Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඳින්නේ නැති කොල්ලෝ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසාදය කියන්නෙම නැති ප්රශ්න දාගැනීමක් කියලාමයි හිතෙන්නෙ. දැනට 31යි, කසාදයක් කරගන්නවා කියන එක දර්ශනපථයෙන් එළියටම ගිහිං. මේ වගේ post එකක් දැක්කම තමා මතක් වෙන්නේ අඩේ මං බැඳලත් නෑ බැඳින්න හිතන්නෙත් නෑ නේද කියලා. මේ post එක දැකලා, කාලෙකට පස්සේ කල්පනාවට වැටුණා ඇයි මං නොබැඳ ඉන්න හිතුවේ කියලා. මට අනුව නොබැඳ ඉන්න කරුණු ටික list කරන්නං in increasing order of severity.

1. නිදහස ඇහිරීයෑම. මේක ඉතිං අහන්න දෙයක් නෑ, වෙනවාමයි. කසාදය නෙමේ ඕනිම බැඳිමකදි ඕක වෙනවා. කසාදයක් කරගත්තාම තීව්රතාව වැඩියි. නිදහස compromise වෙලා නෑ කියන්නෙ එක්කො බොරුවක් නැත්තං, විවාහ ජීවිතේ වගකීම් පැහැරහරිනවා කියන එක.

2. ගෑණු අය කොහොමත් handle කරන්න ලේසි නෑ. කලින් කලට එක එක ආසාවල් එනවා. අද නිල්පාට ඇඳුමක් ඇන්දොත් හෙට රතුපාට එකක් ඕනි. ඕවා ඉතිං ඕනි තරම් ළඟම ආශ්රය කරන මිනිස්සුන්ගේ පවා දැකලා තියෙනවා.

3. ගෑණිගේ පවුලෙ වැඩවලටත් කරගහන්න වෙනවා, ඉන්න නෑයොන්ට අමතරව තව උන්. ලංකාවෙ ඉතිං නෑයො වැඩිවෙනකොට එන ප්රශ්න අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒවයේ මළගෙවල් දානගෙවල්, ඊටත් වඩා ඒ මිනිස්සුන්ගේ ලෙඩක් දුකක් අපෙත් ප්රශ්න බවට පත්වෙනවා නේ.

4. නැන්දම්මා - ලේලි ගැටුම්. මේක ලොකුම හිසරදයක්. මව්-පුතු බැඳීම compromise කරන්න අම්මල කැමතිම නෑ. Wife ගේ instincts තියෙන්නේ පවුල කියලා independent unit එකක් හදාගන්න, ඒකට නැන්දම්මා බාධාවක්. ඒ මදිවට familiesවල cultural differences, හික්ගෑවෙනවා, මිනිහා ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ. වෙනම පදිංචි උනොත් ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්, ඒත් දෙමව්පියන්ට අතපය වාරු නැති කාලෙකට එහෙම ඉන්න බෑනේ. ඒ නැතත් කොච්චර උනත් ඔය නැන්දම්ම-ලේලි හුටපට long distance පවා survive වෙනවා.

5. ළමයි හැදුව දාක ඉතිං මුලු ජීවිතේම අවුරුදු 20ක්වත් යනකං ඒකට invest කරන්න එපැයි. චූටිම කාලේ අඬන හිරියාවේ ඉඳලා ඉගෙනගෙන ඒගොල්ලො stable වෙනකම්ම. ලෙඩ දුක් හැදෙනවා, ඉස්කෝල හොයන්න උගන්නන්න, පාන්දර ඇහැරිලා ළමයින්ගේ වැඩ ටික කරලා හරියට වෙලාවට ඉස්කොලේ යවන්න එපායි ඇවුරුදු 13ක් තිස්සේ නොකඩවා, ඒවත් කරලා කාටවත් කරදයක් නැති, හොඳ මිනිස්සු වගේ උන්ව හදාගන්න පුලුවන් උනොත් හොඳයි. ඕනි තරම් හොඳ families වල ළමයි ඉන්නවා අයාලෙ ගිහිපු, ඒ නැතත් දෙමව්පියෝ එක්ක හොඳ නෑ, ප්රශ්න කොතෙකුත්.

6. දික්කසාදයක් හෝ ගෑණිට ජීවත අනතුරක් උනොත්. බැඳීම් වැඩිවෙනකොට අහිමිවීම් වැඩිවෙනවා. කොච්චර තෝරලා බේරල ගත්තත් දික්කසාදයක් වෙන්න ඉඩක් නෑ කියලා කියන්න බෑනේ සීයට සීයක්. දික්කසාද නඩු, emotional stress එක අරවා මේවා. දික්කසාද process එකත් අවුරුදු ගාණක project එකක් නේ. මොන විදිහකින් හරි wife අහිමිවීම කියන එකේ risk එක අපි හිතනවට වඩා වැඩියි. ළමයිත් ඉන්න කාලෙක සිද්ධ උනොත්, අයේ ඉතිං ඕනි නෑ.

7. Wifeට හරි ළමයින්ට හරි serious ලෙඩක් හෝ defect එකක් තිබ්බොත් හෝ ආවොත්. ළමයි කොච්චර ඉපදෙනවද අර syndrome මේ syndrome ගගා. මේවනං තනිකරම out of control දේවල්. කරුමෙටම වෙන දේවල්. ඔහොම එකක් උනොත් ජීවතකාලෙම ඔහොම දේකට දියවෙලා යනවා. ඕනි තරම් ඇස් ඉස්සරහපිට උදාහරණ තියෙනවා. මේක ගැන තව හිතන එකත් depressing.

මේවයින් එකක් හෝ කීපයක් වීමේ risk එක අපි හිත්නවට වඩා වැඩියි 1, 2, 3 කොහොමත් 100% sure නේ.

Lifelong partner, romance, sex, වගේ ඒවා ගැන හිතලා කසාදය justify කරාට ඔය උඩ තියෙන කරුණු බැලුවම මටනං හිතෙන්නෙම not worth it කියලා. මං වැරදිවෙන්න පුලුවන්, මට දැනට හිතෙන්නෙ එහෙමයි. බඳිනවා ද නැද්ද කියන එක අතිශය පුද්ගලික තීරණයක්.

මං කියන්න ගියේ, ඔය loneliness කියන හැඟීම ආවොත්, මේවා ගැන හිතලා හිත දමනය කරගන්න. තමන් කොච්චර හොඳට ප්රශ්න minimize කරගෙනද ඉන්නේ කියලා. ටික කාලයක් ඔය කසාද දුක මෙනෙහි කරොත්, ගාණක්ම නැතිවෙනවා. ඒකත් නිකං අර සසර දුක මෙනෙහි කරලා අවබෝධකරගෙන නිවන් ගියා වගේ තමා.

[QUOTE="CohenLenstra, post: 30420697, member: 585805"] කසාදය කියන්නෙම නැති ප්රශ්න දාගැනීමක් කියලාමයි හිතෙන්නෙ. දැනට 31යි, කසාදයක් කරගන්නවා කියන එක දර්ශනපථයෙන් එළියටම ගිහිං. මේ වගේ post එකක් දැක්කම තමා මතක් වෙන්නේ අඩේ මං බැඳලත් නෑ බැඳින්න හිතන්නෙත් නෑ නේද කියලා. මේ post එක දැකලා, කාලෙකට පස්සේ කල්පනාවට වැටුණා ඇයි මං නොබැඳ ඉන්න හිතුවේ කියලා. මට අනුව නොබැඳ ඉන්න කරුණු ටික list කරන්නං in increasing order of severity. 1. නිදහස ඇහිරීයෑම. මේක ඉතිං අහන්න දෙයක් නෑ, වෙනවාමයි. කසාදය නෙමේ ඕනිම බැඳිමකදි ඕක වෙනවා. කසාදයක් කරගත්තාම තීව්රතාව වැඩියි. නිදහස compromise වෙලා නෑ කියන්නෙ එක්කො බොරුවක් නැත්තං, විවාහ ජීවිතේ වගකීම් පැහැරහරිනවා කියන එක. 2. ගෑණු අය කොහොමත් handle කරන්න ලේසි නෑ. කලින් කලට එක එක ආසාවල් එනවා. අද නිල්පාට ඇඳුමක් ඇන්දොත් හෙට රතුපාට එකක් ඕනි. ඕවා ඉතිං ඕනි තරම් ළඟම ආශ්රය කරන මිනිස්සුන්ගේ පවා දැකලා තියෙනවා. 3. ගෑණිගේ පවුලෙ වැඩවලටත් කරගහන්න වෙනවා, ඉන්න නෑයොන්ට අමතරව තව උන්. ලංකාවෙ ඉතිං නෑයො වැඩිවෙනකොට එන ප්රශ්න අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒවයේ මළගෙවල් දානගෙවල්, ඊටත් වඩා ඒ මිනිස්සුන්ගේ ලෙඩක් දුකක් අපෙත් ප්රශ්න බවට පත්වෙනවා නේ. 4. නැන්දම්මා - ලේලි ගැටුම්. මේක ලොකුම හිසරදයක්. මව්-පුතු බැඳීම compromise කරන්න අම්මල කැමතිම නෑ. Wife ගේ instincts තියෙන්නේ පවුල කියලා independent unit එකක් හදාගන්න, ඒකට නැන්දම්මා බාධාවක්. ඒ මදිවට familiesවල cultural differences, හික්ගෑවෙනවා, මිනිහා ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ. වෙනම පදිංචි උනොත් ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්, ඒත් දෙමව්පියන්ට අතපය වාරු නැති කාලෙකට එහෙම ඉන්න බෑනේ. ඒ නැතත් කොච්චර උනත් ඔය නැන්දම්ම-ලේලි හුටපට long distance පවා survive වෙනවා. 5. ළමයි හැදුව දාක ඉතිං මුලු ජීවිතේම අවුරුදු 20ක්වත් යනකං ඒකට invest කරන්න එපැයි. චූටිම කාලේ අඬන හිරියාවේ ඉඳලා ඉගෙනගෙන ඒගොල්ලො stable වෙනකම්ම. ලෙඩ දුක් හැදෙනවා, ඉස්කෝල හොයන්න උගන්නන්න, පාන්දර ඇහැරිලා ළමයින්ගේ වැඩ ටික කරලා හරියට වෙලාවට ඉස්කොලේ යවන්න එපායි ඇවුරුදු 13ක් තිස්සේ නොකඩවා, ඒවත් කරලා කාටවත් කරදයක් නැති, හොඳ මිනිස්සු වගේ උන්ව හදාගන්න පුලුවන් උනොත් හොඳයි. ඕනි තරම් හොඳ families වල ළමයි ඉන්නවා අයාලෙ ගිහිපු, ඒ නැතත් දෙමව්පියෝ එක්ක හොඳ නෑ, ප්රශ්න කොතෙකුත්. 6. දික්කසාදයක් හෝ ගෑණිට ජීවත අනතුරක් උනොත්. බැඳීම් වැඩිවෙනකොට අහිමිවීම් වැඩිවෙනවා. කොච්චර තෝරලා බේරල ගත්තත් දික්කසාදයක් වෙන්න ඉඩක් නෑ කියලා කියන්න බෑනේ සීයට සීයක්. දික්කසාද නඩු, emotional stress එක අරවා මේවා. දික්කසාද process එකත් අවුරුදු ගාණක project එකක් නේ. මොන විදිහකින් හරි wife අහිමිවීම කියන එකේ risk එක අපි හිතනවට වඩා වැඩියි. ළමයිත් ඉන්න කාලෙක සිද්ධ උනොත්, අයේ ඉතිං ඕනි නෑ. 7. Wifeට හරි ළමයින්ට හරි serious ලෙඩක් හෝ defect එකක් තිබ්බොත් හෝ ආවොත්. ළමයි කොච්චර ඉපදෙනවද අර syndrome මේ syndrome ගගා. මේවනං තනිකරම out of control දේවල්. කරුමෙටම වෙන දේවල්. ඔහොම එකක් උනොත් ජීවතකාලෙම ඔහොම දේකට දියවෙලා යනවා. ඕනි තරම් ඇස් ඉස්සරහපිට උදාහරණ තියෙනවා. මේක ගැන තව හිතන එකත් depressing. මේවයින් එකක් හෝ කීපයක් වීමේ risk එක අපි හිත්නවට වඩා වැඩියි 1, 2, 3 කොහොමත් 100% sure නේ. Lifelong partner, romance, sex, වගේ ඒවා ගැන හිතලා කසාදය justify කරාට ඔය උඩ තියෙන කරුණු බැලුවම මටනං හිතෙන්නෙම not worth it කියලා. මං වැරදිවෙන්න පුලුවන්, මට දැනට හිතෙන්නෙ එහෙමයි. බඳිනවා ද නැද්ද කියන එක අතිශය පුද්ගලික තීරණයක්. මං කියන්න ගියේ, ඔය loneliness කියන හැඟීම ආවොත්, මේවා ගැන හිතලා හිත දමනය කරගන්න. තමන් කොච්චර හොඳට ප්රශ්න minimize කරගෙනද ඉන්නේ කියලා. ටික කාලයක් ඔය කසාද දුක මෙනෙහි කරොත්, ගාණක්ම නැතිවෙනවා. ඒකත් නිකං අර සසර දුක මෙනෙහි කරලා අවබෝධකරගෙන නිවන් ගියා වගේ තමා. 😅 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom