Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බබාලා හදන්න ඕන.ඒත් දැන්ම බෑ - උපේක්ෂා ස්වර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බබාලා හදන්න ඕන.ඒත් දැන්ම බෑ - උපේක්ෂා ස්වර්

උපේක්ෂා ස්වර්ණමාලි පසුගිය දිනෙක දිනමිණ පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකාච්චාවකදී ඇයගේ ආදර කතාව ඇතුලු බොහෝ දේ හෙලි කලා.මේ ඉන් කොටස් කීපයක්

ඔබේ තාත්තා කවුද?

මගේ තාත්තා රජිව්ද සිල්වා. ඔහු මම පුංචි කාලේදීම දාලා ගියා. මම තාත්තාව දැකලා තියෙන්නේ ෆොටෝවලින් විතරයි.

ඔබේ උපන්දිනය කියන්න කැමතිද?

1984 ජූනි මාසේ 6 වෙනිදා.

ඔබේ ලග්නය

කන්‍යා ලග්නය.

ඔබේ පාසල පිළිබඳ යමක් කීවොත්?

කුවේට් රාජ්‍යයේ පාසල්වල හරියට විනය තියෙනවා. අප සමඟ සිංහල, දමිළ, ඇමෙරිකන්, අරාබි, මුස්ලිම් කිසිම බේදයක් නැතිව ඉගෙන ගත්තා. එක පංතියක ළමයින් තිහයි ඉන්නේ. උදේ 7.30 පටන් ගෙන සවස 1.45 වන තෙක් පාසල පවත්වනවා. මැදපෙරදිග සමාජය ලංකාවට වඩා ගොඩක් වෙනස්’ අපි හැමෝම අතර හොඳ සුහදත්වයක් තිබුණා.

ඒ කාලයේ පේ‍්‍රම සම්බන්ධතා එහෙම ඇති වුණේ නැද්ද?

අපෝ... එහෙම වුණානම් පාසලේ ඉන්නත් බෑ. මත්පැන් පානය කිරීම, දුම්වැටි ඉරීම, පේ‍්‍රම සම්බන්ධතා පැවැත්වීම කිසිසේත්ම කරන්න බෑ. ඒවා කලොත් තද නීති නිසා දඬුවම් විඳින්න වනවා. ඒ පාසල්වල කවුරුත්ම ඒ වාගේ දේවල්වලට පෙලඹුණේ නෑ. ඒ රට තුළ, පාසල තුළ කොටට ඇඳුමක්වත් ඇදගෙන යන්න බැහැ.

පාසල් ජීවිතය සුන්දරද?

ඒ කාලය හරිම සතුටින් හිටියේ. හැබැයි ඉතින් මට නම් එතරම් සතුටක් තිබුණේ නැහැ. අනික් ළමයින්ගේ තාත්තලා පාසලට නිතර යනවා එනවා. තාත්තා නැති නිසා මම හිටියේ දුකෙන්.

වැඩියෙන්ම කැමති එලවළුව මොකක්ද?

මම වැඩියෙන්ම කැමති බණ්ඩක්කාවලට.

ඔබ ලංකාවට ආවේ.

මම 2004 වසරෙදි තමයි ලංකාවට ආවේ.

ලස්සනට අදින්න කැමතියි වගේ නේද?

මම හැමවිටම ලස්සනට, පිරිසිදුවට අදිනවා. අනිත් අයත් හැමෝම හොඳට ලස්සනට ඇදලා ඉන්නවානම් මම හරිම කැමතියි. ලංකාවේ සමහරු ඇයිද දන්නෙ නැහැ ලස්සනට අදින්නෙ නැත්තේ. බොහෝ වෙලාවට මුදල් නැතිකමම නොවේ. ලංකාවෙ බොහෝ කාන්තාවන් පළමු බබා හමුවූ පසු ඇඳුම් ගැන විශේෂයක් දක්වන්නේ නැහැ. තියෙන ඇදුම හොඳට මැදල ඇන්දාම ලස්නනක් එනවා.

නදීශා හේමමාලී රංගන ශිල්පිනිය ඔබ ලංකාවෙදි කලා ක්ෂේත්රයට යොමු කලා නේද?

නදීශා හේමමාලී මහත්මිය මට හමුවුනේ මගෙ මුල්ම වෙළඳ දැන්වීම සඳහා පටිගත කිරීම් කරන කොට. සන්සිල්ක් වෙළෙඳ දැන්වීම තමයි මුල්ම වෙළෙඳ දැන්වීම. එතුමිය ඊට පසුව මාව කළා ක්ෂේත්රයට යොමු කළා.

එදා මුල්ම වෙළඳ දැන්වීමට කීයක් ගෙව්වාද

රුපියල් විස්පන්දාහයි.

දැන් අද?

රුපියල් ලක්ෂ හයයි.

ඔබගේ ආගම

මම කතෝලික. හැබැයි මම පන්සලුත් යනවා, පල්ලියටත් යනවා. මගේ මහත්මයා බෞද්ධයෙක් නේ.

ඔබ සමඟ නාට්‍යක රඟපෑ ප්‍රධාන නළුවට ඔබ පේ‍්‍රමවන්තියක් වුනාද?

ඇත්තටම කවුද ඕවා කීවේ... ඒක හරි බෙනට් රත්නායක මහතාගේ සුධීරා කියල නාට්‍යක් තිබුණා. එහි ප්‍රධාන නිළිය මම. මහේෂ් තමයි ප්‍රධාන නළුවා. කුමක් හෝ හේතුවකට ප්‍රධාන නළුවා ඉන් ඉවත් වුණා. ඊට පස්සේ ඒ ඉවත්වීම පිළිබඳව ඔහුගේ දුක මා හැමවිටම විමසුවා. ඒ දුක අවදානම් භූමිකාවක් වුනා. අපි අතරේ ඇත්තටම පේ‍්‍රම සම්බන්ධයක් ඇති වුණා.

එය ඔබගේ ප්‍රථම පේ‍්‍රමයද?

ඔව්. එහෙම තමා.

ඉතිං ඒ පේ‍්‍රම වෘතාන්තය ගැන කීවොත්

මම දවසක් ගියා මහේෂ් එක්ක වැඩ සටහනකට. එදා ඒ අවස්ථාවේ සිටි නිවේදක මහත්මයා මයික්‍රෆෝනයෙන් කීවා උපේක්ෂාගේ පේ්රමවන්තයාත් අද ඇවිත් ඉන්නවා. ඒ පේ‍්‍රමවන්තයා ද ආදරයෙන් පිළිගන්නවා කියලා. එදා තමයි අපගේ පේ‍්‍රමය මාධ්‍ය මගින් රටට පැතිර ගියේ’ අම්මාට කියලා අපි ඉක්මනට විවාහ වුණා.

දරු සුරතල් බලන්න බලාපොරොත්තුවක් එහෙම නැද්ද?

බබාලා හදාගන්න ඕනෙ. ඒ තමයි අපේ අනාගතය. හැබැයි දැන්ම බැහැ.

ඔබගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව මොකක්ද?

ඔහු හොඳ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. වාහන ගෙන්වා අලෙවි කරනවා.

ඔබ රඟපෑ පබා ටෙලි නාට්‍යයේ රස මුසු තැන් කියන්න බැරිද?

පුළුවන්... ආමන්ත සමඟ මම කියනවා මෙහෙම. “හරි කමක් නැහැ අපි දෙන්නගේ සම්බන්ධය ගැලපෙන්නේ නැත්නම් අපි වෙන්වෙමු. ගෙවල්වලට කියමු කියලා අඬ අඬා කියන්න තිබුණේ. ඇත්තටම මට ඒ වේලාවේ ඇඬෙනවා. කථාව බලපු පේ්රක්ෂකයනුත් මම ඇත්තටම ඇඬුවා කියලා දැනගත්තා. ඒ හැගීම්බර මොහොත හරිම තෘප්තිමත්. ඒ ගැන මගෙන් වැඩි විස්තර අහන්න එපා.

ජීවිතයේ අමිහිරිම අත්දැකීම

මැතිවරණ කාලයේ රාත්‍රී එක්තරා දිනයක දේශපාලන රැස්වීමකට ගියා. මහත්මයාත් ගියා. ඒ රැස්වීම තිබූ අසල මඟුල් ගෙදරකුත් තිබුණා. මම ඒ රැස්වීම ලඟ ඉන්නකොට අර මඟුල් ගෙදර අරක්කු බීලා නටනටා සිටි දහයක් පහලවක් විතර ආවා. එක සැරයටම එක් අයෙකු මාව අල්ලාගෙන මූණ ඉඹ ගත්තා. අරක්කු ගදේ බැහැ. අරක්කු, සිගරට්වල ගද මට කවදත් උහුලන්න බැහැ. මට හරිම හිරිකිතක් දැණුනා. අදටත් එය මතක් වන විට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.

ඔබට රජය මුදල් දීලා ගත්තු කතාව ඇත්තද? බොරුද?

පට්ටපල් බොරු. සල්ලි දීලා එහෙම ගියානම් අපිට ගම්පහ ජනතාවට සේවය කරන්නට බැහැ. මුදල් ගත්තානම් සංවර්ධන වැඩවලදී මුදල් ඉල්ලුවාම නොදී ඉදීවි. දැං එහෙම කරන්නේ නැහැ. මුදල්වලට මම පක්ෂය මාරු කළේ නැහැ. මේ රජය තව අවුරුදු විස්සක්වත් එක දිගටම පවතිනවා. ඉතිං අපි විපක්ෂයේ තව අවුරුදු විස්සක් ඉදලා මොනවා කරන්නද? ජනතාවට සේවය කරන්න නම් රජය සමඟ එකතු වන්න ඕන.

source

[QUOTE="chika009, post: 9866285, member: 326584"] [b]බබාලා හදන්න ඕන.ඒත් දැන්ම බෑ - උපේක්ෂා ස්වර්[/b] [SIZE=5]උපේක්ෂා ස්වර්ණමාලි පසුගිය දිනෙක දිනමිණ පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකාච්චාවකදී ඇයගේ ආදර කතාව ඇතුලු බොහෝ දේ හෙලි කලා.මේ ඉන් කොටස් කීපයක්[/SIZE] [SIZE=5] [COLOR=#0b5394]ඔබේ තාත්තා කවුද?[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#20124d][SIZE=5] මගේ තාත්තා රජිව්ද සිල්වා. ඔහු මම පුංචි කාලේදීම දාලා ගියා. මම තාත්තාව දැකලා තියෙන්නේ ෆොටෝවලින් විතරයි.[/SIZE][/COLOR] [SIZE=5] [COLOR=#0b5394]ඔබේ උපන්දිනය කියන්න කැමතිද?[/COLOR] [/SIZE] [COLOR=#20124d][SIZE=5] 1984 ජූනි මාසේ 6 වෙනිදා.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ඔබේ ලග්නය[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] කන්‍යා ලග්නය.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ඔබේ පාසල පිළිබඳ යමක් කීවොත්?[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] කුවේට් රාජ්‍යයේ පාසල්වල හරියට විනය තියෙනවා. අප සමඟ සිංහල, දමිළ, ඇමෙරිකන්, අරාබි, මුස්ලිම් කිසිම බේදයක් නැතිව ඉගෙන ගත්තා. එක පංතියක ළමයින් තිහයි ඉන්නේ. උදේ 7.30 පටන් ගෙන සවස 1.45 වන තෙක් පාසල පවත්වනවා. මැදපෙරදිග සමාජය ලංකාවට වඩා ගොඩක් වෙනස්’ අපි හැමෝම අතර හොඳ සුහදත්වයක් තිබුණා.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ඒ කාලයේ පේ‍්‍රම සම්බන්ධතා එහෙම ඇති වුණේ නැද්ද?[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] අපෝ... එහෙම වුණානම් පාසලේ ඉන්නත් බෑ. මත්පැන් පානය කිරීම, දුම්වැටි ඉරීම, පේ‍්‍රම සම්බන්ධතා පැවැත්වීම කිසිසේත්ම කරන්න බෑ. ඒවා කලොත් තද නීති නිසා දඬුවම් විඳින්න වනවා. ඒ පාසල්වල කවුරුත්ම ඒ වාගේ දේවල්වලට පෙලඹුණේ නෑ. ඒ රට තුළ, පාසල තුළ කොටට ඇඳුමක්වත් ඇදගෙන යන්න බැහැ.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]පාසල් ජීවිතය සුන්දරද?[/SIZE][/COLOR] [COLOR=#38761d][SIZE=5] [COLOR=#20124d]ඒ කාලය හරිම සතුටින් හිටියේ. හැබැයි ඉතින් මට නම් එතරම් සතුටක් තිබුණේ නැහැ. අනික් ළමයින්ගේ තාත්තලා පාසලට නිතර යනවා එනවා. තාත්තා නැති නිසා මම හිටියේ දුකෙන්.[/COLOR][/SIZE][/COLOR] [COLOR=#0b5394][SIZE=5] වැඩියෙන්ම කැමති එලවළුව මොකක්ද?[/SIZE] [/COLOR] [COLOR=#20124d][SIZE=5] මම වැඩියෙන්ම කැමති බණ්ඩක්කාවලට.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ඔබ ලංකාවට ආවේ.[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] මම 2004 වසරෙදි තමයි ලංකාවට ආවේ.[/SIZE][/COLOR] [SIZE=5] [COLOR=#0b5394]ලස්සනට අදින්න කැමතියි වගේ නේද?[/COLOR] [/SIZE] [COLOR=#20124d][SIZE=5] මම හැමවිටම ලස්සනට, පිරිසිදුවට අදිනවා. අනිත් අයත් හැමෝම හොඳට ලස්සනට ඇදලා ඉන්නවානම් මම හරිම කැමතියි. ලංකාවේ සමහරු ඇයිද දන්නෙ නැහැ ලස්සනට අදින්නෙ නැත්තේ. බොහෝ වෙලාවට මුදල් නැතිකමම නොවේ. ලංකාවෙ බොහෝ කාන්තාවන් පළමු බබා හමුවූ පසු ඇඳුම් ගැන විශේෂයක් දක්වන්නේ නැහැ. තියෙන ඇදුම හොඳට මැදල ඇන්දාම ලස්නනක් එනවා.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]නදීශා හේමමාලී රංගන ශිල්පිනිය ඔබ ලංකාවෙදි කලා ක්ෂේත්රයට යොමු කලා නේද?[/SIZE][/COLOR] [COLOR=#38761d][SIZE=5] [COLOR=#20124d]නදීශා හේමමාලී මහත්මිය මට හමුවුනේ මගෙ මුල්ම වෙළඳ දැන්වීම සඳහා පටිගත කිරීම් කරන කොට. සන්සිල්ක් වෙළෙඳ දැන්වීම තමයි මුල්ම වෙළෙඳ දැන්වීම. එතුමිය ඊට පසුව මාව කළා ක්ෂේත්රයට යොමු කළා.[/COLOR][/SIZE][/COLOR] [COLOR=#0b5394][SIZE=5]එදා මුල්ම වෙළඳ දැන්වීමට කීයක් ගෙව්වාද[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] රුපියල් විස්පන්දාහයි.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]දැන් අද?[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] රුපියල් ලක්ෂ හයයි.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] [COLOR=#0b5394]ඔබගේ ආගම[/COLOR] [/SIZE] [COLOR=#20124d][SIZE=5]මම කතෝලික. හැබැයි මම පන්සලුත් යනවා, පල්ලියටත් යනවා. මගේ මහත්මයා බෞද්ධයෙක් නේ.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ඔබ සමඟ නාට්‍යක රඟපෑ ප්‍රධාන නළුවට ඔබ පේ‍්‍රමවන්තියක් වුනාද?[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] ඇත්තටම කවුද ඕවා කීවේ... ඒක හරි බෙනට් රත්නායක මහතාගේ සුධීරා කියල නාට්‍යක් තිබුණා. එහි ප්‍රධාන නිළිය මම. මහේෂ් තමයි ප්‍රධාන නළුවා. කුමක් හෝ හේතුවකට ප්‍රධාන නළුවා ඉන් ඉවත් වුණා. ඊට පස්සේ ඒ ඉවත්වීම පිළිබඳව ඔහුගේ දුක මා හැමවිටම විමසුවා. ඒ දුක අවදානම් භූමිකාවක් වුනා. අපි අතරේ ඇත්තටම පේ‍්‍රම සම්බන්ධයක් ඇති වුණා.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]එය ඔබගේ ප්‍රථම පේ‍්‍රමයද?[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] ඔව්. එහෙම තමා.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ඉතිං ඒ පේ‍්‍රම වෘතාන්තය ගැන කීවොත්[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] මම දවසක් ගියා මහේෂ් එක්ක වැඩ සටහනකට. එදා ඒ අවස්ථාවේ සිටි නිවේදක මහත්මයා මයික්‍රෆෝනයෙන් කීවා උපේක්ෂාගේ පේ්රමවන්තයාත් අද ඇවිත් ඉන්නවා. ඒ පේ‍්‍රමවන්තයා ද ආදරයෙන් පිළිගන්නවා කියලා. එදා තමයි අපගේ පේ‍්‍රමය මාධ්‍ය මගින් රටට පැතිර ගියේ’ අම්මාට කියලා අපි ඉක්මනට විවාහ වුණා.[/SIZE][/COLOR] [SIZE=5] [COLOR=#0b5394]දරු සුරතල් බලන්න බලාපොරොත්තුවක් එහෙම නැද්ද?[/COLOR] [/SIZE] [COLOR=#20124d][SIZE=5]බබාලා හදාගන්න ඕනෙ. ඒ තමයි අපේ අනාගතය. හැබැයි දැන්ම බැහැ.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ඔබගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව මොකක්ද?[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] ඔහු හොඳ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. වාහන ගෙන්වා අලෙවි කරනවා.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ඔබ රඟපෑ පබා ටෙලි නාට්‍යයේ රස මුසු තැන් කියන්න බැරිද?[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] පුළුවන්... ආමන්ත සමඟ මම කියනවා මෙහෙම. “හරි කමක් නැහැ අපි දෙන්නගේ සම්බන්ධය ගැලපෙන්නේ නැත්නම් අපි වෙන්වෙමු. ගෙවල්වලට කියමු කියලා අඬ අඬා කියන්න තිබුණේ. ඇත්තටම මට ඒ වේලාවේ ඇඬෙනවා. කථාව බලපු පේ්රක්ෂකයනුත් මම ඇත්තටම ඇඬුවා කියලා දැනගත්තා. ඒ හැගීම්බර මොහොත හරිම තෘප්තිමත්. ඒ ගැන මගෙන් වැඩි විස්තර අහන්න එපා.[/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#0b5394][SIZE=5]ජීවිතයේ අමිහිරිම අත්දැකීම[/SIZE][/COLOR] [COLOR=#20124d][SIZE=5] මැතිවරණ කාලයේ රාත්‍රී එක්තරා දිනයක දේශපාලන රැස්වීමකට ගියා. මහත්මයාත් ගියා. ඒ රැස්වීම තිබූ අසල මඟුල් ගෙදරකුත් තිබුණා. මම ඒ රැස්වීම ලඟ ඉන්නකොට අර මඟුල් ගෙදර අරක්කු බීලා නටනටා සිටි දහයක් පහලවක් විතර ආවා. එක සැරයටම එක් අයෙකු මාව අල්ලාගෙන මූණ ඉඹ ගත්තා. අරක්කු ගදේ බැහැ. අරක්කු, සිගරට්වල ගද මට කවදත් උහුලන්න බැහැ. මට හරිම හිරිකිතක් දැණුනා. අදටත් එය මතක් වන විට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.[/SIZE][/COLOR] [SIZE=5] [COLOR=#0b5394]ඔබට රජය මුදල් දීලා ගත්තු කතාව ඇත්තද? බොරුද?[/COLOR] [/SIZE] [COLOR=#20124d][SIZE=5]පට්ටපල් බොරු. සල්ලි දීලා එහෙම ගියානම් අපිට ගම්පහ ජනතාවට සේවය කරන්නට බැහැ. මුදල් ගත්තානම් සංවර්ධන වැඩවලදී මුදල් ඉල්ලුවාම නොදී ඉදීවි. දැං එහෙම කරන්නේ නැහැ. මුදල්වලට මම පක්ෂය මාරු කළේ නැහැ. මේ රජය තව අවුරුදු විස්සක්වත් එක දිගටම පවතිනවා. ඉතිං අපි විපක්ෂයේ තව අවුරුදු විස්සක් ඉදලා මොනවා කරන්නද? ජනතාවට සේවය කරන්න නම් රජය සමඟ එකතු වන්න ඕන. [IMG]http://1.bp.blogspot.com/_2vgqLzr_riw/TOQj8eGKhfI/AAAAAAAAADU/bnfcOZFy3fw/s1600/Upeksha+Swarnamali%252836%2529.jpg[/IMG] [SIZE=4] [URL="http://gossip.janadhipathi.com/2010/11/blog-post_1023.html"]source[/URL] [/SIZE][/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom