Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බබාට නමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප පුතුට නමක්

[CODE]

ප්රියම් – ප්‍රියජනක

පමිතු – පවිත්‍ර මිතුරා

පසන්දුල – ප්‍රසන්නව බැබලෙන

පිණිදු – පිණි බිදු / තුෂර

පෙමිත – ප්‍රේමයේ මිත්‍රයා

පසස්න – පැසසුම් ලබන්නා

පුන්සස් – පිරුණු / සත්‍යය

පැසසුම් – ප්‍රසාදය / ගෞරවය

ප්රියංජ – ප්‍රිය ජනක ලෙස ජනිත වූ

ප්‍රහස් – බැබලෙන සිනාව

පෙවිදු – ප්‍රේමයේ වින්දනය

පේලක – පිරිසිදු අලංකාර

පුල්මෙත් – මෙතින් පිරුණා වූ

ප්‍රබෝධ – ප්‍රබෝධමත් තැනැත්තා

ප්‍රනීත් – මිහිරි

පසන් – ප්‍රසන්න

පසිඳු – ප්‍රසිද්ධ

පද්ම – නෙලුම

පසගි – අමාත්‍ය

පමෝධ – සතුටින් සිටින්නා

පංකජ – නෙළුම් මල

පවන් – සුළඟ

පහන් – ආලෝකය

පවිත් – පිරිසිදු

පණිදු – නායකයා

ප්‍රාසාද – මාළිගය

ප්‍රියාන් – ප්‍රිය උපදවන්නා

ප්රචීර – හොඳම

ප්‍රවීන් – සෑම දේ දන්නා

ප්රබුද්ධ – අග තැන්පත්

ප්රථාප – ප්රථාපවත් තැනැත්තා

ප්රමෝධ – ප්‍රිතිය

ප්‍රමුද් – සතුටට පත් වන්නා

ප්‍රදීප්ත – බබළන

පූජිත – පූජා ලබන්නා

පුලසිති – සෳෂිවරයෙකි

පූර්ණ – පිරිපුන්

පහන්ය – පහන් සිත් ඇති තැනැත්තා

ප්රසිපික – එළිය දෙන්නා

පසන් දුල්ය – පසිඳුරන් බබලන තැනැත්තා

පුලින – නිදහස් බිම

පුන්සිසි – පිරුණු හඳ

ප්රභූපිත – මානව අලංකාර වූ

පියුම් – නෙළුම

පැතුම් – ප්‍රර්ථනාව

පූලිත – වැලිතලාව

පුලස්ති – තුන් වේදයට ගුරු

පුන්සිසි – චන්ඳ්‍රයා

පිනිදු – පිනි වැස්ස

පේනක – පිරිසිදු තර්කය

පියුෂ – අමෘතය

පාශින් – වරුණ දෙවියන්

පින්සර – පින්වන්තයා

පබද – ප්‍රබන්ද

පබෝද – ප්‍රබෝධයෙන් යුතු තැනැත්තා

පවත් – ප්‍රවෘත්තිය

පවන්ත – පැවැත්ම

පනිඳු – නාගයා

පසිඳ – විසදීමට දක්ෂ

පමුදු – පිපුණු

පාමෝජ් – ප්‍රිතිය

පාරංග – රුහුණු රට

පන්සිළු – දෙව්ලොව සංගීත වේදිකාව

පතංග – හිරු

පදුල් – මනරම්

පාලින්ද – පිච්ච වැල

පාමොක් – උතුම්

ප්‍රාර්ථන – පැතුම

ප්‍රමුදිත – ප්‍රමෝද්‍යයට පත් වූ තැනැත්තා[/CODE]

ප දුවට නමක්

[CODE]

ප්‍රිමානි – ප්‍රිය දසුන් මවන්නිය

පහන් වි – ප්‍රසන්න වින්දනය

පහන් දි – ප්‍රසන්න නුවණැත්ති

පාමන්දි – මනස ජයගත් පදනම

පියුමලි – නෙළුම් ලිය

පියදිනි – ප්‍රිය ජනක නුවණැති

පෙහෙළි – පිරිසිදු රන් එළිය

පෙතුළි – පිරිසිදු උල්පත

පහස්නා – පවිත්‍ර උතුම් නායිකාව

පුන්සදි – පූර්ණ සඳ

පෙතාරා – පිරිසිදුව බැබලෙන්නිය

පේවින්ද – පිරිසිදු වින්දනය

ප්රසන්සි – ප්‍රසන්න තැනැත්තිය

පසස්නා – පැසසුම් ලබන්නි

පෙහන්සා – පිරිසිදු උත්ත්මාවිය

පේතක – පිරිසිදු තර්කය

පේවින්දි – ප්‍රේමය විදින්නි

පබසරා – බබළන්නිය

ප්‍රසංගිකා – ප්‍රසංග ඇත්තිය

පවනි – සුළඟ

පවිත්‍රා – පිරිසිදු

පබළු – පබළු ඇටය

පද්මි – නෙළුම

පාරමිතා – ප්‍රසිද්ධ

පබසරා – ප්‍රභාශ්වර

පළිඟු – මාණික්‍යය

පබෝධි – ප්‍රබෝධමත්

පබෝධනි – සතුටින් සිටින්නිය

පර්මිතා – ජනප්‍රිය කාන්තාව

පරිනා – නායිකාව

පබදා – පබදන්නි

පාරමිතා – පෙරුම් පුරන්නිය

පමුදි – කාන්තාව

ප්‍රදීපිකා – එළිය පතුරවන්නි

ප්රියම්බි – ප්‍රිය උපදවන තැනැත්තිය

ප්‍රශාන්ති – සාමය පතන්නි

ප්‍රියදර්ශි – ප්‍රසන්න වූ දර්ශනය

ප්‍රසාදා – පැහැදි සිටින්නි

ප්‍රියන්තා – උත්සහවන්තිය

ප්‍රතාපි – ප්රතාපවත් කාන්තාව

පියුමාලි – නෙළුම් මල

පූර්ණා – සම්පූර්ණ තැනැත්තිය

පූර්ණිමා – පුර පසලොස්වක

පූර්ණිමා – පුර හඳ

පූජා – පිදීම

පිණිපා – වැදීම

පියමාලි – ප්‍රියමාලා ඇත්තිය

පිනිපා – නමදින්නිය

පියුමි – නෙලුම

පූජානි – පූජා ලද්දි

පුන්සරා – ප්‍රිතිය

පුණ්‍යා– පින්වත් තැනැත්තිය

ප්‍රභාස්වරී – ආලෝකමත් තැනැත්තිය

ප්‍රමදා – කාන්තාව

ප්‍රවීනා – ප්‍රවීන වූ කත

පිළිමිණි – පළිගුව

පුලා – පිපුණු

ප්‍රභා – දීප්තිමත්

පිනිදි – පිනිදිය

ප්‍රමෝධ්‍යා – ප්රබෝධයට පත් වූ කාන්තාව

ප්රභානි – ප්රිතිමත් තැනැත්තිය

ප්‍රදීපනී – පහනක් මෙන් මග පෙන්වන්නිය

ප්‍රණිතා – ප්‍රනීත වූ කත

ප්‍රණිධි – ප්‍රාර්ථනය

පාරමි – ප්‍රාර්ථනා

පමෝධා – ප්‍රිතියෙන් සිටින්නිය

පාරිනිතා – සියලු දෙය

පබෝධනි – සතුටින් පිරි තැනැත්තා

පහස්නා – මුවහත්

පාර්ණිකා – කුඩා කොළය

පණිතා – මිහිරි වූ

ප්‍රදීප්ති – එළිය දෙන්නිය

ප්රමෝදිතා – සතුට ඇත්තිය

පුබුදුනි – ප්‍රබෝධ ඇත්තිය[/CODE]

බ පුතුට නමක්

[CODE]

බෝසති – අවබෝධයෙන් පිරුණ සිත

බුද්දිල – දක්ෂ බුද්ධිමත් තැනැත්තා

බොජිත – බොහෝ ජය ඇති

බාසුක – කාරුණික සුවය විදින වීරයා

බවිඳු – භවයේදී බබලන්නා

බිනුෂ – උතුම් නුවණක්කාරයා

බානුජ – භාග්‍යයෙන් නුවණින් යුතුව උපත ලද

බීසස් – උතුම් සත්‍ය

බිහස් – උතුම් වූ තැනැත්තා

බෝනිල – බොහෝ නිළතල

බීසත් – උතුම් වූ උසස්

බිම්සර – බිම්බිසාර රජු

බාසුර – වීරයා

බිඟු – මී මැස්සා

බාසුරු – හිරු

බිහන්ස – හංසයෙක් බඳු තැනැත්තා

බිසර – පදවියේ නාදය

බෝසිත – හික්මීමෙන් අගතැන්පත් තැනැත්තා

බුද්ධිත – බුද්ධිමත් තැනැත්තා

බාරුසි – මංදාකිණිය

බන්ධ – සැප ලබන්නා

බිනර – බිනර මාසය

බාසුක – භාග්යවූ සැපත ලබන්නා

බිලේෂ – නා රජු

බිහලා – විශේෂ වූ හැගීම් ඇති තැනැත්තා

බරනිදු – මෙහෙසුරු

බෙත්ම – බෙදා දෙන්නා

බෝධන – අවබෝධයෙන් සිටින්නා

බෝපත් – බෝ පත්‍රය

බෝධක – අවබෝධ කරවන්නා

බඳුරා – උතුම්

බක්මී – ගසක නමකි

බාන්ධව – නෑදෑයා

බුද්ධිව – නුවණ ඇත්තා

බරණැස් – බරණැස් නුවර

බහදුරු – සඳුන් ගස

බෝමෙත් – බොහෝ වු මෛත්‍රිය[/CODE]

බ දුවට නමක්

[CODE]

බෝසදි – අවබෝධ කරගත් සිත

බෝමන්දි – අවබෝධයෙන් මනස ජයගත්

බිනුරි – උතුම් නුවණැත්ති

බුහුනි – බුද්ධිමත් ,ගෞරවයට බදුන් වූ නුවණක්කාරිය

බිපුලි – උතුම් /ලාලිත්යයයෙන් පූර්ණ වූ

බිනාන්ති – ගෞරවනීය උතුම් නායිකාව

බිපුල්මා – උතුම් , පිරුණු ලාලිත්‍ය මවන්නි

බිනියා – උතුම් යහපත් නායිකාව

බිහස්නා – උතුම් නායිකාව

බාසවී – භාග්‍යයේ සවිය

බිහන්සා – උතුම් නායිකාව

බිහාර – බිහාර ප්‍රාන්තය (ඉන්දියාවේ ප්‍රාන්තයක්)

බනුජා – යමුනා ගඟ

බිඟුනි – මී මැස්සිය

බිහිනි – සහෝදරිය

බිනරි – බිනර මාසය

බිහඟි – විශේෂිත හැගීම් ඇත්තිය

බරණී – ආභරණ පළදින්නා වු තැනැත්තිය

බද්රිකා – මන්දිරය

බිනූ – කතාවෙහි දක්ෂ

බිම්සරණි – භූමියේ ජීවත් වන්නිය

බවන්ති – ආදරණීය කාන්තාව

බිතුලිමන්කා – මහා ගෞරවණීය පවුරක් බඳු

බුද්ධිනි – බුද්ධිමත් වු

බදක්ෂි – ලස්සන ඇස්

බන්දනා – බැදීම්

බෝධිකා – බෝධිය යන අරුත

බෙත්මා – බෙදා හදා ගන්නිය

බිෂාකා – තරුව

බිනිතා – නිරහංකාර

බෝධනා – අවබෝධ කරගන්නිය

බිපාෂා – ඉන්දියාවේ ගඟකි

බන්සරි – බටනලාව

බසන්නි – වසන්තය

බනිතා – කාන්තාව

බිනාත්ති – උතුම් වු නායිකාව

බිමාලි – උතුම් මාලයක හිමිකාරිය

බෙවුලි – කුරුල්ලා[/CODE]

[QUOTE="nnjeevana, post: 22749103, member: 163756"] [SIZE="4"][B]ප පුතුට නමක්[/B] [CODE] ප්රියම් – ප්‍රියජනක පමිතු – පවිත්‍ර මිතුරා පසන්දුල – ප්‍රසන්නව බැබලෙන පිණිදු – පිණි බිදු / තුෂර පෙමිත – ප්‍රේමයේ මිත්‍රයා පසස්න – පැසසුම් ලබන්නා පුන්සස් – පිරුණු / සත්‍යය පැසසුම් – ප්‍රසාදය / ගෞරවය ප්රියංජ – ප්‍රිය ජනක ලෙස ජනිත වූ ප්‍රහස් – බැබලෙන සිනාව පෙවිදු – ප්‍රේමයේ වින්දනය පේලක – පිරිසිදු අලංකාර පුල්මෙත් – මෙතින් පිරුණා වූ ප්‍රබෝධ – ප්‍රබෝධමත් තැනැත්තා ප්‍රනීත් – මිහිරි පසන් – ප්‍රසන්න පසිඳු – ප්‍රසිද්ධ පද්ම – නෙලුම පසගි – අමාත්‍ය පමෝධ – සතුටින් සිටින්නා පංකජ – නෙළුම් මල පවන් – සුළඟ පහන් – ආලෝකය පවිත් – පිරිසිදු පණිදු – නායකයා ප්‍රාසාද – මාළිගය ප්‍රියාන් – ප්‍රිය උපදවන්නා ප්රචීර – හොඳම ප්‍රවීන් – සෑම දේ දන්නා ප්රබුද්ධ – අග තැන්පත් ප්රථාප – ප්රථාපවත් තැනැත්තා ප්රමෝධ – ප්‍රිතිය ප්‍රමුද් – සතුටට පත් වන්නා ප්‍රදීප්ත – බබළන පූජිත – පූජා ලබන්නා පුලසිති – සෳෂිවරයෙකි පූර්ණ – පිරිපුන් පහන්ය – පහන් සිත් ඇති තැනැත්තා ප්රසිපික – එළිය දෙන්නා පසන් දුල්ය – පසිඳුරන් බබලන තැනැත්තා පුලින – නිදහස් බිම පුන්සිසි – පිරුණු හඳ ප්රභූපිත – මානව අලංකාර වූ පියුම් – නෙළුම පැතුම් – ප්‍රර්ථනාව පූලිත – වැලිතලාව පුලස්ති – තුන් වේදයට ගුරු පුන්සිසි – චන්ඳ්‍රයා පිනිදු – පිනි වැස්ස පේනක – පිරිසිදු තර්කය පියුෂ – අමෘතය පාශින් – වරුණ දෙවියන් පින්සර – පින්වන්තයා පබද – ප්‍රබන්ද පබෝද – ප්‍රබෝධයෙන් යුතු තැනැත්තා පවත් – ප්‍රවෘත්තිය පවන්ත – පැවැත්ම පනිඳු – නාගයා පසිඳ – විසදීමට දක්ෂ පමුදු – පිපුණු පාමෝජ් – ප්‍රිතිය පාරංග – රුහුණු රට පන්සිළු – දෙව්ලොව සංගීත වේදිකාව පතංග – හිරු පදුල් – මනරම් පාලින්ද – පිච්ච වැල පාමොක් – උතුම් ප්‍රාර්ථන – පැතුම ප්‍රමුදිත – ප්‍රමෝද්‍යයට පත් වූ තැනැත්තා[/CODE] [B]ප දුවට නමක්[/B] [CODE] ප්‍රිමානි – ප්‍රිය දසුන් මවන්නිය පහන් වි – ප්‍රසන්න වින්දනය පහන් දි – ප්‍රසන්න නුවණැත්ති පාමන්දි – මනස ජයගත් පදනම පියුමලි – නෙළුම් ලිය පියදිනි – ප්‍රිය ජනක නුවණැති පෙහෙළි – පිරිසිදු රන් එළිය පෙතුළි – පිරිසිදු උල්පත පහස්නා – පවිත්‍ර උතුම් නායිකාව පුන්සදි – පූර්ණ සඳ පෙතාරා – පිරිසිදුව බැබලෙන්නිය පේවින්ද – පිරිසිදු වින්දනය ප්රසන්සි – ප්‍රසන්න තැනැත්තිය පසස්නා – පැසසුම් ලබන්නි පෙහන්සා – පිරිසිදු උත්ත්මාවිය පේතක – පිරිසිදු තර්කය පේවින්දි – ප්‍රේමය විදින්නි පබසරා – බබළන්නිය ප්‍රසංගිකා – ප්‍රසංග ඇත්තිය පවනි – සුළඟ පවිත්‍රා – පිරිසිදු පබළු – පබළු ඇටය පද්මි – නෙළුම පාරමිතා – ප්‍රසිද්ධ පබසරා – ප්‍රභාශ්වර පළිඟු – මාණික්‍යය පබෝධි – ප්‍රබෝධමත් පබෝධනි – සතුටින් සිටින්නිය පර්මිතා – ජනප්‍රිය කාන්තාව පරිනා – නායිකාව පබදා – පබදන්නි පාරමිතා – පෙරුම් පුරන්නිය පමුදි – කාන්තාව ප්‍රදීපිකා – එළිය පතුරවන්නි ප්රියම්බි – ප්‍රිය උපදවන තැනැත්තිය ප්‍රශාන්ති – සාමය පතන්නි ප්‍රියදර්ශි – ප්‍රසන්න වූ දර්ශනය ප්‍රසාදා – පැහැදි සිටින්නි ප්‍රියන්තා – උත්සහවන්තිය ප්‍රතාපි – ප්රතාපවත් කාන්තාව පියුමාලි – නෙළුම් මල පූර්ණා – සම්පූර්ණ තැනැත්තිය පූර්ණිමා – පුර පසලොස්වක පූර්ණිමා – පුර හඳ පූජා – පිදීම පිණිපා – වැදීම පියමාලි – ප්‍රියමාලා ඇත්තිය පිනිපා – නමදින්නිය පියුමි – නෙලුම පූජානි – පූජා ලද්දි පුන්සරා – ප්‍රිතිය පුණ්‍යා– පින්වත් තැනැත්තිය ප්‍රභාස්වරී – ආලෝකමත් තැනැත්තිය ප්‍රමදා – කාන්තාව ප්‍රවීනා – ප්‍රවීන වූ කත පිළිමිණි – පළිගුව පුලා – පිපුණු ප්‍රභා – දීප්තිමත් පිනිදි – පිනිදිය ප්‍රමෝධ්‍යා – ප්රබෝධයට පත් වූ කාන්තාව ප්රභානි – ප්රිතිමත් තැනැත්තිය ප්‍රදීපනී – පහනක් මෙන් මග පෙන්වන්නිය ප්‍රණිතා – ප්‍රනීත වූ කත ප්‍රණිධි – ප්‍රාර්ථනය පාරමි – ප්‍රාර්ථනා පමෝධා – ප්‍රිතියෙන් සිටින්නිය පාරිනිතා – සියලු දෙය පබෝධනි – සතුටින් පිරි තැනැත්තා පහස්නා – මුවහත් පාර්ණිකා – කුඩා කොළය පණිතා – මිහිරි වූ ප්‍රදීප්ති – එළිය දෙන්නිය ප්රමෝදිතා – සතුට ඇත්තිය පුබුදුනි – ප්‍රබෝධ ඇත්තිය[/CODE] [B]බ පුතුට නමක්[/B] [CODE] බෝසති – අවබෝධයෙන් පිරුණ සිත බුද්දිල – දක්ෂ බුද්ධිමත් තැනැත්තා බොජිත – බොහෝ ජය ඇති බාසුක – කාරුණික සුවය විදින වීරයා බවිඳු – භවයේදී බබලන්නා බිනුෂ – උතුම් නුවණක්කාරයා බානුජ – භාග්‍යයෙන් නුවණින් යුතුව උපත ලද බීසස් – උතුම් සත්‍ය බිහස් – උතුම් වූ තැනැත්තා බෝනිල – බොහෝ නිළතල බීසත් – උතුම් වූ උසස් බිම්සර – බිම්බිසාර රජු බාසුර – වීරයා බිඟු – මී මැස්සා බාසුරු – හිරු බිහන්ස – හංසයෙක් බඳු තැනැත්තා බිසර – පදවියේ නාදය බෝසිත – හික්මීමෙන් අගතැන්පත් තැනැත්තා බුද්ධිත – බුද්ධිමත් තැනැත්තා බාරුසි – මංදාකිණිය බන්ධ – සැප ලබන්නා බිනර – බිනර මාසය බාසුක – භාග්යවූ සැපත ලබන්නා බිලේෂ – නා රජු බිහලා – විශේෂ වූ හැගීම් ඇති තැනැත්තා බරනිදු – මෙහෙසුරු බෙත්ම – බෙදා දෙන්නා බෝධන – අවබෝධයෙන් සිටින්නා බෝපත් – බෝ පත්‍රය බෝධක – අවබෝධ කරවන්නා බඳුරා – උතුම් බක්මී – ගසක නමකි බාන්ධව – නෑදෑයා බුද්ධිව – නුවණ ඇත්තා බරණැස් – බරණැස් නුවර බහදුරු – සඳුන් ගස බෝමෙත් – බොහෝ වු මෛත්‍රිය[/CODE] [B]බ දුවට නමක්[/B] [CODE] බෝසදි – අවබෝධ කරගත් සිත බෝමන්දි – අවබෝධයෙන් මනස ජයගත් බිනුරි – උතුම් නුවණැත්ති බුහුනි – බුද්ධිමත් ,ගෞරවයට බදුන් වූ නුවණක්කාරිය බිපුලි – උතුම් /ලාලිත්යයයෙන් පූර්ණ වූ බිනාන්ති – ගෞරවනීය උතුම් නායිකාව බිපුල්මා – උතුම් , පිරුණු ලාලිත්‍ය මවන්නි බිනියා – උතුම් යහපත් නායිකාව බිහස්නා – උතුම් නායිකාව බාසවී – භාග්‍යයේ සවිය බිහන්සා – උතුම් නායිකාව බිහාර – බිහාර ප්‍රාන්තය (ඉන්දියාවේ ප්‍රාන්තයක්) බනුජා – යමුනා ගඟ බිඟුනි – මී මැස්සිය බිහිනි – සහෝදරිය බිනරි – බිනර මාසය බිහඟි – විශේෂිත හැගීම් ඇත්තිය බරණී – ආභරණ පළදින්නා වු තැනැත්තිය බද්රිකා – මන්දිරය බිනූ – කතාවෙහි දක්ෂ බිම්සරණි – භූමියේ ජීවත් වන්නිය බවන්ති – ආදරණීය කාන්තාව බිතුලිමන්කා – මහා ගෞරවණීය පවුරක් බඳු බුද්ධිනි – බුද්ධිමත් වු බදක්ෂි – ලස්සන ඇස් බන්දනා – බැදීම් බෝධිකා – බෝධිය යන අරුත බෙත්මා – බෙදා හදා ගන්නිය බිෂාකා – තරුව බිනිතා – නිරහංකාර බෝධනා – අවබෝධ කරගන්නිය බිපාෂා – ඉන්දියාවේ ගඟකි බන්සරි – බටනලාව බසන්නි – වසන්තය බනිතා – කාන්තාව බිනාත්ති – උතුම් වු නායිකාව බිමාලි – උතුම් මාලයක හිමිකාරිය බෙවුලි – කුරුල්ලා[/CODE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom