායක 👉විගණකාධිපති 👉බන්ඩාරනායක පවුලේ කිහිප දෙනකු 📌එසේ නම් බන්ඩාරනායක අරමුදල යනු සම්පුර්ණ රජයේ අරමුදලක් වෙයි. 👉එම අරමුදලේ මුදල් වියදමක් ලෙස කරන්නේ නම් ඊට එහි අධක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙයි. 👉එසේ නම් මෙම ආපදා ප්‍රධානය ජනාධිපති , විපක්ෂනායක , ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් වෙයි. 👉බන්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ඉදිකිරීම් 1973 වසරේ නිමවෙන අතර 1974 වසරේ සිට එහි ආදායම් ඉපයීම ආරම්භ වෙනවා. 👉එහි ආදායම බැරකිරීම සදහා 1975 වසරේ මෙම අරමුදලේ පිහිටුවනු ලබනවා. 👉😏😏වත්මන් රජය වසර 75 ක් දේශපාලනයට ශාප කරන නමුත් රජය සතු බන්ඩාරනායක අරමුදලේ මුදල් චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් අගමැතිනිය වෙත ප්රදානය කර එය බන්ඩාරනායක පවුලේ ආධාරයක් ලෙස හුවා දැක්වෙන්නට ඉඩ හැර ඇතිබව පෙනීයනවා. 👉බන්ඩාරනායක ලා වික්‍රමසිංහ ලා වගේම වත්මන් රජයක් එකම දේශපාලන කදවුරක් වන බවටත් පවතින විශ්වාසය ඇත්තක්ද? 👉මෑතකදී පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කර හිටපු ජනාධිපති වරැන්ට නිව් නිවාස අහිමි කල මුත් ඉන් ඉවත්කර ඇත්තේ 😔😔😔මහින්ද රාජපක්ෂ පමණි. චන්ද්‍රිකා සිරිසේන ඇතුලු ඉතිරි අය තවම එම වරප්‍රසාද අත්විදින බව පැවසෙනවා.ඒ අනුවද මෙම කණ්ඩායම් තනි කදවුරක් බවට විශ්වාස කල හැකියි. මනෝජ් විජේසේකර සටහනක්.... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom