Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
බබා හම්බෙන්න ලඟයිද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බබා හම්බෙන්න ලඟයිද??

ඉස්සර වගේ නෙවෙයි දැං එලකිරියේ ඉන්නේ පප්පා ඩයල් නිසයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. දැං එලකිරියේ වැඩියෙන් ඉන්නේ දරු පවුල් කාරයෝ. එහෙම නැත්නම් ගෑල්ලමයා, අනියම් භාරියාව එක්ක කොටු පනින උදවිය.  ඒ හැමෝටම උදව්වක් විදියට බබා හම්බෙන කාලේ ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.

ගර්භනී කාලය ගැන මුලින්ම කියන්න තියෙන්නේ ඒක ලෙඩක් නෙවෙයි. සාමාන්‍ය physiological phenomenon එකක්. සියලුම ලලනාවන්ට ගර්භනී වෙන්න ඕන අංග උපාංග ස්වභාවධර්මයෙන් ම ලබා දීලා තියෙනවා. ඒ නිසා ප්‍රෙග්නන්ට් නම් බය වෙන්න ඕන නෑ ( හොර කොටුවක් නම් ඉතින් බය වෙන්න වෙනවා  ) නෝනව බය කරන්න ඕනත් නෑ.

ඔය කලෙදි නෝනට මේ වෙනස්කම් වෙන්න පුලුවන්

1. ගර්භාශය ක්‍රමයෙන් ලොකු වෙන නිසා මුත්‍රාශය , ආමාශය වගේ අවයව තද වෙනවා. ඒ නිසා කෑම කනකොට ඉක්මනින් බඩ පිරෙන එක, නිතර නිතර මුත්‍රා කරන එක වෙන්න පුලුවන්

2. ගර්භාශය නිසා බඩවැල් තද වෙන නිසා, බඩ වේලලා වැසිකිලි යන්න පටන් ගනීවි

3. ඉදිරියට නෙරපු බඩ නිසා, කොදූඇට පෙලේ හැඩය ටිකක් වෙනස් වෙලා, නිතර නිතර කොන්ද රිදෙනවා කියාවි

4. පියයුරු වල පොඩි වේදනාවක් තියෙනවා කියාවි

5. මේදය තැම්පත් වෙන නිසා මූන මහත් වෙයි

6. කකුල්වල ඉඳං ලේ ගේන රුධිර නාලිකා තෙරපෙන නිසා කකුල් ඉදිමේවි, නහර ගැට ගැසීම් ඇති වේවි

7. තිබහා, ආහාර රුචිය වැඩි වෙයි. සමහර අයට ගල්, අඟුරු කෑලි කන්න හිතේවි

8. බඩ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් තත්ව ඇතිවෙයි

9. හුස්ම ගන්න අමාරුයි රෑට නින්ද යන්නේ නෑ කියාවි

පලවෙනි මාස 3දි....

ප්‍රෙග්නන්ට් ද කියලා බලාගන්න තියෙන ලේසිම පරීක්ශනේ තමයි යූරීන් hCG පරීක්ශනය. ඕක ලේසියෙන්ම කරගන්න පුලුවන්. සංවේදීතාවය, වැරදි රිසල්ට්ස් එන්න තියෙන අවස්ථාවත් අඩුයි. නෝනගේ පීරියඩ්ස් මිස් වුනා නම්, මේක කොරලා බලලා ප්‍රෙග්නන්ට් ද කියලා බලාගන්න පුලුවන්.

ඊට පස්සේ මොකද කරන්නේ??

මුලින්ම ගිහින් ඔයාලා පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයට අදාල මාතෲ සායනයේ ලියාපදිංචි වෙන්න ඕන. එතකොට ෆෝම් එකක් පුරවනවා. ඒකේ නම, ගම, කී වෙනි බබාද, කලින් බබාලා හම්බෙන්න ගිහින් නැති වෙලා තියෙනවද කියන දේවල් වගේම, ලඟම ඉස්පිරිතාලේ , උස බර , බ්ලඩ් ප්‍රෙශර් එකවගේ දේවලුත් සටහන් කර ගන්නවා.

ඒ වගේම මෙන්න මේ ටෙස්ට්ස් ටික කරගන්න කියලා දෙනවා

1. Hb level - අම්මගේ ඇඟේ ලේ අඩු ද බලන්න. ලේ අඩු නම් කළලයට වැඩෙන්න ඕන ඔක්සිජන් /පෝශක ද්‍රව්‍ය හරියට ලබා දෙන්න බෑ

2. Blood Grouping -අම්මගේ ලේ වර්ගය. හදිසියකදී ලබාදෙන්න ඕන ලේ වර්ගය දැන ගන්න සහ ABO /Rh incompatibility වගේ ජිල්බිරිස් එනවද කියන එක ගැන කලින් දැන ගන්න

3. PPBS/GCT -ඇඟේ තියෙන සීනි මට්ටම. දියවැඩියාව තියෙනවා නම් බබාගේ වැඩීමට ඒක බලපානවා

4. VDRL - මේකෙන් අම්මට සිෆිලිස් වගේ ලිංගාශ්‍රිත රෝග වැළදිලා තියෙද කියලා බලනවා.එහෙම තියෙනවා නම් බබාට ඒ රෝග නිසා විකෘති ඇති වෙන්න පුලුවන්

5. UFR - අම්මට මුත්‍රා ආසාදන තියෙනවද කියලා බලන්නේ. මුත්‍රා ආසාදන ගර්භාශයට පැතිරුණොත් බබා කලින් හම්බෙන්න, මළ දරු උපත් ඇති වෙන්න, ගබ්සා වෙන්න වුනත් ඉඩ තියෙනවා

ඒ වගේම මාතෘ සායනයදි මුත්‍රා වල සීනි, ප්‍රෝටින් තියෙනවද බලන්න පොඩි පරීක්ශනයක් කරනවා. ඒකට තමයි ඔය මුත්‍රා පුච්චනවා කියන්නේ.

ඒ වගේම අන්තිමට ඔසප් වෙච්ච දවස බලලා, බබා හම්බෙන්න නියමිත කාලය ගණනය කරලා සටහන් කරනවා.

එහෙම රෙජිස්ටෑර් වෙලා, ටෙස්ට් ටික කර ගත්තට පස්සේ නැවත ක්ලිනික් එන්න ඕන දවස් දැනුම් දෙනවා. ඒ වගේම එතන ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන්, නර්ස් නෝනලා ගර්භණී සමය, ඒ කාලේ කරන්න ඕන, නොකරන්න ඕන දේවල් ගැන, කන්න බොන්න ඕන දේවල් ගැන පොඩි පන්ති කරලා අම්මලව දැනුවත් කරනවා.

ඊලඟට සති 8-13 අතර කාලෙදි Dating Scan කියලා ස්කෑන් එකක් කරන්න ඕන. අපේ MOH සායන වල මේ පරීක්ශනය කරන්න අවශ්‍ය යන්ත්‍ර නෑ. ඒවා තියෙන්නේ ටිකක් ලොකු ඉස්පිරිතාලවල, සහ ප්‍රයිවට් හොස්පිටල් වල. මේ පරීක්ශනය කරන්නේ මෙන්න මේවා බලාගන්න

A. ගර්භණීභාවය තහවුරු කරන්න

B. ගර්භය සජීවී බව තහවුරු කරන්න

C.කළලයට වයස දැන ගන්න

D.කළල සංඛ්‍යාව දැන ගන්න ( twin pregnancy එකක් නම් )

E.Gross abnormalities බලා ගන්න. ( උදා - හෘදය වස්තුවේ ක්‍රියාකරිත්වය )

ඔන්න ඕවා බලාගෙන කළලයේ වැඩීමට අනුව දැන් වයස තීරණය කරලා, බබා හම්බෙන දිනය/ සීමාව සටහන් කරලා දෙනවා

මේ පරීක්ශනය ගොඩක් දෙනා කරගන්නේ නෑ. ඒත් ඒක කරගත්තොත් බබාට,අම්මට වගේම ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලයටත් පස්සෙ වෙන්න පුලුවන් කරදර අඩු කරගන්න පුලුවන්

පලවෙනි මාස 3 දි මෙන්න මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.

1. ලේ ගියාද?? ලේ යනවා නම් ගබ්සාවක් සිදුවෙන්න පුලුවන්

2. උණත් එක්ක rash එකක් හැදුනද?? රුබෙල්ලා වගේ කළලයේ විකෘති ඇති කරන රෝගයක් වෙන්න පුලුවන්

3. වෙන ඕනෑම ලෙඩකට ඉස්පිරිතාලේ නතර වුනාද ??

දෙවනි මාස 3 ගැන.....

මේ කාලෙදි කළලය සීඝ්රයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා වර්ධනයට අවශ්‍ය පෝශක ලබා දෙන්න ඕන. උදා- ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, මේදය

ඒ වගේම micro nutrients - යකඩ, ෆෝලික් ඇසිඩ්, කැල්සියම්, සින්ක්, අයඩින්, කොපර්, මැග්නීසියම්, සෙලිනියම්, විටමින් A, B6, B12, C, D, E

මේ සේරම කළලයේ නිසි වර්ධනයට මොළයේ වර්ධනයට අත්‍යවශ්‍යයි.

ඔය පොඩි පොඩි පෝශක නම් අපි කන බොන, පළතුරු , එලවලු වලින් ලැබෙන ප්‍රමාණය ඇති.

ඒ වුනාට, යකඩ, ෆෝලික් ඇසිඩ්, කැල්සියම් වගේ දේවල් නම් අපි පිටින් ලබා දෙනවා. මාතෲ සායනවලින් මේ පෙති නොමිලේ ලබාදෙනවා.

අම්මලගේ දුර්මතයක් තියෙනවා, ෆෝලික් ඇසිඩ් , කැල්සියම් ගන්න නම් අර අහවල් බ්‍රෑන්ඩ් එකේ කිරිම බොන්න ඕන කියලා. එහෙම අවශ්‍ය නෑ . ඒ කිරි වීදුරුවක තියෙන ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයම ෆෝලික් ඇසිඩ් පෙත්තක් බිව්වම ලැබෙනවා. ඒ පෙත්තක මිලත් සත 25 ( පිටින් ගන්නවා නම් )

දවසකට අම්මට ඕන ෆෝලික් ඇසිඩ් ප්‍රමාණය 0.4 mg ( කොච්චර අඩු ප්‍රමාණයක් ද?? ඒ තරම් අඩු වුනත් ඒක නොලැබුනොත් බබා තාත්තා වගේම මංජං ඩයල් එකක් වෙනවා  )

දවසකට ඕන යකඩ ප්‍රමාණය 60mg. ඒ වුනාට අපේ සිරුරට යකඩ අවශෝශනය කරගන්න මිකැනිසම් එක ඉෆෙක්ටිව් මදි නිසා ටැබ්ලට් ස්ට්‍රෙන්ත් එක 250mg. මේ පෙති අයන් සල්ෆේට්, අයන් ග්ලුකොනේට්, අයන් සක්සිනේට්, අයන් ෆියුමරේට් වගේ විවිධ සංයෝග තියෙනවා. මුල් හරියේ සංයෝග ගණන් අඩුයි, අතුරු ප්‍රතිපල ( වමනය, බඩ පුරා දැමීම වගේ ) වැඩියි. අන්තිම හරියේ සංයෝග අතුරු ආබාධ අඩුයි. හැබැයි ගණන් වැඩියි

යකඩ පෙති ගන්නකොට දැන ගන්න ඕන තවත් දෙයක් තියෙනවා. යකඩ පෙති බොන්න ඕන හිස් බඩ. උදේ 11ට වගේ නම් වැඩිය හොඳයි. ඒ එක්කම විටමින් සී පෙත්තක්, සහ විටමින් ඒ පෙත්තකුත් බොනවා නම් වඩා හොඳයි

කිසිම වෙලාවක තේ කෝපි බොන ගමන් මේ පෙත්ත බොන්න එපා. බර ආහාරයකට පස්සෙ බොන්නත් එපා. කැල්සියම්, මැග්නීසියම් පෙති එක්ක බොන්නත් එපා.

දෙවනි මාස 3 කරන තව වැදගත් දෙයක් තමයි පිටගැස්මට බෙහෙත් විදින එක, පණු බෙහෙත් දෙන එක. මේ දෙකෙන්ම අම්මගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවනවා. තව පෝශණ තත්වය හොඳ නැති අම්මලට ත්‍රිපෝශත් දෙනවා.

ඒ වගේම, ගර්භනී සමයේ එන ප්‍රෙශර්, දියවැඩියාව වගේ දේවල් මුලින්ම අඳුරගන්නෙත් මේ කාලෙදි.

තව Anomaly Scan කියලා ස්කෑන් එකක් මේ කාලෙදි කරනවා. සති 18-23 අතර කාලෙදි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ

- කළලයේ වර්ධනය බලාගන්න

-කළලයේ විකෘති තියෙනවද බලාගන්න එක

- වැදෑමහ කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න එක

- amneotic fluid ( කළලය වටා තියෙන තරලය ) ප්‍රමාණවත් ද බලන එක

තුන්වෙනි මාස 3.....

ඔන්න දැං දරුවා හොදට හැදීගෙන ඇවිත් පරිණත වෙන කාලේ

මේ කාලෙදි තමයි දරුවා එලියට ගන්න විදිය තීරණය කරන්නේ.

එතනදි මෙන්න මේ දේවල් සැලකිල්ලට ගන්නවා

1. දරුවා ගර්භාශයේ පිහිටලා ඉන්න විදිය ( තට්ටමෙන් ඉන්නවා නම්, හරහට ඉන්නවා නම් සාමාන්‍ය විදියට ගන්න අමාරුයි. ගන්න බැරි නෑ. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා )

2. දරුවගේ වැඩීම ( දරුවා හොඳට වැඩිලා නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතියේදි දරුවාට ඇති වෙන ස්ට්‍රෙස් එක නිසා නැති වෙන්න පුලුවන්. ඒ වගේම දියවැඩියාව තියෙන අම්මා කෙනෙක්ගේ බබා ගොඩක් ලොකුයි. එතකොට සාමාන්‍ය විදියට එලියට ගන්න බෑ )

3.වැදෑමහේ පිහිටීම

4.අම්මගේ යෝනි මාර්ගය, උකුල් ප්රහේශයේ පිහිටීම

5. අම්මට හෘද රෝගයක්, ප්‍රෙශර් දියවැඩියාව තියෙනවද කියන එක

6. අම්මගේ චොයිස් එක

මෙතනදි කියන්න ඕන වැදගත් කාරණය තමයි ගොඩක් දෙමව්පියන් හිතනවා සීසර් කරන එක හොඳයි කියලා. ඒ වුනාට ඒක වැරදි මතයක්. සීසර් කරන එකේ අතුරු ආබාධ වැඩියි සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා

1.සුව වෙන්න ගතවන කාලය වැඩියි

2.ගර්භාශය කපන නිසා, ඒකේ සංයුතිය වෙනස් වෙනවා. එතකොට ආයෙත් ප්‍රෙග්නන්ට් වෙන්න ගියාම සාර්ථක නොවෙන්න පුලුවන්

3.ගර්භාශය පුපුරන්න පුලුවන්

4.ලේ නාලිකා ඩැමේජ් වෙලා, ලේ ගිහින් මැරෙන්න වුනත් පුලුවන්

5.විසබීජ ආසාදන ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුලුවන්

මේ කාලෙදි දෙනවා kick count chart කියලා එකක්. බබා දඟලන වාර ගණන ඒකේ හරියට ලකුණු කරන්න ඕන. හොද සෞඛයමත් බබෙක් නම් දවසට 10 පාරක් වත් දඟලන්න ඕන. දවල් 2 වෙනකොට 10 පාරක් දැඟලුවේ නැත්නම් සැලකිලිමත් වෙන්න ඕන. පැය 2-3ක් බබාගේ දැඟලීමක් දැනුනේ නැත්නම් වහාම ඉස්පිරිතාලේ එන්න ඕන.

Serial growth scan කියලා එකකුත් කරණවා. සති 28,32, 36 වගේ කාලවලදි.  බබාගේ වර්ධනයේ අඩුවක් හෝ වෙන ගැටලුවක් තිබුණා නම් තමයි මේ ස්කෑන් වැදගත් වෙන්නේ.

ඔන්න ඕවා තමයි ගර්භනී කාලේ කෙරෙන/ කරන්න ඕන දේවල්

වැදගත් පොයින්ට් කෙටියෙන් කියනවා නම්

1. ගර්භනී වෙනවා කියන්නේ ලෙඩක් නෙවෙයි, ස්වභාවධර්මයේ සාමාන්‍ය සංසිද්දියක් කියන දේ තේරුම් ගන්න. දරුවෙක් කියන්නේ සම්පතක් කියලා හිතන්න

2. ගර්භනී කාලේ හරියට ක්ලිනික් යන්න. ක්ලාස් වලට සහභාගී වෙන්න. තම තමන් අදහන ආගමික වතාවත් වල නිරත වෙන්න.

3. නාලා කියලා පිරිසිදුව ඉන්න. මුත්‍රා ආසාධන, සුද යනවා වගේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. හෙම්බිරිස්සාවකට වුනත් ඉක්මනින් බෙහෙත් ගන්න

4. පෝශනය ගැන සැලකිලිමත් වෙන්න. පෝශ්‍යදායි ආහාර ගන්න. අදාල පෙති වර්ග හරියට ගන්න.

5. ප්‍රෙශර්, දියවැඩියාව වගේ ආවොත් කරුණාකරලා හරියට බෙහෙත් බොන්න. දරුවත් මරාගෙන තමනුත් මැරෙන්න හදන්න එපා

6. මේක හස්බන්ඩට : නෝනගේ සිරුරේ වෙන වෙනස්කම් ගැන දැනුවත් වෙලා ඉන්න. ගෑනිව මරං කන්න හදන්න එපා. එයාට සපෝටිව් වෙන්න. සතුටින් තියන්න.

7. ස්කෑන් හරියට කරගන්න

8. අනවශ්‍ය විදියට සීසර් කරලා, අම්මගේ, බබාගේ ජීවිත අනතුරේ දාන්න එපා

9. දරු උපත් දෙකක් අතර පරතරය අවුරුදු 2ක් වත් වෙන විදියට පවුල සැලසුම් කරන්න

හබියට එන කොමන් ප්‍රශ්න

1. වෛද්‍ය තුමනි මගේ නෝනට බබෙක් හම්බෙන්න ඉන්නවා. දැං මාස 3කින් සෙක්ස් කරේ නෑ. දැං නම් ඉවසං ඉන්නම බෑ. මම මොකක්ද කරන්නේ?

සෙක්ස් කරාට කමක් නැත. නෝනාගේ කැමැත්ත අරගෙන සෙක්ස් කරගන්න. ඕරල් සෙක්ස් කොරත් කමක් නැත. හැබැයි වැදෑමහ පහලින් තියෙනවා නම් සෙක්ස් කරද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. කරන දෙයක් gentle කරන්න. ඇරගෙන ඇරගෙන යන්නේ නැතුව

2. ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන් විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරන්න ඕනද??

කන්සල්ටන්ට් කෙනෙක් කියන්නේ මේ ගැන සාමාන්‍ය වෛද්‍යවරුන්ට වඩා දැනුම තියෙන කෙනෙක්. චැනල් කරන්නම කියලා නීතියක් නෑ. කොහොමත් ප්‍රශ්ණ තියෙන අම්මලව සායනයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්ට රිෆර් කරනවා. ඒත් ඉතින් දැං වැඩි දෙනෙක් කොහොමත් චැනල් කරනවා නේ. අතේ සල්ලිත් තියෙනවා නම් කොරාට වැරැද්දක් නෑ

3. මොනවද කන්න ඕන පෝශ්‍යදායි කෑම??

ක්ශනික ආහාර හොඳ නෑ. සමබල ආහාර වේලක් වෙන්න ඕන. ප්‍රෝටින්, විටමින්, කාබෝහයිඩ්රේට, මේදය අවශ්‍ය ප්‍රමාණ වලින් ලැබෙන ආහාර වේලක් ගන්න. පලතුරු, එලවලු, පලාවර්ග ආහාරවේලට එකතු කරගන්න. මස් මාලු ජාති කන්න. පාන් විතරක් ගිලලා, මැගී නූඩ්ල්ස් කාලා හරියන්නේ නැත

4. නෝනා වැඩ කරාට කමක් නැද්ද??

එදිනෙදා වැඩ කටයුතු කරාට කමක් නැත. ඒක අම්මාගේ මානසික ශාරීරික මනා සෞඛය තත්වයක් පවත්වාගෙන යන්න උදව් වෙනවා. දැං ඉතින් මම මෙහෙම කිව්වා කියලා, අවුරුද්දට ගම හරහා දුවන්න ප්‍රැක්ටිස් කරන්න එපා.

5. නෝනා හැමතිස්සෙම අරහේ රිදෙනවා, මෙහේ රිදෙනවා කියනවා. මල වදේ  ඒකට බෙහෙතක් නැද්ද??

ප්‍රෙග්නන්ට් කාලේ වෙන වෙනස්කම් නිසා තමයි ඔහොම වෙන්නේ. ඒක තේරුම් අරන් නෝනගේ බෙල්ල කන්නේ නැතුව උදව් කරගෙන, ආදරෙන් ඉන්න.

6. මම නෝනව ක්ලිනික් එක්කන් යන්නේ නැතුව චැනල් විතරක් කරොත් ඇතිද??

සාමාන්‍යයෙන් ඕකේ අනිත් පැත්ත තමයි හරි ක්‍රමය. චැනල් කරන වෛද්‍යවරයට ක්ලිනික් එකෙන් ලබාදෙන හැම සේවාවක්ම ලබාදෙන්න අමාරුයි. ඒ නිසා ක්ලිනික් යන එක වැදගත්

අන්තිමට කියන්න තියෙන්නේ වෛද්‍ය උපදෙස් හරියට පිලිපදින්න. නිරෝගී බබෙක් කියන්නේ ජීවිතේ ලබන්න පුලුවන් වටිනාම සම්පතක් කියලා මතක තියා ගන්න

(කට්ටිය කැමති නම් බබා හම්බෙන්න වෝඩ් එකට ඇඩ්මිට් කරාම, වෙන දේවල්, කරන දේවල් ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම්)

[QUOTE="බින්දු, post: 16501141, member: 369021"] [b]බබා හම්බෙන්න ලඟයිද??[/b] [CENTER][IMG]http://www.elakiri.com/forum/[/IMG][IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcS-ktEyHxp91Cm7FnzKNZMT0zxVPIm2nwbeffoklYVGGh4AwWt3[/IMG] [/CENTER] [SIZE=3]ඉස්සර වගේ නෙවෙයි දැං එලකිරියේ ඉන්නේ පප්පා ඩයල් නිසයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. දැං එලකිරියේ වැඩියෙන් ඉන්නේ දරු පවුල් කාරයෝ. එහෙම නැත්නම් ගෑල්ලමයා, අනියම් භාරියාව එක්ක කොටු පනින උදවිය. :P:P ඒ හැමෝටම උදව්වක් විදියට බබා හම්බෙන කාලේ ගැන පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා. ගර්භනී කාලය ගැන මුලින්ම කියන්න තියෙන්නේ ඒක ලෙඩක් නෙවෙයි. සාමාන්‍ය physiological phenomenon එකක්. සියලුම ලලනාවන්ට ගර්භනී වෙන්න ඕන අංග උපාංග ස්වභාවධර්මයෙන් ම ලබා දීලා තියෙනවා. ඒ නිසා ප්‍රෙග්නන්ට් නම් බය වෙන්න ඕන නෑ ( හොර කොටුවක් නම් ඉතින් බය වෙන්න වෙනවා :P ) නෝනව බය කරන්න ඕනත් නෑ. ඔය කලෙදි නෝනට මේ වෙනස්කම් වෙන්න පුලුවන් 1. ගර්භාශය ක්‍රමයෙන් ලොකු වෙන නිසා මුත්‍රාශය , ආමාශය වගේ අවයව තද වෙනවා. ඒ නිසා කෑම කනකොට ඉක්මනින් බඩ පිරෙන එක, නිතර නිතර මුත්‍රා කරන එක වෙන්න පුලුවන් :growl::growl: 2. ගර්භාශය නිසා බඩවැල් තද වෙන නිසා, බඩ වේලලා වැසිකිලි යන්න පටන් ගනීවි :nerd::nerd: 3. ඉදිරියට නෙරපු බඩ නිසා, කොදූඇට පෙලේ හැඩය ටිකක් වෙනස් වෙලා, නිතර නිතර කොන්ද රිදෙනවා කියාවි :no::no: 4. පියයුරු වල පොඩි වේදනාවක් තියෙනවා කියාවි :lol::lol: 5. මේදය තැම්පත් වෙන නිසා මූන මහත් වෙයි :rofl::rofl: 6. කකුල්වල ඉඳං ලේ ගේන රුධිර නාලිකා තෙරපෙන නිසා කකුල් ඉදිමේවි, නහර ගැට ගැසීම් ඇති වේවි :frown::frown: 7. තිබහා, ආහාර රුචිය වැඩි වෙයි. සමහර අයට ගල්, අඟුරු කෑලි කන්න හිතේවි :oo::oo: 8. බඩ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් තත්ව ඇතිවෙයි :P:P 9. හුස්ම ගන්න අමාරුයි රෑට නින්ද යන්නේ නෑ කියාවි :rolleyes::rolleyes: [/SIZE][CENTER][SIZE=3][IMG]http://www.welcomebabyhome.com/images/body_change.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [B][SIZE=4][COLOR=Purple]පලවෙනි මාස 3දි....[/COLOR][/SIZE][/B] ප්‍රෙග්නන්ට් ද කියලා බලාගන්න තියෙන ලේසිම පරීක්ශනේ තමයි [B]යූරීන් hCG[/B] පරීක්ශනය. ඕක ලේසියෙන්ම කරගන්න පුලුවන්. සංවේදීතාවය, වැරදි රිසල්ට්ස් එන්න තියෙන අවස්ථාවත් අඩුයි. නෝනගේ පීරියඩ්ස් මිස් වුනා නම්, මේක කොරලා බලලා ප්‍රෙග්නන්ට් ද කියලා බලාගන්න පුලුවන්. [/SIZE][CENTER][SIZE=3][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQVJ5dj9D5L9UUqH7fPLCkelBQzrvmdsYC1jZwRluB_yJesvuyKTA[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [B][SIZE=4][COLOR=DarkGreen]ඊට පස්සේ මොකද කරන්නේ?? [/COLOR][/SIZE][/B] මුලින්ම ගිහින් ඔයාලා පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයට අදාල මාතෲ සායනයේ ලියාපදිංචි වෙන්න ඕන. එතකොට ෆෝම් එකක් පුරවනවා. ඒකේ නම, ගම, කී වෙනි බබාද, කලින් බබාලා හම්බෙන්න ගිහින් නැති වෙලා තියෙනවද කියන දේවල් වගේම, ලඟම ඉස්පිරිතාලේ , උස බර , බ්ලඩ් ප්‍රෙශර් එකවගේ දේවලුත් සටහන් කර ගන්නවා. ඒ වගේම මෙන්න මේ ටෙස්ට්ස් ටික කරගන්න කියලා දෙනවා 1. Hb level - අම්මගේ ඇඟේ ලේ අඩු ද බලන්න. ලේ අඩු නම් කළලයට වැඩෙන්න ඕන ඔක්සිජන් /පෝශක ද්‍රව්‍ය හරියට ලබා දෙන්න බෑ 2. Blood Grouping -අම්මගේ ලේ වර්ගය. හදිසියකදී ලබාදෙන්න ඕන ලේ වර්ගය දැන ගන්න සහ ABO /Rh incompatibility වගේ ජිල්බිරිස් එනවද කියන එක ගැන කලින් දැන ගන්න 3. PPBS/GCT -ඇඟේ තියෙන සීනි මට්ටම. දියවැඩියාව තියෙනවා නම් බබාගේ වැඩීමට ඒක බලපානවා 4. VDRL - මේකෙන් අම්මට සිෆිලිස් වගේ ලිංගාශ්‍රිත රෝග වැළදිලා තියෙද කියලා බලනවා.එහෙම තියෙනවා නම් බබාට ඒ රෝග නිසා විකෘති ඇති වෙන්න පුලුවන් 5. UFR - අම්මට මුත්‍රා ආසාදන තියෙනවද කියලා බලන්නේ. මුත්‍රා ආසාදන ගර්භාශයට පැතිරුණොත් බබා කලින් හම්බෙන්න, මළ දරු උපත් ඇති වෙන්න, ගබ්සා වෙන්න වුනත් ඉඩ තියෙනවා ඒ වගේම මාතෘ සායනයදි මුත්‍රා වල සීනි, ප්‍රෝටින් තියෙනවද බලන්න පොඩි පරීක්ශනයක් කරනවා. ඒකට තමයි ඔය මුත්‍රා පුච්චනවා කියන්නේ. ඒ වගේම අන්තිමට ඔසප් වෙච්ච දවස බලලා, බබා හම්බෙන්න නියමිත කාලය ගණනය කරලා සටහන් කරනවා. එහෙම රෙජිස්ටෑර් වෙලා, ටෙස්ට් ටික කර ගත්තට පස්සේ නැවත ක්ලිනික් එන්න ඕන දවස් දැනුම් දෙනවා. ඒ වගේම එතන ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන්, නර්ස් නෝනලා ගර්භණී සමය, ඒ කාලේ කරන්න ඕන, නොකරන්න ඕන දේවල් ගැන, කන්න බොන්න ඕන දේවල් ගැන පොඩි පන්ති කරලා අම්මලව දැනුවත් කරනවා. ඊලඟට සති 8-13 අතර කාලෙදි Dating Scan කියලා ස්කෑන් එකක් කරන්න ඕන. අපේ MOH සායන වල මේ පරීක්ශනය කරන්න අවශ්‍ය යන්ත්‍ර නෑ. ඒවා තියෙන්නේ ටිකක් ලොකු ඉස්පිරිතාලවල, සහ ප්‍රයිවට් හොස්පිටල් වල. මේ පරීක්ශනය කරන්නේ මෙන්න මේවා බලාගන්න A. ගර්භණීභාවය තහවුරු කරන්න B. ගර්භය සජීවී බව තහවුරු කරන්න C.කළලයට වයස දැන ගන්න D.කළල සංඛ්‍යාව දැන ගන්න ( twin pregnancy එකක් නම් ) E.Gross abnormalities බලා ගන්න. ( උදා - හෘදය වස්තුවේ ක්‍රියාකරිත්වය ) [/SIZE][CENTER][SIZE=3][IMG]http://www.ultrasound-direct.com/uploads/images/ProductExtraImage/early-scan-fullsize.jpg[/IMG][/SIZE] [IMG]http://www.rayur.com/wp-content/uploads/2012/08/Ultrasound-scans-in-pregnancy.jpg[/IMG] [/CENTER] [SIZE=3] ඔන්න ඕවා බලාගෙන කළලයේ වැඩීමට අනුව දැන් වයස තීරණය කරලා, බබා හම්බෙන දිනය/ සීමාව සටහන් කරලා දෙනවා මේ පරීක්ශනය ගොඩක් දෙනා කරගන්නේ නෑ. ඒත් ඒක කරගත්තොත් බබාට,අම්මට වගේම ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලයටත් පස්සෙ වෙන්න පුලුවන් කරදර අඩු කරගන්න පුලුවන් පලවෙනි මාස 3 දි මෙන්න මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. 1. ලේ ගියාද?? ලේ යනවා නම් ගබ්සාවක් සිදුවෙන්න පුලුවන් 2. උණත් එක්ක rash එකක් හැදුනද?? රුබෙල්ලා වගේ කළලයේ විකෘති ඇති කරන රෝගයක් වෙන්න පුලුවන් 3. වෙන ඕනෑම ලෙඩකට ඉස්පිරිතාලේ නතර වුනාද ?? [COLOR=Purple][B][SIZE=4]දෙවනි මාස 3 ගැන..... [/SIZE][/B][/COLOR] මේ කාලෙදි කළලය සීඝ්රයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා වර්ධනයට අවශ්‍ය පෝශක ලබා දෙන්න ඕන. උදා- ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, මේදය ඒ වගේම micro nutrients - යකඩ, ෆෝලික් ඇසිඩ්, කැල්සියම්, සින්ක්, අයඩින්, කොපර්, මැග්නීසියම්, සෙලිනියම්, විටමින් A, B6, B12, C, D, E මේ සේරම කළලයේ නිසි වර්ධනයට මොළයේ වර්ධනයට අත්‍යවශ්‍යයි. ඔය පොඩි පොඩි පෝශක නම් අපි කන බොන, පළතුරු , එලවලු වලින් ලැබෙන ප්‍රමාණය ඇති. ඒ වුනාට, යකඩ, ෆෝලික් ඇසිඩ්, කැල්සියම් වගේ දේවල් නම් අපි පිටින් ලබා දෙනවා. මාතෲ සායනවලින් මේ පෙති නොමිලේ ලබාදෙනවා. අම්මලගේ දුර්මතයක් තියෙනවා, ෆෝලික් ඇසිඩ් , කැල්සියම් ගන්න නම් අර අහවල් බ්‍රෑන්ඩ් එකේ කිරිම බොන්න ඕන කියලා. එහෙම අවශ්‍ය නෑ . ඒ කිරි වීදුරුවක තියෙන ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයම ෆෝලික් ඇසිඩ් පෙත්තක් බිව්වම ලැබෙනවා. ඒ පෙත්තක මිලත් සත 25 ( පිටින් ගන්නවා නම් ) දවසකට අම්මට ඕන ෆෝලික් ඇසිඩ් ප්‍රමාණය 0.4 mg ( කොච්චර අඩු ප්‍රමාණයක් ද?? ඒ තරම් අඩු වුනත් ඒක නොලැබුනොත් බබා තාත්තා වගේම මංජං ඩයල් එකක් වෙනවා :P ) දවසකට ඕන යකඩ ප්‍රමාණය 60mg. ඒ වුනාට අපේ සිරුරට යකඩ අවශෝශනය කරගන්න මිකැනිසම් එක ඉෆෙක්ටිව් මදි නිසා ටැබ්ලට් ස්ට්‍රෙන්ත් එක 250mg. මේ පෙති අයන් සල්ෆේට්, අයන් ග්ලුකොනේට්, අයන් සක්සිනේට්, අයන් ෆියුමරේට් වගේ විවිධ සංයෝග තියෙනවා. මුල් හරියේ සංයෝග ගණන් අඩුයි, අතුරු ප්‍රතිපල ( වමනය, බඩ පුරා දැමීම වගේ ) වැඩියි. අන්තිම හරියේ සංයෝග අතුරු ආබාධ අඩුයි. හැබැයි ගණන් වැඩියි [/SIZE][CENTER][SIZE=3][IMG]http://anemia.org/images/anemia/pills-in-hand.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] යකඩ පෙති ගන්නකොට දැන ගන්න ඕන තවත් දෙයක් තියෙනවා. යකඩ පෙති බොන්න ඕන හිස් බඩ. උදේ 11ට වගේ නම් වැඩිය හොඳයි. ඒ එක්කම විටමින් සී පෙත්තක්, සහ විටමින් ඒ පෙත්තකුත් බොනවා නම් වඩා හොඳයි කිසිම වෙලාවක තේ කෝපි බොන ගමන් මේ පෙත්ත බොන්න එපා. බර ආහාරයකට පස්සෙ බොන්නත් එපා. කැල්සියම්, මැග්නීසියම් පෙති එක්ක බොන්නත් එපා. :no::no: දෙවනි මාස 3 කරන තව වැදගත් දෙයක් තමයි පිටගැස්මට බෙහෙත් විදින එක, පණු බෙහෙත් දෙන එක. මේ දෙකෙන්ම අම්මගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවනවා. තව පෝශණ තත්වය හොඳ නැති අම්මලට ත්‍රිපෝශත් දෙනවා. ඒ වගේම, ගර්භනී සමයේ එන ප්‍රෙශර්, දියවැඩියාව වගේ දේවල් මුලින්ම අඳුරගන්නෙත් මේ කාලෙදි. තව Anomaly Scan කියලා ස්කෑන් එකක් මේ කාලෙදි කරනවා. සති 18-23 අතර කාලෙදි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ - කළලයේ වර්ධනය බලාගන්න -කළලයේ විකෘති තියෙනවද බලාගන්න එක - වැදෑමහ කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න එක - amneotic fluid ( කළලය වටා තියෙන තරලය ) ප්‍රමාණවත් ද බලන එක [B][SIZE=4][COLOR=Purple]තුන්වෙනි මාස 3..... [/COLOR][/SIZE][/B] ඔන්න දැං දරුවා හොදට හැදීගෙන ඇවිත් පරිණත වෙන කාලේ මේ කාලෙදි තමයි දරුවා එලියට ගන්න විදිය තීරණය කරන්නේ. එතනදි මෙන්න මේ දේවල් සැලකිල්ලට ගන්නවා 1. දරුවා ගර්භාශයේ පිහිටලා ඉන්න විදිය ( තට්ටමෙන් ඉන්නවා නම්, හරහට ඉන්නවා නම් සාමාන්‍ය විදියට ගන්න අමාරුයි. ගන්න බැරි නෑ. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා ) 2. දරුවගේ වැඩීම ( දරුවා හොඳට වැඩිලා නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතියේදි දරුවාට ඇති වෙන ස්ට්‍රෙස් එක නිසා නැති වෙන්න පුලුවන්. ඒ වගේම දියවැඩියාව තියෙන අම්මා කෙනෙක්ගේ බබා ගොඩක් ලොකුයි. එතකොට සාමාන්‍ය විදියට එලියට ගන්න බෑ ) 3.වැදෑමහේ පිහිටීම 4.අම්මගේ යෝනි මාර්ගය, උකුල් ප්රහේශයේ පිහිටීම 5. අම්මට හෘද රෝගයක්, ප්‍රෙශර් දියවැඩියාව තියෙනවද කියන එක 6. අම්මගේ චොයිස් එක මෙතනදි කියන්න ඕන වැදගත් කාරණය තමයි ගොඩක් දෙමව්පියන් හිතනවා සීසර් කරන එක හොඳයි කියලා. ඒ වුනාට ඒක වැරදි මතයක්. සීසර් කරන එකේ අතුරු ආබාධ වැඩියි සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා :baffled::baffled: 1.සුව වෙන්න ගතවන කාලය වැඩියි :nerd::nerd: 2.ගර්භාශය කපන නිසා, ඒකේ සංයුතිය වෙනස් වෙනවා. එතකොට ආයෙත් ප්‍රෙග්නන්ට් වෙන්න ගියාම සාර්ථක නොවෙන්න පුලුවන් :dull::dull: 3.ගර්භාශය පුපුරන්න පුලුවන් :no::no: 4.ලේ නාලිකා ඩැමේජ් වෙලා, ලේ ගිහින් මැරෙන්න වුනත් පුලුවන් :(:( 5.විසබීජ ආසාදන ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුලුවන් :baffled::baffled: මේ කාලෙදි දෙනවා kick count chart කියලා එකක්. බබා දඟලන වාර ගණන ඒකේ හරියට ලකුණු කරන්න ඕන. හොද සෞඛයමත් බබෙක් නම් දවසට 10 පාරක් වත් දඟලන්න ඕන. දවල් 2 වෙනකොට 10 පාරක් දැඟලුවේ නැත්නම් සැලකිලිමත් වෙන්න ඕන. පැය 2-3ක් බබාගේ දැඟලීමක් දැනුනේ නැත්නම් වහාම ඉස්පිරිතාලේ එන්න ඕන. Serial growth scan කියලා එකකුත් කරණවා. සති 28,32, 36 වගේ කාලවලදි. :P:P බබාගේ වර්ධනයේ අඩුවක් හෝ වෙන ගැටලුවක් තිබුණා නම් තමයි මේ ස්කෑන් වැදගත් වෙන්නේ. ඔන්න ඕවා තමයි ගර්භනී කාලේ කෙරෙන/ කරන්න ඕන දේවල් [SIZE=4][COLOR=Purple] වැදගත් පොයින්ට් කෙටියෙන් කියනවා නම්[/COLOR][/SIZE] 1. ගර්භනී වෙනවා කියන්නේ ලෙඩක් නෙවෙයි, ස්වභාවධර්මයේ සාමාන්‍ය සංසිද්දියක් කියන දේ තේරුම් ගන්න. දරුවෙක් කියන්නේ සම්පතක් කියලා හිතන්න 2. ගර්භනී කාලේ හරියට ක්ලිනික් යන්න. ක්ලාස් වලට සහභාගී වෙන්න. තම තමන් අදහන ආගමික වතාවත් වල නිරත වෙන්න. 3. නාලා කියලා පිරිසිදුව ඉන්න. මුත්‍රා ආසාධන, සුද යනවා වගේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. හෙම්බිරිස්සාවකට වුනත් ඉක්මනින් බෙහෙත් ගන්න 4. පෝශනය ගැන සැලකිලිමත් වෙන්න. පෝශ්‍යදායි ආහාර ගන්න. අදාල පෙති වර්ග හරියට ගන්න. 5. ප්‍රෙශර්, දියවැඩියාව වගේ ආවොත් කරුණාකරලා හරියට බෙහෙත් බොන්න. දරුවත් මරාගෙන තමනුත් මැරෙන්න හදන්න එපා :dull::dull: 6. මේක හස්බන්ඩට : නෝනගේ සිරුරේ වෙන වෙනස්කම් ගැන දැනුවත් වෙලා ඉන්න. ගෑනිව මරං කන්න හදන්න එපා. එයාට සපෝටිව් වෙන්න. සතුටින් තියන්න. 7. ස්කෑන් හරියට කරගන්න 8. අනවශ්‍ය විදියට සීසර් කරලා, අම්මගේ, බබාගේ ජීවිත අනතුරේ දාන්න එපා 9. දරු උපත් දෙකක් අතර පරතරය අවුරුදු 2ක් වත් වෙන විදියට පවුල සැලසුම් කරන්න :):) [SIZE=4][COLOR=Purple]හබියට එන කොමන් ප්‍රශ්න[/COLOR][/SIZE] 1. වෛද්‍ය තුමනි මගේ නෝනට බබෙක් හම්බෙන්න ඉන්නවා. දැං මාස 3කින් සෙක්ස් කරේ නෑ. දැං නම් ඉවසං ඉන්නම බෑ. මම මොකක්ද කරන්නේ? සෙක්ස් කරාට කමක් නැත. නෝනාගේ කැමැත්ත අරගෙන සෙක්ස් කරගන්න. ඕරල් සෙක්ස් කොරත් කමක් නැත. හැබැයි වැදෑමහ පහලින් තියෙනවා නම් සෙක්ස් කරද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. කරන දෙයක් gentle කරන්න. ඇරගෙන ඇරගෙන යන්නේ නැතුව :lol::lol: 2. ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන් විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරන්න ඕනද?? කන්සල්ටන්ට් කෙනෙක් කියන්නේ මේ ගැන සාමාන්‍ය වෛද්‍යවරුන්ට වඩා දැනුම තියෙන කෙනෙක්. චැනල් කරන්නම කියලා නීතියක් නෑ. කොහොමත් ප්‍රශ්ණ තියෙන අම්මලව සායනයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්ට රිෆර් කරනවා. ඒත් ඉතින් දැං වැඩි දෙනෙක් කොහොමත් චැනල් කරනවා නේ. අතේ සල්ලිත් තියෙනවා නම් කොරාට වැරැද්දක් නෑ :rolleyes::rolleyes: 3. මොනවද කන්න ඕන පෝශ්‍යදායි කෑම?? ක්ශනික ආහාර හොඳ නෑ. සමබල ආහාර වේලක් වෙන්න ඕන. ප්‍රෝටින්, විටමින්, කාබෝහයිඩ්රේට, මේදය අවශ්‍ය ප්‍රමාණ වලින් ලැබෙන ආහාර වේලක් ගන්න. පලතුරු, එලවලු, පලාවර්ග ආහාරවේලට එකතු කරගන්න. මස් මාලු ජාති කන්න. පාන් විතරක් ගිලලා, මැගී නූඩ්ල්ස් කාලා හරියන්නේ නැත :no::no: 4. නෝනා වැඩ කරාට කමක් නැද්ද?? එදිනෙදා වැඩ කටයුතු කරාට කමක් නැත. ඒක අම්මාගේ මානසික ශාරීරික මනා සෞඛය තත්වයක් පවත්වාගෙන යන්න උදව් වෙනවා. දැං ඉතින් මම මෙහෙම කිව්වා කියලා, අවුරුද්දට ගම හරහා දුවන්න ප්‍රැක්ටිස් කරන්න එපා. :lol::lol: 5. නෝනා හැමතිස්සෙම අරහේ රිදෙනවා, මෙහේ රිදෙනවා කියනවා. මල වදේ :baffled::baffled: ඒකට බෙහෙතක් නැද්ද?? ප්‍රෙග්නන්ට් කාලේ වෙන වෙනස්කම් නිසා තමයි ඔහොම වෙන්නේ. ඒක තේරුම් අරන් නෝනගේ බෙල්ල කන්නේ නැතුව උදව් කරගෙන, ආදරෙන් ඉන්න. 6. මම නෝනව ක්ලිනික් එක්කන් යන්නේ නැතුව චැනල් විතරක් කරොත් ඇතිද?? සාමාන්‍යයෙන් ඕකේ අනිත් පැත්ත තමයි හරි ක්‍රමය. චැනල් කරන වෛද්‍යවරයට ක්ලිනික් එකෙන් ලබාදෙන හැම සේවාවක්ම ලබාදෙන්න අමාරුයි. ඒ නිසා ක්ලිනික් යන එක වැදගත් [/SIZE][CENTER][IMG]http://thejewelwickershow.com/wp-content/uploads/2012/03/JESSICA-SIMPSON-ELLE-PREGNANT-1.jpg[/IMG] [/CENTER] [SIZE=3] අන්තිමට කියන්න තියෙන්නේ වෛද්‍ය උපදෙස් හරියට පිලිපදින්න. නිරෝගී බබෙක් කියන්නේ ජීවිතේ ලබන්න පුලුවන් වටිනාම සම්පතක් කියලා මතක තියා ගන්න [/SIZE][CENTER][SIZE=3][IMG]http://lifehaschanged.com/images/products/tb400.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] [COLOR=LemonChiffon][COLOR=Black]([/COLOR]කට්ටිය කැමති නම් බබා හම්බෙන්න වෝඩ් එකට ඇඩ්මිට් කරාම, වෙන දේවල්, කරන දේවල් ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම්[COLOR=Black]) [/COLOR]:rolleyes::rolleyes:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom