Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බන්දුල ඔබට තෙරුවන් සරණයි…!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බන්දුල ඔබට තෙරුවන් සරණයි…!

බන්දුල ඔබට තෙරුවන් සරණයි…! සුරේකාගේ පුරවැසි පත්‍රිකා

ඉස්පිල්ලමක්

දාගෙන

ඔලුවට

පාපිල්ලක්

දාගෙන

කකුලට

ඇලපිල්ලමක්

එල්ලගෙන

පිටේ

හල්කිරීමක්

වගේ

කෙලින්වෙන්නට බැහැ

ඇලපිල්ල බර වැඩියි

පුංචි ලාමක පිටට…

කොම්බුවක්

වගේ නැමිලා

ඉස්කෝලෙ පඩිපෙල නැගලා

ඇලපිල්ල බිම තිබ්බම

වතුර තිබහයි කොල්ලට…

ඇද ‘පී‘ල්ලක් ඇත

ටැප් එකක් වෙනුවට

යන්සයක් වගෙ නැමිලා

කටතබා වතුර බොනු හැක…

දිගඇදපිල්ල වගෙ

බඩවැල්

දිගෑරගන්නෙ නැතුවම

ඉන්ටවල් එකටත්

වතුර ඩිංගක්

විතරක්ම බොන

මෙන්න මේ පොඩි

කොල්ලට

ඇමති සද බන්දුල

මේ ජනවාරියේ හිට

යන්න කියලා

‘සපිරි‘ පාසැලකට…

ඇමති සද බන්දුල

සපිරි පාසල නැත නරක

කිලෝ මීටර් දොලහක් යන්න බස් නෑ

කොල්ලට…

අන්න ඒ කොල්ලා

ඉස්කෝලෙ යන්නැතියා

අම්මට තාත්තට

නඩු දාන්නට තොපිට හැකියා…

සංකල්ප ඉතා ලස්සන

ප්‍රායෝගික හරුප බල මැන…

‘සපිරි පාසල්‘ සංකල්පය යටතේ සාලිය වැව විද්‍යාලය ජනවාරියේ සිට ප්‍රාථමික පාසලක් කර ඇත. ඒ අනුව එම පාසලේ ළමුන් කි.මී.12 ක් දුර ගෙවා මහා විද්‍යාලයට යා යුතුය… සිසු සැරිය නමැති බසය මේ ළමයාගේ නිවහන අසලින් යන විට ඉඩ නොමැත… ගාමන්ට් බසය පොල් පටවලා මෙනි…එකම සී ටී බී බස් රථයට පාසල් වේලාවට ගමන් වාරයක් නැත… දැන් ඒ ළමයා පාසල් නොයයි….

තව ගැහැණු ළමයෙක් දුර බැහැර ඉස්කෝලෙට යවන්නට නොහැකි අත්තම්මා කෙනෙක් ඒ දැරිවියටද ගෙදර නතරවන්නට කියා තිබේ…

සපිරි පාසල් වැඩසටහන යටතේ පාසල් පන්දහසක් ප්‍රාථමික පාසල් බවට පත් කර තිබේ… එක පාසලකින් ළමයින් දෙදෙනෙක් පාසල් ගමන නැවැත්වුවහොත් ළමයි දහදාහක් (10,000)ක් ගෙදර නවතිනු ඇත…

ප්‍රාථමික පාසල් බවට පත් කළ මේ විද්‍යාල වල විද්‍යාගාර ක්‍රීඩා/සෞන්දර්ය උපකරණ/ගොඩනැගිලි ආදිය පුස් කෑමට නියමිතය…

ඒවා බන්දුල ලාගේ අම්මලාගේ බූදලය ය…

එමෙන්ම මෙහි කියන ලද ළමයින්ට දී ඇති සපිරි පාසලේ ගණිත ගුරුවරයෙකු ද නැත… එක පන්තියකට ළමයින් 60 ක් පමණ වැටෙනු ඇත…

බන්දුල

ඔබට තෙරුවන් සරණයි…!

මුහුනු පොතෙන්

[QUOTE="kolla elakiri, post: 16202119, member: 363248"] [b]බන්දුල ඔබට තෙරුවන් සරණයි…![/b] [CENTER][B]බන්දුල ඔබට තෙරුවන් සරණයි…! සුරේකාගේ පුරවැසි පත්‍රිකා[/B] [SIZE=4][IMG]http://www.pathula.com/wp-content/uploads/2013/12/students-300x168.jpg[/IMG] [/SIZE][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ඉස්පිල්ලමක් දාගෙන ඔලුවට[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]පාපිල්ලක් දාගෙන කකුලට[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ඇලපිල්ලමක් එල්ලගෙන පිටේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]හල්කිරීමක් වගේ කෙලින්වෙන්නට බැහැ ඇලපිල්ල බර වැඩියි පුංචි ලාමක පිටට…[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]කොම්බුවක් වගේ නැමිලා ඉස්කෝලෙ පඩිපෙල නැගලා ඇලපිල්ල බිම තිබ්බම වතුර තිබහයි කොල්ලට…[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ඇද ‘පී‘ල්ලක් ඇත ටැප් එකක් වෙනුවට යන්සයක් වගෙ නැමිලා කටතබා වතුර බොනු හැක…[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]දිගඇදපිල්ල වගෙ බඩවැල් දිගෑරගන්නෙ නැතුවම ඉන්ටවල් එකටත් වතුර ඩිංගක් විතරක්ම බොන මෙන්න මේ පොඩි කොල්ලට ඇමති සද බන්දුල මේ ජනවාරියේ හිට යන්න කියලා ‘සපිරි‘ පාසැලකට…[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ඇමති සද බන්දුල සපිරි පාසල නැත නරක කිලෝ මීටර් දොලහක් යන්න බස් නෑ කොල්ලට…[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]අන්න ඒ කොල්ලා ඉස්කෝලෙ යන්නැතියා අම්මට තාත්තට නඩු දාන්නට තොපිට හැකියා…[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]සංකල්ප ඉතා ලස්සන ප්‍රායෝගික හරුප බල මැන…[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]‘සපිරි පාසල්‘ සංකල්පය යටතේ සාලිය වැව විද්‍යාලය ජනවාරියේ සිට ප්‍රාථමික පාසලක් කර ඇත. ඒ අනුව එම පාසලේ ළමුන් කි.මී.12 ක් දුර ගෙවා මහා විද්‍යාලයට යා යුතුය… සිසු සැරිය නමැති බසය මේ ළමයාගේ නිවහන අසලින් යන විට ඉඩ නොමැත… ගාමන්ට් බසය පොල් පටවලා මෙනි…එකම සී ටී බී බස් රථයට පාසල් වේලාවට ගමන් වාරයක් නැත… දැන් ඒ ළමයා පාසල් නොයයි….[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තව ගැහැණු ළමයෙක් දුර බැහැර ඉස්කෝලෙට යවන්නට නොහැකි අත්තම්මා කෙනෙක් ඒ දැරිවියටද ගෙදර නතරවන්නට කියා තිබේ…[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සපිරි පාසල් වැඩසටහන යටතේ පාසල් පන්දහසක් ප්‍රාථමික පාසල් බවට පත් කර තිබේ… එක පාසලකින් ළමයින් දෙදෙනෙක් පාසල් ගමන නැවැත්වුවහොත් ළමයි දහදාහක් (10,000)ක් ගෙදර නවතිනු ඇත…[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ප්‍රාථමික පාසල් බවට පත් කළ මේ විද්‍යාල වල විද්‍යාගාර ක්‍රීඩා/සෞන්දර්ය උපකරණ/ගොඩනැගිලි ආදිය පුස් කෑමට නියමිතය… [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒවා බන්දුල ලාගේ අම්මලාගේ බූදලය ය…[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එමෙන්ම මෙහි කියන ලද ළමයින්ට දී ඇති සපිරි පාසලේ ගණිත ගුරුවරයෙකු ද නැත… එක පන්තියකට ළමයින් 60 ක් පමණ වැටෙනු ඇත…[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බන්දුල[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔබට තෙරුවන් සරණයි…![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මුහුනු පොතෙන්[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom