Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බබාල නැති ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවයව ටික හරියට තියනවනම් ළමයි හදන්න බැරි වෙන්න තියන චාන්ස් එක පට්ට අඩුයි. මම කියනවට මේ ටික කරල බලපන් පිලිවෙලට.

වයිෆ්ට සති හයකට සැරයක්වත් මෙන්සස් වෙනවද බලපන්.

VOG කෙනෙක් ගාවට ගිහිල්ලා eggs තියනවද, ගර්බාශෙ ප්‍රශ්න තියනවද කියල චෙක් කරගනින්. එහෙම ප්‍රශ්න නැත්නම් ට්‍රීට්මන්ට් වලට යන්න එපා.

ගෙදර ඇවිත් වයිෆ්ට කියපන් අපි අලුතින් මේක ට්‍රයි කරමු, අනිත් අය කියන රෙද්දවල් වැඩක් නෑ, ඔයාගෙ සහයෝගය සහ මානසික ඒකාග්‍රතාවයත් මේකට ඕන කියලා.

Daraz (or pharmacy) එකකින් ovulation strips විස්සක් තිහක් අරන් වරෙන්. මෙන්සස් නැවතුන දවසෙ ඉදන් ස්ට්‍රිප්ස් චෙක් කරපන්.

පොසිටිව් දවසක් ආවොත් එක දිගට වැඩේ කරපන් එදා ඉදන් දවස් පහ හයක් යනකන් (දවසට සැරයයි, දෙතුන් වතාවක් එපා).

මාස දෙකක් ඉදල pregnancy strips චෙක් කරපන්. බොහෝ විට හරියනවා. ගොඩක් අයට තියන ප්‍රශ්නෙ තමයි guess කරන ඩේට් එකට කලින් හෝ පස්සෙ ovulation වෙන එක.

ඒත් හරි නැත්නම් උබෙ sperm quality එක චෙක් කරන්න ඕන. ඒකට ටෙස්ට් තියනවා.

එහෙමත් නැත්නම් microscope එකක් තියන යාලුවෙක් සෙට් කරගෙන *රි ටිකක් ඒකට දාල බලපන් එහෙට මෙහෙට යන හොද active ඒව ගොඩක් තියනවද කියලා  (x100 - x400 zoom එකක් තිබ්බනම් ඇති). මාතර/ගාල්ල පැත්තේ ඉන්නවනම් මගේ microscope එක දෙන්නම්.

ඇක්ටිව් මදි නම් sperm quality වැඩිවෙන ආහාර වර්ග තියනවා, ඒව කාපන් සති දෙක තුනක්. දෙන්නම ඇග නිවෙන කෑම වර්ග ගනින්. සීතල පැතිවල සති දෙක තුනක් ඇවිදපන්.

සෙට් වෙන්න කලින් දවස් දෙක තුනක්වත් *රි ලෝඩ් වෙන්න දීපන් *තේ ගහන්නෙ එහෙම නැතුව.

Ovulation strips චෙක් කරන වැඩේ දිගටම කරපන්, හරිදවස ආවම relax එකේ දෙන්නම වොශ් දාල වැඩේට enter වෙයන්. බබෙක් හදන්නම ඕන කියල හිතේ තියාගෙන *කන්නෙ නැතුව මුලින්ම සෙක්ස් කරන දවසෙ වගේ කරපන්. වැඩිපුර foreplay කරපන්, එතකොට උබෙයි වයිෆ්ගෙයි දෙන්නගෙම feelings වැඩි වෙනවා.

යවනකොට, එක පාරම අත අරින්නෙ නැතුව යන්න ඔන්න මෙන්න තියල ආයෙ නවත්තපන්. එතකොට sperm saturation එක වැඩි වෙනවා. එහෙම එහෙම දෙතුන් වතාවක් කරල අන්තිමට ඇතුලෙ යවපන්. ඇතුලෙ කියන්නේ උබට පුලුවන් maxම ඇතුලට, දන්නවනෙ, පොසිශන් එක මොකක් වුනත්, බඩ පස්සට ගත්තා, ගැම්ම අරගෙන උබෙ උකුල වයිෆ්ගෙ උකුලට හේත්තුවෙන ගානටම තද කරල ඇතුලෙ ඇරියා.

Doggy වලදි sperm conceive වෙන්න වැඩි චාන්ස් එකක් තියෙනවා කියල වයිෆ් කිව්වා, ඒත් ඒ ගැන හරියට නොදනී. මගේ නම් missionary තමයි ෆේවරිට්.

වැඩේ ඉවර වුනාට පස්සෙ වයිෆ්ට කියපන් ඇදේ උඩ අතට හැරිලා විනාඩි දහයක් විතර ඉන්න කියලා. ඒ අතරෙ කොට්ටයක් අරගෙන වයිෆ්ගෙ පස්ස පැත්ත යටින් තියපන්. ඒකෙන් sperm වලට gravitation flow එකක් හැදෙනව ඉක්මනින් ඇතුලට යන්න පුලුවන් විදියට.

කොහොමටත් ඇතුලෙ යවපු *රි වලින් බාගයක් විතර එලියට එනවා. ඒක ප්රශන්යක් කරගන්න එපා.

මේක මේ විදියට සති කීපයක් කරපන්, උබට අනිවා රිසාල්ට් එකක් එනවා.

ඒත් වැඩේ හරිගියෙ නැත්නම් ට්‍රීට්මන්ට් වලට යන්න වෙනව පුතී. ඉක්මනින් දෙන්නා තුන්දෙනක් වෙන්නට වරම් ලැබේවා!

[QUOTE="HsrX_NsrX, post: 30521360, member: 525296"] [SIZE=4]අවයව ටික හරියට තියනවනම් ළමයි හදන්න බැරි වෙන්න තියන චාන්ස් එක පට්ට අඩුයි. මම කියනවට මේ ටික කරල බලපන් පිලිවෙලට.[/SIZE] [LIST=1] [*][SIZE=4]වයිෆ්ට සති හයකට සැරයක්වත් මෙන්සස් වෙනවද බලපන්.[/SIZE] [*][SIZE=4]VOG කෙනෙක් ගාවට ගිහිල්ලා eggs තියනවද, ගර්බාශෙ ප්‍රශ්න තියනවද කියල චෙක් කරගනින්. එහෙම ප්‍රශ්න නැත්නම් ට්‍රීට්මන්ට් වලට යන්න එපා.[/SIZE] [*][SIZE=4]ගෙදර ඇවිත් වයිෆ්ට කියපන් අපි අලුතින් මේක ට්‍රයි කරමු, අනිත් අය කියන රෙද්දවල් වැඩක් නෑ, ඔයාගෙ සහයෝගය සහ මානසික ඒකාග්‍රතාවයත් මේකට ඕන කියලා. :love:[/SIZE] [*][SIZE=4]Daraz (or pharmacy) එකකින් ovulation strips විස්සක් තිහක් අරන් වරෙන්. මෙන්සස් නැවතුන දවසෙ ඉදන් ස්ට්‍රිප්ස් චෙක් කරපන්.[/SIZE] [*][SIZE=4]පොසිටිව් දවසක් ආවොත් එක දිගට වැඩේ කරපන් එදා ඉදන් දවස් පහ හයක් යනකන් (දවසට සැරයයි, දෙතුන් වතාවක් එපා).[/SIZE] [*][SIZE=4]මාස දෙකක් ඉදල pregnancy strips චෙක් කරපන්. බොහෝ විට හරියනවා. ගොඩක් අයට තියන ප්‍රශ්නෙ තමයි guess කරන ඩේට් එකට කලින් හෝ පස්සෙ ovulation වෙන එක.[/SIZE] [*][SIZE=4]ඒත් හරි නැත්නම් උබෙ sperm quality එක චෙක් කරන්න ඕන. ඒකට ටෙස්ට් තියනවා. [/SIZE] [*][SIZE=4]එහෙමත් නැත්නම් microscope එකක් තියන යාලුවෙක් සෙට් කරගෙන *රි ටිකක් ඒකට දාල බලපන් එහෙට මෙහෙට යන හොද active ඒව ගොඩක් තියනවද කියලා :D (x100 - x400 zoom එකක් තිබ්බනම් ඇති). මාතර/ගාල්ල පැත්තේ ඉන්නවනම් මගේ microscope එක දෙන්නම්.[/SIZE] [*][SIZE=4]ඇක්ටිව් මදි නම් sperm quality වැඩිවෙන ආහාර වර්ග තියනවා, ඒව කාපන් සති දෙක තුනක්. දෙන්නම ඇග නිවෙන කෑම වර්ග ගනින්. සීතල පැතිවල සති දෙක තුනක් ඇවිදපන්.[/SIZE] [*][SIZE=4]සෙට් වෙන්න කලින් දවස් දෙක තුනක්වත් *රි ලෝඩ් වෙන්න දීපන් *තේ ගහන්නෙ එහෙම නැතුව.:P[/SIZE] [*][SIZE=4]Ovulation strips චෙක් කරන වැඩේ දිගටම කරපන්, හරිදවස ආවම relax එකේ දෙන්නම වොශ් දාල වැඩේට enter වෙයන්. බබෙක් හදන්නම ඕන කියල හිතේ තියාගෙන *කන්නෙ නැතුව මුලින්ම සෙක්ස් කරන දවසෙ වගේ කරපන්. වැඩිපුර foreplay කරපන්, එතකොට උබෙයි වයිෆ්ගෙයි දෙන්නගෙම feelings වැඩි වෙනවා.[/SIZE] [*][SIZE=4]යවනකොට, එක පාරම අත අරින්නෙ නැතුව යන්න ඔන්න මෙන්න තියල ආයෙ නවත්තපන්. එතකොට sperm saturation එක වැඩි වෙනවා. එහෙම එහෙම දෙතුන් වතාවක් කරල අන්තිමට ඇතුලෙ යවපන්. ඇතුලෙ කියන්නේ උබට පුලුවන් maxම ඇතුලට, දන්නවනෙ, පොසිශන් එක මොකක් වුනත්, බඩ පස්සට ගත්තා, ගැම්ම අරගෙන උබෙ උකුල වයිෆ්ගෙ උකුලට හේත්තුවෙන ගානටම තද කරල ඇතුලෙ ඇරියා.:D:D:D[/SIZE] [*][SIZE=4]Doggy වලදි sperm conceive වෙන්න වැඩි චාන්ස් එකක් තියෙනවා කියල වයිෆ් කිව්වා, ඒත් ඒ ගැන හරියට නොදනී. මගේ නම් missionary තමයි ෆේවරිට්. :D :P[/SIZE] [*][SIZE=4]වැඩේ ඉවර වුනාට පස්සෙ වයිෆ්ට කියපන් ඇදේ උඩ අතට හැරිලා විනාඩි දහයක් විතර ඉන්න කියලා. ඒ අතරෙ කොට්ටයක් අරගෙන වයිෆ්ගෙ පස්ස පැත්ත යටින් තියපන්. ඒකෙන් sperm වලට gravitation flow එකක් හැදෙනව ඉක්මනින් ඇතුලට යන්න පුලුවන් විදියට.[/SIZE] [*][SIZE=4]කොහොමටත් ඇතුලෙ යවපු *රි වලින් බාගයක් විතර එලියට එනවා. ඒක ප්රශන්යක් කරගන්න එපා.:cool:[/SIZE] [*][SIZE=4]මේක මේ විදියට සති කීපයක් කරපන්, උබට අනිවා රිසාල්ට් එකක් එනවා.[/SIZE] [/LIST] [SIZE=4]ඒත් වැඩේ හරිගියෙ නැත්නම් ට්‍රීට්මන්ට් වලට යන්න වෙනව පුතී. ඉක්මනින් දෙන්නා තුන්දෙනක් වෙන්නට වරම් ලැබේවා!:love::love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom