Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බබාට නමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලෙක්ද කෙල්ලෙක්ද?

කොල්ලෙක් නම්

[CODE]අමයුරු - ඉතා මියුරු වූ

අනුරාග - විශේෂ නුවණින් නිරූපනය

අනුද - විශේෂ දහම් නුවනින්

අගිත - අග්‍ර වූ

අමිදු - විශේෂ වු මිහිරෙන් බැබලෙන

අනුසර - විශේෂ වු සරු බව ඇති

ආශිංස - අශිර්වාද ලබන්නා

ඇත්සර - ඇතකුගේ මෙන් ගමන් ඇත්තා

අක්නුල - දක්ෂ නුවණැති ආකර්ශනීය

අමසර - අමෘතය වැනි සරුසාර

අරුනෝද්‍ය - අරුණ උදාව

අනේක - විවිධ වු

ආයෝජ - මුදල් හා සම්පත් යොදවන්නා

ආයුතේජ - ආයුෂ හා තේජස ලබන්නා

අභිචිත - sඅභිමානවත් සිතින් යුත්

අභියෝග් - අභියෝගයක් බදු වූ තැනැත්තා

අභිසර - අභිමානයෙන් ගමන් කරන්නා

අපූජිත් - අපූර්ව ලෙස ජයග්‍රහණය කරන්නා

අභිදුල් - අරුණෝදයේ බැබලෙන්නා

අබිමුඛ - පෙරමුනෙ සිටින්නා

අකල්ක - නිර්යුෂ

අයේශ් - වාසනාවන්ත නායකයා

අක්සද - ඉහල රුචිකත්වයක් ඇති තැනැත්තා

අනුසහස් - විශ්වයට පමණක් දෙවනිවූ තැනැත්තා

ආදිත්‍ය - තම අණසක පතුරුවන තැනැත්තා

අඳුන් - දෙනෙතට ප්‍රිය උපදවන තැනැත්තා

අභිසෙස් - අභිසේක ලබන තැනැත්තා

අදිත - ජය ඇත්තා වූ

අදීෂ - දීර්ඝායුෂ ලබන්නා

අභීත - කිසිවෙකුට බිය නොවෙන තැනැත්තා

අමන්ද - බොහෝ සන්සිදුනු සිතක් ඇත්තා වු

අනිල - අන් කිසිවෙකුට නොනැමෙන්නා වු තැනැත්තා

අනූපම - උපමා කල නොහැකිට්හ් තැනැත්තා

අනුහස් - පල පරාක්‍රමයෙන් යුක්තවූ තැනැත්තා

අරුණලු - උදෑසනක්මෙන් සුන්දර තැනැත්තා

අනුපුර - විශේෂ නුවණ පුරව පුද්ගලයා

අනුවින්ද - බොහෝ දේ ලබා ගන්නා වු තැනැත්තා

අමාකර - මහ සයුර සේ

අලෝකිත - දුර දකින්නා

අරුන් - අර්ථවත් අයුරින් කටුයුතු කරන තැනැත්තා

අභිමාත්ය - අභිමානවත් ලෙස ලෝකයා පිලිගන්නා වු කෙනා

ආඛන්ච - දෙව්ලොවට අදිපති සක්දෙවි

ආයෝග - නැවත නැවත යොදවන තැනැත්තා

අනිදු - රජුට නොදෙවෙනි තැනැත්තා

ආමන්ද - අමෘතය

ආයෝධ්‍යා - ඉන්දියාවේ සුප්‍රකට නගරයක

ආලෝකිත - සියලු අයට පෙර ඉදිරිය දකින්නා

ආරණය - වත සෙනසුනක් බදු සිතක් ඇත්තා

ආකර්ශ - අන් සැමට වඩා ආකර්ශනීය තැනැත්තා

ආලෝකන - දීප්තිමත්ව පවතින්නා

අක්ෂර - අකුරු මෙන් සදා තනික වූ

අමෝග් - සියලු අනුග්‍රායකත්වය දක්වන්නා

අපූර්ව - ඉතා අනර්ඝ තැනැත්තා

අභිත් - ඉතා එඩිතරවු තැනැත්තා

අකිල් - අභිමානවත් වූ පුද්ගලයා

අරුණ - අරුණොදය වැනි වූ පිරිසිදු තැනැත්තා

අගසස් - අග්‍රවු ඵල නෙලාගන්නා වු තැනැත්තා

අදින - දින නොවෙන

අක්ෂ - ඇස බදු වූ තැනැත්තා

අහස් - ගුවන බදු වු තැනැත්තා

අගිල් - සුවද දුම් සදහා යොදා ගන්නා ශාකයකි

අමෝධ්‍ය - බොහෝ ඒ සතුටින් සිටින තැනැත්තා

අග්‍රසර - අන් සැමට කලින් පෙරමුණ ගත්තා වු තැනැත්තා

අමකර - ඉතා මිහිරි වූ

අනූභ - ආනුභාවයෙන් යුක්ත වු පුද්ගලයා

ඇලුම් - බොහෝ සේ ප්‍රිය මනාප පුද්ගලයා

ආත්ම - තම ආත්මිය හැගීම් වලට අනුව ජීවත්වන්නා

ආයන්ත - අයිතිය පිලිබදව පවසන්නා

ආවර්ජන - නැවත නැවත සිදුවන දේ ආවර්ජනය කරන්නා

ආශිර්වාද - ආශිර්වාද ලබමින් දිවිගෙවන්නා

ආමිස - කෙලෙහිගුණ දන්නා තැනැත්තා

අමාන් - සාමයට කැමති තැනැත්තා

අදෝෂ - අන් අය පිනවීමට හැකි තැනැත්තා[/CODE]

කෙල්ලෙක් නම්

[CODE]ආදර්ශි - සිහියෙන් අදර්ශයට ගතයුතු තැනැත්ති

ආශිංසනා - ආසිරි පතන්නි

අනුපඡා - විශේෂ නුවණින් යුත්

අමායා - යහපත මිහිර

ආකාශා - අහස් වියන

අමාෂා - විශේෂ මවන්නිය

අනුසරී - විශේෂ සරුසාර ඇත්තී

අමුතු - අන් අයට වඩා වෙනස් වූ/ විශේෂ වූ මුතු

අනුත්මි - විශේෂ මිහිරි අත

අරුමන්දි - අර්ථවත් ලෙස මනස ජයගත්

ආයෝසදී - සිත යොදවන්නී

ආංඡනා - අදුන් තැවරු

අරුණෝදනා - අරුණෝදයේ (උදෑසන) නායිකාව

අපූර්වා - අපූර්ව තැනැත්ති

අරුත්මා - අර්ථවත් ආත්මයක් ඇත්ති

අමාසි - අමා සිසිලස ලබා දෙන්නි

අරුලි - අරුණෝදයේ එළිය

අපුනිකා - අපූරූ තැනැත්තියන්ගේ නිකාය

ආලෝකා - ආලෝකය විහිදුවන්නිය

අයත්මා - මවගේ අය අත

අයත්මි - මිහිරි අය අත

අප්සාරී - දෙවඟනක් බදු තැනැත්තිය

ආදර්ශා - අන් අයටඅඅ දර්ශය ලබා දෙන්නා වූ

අධ්යාත්මිකා - හදවතින්ම ආධ්‍යාත්මයෙන් කටයුතු කරන්නිය

ඇසිදිසි - ඇසෙන සහ දකින තැනැත්තිය

ඇමදි - සියල්ල අමදින්නි

ආර්ය්යා - උතුම් ස්ත්‍රිය

අනුලිකා - ඉතා පියකරු පින්තුරයක් බදු වූ තැනැත්තිය

අශ්චිනි - අහස්තලයේ තාරකාවක් සේ දිලෙන්නා වූ

අනන්ත්යා - කෙලෙවරක් නොවු අනන්තය

අමිරිති - මකරන්දය සදහා වූ නමකි

අපූර්වා - අපූර්ව වූ තැනැත්තිය

අනුත්යා - මුදු මොලොක් කරුණික කාන්තාව

අගස්ති - අගස්ති නම් මැණික

අර්ජුනි - සෙබඩ හදුන්වන නමකි

අමිෂා - අවංක කත

අක්ෂණා - දීර්ග කාලයක් දිවි ගෙවන්න

අනූපා - තෙත් වූ බිම

අමායා - අමෘතය

අරුණදි - අලුයම මෙන් පැහැබර කාන්තාව

අමධ්යා - ජීවිතයට සතුට ලගා කරන්නිය

ආකර්ශනා - ආකර්ශනය දිනන්නිය

අප්සරානි - දිව්‍යාංගනාවක් ගේ නිකාය

අංජනා - අඳුන්

අපූතිමා - කිසිවෙකුට සමකල නොහැකි තැනැත්තිය

අමා - නිවන් මග හෙලි කරන්නි

අමෝදා - ආත්මීය සුවඳ විහිදවන්නිය

අනුසරා - සිහිපත් කරවන්නය

අභිලාෂා - බොහෝ දේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නිය

අකල්කා - නිර්දෝෂී වූ තැනැත්තිය

අමදනි - පිරිසිදු කරන්නිය සහ මව යන අරුත දේ

අභිජා - පිරිසිදු උප්පත්තියක් ඇත්තිය

අභිෂේකා - අබිසෙස් ලැබුවා වූ තැනැත්තිය

ආධ්ත්යා - ආදිපත්‍ය පතුරවන්න වූ කත

ඇන්ජලා - දේවදූතිය

ඇන්ජනා - ග්‍රික් දෙවගනකි

ආරමන්දි - මී ගසට නමකි

අෂ්ලේෂා - තරුවක් වැනි දිදුලන කත

ආරාධිතා - ආරාධනා ලබන්නී

අනන්ත්යා - ගිත නොගන්නාවූ කාරුණික කත

ආශංසා - නොළද දෙය ලබන්නට උත්සහ කරන්නිය

අනුතනි - බොහෝ ආදරණීය කාන්තාව

අපේක්ෂා - ප්‍රර්ථනය / අපේක්ෂාව

අශිමිතා - හිරු දෙවිදුගේ බිරිද හදුන්වන නම

අංගානි - කඩ වීදිය යන අරුත

අකලංක - ඉතාමත් අවංක කාන්තාව

අශිෂා - දයාබර වු සැමගේ මිතුරිය

අපූතිමා - කිසිවෙකුට සමාන නැති තැනැත්තිය

අභිමානනී - අභිමානවත් වූ කත

අමානි - මානයෙන් තොර වූ තැනැත්තිය

අනුපමා - උපමා කළ නොහැක

අරුණි - උදෑසනට අයිති

අයන්ති - ආදායම් ඇත්තිය[/CODE]

[QUOTE="nnjeevana, post: 22749080, member: 163756"] කොල්ලෙක්ද කෙල්ලෙක්ද? කොල්ලෙක් නම් [CODE]අමයුරු - ඉතා මියුරු වූ අනුරාග - විශේෂ නුවණින් නිරූපනය අනුද - විශේෂ දහම් නුවනින් අගිත - අග්‍ර වූ අමිදු - විශේෂ වු මිහිරෙන් බැබලෙන අනුසර - විශේෂ වු සරු බව ඇති ආශිංස - අශිර්වාද ලබන්නා ඇත්සර - ඇතකුගේ මෙන් ගමන් ඇත්තා අක්නුල - දක්ෂ නුවණැති ආකර්ශනීය අමසර - අමෘතය වැනි සරුසාර අරුනෝද්‍ය - අරුණ උදාව අනේක - විවිධ වු ආයෝජ - මුදල් හා සම්පත් යොදවන්නා ආයුතේජ - ආයුෂ හා තේජස ලබන්නා අභිචිත - sඅභිමානවත් සිතින් යුත් අභියෝග් - අභියෝගයක් බදු වූ තැනැත්තා අභිසර - අභිමානයෙන් ගමන් කරන්නා අපූජිත් - අපූර්ව ලෙස ජයග්‍රහණය කරන්නා අභිදුල් - අරුණෝදයේ බැබලෙන්නා අබිමුඛ - පෙරමුනෙ සිටින්නා අකල්ක - නිර්යුෂ අයේශ් - වාසනාවන්ත නායකයා අක්සද - ඉහල රුචිකත්වයක් ඇති තැනැත්තා අනුසහස් - විශ්වයට පමණක් දෙවනිවූ තැනැත්තා ආදිත්‍ය - තම අණසක පතුරුවන තැනැත්තා අඳුන් - දෙනෙතට ප්‍රිය උපදවන තැනැත්තා අභිසෙස් - අභිසේක ලබන තැනැත්තා අදිත - ජය ඇත්තා වූ අදීෂ - දීර්ඝායුෂ ලබන්නා අභීත - කිසිවෙකුට බිය නොවෙන තැනැත්තා අමන්ද - බොහෝ සන්සිදුනු සිතක් ඇත්තා වු අනිල - අන් කිසිවෙකුට නොනැමෙන්නා වු තැනැත්තා අනූපම - උපමා කල නොහැකිට්හ් තැනැත්තා අනුහස් - පල පරාක්‍රමයෙන් යුක්තවූ තැනැත්තා අරුණලු - උදෑසනක්මෙන් සුන්දර තැනැත්තා අනුපුර - විශේෂ නුවණ පුරව පුද්ගලයා අනුවින්ද - බොහෝ දේ ලබා ගන්නා වු තැනැත්තා අමාකර - මහ සයුර සේ අලෝකිත - දුර දකින්නා අරුන් - අර්ථවත් අයුරින් කටුයුතු කරන තැනැත්තා අභිමාත්ය - අභිමානවත් ලෙස ලෝකයා පිලිගන්නා වු කෙනා ආඛන්ච - දෙව්ලොවට අදිපති සක්දෙවි ආයෝග - නැවත නැවත යොදවන තැනැත්තා අනිදු - රජුට නොදෙවෙනි තැනැත්තා ආමන්ද - අමෘතය ආයෝධ්‍යා - ඉන්දියාවේ සුප්‍රකට නගරයක ආලෝකිත - සියලු අයට පෙර ඉදිරිය දකින්නා ආරණය - වත සෙනසුනක් බදු සිතක් ඇත්තා ආකර්ශ - අන් සැමට වඩා ආකර්ශනීය තැනැත්තා ආලෝකන - දීප්තිමත්ව පවතින්නා අක්ෂර - අකුරු මෙන් සදා තනික වූ අමෝග් - සියලු අනුග්‍රායකත්වය දක්වන්නා අපූර්ව - ඉතා අනර්ඝ තැනැත්තා අභිත් - ඉතා එඩිතරවු තැනැත්තා අකිල් - අභිමානවත් වූ පුද්ගලයා අරුණ - අරුණොදය වැනි වූ පිරිසිදු තැනැත්තා අගසස් - අග්‍රවු ඵල නෙලාගන්නා වු තැනැත්තා අදින - දින නොවෙන අක්ෂ - ඇස බදු වූ තැනැත්තා අහස් - ගුවන බදු වු තැනැත්තා අගිල් - සුවද දුම් සදහා යොදා ගන්නා ශාකයකි අමෝධ්‍ය - බොහෝ ඒ සතුටින් සිටින තැනැත්තා අග්‍රසර - අන් සැමට කලින් පෙරමුණ ගත්තා වු තැනැත්තා අමකර - ඉතා මිහිරි වූ අනූභ - ආනුභාවයෙන් යුක්ත වු පුද්ගලයා ඇලුම් - බොහෝ සේ ප්‍රිය මනාප පුද්ගලයා ආත්ම - තම ආත්මිය හැගීම් වලට අනුව ජීවත්වන්නා ආයන්ත - අයිතිය පිලිබදව පවසන්නා ආවර්ජන - නැවත නැවත සිදුවන දේ ආවර්ජනය කරන්නා ආශිර්වාද - ආශිර්වාද ලබමින් දිවිගෙවන්නා ආමිස - කෙලෙහිගුණ දන්නා තැනැත්තා අමාන් - සාමයට කැමති තැනැත්තා අදෝෂ - අන් අය පිනවීමට හැකි තැනැත්තා[/CODE] කෙල්ලෙක් නම් [CODE]ආදර්ශි - සිහියෙන් අදර්ශයට ගතයුතු තැනැත්ති ආශිංසනා - ආසිරි පතන්නි අනුපඡා - විශේෂ නුවණින් යුත් අමායා - යහපත මිහිර ආකාශා - අහස් වියන අමාෂා - විශේෂ මවන්නිය අනුසරී - විශේෂ සරුසාර ඇත්තී අමුතු - අන් අයට වඩා වෙනස් වූ/ විශේෂ වූ මුතු අනුත්මි - විශේෂ මිහිරි අත අරුමන්දි - අර්ථවත් ලෙස මනස ජයගත් ආයෝසදී - සිත යොදවන්නී ආංඡනා - අදුන් තැවරු අරුණෝදනා - අරුණෝදයේ (උදෑසන) නායිකාව අපූර්වා - අපූර්ව තැනැත්ති අරුත්මා - අර්ථවත් ආත්මයක් ඇත්ති අමාසි - අමා සිසිලස ලබා දෙන්නි අරුලි - අරුණෝදයේ එළිය අපුනිකා - අපූරූ තැනැත්තියන්ගේ නිකාය ආලෝකා - ආලෝකය විහිදුවන්නිය අයත්මා - මවගේ අය අත අයත්මි - මිහිරි අය අත අප්සාරී - දෙවඟනක් බදු තැනැත්තිය ආදර්ශා - අන් අයටඅඅ දර්ශය ලබා දෙන්නා වූ අධ්යාත්මිකා - හදවතින්ම ආධ්‍යාත්මයෙන් කටයුතු කරන්නිය ඇසිදිසි - ඇසෙන සහ දකින තැනැත්තිය ඇමදි - සියල්ල අමදින්නි ආර්ය්යා - උතුම් ස්ත්‍රිය අනුලිකා - ඉතා පියකරු පින්තුරයක් බදු වූ තැනැත්තිය අශ්චිනි - අහස්තලයේ තාරකාවක් සේ දිලෙන්නා වූ අනන්ත්යා - කෙලෙවරක් නොවු අනන්තය අමිරිති - මකරන්දය සදහා වූ නමකි අපූර්වා - අපූර්ව වූ තැනැත්තිය අනුත්යා - මුදු මොලොක් කරුණික කාන්තාව අගස්ති - අගස්ති නම් මැණික අර්ජුනි - සෙබඩ හදුන්වන නමකි අමිෂා - අවංක කත අක්ෂණා - දීර්ග කාලයක් දිවි ගෙවන්න අනූපා - තෙත් වූ බිම අමායා - අමෘතය අරුණදි - අලුයම මෙන් පැහැබර කාන්තාව අමධ්යා - ජීවිතයට සතුට ලගා කරන්නිය ආකර්ශනා - ආකර්ශනය දිනන්නිය අප්සරානි - දිව්‍යාංගනාවක් ගේ නිකාය අංජනා - අඳුන් අපූතිමා - කිසිවෙකුට සමකල නොහැකි තැනැත්තිය අමා - නිවන් මග හෙලි කරන්නි අමෝදා - ආත්මීය සුවඳ විහිදවන්නිය අනුසරා - සිහිපත් කරවන්නය අභිලාෂා - බොහෝ දේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නිය අකල්කා - නිර්දෝෂී වූ තැනැත්තිය අමදනි - පිරිසිදු කරන්නිය සහ මව යන අරුත දේ අභිජා - පිරිසිදු උප්පත්තියක් ඇත්තිය අභිෂේකා - අබිසෙස් ලැබුවා වූ තැනැත්තිය ආධ්ත්යා - ආදිපත්‍ය පතුරවන්න වූ කත ඇන්ජලා - දේවදූතිය ඇන්ජනා - ග්‍රික් දෙවගනකි ආරමන්දි - මී ගසට නමකි අෂ්ලේෂා - තරුවක් වැනි දිදුලන කත ආරාධිතා - ආරාධනා ලබන්නී අනන්ත්යා - ගිත නොගන්නාවූ කාරුණික කත ආශංසා - නොළද දෙය ලබන්නට උත්සහ කරන්නිය අනුතනි - බොහෝ ආදරණීය කාන්තාව අපේක්ෂා - ප්‍රර්ථනය / අපේක්ෂාව අශිමිතා - හිරු දෙවිදුගේ බිරිද හදුන්වන නම අංගානි - කඩ වීදිය යන අරුත අකලංක - ඉතාමත් අවංක කාන්තාව අශිෂා - දයාබර වු සැමගේ මිතුරිය අපූතිමා - කිසිවෙකුට සමාන නැති තැනැත්තිය අභිමානනී - අභිමානවත් වූ කත අමානි - මානයෙන් තොර වූ තැනැත්තිය අනුපමා - උපමා කළ නොහැක අරුණි - උදෑසනට අයිති අයන්ති - ආදායම් ඇත්තිය[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom