Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බබාල නැති ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්කොමලා තමන්ට හරිගියේ හරි අහවලාට හරිගියේ හරි කියලා

හෝ ගාලා කියනවා ඇති

wife ජොබ් එකක් කරනවා නම් වට්ටි අම්මලාගේ කටවල් ටික හැමදාම ඕක අහනවා ඇති

01 - ඒවාට ආය අහන්නේ නැති විදියට තද උත්තරයක් දෙන්න පුරුදු වෙන්න විශේෂයෙන් wife ට කියන්න

02 - ඒ ඒ කෙනාට හරි ගියා කියලා අනිත් කෙනාට හරි යනවා කියල එකක් නැ

03 - අවුරුදු 2යි කියන්නේ තවම පොඩි කාලයයි ඒ නිසා කලබල වෙන්න එපා

04 - ඔලුවේ pressure එක අයින් කරලා හිත නිදහස් කරගන්න නැත්නම් ඔය දෙන්නගේ sex ජීවිතෙත් මහා කරුමයක් වෙනවා

(ඒක කරන්න හොඳම විදිය තමයි වෙන්න පුළුවන් නරකම දේ (බබාලා නැතිම වෙන්න) ට හිත හදා ගන්න එක)

නැත්නම් හැම මාසෙම pressure එක නිසා ගොඩක් දුක් විඳින්න වෙනවා

05 - මහා ලොකුවට හිතන්නේ නැතුව ඔයාලට ළඟ පාත Dr කෙනෙක් මුණගැහෙන්න

06 - එයා test කරන්න දෙන ඒවා හරියට කරගන්න

07 - හැබැයි ලොකු ලොකු surgery කරන්න ඕනේ කියනවා නම් ඒක කරන්න අවශ්‍ය වෙන විදිහේ අඩුපාඩුවක් ඔයාගේ හෝ wife ගේ තියනවාද බලන්න

මේකත් කරලා බලමු කියලා ලොකු ලොකු treatment කරන්න කතා කලාට එහෙම කරන්න ඕනේ විදියේ අඩුපාඩුවක් ඇත්තේ නැ

වැදගත්ම දේ ඔයයි wife දෙන්නා සතුටින් ඉන්න එක

[QUOTE="amino, post: 30520095, member: 115549"] ඔක්කොමලා තමන්ට හරිගියේ හරි අහවලාට හරිගියේ හරි කියලා හෝ ගාලා කියනවා ඇති wife ජොබ් එකක් කරනවා නම් වට්ටි අම්මලාගේ කටවල් ටික හැමදාම ඕක අහනවා ඇති 01 - ඒවාට ආය අහන්නේ නැති විදියට තද උත්තරයක් දෙන්න පුරුදු වෙන්න විශේෂයෙන් wife ට කියන්න 02 - ඒ ඒ කෙනාට හරි ගියා කියලා අනිත් කෙනාට හරි යනවා කියල එකක් නැ 03 - අවුරුදු 2යි කියන්නේ තවම පොඩි කාලයයි ඒ නිසා කලබල වෙන්න එපා 04 - ඔලුවේ pressure එක අයින් කරලා හිත නිදහස් කරගන්න නැත්නම් ඔය දෙන්නගේ sex ජීවිතෙත් මහා කරුමයක් වෙනවා (ඒක කරන්න හොඳම විදිය තමයි වෙන්න පුළුවන් නරකම දේ (බබාලා නැතිම වෙන්න) ට හිත හදා ගන්න එක) නැත්නම් හැම මාසෙම pressure එක නිසා ගොඩක් දුක් විඳින්න වෙනවා 05 - මහා ලොකුවට හිතන්නේ නැතුව ඔයාලට ළඟ පාත Dr කෙනෙක් මුණගැහෙන්න 06 - එයා test කරන්න දෙන ඒවා හරියට කරගන්න 07 - හැබැයි ලොකු ලොකු surgery කරන්න ඕනේ කියනවා නම් ඒක කරන්න අවශ්‍ය වෙන විදිහේ අඩුපාඩුවක් ඔයාගේ හෝ wife ගේ තියනවාද බලන්න මේකත් කරලා බලමු කියලා ලොකු ලොකු treatment කරන්න කතා කලාට එහෙම කරන්න ඕනේ විදියේ අඩුපාඩුවක් ඇත්තේ නැ වැදගත්ම දේ ඔයයි wife දෙන්නා සතුටින් ඉන්න එක [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom