Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බබාගේ විත්ති..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]කට්ටිය දන්නවා ඇතිනේ අද කෝච්චි පීලිපැනීමක් නිසා අනෙකුත් කෝච්චි ගොඩාක් පරක්කු උනා කියලා…[/FONT]

[FONT=&quot]ඔන්න ඉතින් මරදානේ මාමලා අපිට එක එක platforms වලට යන්න කියනවා…[/FONT]

[FONT=&quot]අපිත් ඉතින් කියන කියන එකට යනවා…[/FONT]

[FONT=&quot]තියෙන කම්මැලි කමට මාරු උනේ රේල් පාරට පැනලා හරහා…[/FONT]

[FONT=&quot]මං ඉතින් මුලින්ම අනිත් platform එකට නැග්ගා…ඊට පස්සෙ Fire Dragonට අත දීල නගින්න help එකක් දීලා මං ගියා ටිකක් ඉස්සරහට…[/FONT]

[FONT=&quot]අයේ පිටිපස්ස හැරිල බලද්දි Fire Dragon සහ බබා තාම එතන පොරකනවා…බබා තාම රේල් පාරේ…[/FONT]

[FONT=&quot]අඩෙ අප්පා මේ මොකෝ මේ…ලඟට ගිහින් බැලින්නම් බබාට නැගගන්න බෑ…Fire Dragon බබාව උඩට ගන්න දත කනවා…කොහෙද ඉතින් මේ අලි පැටියගෙන්(බබා) කිසි සහයෝගයක් නැතුව කොහොමද ගන්නේ…[/FONT]

[FONT=&quot]කොහොමහරි Fire Dragon දිව හපාගෙන බබාව උඩට ඇදල ගත්ත විතරයි හෙනකඳය පොලේ ගැහුවවගේ බබා වැටුන බිම…දැන් ඉතින් බබා platform එකේ බඩගානවා…[/FONT]

[FONT=&quot]ඔක්කොටම හපන් මූ අර දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා නැගිටින්නේ නැතුව එහෙම්ම ඉදන් බලං ඉන්නවා…[/FONT]

[FONT=&quot]කොහොම හරි අන්තිමට Fire Dragon සහ මම එකතු වෙලා අමාරුවෙන් මූව නැගිට්ටුවා…[/FONT]

[FONT=&quot]ඒත් ඉතින් අන්තිමට බබා ගෙදර ගියේ කලිසමත් ඉරාගෙනලු…[/FONT]

[QUOTE="Fire Eye, post: 11232655, member: 313297"] [CENTER] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]කට්ටිය දන්නවා ඇතිනේ අද කෝච්චි පීලිපැනීමක් නිසා අනෙකුත් කෝච්චි ගොඩාක් පරක්කු උනා කියලා…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]ඔන්න ඉතින් මරදානේ මාමලා අපිට එක එක platforms වලට යන්න කියනවා…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]අපිත් ඉතින් කියන කියන එකට යනවා…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]තියෙන කම්මැලි කමට මාරු උනේ රේල් පාරට පැනලා හරහා…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]මං ඉතින් මුලින්ම අනිත් platform එකට නැග්ගා…ඊට පස්සෙ Fire Dragonට අත දීල නගින්න help එකක් දීලා මං ගියා ටිකක් ඉස්සරහට…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]අයේ පිටිපස්ස හැරිල බලද්දි Fire Dragon සහ බබා තාම එතන පොරකනවා…බබා තාම රේල් පාරේ…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]අඩෙ අප්පා මේ මොකෝ මේ…ලඟට ගිහින් බැලින්නම් බබාට නැගගන්න බෑ…Fire Dragon බබාව උඩට ගන්න දත කනවා…කොහෙද ඉතින් මේ අලි පැටියගෙන්(බබා) කිසි සහයෝගයක් නැතුව කොහොමද ගන්නේ…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]කොහොමහරි Fire Dragon දිව හපාගෙන බබාව උඩට ඇදල ගත්ත විතරයි හෙනකඳය පොලේ ගැහුවවගේ බබා වැටුන බිම…දැන් ඉතින් බබා platform එකේ බඩගානවා…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]ඔක්කොටම හපන් මූ අර දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා නැගිටින්නේ නැතුව එහෙම්ම ඉදන් බලං ඉන්නවා…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]කොහොම හරි අන්තිමට Fire Dragon සහ මම එකතු වෙලා අමාරුවෙන් මූව නැගිට්ටුවා…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=5][COLOR=Blue][FONT="]ඒත් ඉතින් අන්තිමට බබා ගෙදර ගියේ කලිසමත් ඉරාගෙනලු…[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue][/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom