Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බබ්ල් ටී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ බබල් ටී කියන්නේ? බබ්ල් ටී ගැන දැනගන්න ඕන කරුණු 6 ක්

බබල් ටී කියනකොට මට හැමවෙලාවෙම මතක් වෙන්නේ කැප්ටන් හැඩොක්ව. ඇයි හාදයා කොයි වෙලේත් “බුබුළු නඟින බෙලිකටු” කියාගත්තු ගමන්මනේ ඉන්නේ. ඉතින් ඔය සීන් එක හින්දා මුලින්ම බබල් ටී කියන නම ඇහුවහම මට මතක් වුනේම අර ස්ප්‍රයිට් වගේ බීම ජාති වල කාබන් ඩයොක්සයිඩ් බුබුළු උඩ එන එක. හැබැයි දවසක ඇත්තටම බබල් ටී එකක් රහ බැලුවහම තේරුණා, ඔය කාබොනේටඩ් බීම ජාති බබල් ටී එකක අහලකින්වත් තියන්න බැරි තරමටම බබල් ටී කියන්නේ රසෙන් වගේම ආතල් එකෙනුත් අනූන බීමක් තමයි කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ඒ ගැන දැනගන්න කියවගෙන යන්න!

1. කවුද මේ බබල් ටී හොයාගත්තු හාදයා?

Source – cnn.com

බබල් ටී එන්නේ තායිවානෙන්. අහන්න ලැබෙන විදියට අසූ ගණන් වලදී තායිවානේ ටෙයිචුන්ග් වල තිබුණු තේ බොන පොට් එකක් වුණු චුන්-ෂුයි-ටැන්ග් ටී හවුස් එකේ ආරම්භකයා වුණු ලියු-හාන්-චියේහ් තමයි ජපානේ සීතල කෝපි වලට රහ වැටිලා, ඒක තේ වලටත් ඇප්ලයි කරලා බලන්න කියලා හිතලා මේ බබ්ල් ටී හොයාගත්තු හාදයා. හැබැයි මේ ගැන විස්තර දන්න අය කියන්නේ මෙහෙමයි. ලියු-හාන්-චියේහ් අයිස් කෝපි ආතල් එක නිසා තායිවානේ අයිස් ටී උන්මාදයක් ඇතිකලාලු. කොහොම හරි දවසක ස්ටාෆ් මීටින් එකක් වෙලාවේ මෙයාගේ ප්‍රොඩක්ට් ඩිවලොප්මන්ට් මැනේජර් වුණු ලින්-හ්සියු-හුයි නෝනා කන්න ගෙනාවලු ටැපියෝකා පුඩිමක්. පැණිරස මඤ්ඤොක්කා පිටි බෝල තියෙන මේක සාම්ප්‍රදායික තායිවාන අතුරුපසක්. කොහොම හරි මීටිම යන අතරේ මේ නෝනා ආතල් එකට තමන්ගේ අයිස් ටී එක ඇතුළට අර ටැපියෝකා බෝල දැම්මලු. ඊට පස්සේ බලනකොට අයිස් ටී එක ෆුල් ආතල් ලු. එහෙමලු ඇත්තටම බබ්ල් ටී බිහිවුණේ. කොහොම හරි මේ අලුත් තේ ජාතිය ඉතාම ඉක්මනට ජනප්‍රිය වීමත් එක්ක තායිවානේ හැම තැනම වගේ බබ්ල් ටී වීකුණන්න පටන් අරගෙන.

හැබැයි මේක බබ්ල් ටී ඉතිහාසය ගැන තියෙන එකම කතාව නෙවෙයි. තව කතාවකින් කියවෙන්නේ තායිවානේම තායිනාන් වල හැන්ලින් ටී හවුස් එකට අධිපති ටූ-ට්සොන්ග්-හේ මහත්තයා සුදු මඤ්ඤොක්කා බෝල යොදාගෙන බබ්ල් ටී හැදුවා කියලා. මේවා නිකම් මුතු ඇට වගේ පේන්න තිබුණු නිසා බබ්ල් ටී වලට කියන තවත් නමක් වෙන “පර්ල් ටී” කියන එක හැදුනලු.

කොහොම වුනත් දැන් මේ වෙනකොට බබ්ල් ටී මුළු ලෝකෙම ප්‍රසිද්ධයි.

2. මොනවද හැබෑටම බබ්ල් ටී කියන්නේ?

Source – food52.com

සිම්පල්. තේ වලින් හදපු පානයක් තමයි බබ්ල් ටී කියන්නේ! හැබැයි මේක දෙකට බෙදන්න පුලුවන්. එකක් ඔය පළතුරු හරි වෙන රසක් හරි පදනම් කරගෙන තේ වලින් හදපු බබ්ල් ටී. අනික ඒ විදියටම කිරි පදනම් කරගෙන හදපු බබ්ල් ටී. දෙකම රසයි ඉතින්.

හැබැයි බබ්ල් ටී වල අති ජනප්‍රිය දේ තමයි අර ලොකු ලොකු බුබුළු වගේ තියෙන පුංචි පුංචි බෝල. සාම්ප්‍රදායිකව නම් මේවා මඤ්ඤොක්කා පිටි වලින් හදන්නේ. ඒකට වෙන වෙන රස වර්ග ඇතුළත් කරලා තියෙනවා. මීට අමතරව අර ෆෘට් ජෙලි කියලා කියන පළතුරු රස ජෙලි බෝලත් බබ්ල් ටී වල තියෙනවා.

3. රස වර්ග මොනවද?

Source – eatthis.com

මේකට උත්තර දෙන්න අමාරුයි. වෙන මොකක්වත් නිසා නෙවෙයි, බබ්ල් ටී රස වර්ග වලට සීමාවක් නැති නිසා. ඕනම බබ්ල් ටී පොට් එකක දකින්න පුලුවන් ඒ අයගේම සිග්නේචර් බබ්ල් ටී. ඒ කියන්නේ ඒ බබ්ල් ටී තියෙන්නේ ඒ කඩේ විතරයි. ඒ අය තමයි හොයාගෙන තියෙන්නේ!

කොහොම වුනත් එක්කෝ බබ්ල් ටී ගන්න පුලුවන් පළතුරු රස වලින්. ස්ට්‍රෝබෙරි වල ඉඳන් කෙසෙල් දක්වා, ඇපල් වල ඉඳන් දෙහි රස දක්වා, අන්නාසි වල ඉඳන් පීච් රස දක්වා මේවත් සෑහෙන්න රේන්ජ් එකක් තියෙනවා. එහෙමත් නැතිනම් චොකලට් රසින්, කෝපි රසින්, කැරමල් රසින් වගේ වෙන වෙන රස ජාති වලිනුත් බබ්ල් ටී ගන්න පුලුවන්.

4. කොහොමද බබ්ල් ටී එකක් තෝරගන්නේ?

Source – 8tea5.com

මෙන්න මේක බොහොම හොඳට හිතලා බලන්න ඕන කාරණයක්. මොකද කෙනෙක්ට එක රසක බබ්ල් ටී එකක් ආතල් වෙනකොට, තව රසක බබ්ල් ටී එකක් කටේ තියන්න බැරි වෙන්න පුලුවන්. හොඳම දේ තමයි බබ්ල් ටී එකට දාන අඩුවැඩිය තමන් කැමති ඒවාය කියලා ෂුවර් කරගන්න එක. උදාහරණයක් විදියට ස්ට්‍රෝබෙරි රසට අකමැති කෙනෙක් තමන්ගේ බබ්ල් ටී එකේ බෝල විතරක් ස්ට්‍රෝබෙරි රසෙන් ගත්තත් අවුල් යන්න පුලුවන්. ඒ නිසා දාන දේවල් තමන්ම තෝරන්න.

සාමාන්‍යයෙන් ලංකාවේ ඔය නිකම්ම පළතුරු රස වලින්, බ්ලැක් ටී හරි වෙන මොනවා හරි තේ වර්ගයක රසින් වගේම චොකලට් රස එහෙම කවලම් කරලත් බබ්ල් ටී එනවා. එතකොට කිරි පදනම් කරගත්තු විවිධ රස බබ්ල් ටී වගේම යෝගට් දාපු විවිධ රස බබ්ල් ටී එහෙමත් එනවා.

අර බබ්ල් ගැන වුනත් බබ්ල් ටී කඩේ අය්යා සමහර වෙලාවට අහයි “මල්ලිට ඕන හප හපා ඉන්න පුලුවන් බබ්ල්ස් ද, එහෙම නැත්තං කට ඇතුළේම පොප් ගාලා කැඩිලා දියවෙන බබ්ල්ස්ද” කියලා. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත. එතකොට පැණි රස ප්‍රමාණය කොහොම වෙන්න ඕනද කියලත් සමහර වෙලාවට අහයි. ඒක අහන්නේ සියේට ගාණින්.

දැන් ඔය කැමති හැම දේම එක්ක බබ්ල් ටී එක එන්නේ බීම බටේකුත් එක්ක තමා. අර අපිට පුරුදු කෙට්ටු බටේ නෙවෙයි. ලිපට පිඹින්න ගන්න දුම් බටේ තරම් මහත ස්ට්‍රෝ එකක් තමයි බබ්ල් ටී බොන්න එන්නේ. නැත්තං කොහොමද අර තඩි බබ්ල්ස් ඇදලා ගන්නේ?

5. බබ්ල් ටී එකක් හැමදාම උදේට?

Source – healthxchange.sg

පිස්සුද හලෝ! බබ්ල් ටී කියන්නේ අර ඉඳලා හිටලා බිව්වට වැරැද්දක් නැති, හැමදාම බොන්න හොඳ නැති බීමක්. ඒ කියන්නේ ඔය කඩවල තියෙන අනික් හැම බීම ජාතියක්ම වගේ තමයි. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍ය බබ්ල් ටී එකක රෙසිපිය කොයි විදියට එහෙ මෙහේ වුනත් සාමාන්‍යයෙන් සීනි, කිරි, බබ්ල්, ක්‍රීම් වගේ පැණිරස ජාති හැටහුටාමාරක් විතර දාලා තමයි හැදෙන්නේ. මේකේ තියෙන සීනි ප්‍රමාණය දවසකට මිනිහෙක්ට හෝ ගැහැණියෙක්ට ගන්න කියන සීනි තේ හැඳි ප්‍රමාණයත් ඉක්මවන්න පුලුවන්! සෙල්ලං නෑනේ. සාමාන්‍යයෙන් කැලරි 453 ක් විතර බබ්ල් ටී එකකින් හොයාගන්න පුලුවන්ලු.

ඒ නිසා අපි කියන්නේ බබ්ල් ටී වුනත් මද පමණට අනුමත වෙන්න කියලා තමා!

6. ලංකාවේ තියෙන බබ්ල් ටී පොට්

ලංකාවේ තැනක දෙකක දකින්න ලැබුණු බබ්ල් ටී එක ඉක්මනටම තව සෑහෙන්න තැන්වලට පැතිරිලා ගියා. දැන් කොළඹ සහ අවට තියෙනවා තනිකරම බබ්ල් ටී වලට වෙන් වුණු සුපිරි තැන්. හැබැයි මෙහෙමයි. මේ සමහර තැනක බබ්ල් ටී එකක් පට්ට සිරා වෙනකොට තව තැනක බබ්ල් ටී එක්ක අය්යෝ සල්ලි වෙන්න පුලුවන්. එතකොට එකම තැන එක බබ්ල් ටී ෆ්ලේවර් එකක් මාරයි වෙනකොට, එතනම වෙන ෆ්ලේවර් එකක් මෙලෝ රහක් නෑ වෙන්න පුලුවන්. ඕවා ඉතින් එක්කෝ රෙකමන්ඩේෂන් එකෙන්, නැත්තං අත්දැකීමෙන් තමයි දැනගන්න වෙන්නේ!

Bubble Me

Source – facebook.com/bubblemebubbletea

බබ්ල් ටී මුලින්ම ට්‍රයි කරලා බලන්න නියමම තැනක් මේක. මොකද මෙතන රේන්ජ් එක සෑහෙන්න ලොකුයි. එක්ස්පෙරිමන්ට් ගොඩයි!

තැන:

දුරකථන: 0112554152

Marbroc

Source – facebook.com/mabrocbubbletea

කොළඹ දකින්න තියෙන පට්ට ලාබම බබ්ල් ටී ගන්න තැනක්. සීතල බබ්ල් ටී විතරක් නෙවෙයි, මේ අය රස්නෙට දෙන බබ්ල් ටී එහෙමත් විකුණනවා.

තැන:

දුරකථන: 0765703030

Bubblelement

Source – facebook.com/bubblelement

ගොඩක් දෙනෙක්ගේ හිත් ගත්තු බබ්ල් ටී ෆ්ලේවර්ස් ගොඩක් තියෙන තැනක් මේක. මෙතන බබ්ල් ටී විතරක් නෙවෙයි තියෙන්නේ, පොඩි ස්නැක් එකක් එහෙමත් ගන්න පුලුවන්.

තැන:

දුරකථන: 0770414204

Poppy Hana

Source – facebook.com/poppyhanalk

මේ අය ගාවත් බබ්ල් ටී තියෙනවා. හැබැයි මේක සුෂි වල ඉඳන් සැන්ඩ්විචස් දක්වා තියෙන රෙස්ටුරන්ට් එකක්. ඒ නිසාමද මන්දා මේ අයගේ බබල් ටී ගැන නම් එහෙමට කියන්න හොඳක් නෑ.

තැන:

දුරකථන: 0112678015

උපුටා ගන්නා ලද්දකි. http://www.aniwa.lk/2017/03/20/1703203-bubble-tea-101/

[QUOTE="SoapLK, post: 21361071, member: 515033"] [B][SIZE=6]මොනවද මේ බබල් ටී කියන්නේ? බබ්ල් ටී ගැන දැනගන්න ඕන කරුණු 6 ක්[/SIZE][/B] [SIZE=3]බබල් ටී කියනකොට මට හැමවෙලාවෙම මතක් වෙන්නේ කැප්ටන් හැඩොක්ව. ඇයි හාදයා කොයි වෙලේත් “බුබුළු නඟින බෙලිකටු” කියාගත්තු ගමන්මනේ ඉන්නේ. ඉතින් ඔය සීන් එක හින්දා මුලින්ම බබල් ටී කියන නම ඇහුවහම මට මතක් වුනේම අර ස්ප්‍රයිට් වගේ බීම ජාති වල කාබන් ඩයොක්සයිඩ් බුබුළු උඩ එන එක. හැබැයි දවසක ඇත්තටම බබල් ටී එකක් රහ බැලුවහම තේරුණා, ඔය කාබොනේටඩ් බීම ජාති බබල් ටී එකක අහලකින්වත් තියන්න බැරි තරමටම [URL="https://www.buzzfeed.com/emmacooke24/heres-everything-you-need-to-know-about-bubble-tea?utm_term=.he8o00gyW#.vvQLYYrRy"]බබල් ටී කියන්නේ[/URL] රසෙන් වගේම ආතල් එකෙනුත් අනූන බීමක් තමයි කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ඒ ගැන දැනගන්න කියවගෙන යන්න![/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]1. කවුද මේ බබල් ටී හොයාගත්තු හාදයා?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-01a.jpg[/IMG][/SIZE][SIZE=3]Source – cnn.com [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බබල් ටී එන්නේ [URL="https://en.wikipedia.org/wiki/Bubble_tea#History"]තායිවානෙන්[/URL]. අහන්න ලැබෙන විදියට අසූ ගණන් වලදී තායිවානේ ටෙයිචුන්ග් වල තිබුණු තේ බොන පොට් එකක් වුණු චුන්-ෂුයි-ටැන්ග් ටී හවුස් එකේ ආරම්භකයා වුණු ලියු-හාන්-චියේහ් තමයි ජපානේ සීතල කෝපි වලට රහ වැටිලා, ඒක තේ වලටත් ඇප්ලයි කරලා බලන්න කියලා හිතලා මේ බබ්ල් ටී හොයාගත්තු හාදයා. හැබැයි [URL="http://travel.cnn.com/explorations/drink/inventor-bubble-tea-885732/"]මේ ගැන විස්තර දන්න අය කියන්නේ මෙහෙමයි[/URL]. ලියු-හාන්-චියේහ් අයිස් කෝපි ආතල් එක නිසා තායිවානේ අයිස් ටී උන්මාදයක් ඇතිකලාලු. කොහොම හරි දවසක ස්ටාෆ් මීටින් එකක් වෙලාවේ මෙයාගේ ප්‍රොඩක්ට් ඩිවලොප්මන්ට් මැනේජර් වුණු ලින්-හ්සියු-හුයි නෝනා කන්න ගෙනාවලු ටැපියෝකා පුඩිමක්. පැණිරස මඤ්ඤොක්කා පිටි බෝල තියෙන මේක සාම්ප්‍රදායික තායිවාන අතුරුපසක්. කොහොම හරි මීටිම යන අතරේ මේ නෝනා ආතල් එකට තමන්ගේ අයිස් ටී එක ඇතුළට අර ටැපියෝකා බෝල දැම්මලු. ඊට පස්සේ බලනකොට අයිස් ටී එක ෆුල් ආතල් ලු. එහෙමලු ඇත්තටම බබ්ල් ටී බිහිවුණේ. කොහොම හරි මේ අලුත් තේ ජාතිය ඉතාම ඉක්මනට ජනප්‍රිය වීමත් එක්ක තායිවානේ හැම තැනම වගේ බබ්ල් ටී වීකුණන්න පටන් අරගෙන.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]හැබැයි මේක බබ්ල් ටී ඉතිහාසය ගැන තියෙන එකම කතාව නෙවෙයි. තව කතාවකින් කියවෙන්නේ තායිවානේම තායිනාන් වල හැන්ලින් ටී හවුස් එකට අධිපති ටූ-ට්සොන්ග්-හේ මහත්තයා සුදු මඤ්ඤොක්කා බෝල යොදාගෙන බබ්ල් ටී හැදුවා කියලා. මේවා නිකම් මුතු ඇට වගේ පේන්න තිබුණු නිසා බබ්ල් ටී වලට කියන තවත් නමක් වෙන “පර්ල් ටී” කියන එක හැදුනලු.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කොහොම වුනත් දැන් මේ වෙනකොට බබ්ල් ටී මුළු ලෝකෙම ප්‍රසිද්ධයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]2. මොනවද හැබෑටම බබ්ල් ටී කියන්නේ?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-02.jpg[/IMG][/SIZE][SIZE=3]Source – food52.com [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සිම්පල්. තේ වලින් හදපු පානයක් තමයි [URL="http://bubbleology.co.uk/more/about"]බබ්ල් ටී කියන්නේ[/URL]! හැබැයි මේක දෙකට බෙදන්න පුලුවන්. එකක් ඔය පළතුරු හරි වෙන රසක් හරි පදනම් කරගෙන තේ වලින් හදපු බබ්ල් ටී. අනික ඒ විදියටම කිරි පදනම් කරගෙන හදපු බබ්ල් ටී. දෙකම රසයි ඉතින්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]හැබැයි බබ්ල් ටී වල අති ජනප්‍රිය දේ තමයි අර ලොකු ලොකු බුබුළු වගේ තියෙන පුංචි පුංචි බෝල. සාම්ප්‍රදායිකව නම් මේවා මඤ්ඤොක්කා පිටි වලින් හදන්නේ. ඒකට වෙන වෙන රස වර්ග ඇතුළත් කරලා තියෙනවා. මීට අමතරව අර ෆෘට් ජෙලි කියලා කියන පළතුරු රස ජෙලි බෝලත් බබ්ල් ටී වල තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]3. රස වර්ග මොනවද?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-03.jpg[/IMG][/SIZE][SIZE=3]Source – eatthis.com [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේකට උත්තර දෙන්න අමාරුයි. වෙන මොකක්වත් නිසා නෙවෙයි, බබ්ල් ටී රස වර්ග වලට සීමාවක් නැති නිසා. ඕනම බබ්ල් ටී පොට් එකක දකින්න පුලුවන් ඒ අයගේම සිග්නේචර් බබ්ල් ටී. ඒ කියන්නේ ඒ බබ්ල් ටී තියෙන්නේ ඒ කඩේ විතරයි. ඒ අය තමයි හොයාගෙන තියෙන්නේ![/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කොහොම වුනත් එක්කෝ බබ්ල් ටී ගන්න පුලුවන් පළතුරු රස වලින්. ස්ට්‍රෝබෙරි වල ඉඳන් කෙසෙල් දක්වා, ඇපල් වල ඉඳන් දෙහි රස දක්වා, අන්නාසි වල ඉඳන් පීච් රස දක්වා මේවත් සෑහෙන්න රේන්ජ් එකක් තියෙනවා. එහෙමත් නැතිනම් චොකලට් රසින්, කෝපි රසින්, කැරමල් රසින් වගේ වෙන වෙන රස ජාති වලිනුත් බබ්ල් ටී ගන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]4. කොහොමද බබ්ල් ටී එකක් තෝරගන්නේ?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-04.jpg[/IMG][/SIZE][SIZE=3]Source – 8tea5.com [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙන්න මේක බොහොම හොඳට හිතලා බලන්න ඕන කාරණයක්. මොකද කෙනෙක්ට එක රසක බබ්ල් ටී එකක් ආතල් වෙනකොට, තව රසක බබ්ල් ටී එකක් කටේ තියන්න බැරි වෙන්න පුලුවන්. හොඳම දේ තමයි බබ්ල් ටී එකට දාන අඩුවැඩිය තමන් කැමති ඒවාය කියලා ෂුවර් කරගන්න එක. උදාහරණයක් විදියට ස්ට්‍රෝබෙරි රසට අකමැති කෙනෙක් තමන්ගේ බබ්ල් ටී එකේ බෝල විතරක් ස්ට්‍රෝබෙරි රසෙන් ගත්තත් අවුල් යන්න පුලුවන්. ඒ නිසා දාන දේවල් තමන්ම තෝරන්න.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සාමාන්‍යයෙන් ලංකාවේ ඔය නිකම්ම පළතුරු රස වලින්, බ්ලැක් ටී හරි වෙන මොනවා හරි තේ වර්ගයක රසින් වගේම චොකලට් රස එහෙම කවලම් කරලත් බබ්ල් ටී එනවා. එතකොට කිරි පදනම් කරගත්තු විවිධ රස බබ්ල් ටී වගේම යෝගට් දාපු විවිධ රස බබ්ල් ටී එහෙමත් එනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අර බබ්ල් ගැන වුනත් බබ්ල් ටී කඩේ අය්යා සමහර වෙලාවට අහයි “මල්ලිට ඕන හප හපා ඉන්න පුලුවන් බබ්ල්ස් ද, එහෙම නැත්තං කට ඇතුළේම පොප් ගාලා කැඩිලා දියවෙන බබ්ල්ස්ද” කියලා. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත. එතකොට පැණි රස ප්‍රමාණය කොහොම වෙන්න ඕනද කියලත් සමහර වෙලාවට අහයි. ඒක අහන්නේ සියේට ගාණින්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දැන් ඔය කැමති හැම දේම එක්ක බබ්ල් ටී එක එන්නේ බීම බටේකුත් එක්ක තමා. අර අපිට පුරුදු කෙට්ටු බටේ නෙවෙයි. ලිපට පිඹින්න ගන්න දුම් බටේ තරම් මහත ස්ට්‍රෝ එකක් තමයි බබ්ල් ටී බොන්න එන්නේ. නැත්තං කොහොමද අර තඩි බබ්ල්ස් ඇදලා ගන්නේ?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]5. බබ්ල් ටී එකක් හැමදාම උදේට?[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-05a.jpg[/IMG][/SIZE][SIZE=3]Source – healthxchange.sg [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පිස්සුද හලෝ! බබ්ල් ටී කියන්නේ අර ඉඳලා හිටලා බිව්වට වැරැද්දක් නැති, [URL="http://www.livestrong.com/article/418232-is-bubble-tea-healthy/"]හැමදාම බොන්න හොඳ නැති බීමක්[/URL]. ඒ කියන්නේ ඔය කඩවල තියෙන අනික් හැම බීම ජාතියක්ම වගේ තමයි. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍ය බබ්ල් ටී එකක රෙසිපිය කොයි විදියට එහෙ මෙහේ වුනත් සාමාන්‍යයෙන් සීනි, කිරි, බබ්ල්, ක්‍රීම් වගේ පැණිරස ජාති හැටහුටාමාරක් විතර දාලා තමයි හැදෙන්නේ. මේකේ තියෙන සීනි ප්‍රමාණය දවසකට මිනිහෙක්ට හෝ ගැහැණියෙක්ට ගන්න කියන සීනි තේ හැඳි ප්‍රමාණයත් ඉක්මවන්න පුලුවන්! සෙල්ලං නෑනේ. සාමාන්‍යයෙන් කැලරි 453 ක් විතර බබ්ල් ටී එකකින් හොයාගන්න පුලුවන්ලු.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ නිසා අපි කියන්නේ බබ්ල් ටී වුනත් මද පමණට අනුමත වෙන්න කියලා තමා![/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3]6. ලංකාවේ තියෙන බබ්ල් ටී පොට්[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]ලංකාවේ තැනක දෙකක දකින්න ලැබුණු බබ්ල් ටී එක ඉක්මනටම තව සෑහෙන්න තැන්වලට පැතිරිලා ගියා. දැන් කොළඹ සහ අවට තියෙනවා තනිකරම බබ්ල් ටී වලට වෙන් වුණු සුපිරි තැන්. හැබැයි මෙහෙමයි. මේ සමහර තැනක බබ්ල් ටී එකක් පට්ට සිරා වෙනකොට තව තැනක බබ්ල් ටී එක්ක අය්යෝ සල්ලි වෙන්න පුලුවන්. එතකොට එකම තැන එක බබ්ල් ටී ෆ්ලේවර් එකක් මාරයි වෙනකොට, එතනම වෙන ෆ්ලේවර් එකක් මෙලෝ රහක් නෑ වෙන්න පුලුවන්. ඕවා ඉතින් එක්කෝ රෙකමන්ඩේෂන් එකෙන්, නැත්තං අත්දැකීමෙන් තමයි දැනගන්න වෙන්නේ![/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][URL="https://www.facebook.com/bubblemebubbletea/?fref=ts"][B]Bubble Me[/B][/URL][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-06.jpg[/IMG][/SIZE][SIZE=3]Source – facebook.com/bubblemebubbletea [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බබ්ල් ටී මුලින්ම ට්‍රයි කරලා බලන්න නියමම තැනක් මේක. මොකද මෙතන රේන්ජ් එක සෑහෙන්න ලොකුයි. එක්ස්පෙරිමන්ට් ගොඩයි![/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තැන: [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]දුරකථන: 0112554152[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][URL="https://www.facebook.com/mabrocbubbletea/?fref=ts"][B]Marbroc[/B][/URL][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-07.jpg[/IMG][/SIZE][SIZE=3]Source – facebook.com/mabrocbubbletea [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කොළඹ දකින්න තියෙන පට්ට ලාබම බබ්ල් ටී ගන්න තැනක්. සීතල බබ්ල් ටී විතරක් නෙවෙයි, මේ අය රස්නෙට දෙන බබ්ල් ටී එහෙමත් විකුණනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තැන: [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]දුරකථන: 0765703030[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][URL="https://www.facebook.com/bubblelement"][B]Bubblelement[/B][/URL][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-08.jpg[/IMG][/SIZE][SIZE=3]Source – facebook.com/bubblelement [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගොඩක් දෙනෙක්ගේ හිත් ගත්තු බබ්ල් ටී ෆ්ලේවර්ස් ගොඩක් තියෙන තැනක් මේක. මෙතන බබ්ල් ටී විතරක් නෙවෙයි තියෙන්නේ, පොඩි ස්නැක් එකක් එහෙමත් ගන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තැන: [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]දුරකථන: 0770414204[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][URL="https://www.facebook.com/poppyhanalk"][B]Poppy Hana[/B][/URL][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Bubble-Tea-101-aniwa-09.jpg[/IMG][/SIZE][SIZE=3]Source – facebook.com/poppyhanalk [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අය ගාවත් බබ්ල් ටී තියෙනවා. හැබැයි මේක සුෂි වල ඉඳන් සැන්ඩ්විචස් දක්වා තියෙන රෙස්ටුරන්ට් එකක්. ඒ නිසාමද මන්දා මේ අයගේ බබල් ටී ගැන නම් එහෙමට කියන්න හොඳක් [/SIZE]නෑ. තැන: [B]දුරකථන: 0112678015[/B] [SIZE=3][COLOR=Red][B]උපුටා ගන්නා ලද්දකි. [url]http://www.aniwa.lk/2017/03/20/1703203-bubble-tea-101/[/url] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom