Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බන්ධුල_ගුණවර්ධන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බන්ධුල_ගුණවර්ධන

බන්ධුල ගුණවර්ධන පරිඝණක මිලදී ගැනීමකින් කෝටි 2000 ක් ගහලා.

ටියුෂන් කඩ හිමියෙකු වූ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ. මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුන හොබවමින් සිටියදී අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා මෙම තොරතුරු අනාවණය කරමින් සඳහන් කළේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් මෙම පරිගණක මිලදී ගැනීමට ක්‍රියා කර ඇත්තේ පවත්නා ක්‍රමවේද හා රෙගුලාසී කිසිවක් නොතකමින් බවයි.

රුපියල් 40,000 සිට රුපියල් 60,000 දක්වා මිල ගණන්වලට අදාළ පරිගණක මිලදී ගැනීමට හැකියාව තිබියදී රුපියල් එක් ලක්ෂ දස දහසේ සිට ඉහළ මිල ගණන්වලට මෙම පරිගණක 60000 ක තොගය පාසල් සඳහා මිලදී ගෙන රුපියල් කෝටි ගණනාවක වංචාවක් සෘජු ලෙසම හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙම ප්‍රකාශයත් සමග දැඩි ලෙස පාර්ලිමේන්තුවේදී කෝපයට පත් බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමතිවරයා සභාවේ කටයුතු දැඩි ලෙස බාධා කරන්නට වූ අතර එහිදී මූලාසනය දැනුම් දුන්නේ අධ්‍යාපන ඇමතිවරුන් පොඩි ළමයින් සේ නොහැසිරෙන ලෙසටය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්රකාශයෙක් සඳහන් කළේ මෙම පරිගණක විජ්ජාව ආශ්‍රිතව සිදුවී ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.

හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා සේ බන්ධුල ගුණවර්ධන තමන්ට එරෙහිව දූෂන චෝදනා තිබේදැයි විමසා වරක් අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් සොයා බැලීය.

[QUOTE="Anti BBS, post: 18495844, member: 525431"] [b]බන්ධුල_ගුණවර්ධන[/b] [B][SIZE=5]බන්ධුල ගුණවර්ධන පරිඝණක මිලදී ගැනීමකින් කෝටි 2000 ක් ගහලා.[/SIZE][/B] [IMG]http://www.onlanka.com/wp-content/uploads/2012/03/bandula-gunawardena.jpg[/IMG] [SIZE=4] ටියුෂන් කඩ හිමියෙකු වූ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ. [/SIZE][SIZE=4]මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.[/SIZE] [SIZE=4]නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුන හොබවමින් සිටියදී අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා මෙම තොරතුරු අනාවණය කරමින් සඳහන් කළේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් මෙම පරිගණක මිලදී ගැනීමට ක්‍රියා කර ඇත්තේ පවත්නා ක්‍රමවේද හා රෙගුලාසී කිසිවක් නොතකමින් බවයි.[/SIZE] [SIZE=4]රුපියල් 40,000 සිට රුපියල් 60,000 දක්වා මිල ගණන්වලට අදාළ පරිගණක මිලදී ගැනීමට හැකියාව තිබියදී රුපියල් එක් ලක්ෂ දස දහසේ සිට ඉහළ මිල ගණන්වලට මෙම පරිගණක 60000 ක තොගය පාසල් සඳහා මිලදී ගෙන රුපියල් කෝටි ගණනාවක වංචාවක් සෘජු ලෙසම හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.[/SIZE] [SIZE=4]මෙම ප්‍රකාශයත් සමග දැඩි ලෙස පාර්ලිමේන්තුවේදී කෝපයට පත් බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමතිවරයා සභාවේ කටයුතු දැඩි ලෙස බාධා කරන්නට වූ අතර එහිදී මූලාසනය දැනුම් දුන්නේ අධ්‍යාපන ඇමතිවරුන් පොඩි ළමයින් සේ නොහැසිරෙන ලෙසටය.[/SIZE] [SIZE=4]මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්රකාශයෙක් සඳහන් කළේ මෙම පරිගණක විජ්ජාව ආශ්‍රිතව සිදුවී ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.[/SIZE] [SIZE=4]හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා සේ බන්ධුල ගුණවර්ධන තමන්ට එරෙහිව දූෂන චෝදනා තිබේදැයි විමසා වරක් අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් සොයා බැලීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom