Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බබෙක්ට උගන්නන හෑටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම උබ උබේ පවර් එක ගැන අනුමානයක් තියාගන්න ඕනේ. අන්න ඒ පවර් එක වැඩිපුරත් එක්ක ළමයා ලග තියනවා කියන විශ්වාශේ තියාගන්න. ළමයා මේ ලෝකෙට හරිම අලුත්. ඒ නිසා එයා කරන හැම දෙයක්ම එයා කරන්නේ එක්ස්පිරියන්ස් එකක් ගන්න. ක්රීම් බෝතලේ අරින්න හදනවා. ඔදික්ලෝන් බෝතලේ කටේ ගහනවා. ඒ කරන්නේ එයා එහෙම එකක් දැකලා නැති නිසා. එකෙන් තමා එයා ඉගෙන ගන්නේ. කිසිම වෙලාවක එකට කඩා පනින්න එපා. වයිෆ් ලා ඕකට කැමති නැ එකෙන්ම. උන් දන්නේ මොනවද බං ළමයි ගැන. මම කලේ වෙනම බෝතල් හිස් කරලා ඒවා අතුල හෝදලා තියනවා. ළමයා ඒවා අරගෙන තමා කටේ ගහන්නේ. පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. එත් එක පස්සේ උබට දැනේවි .

ළමයා එක්ක කිසිම වෙලාවක ටීවී එක බලන්න එපා. එකේ තියන ලබ්බේ නාට්ටිය ටිකේ සද්දේ ඇහුනත් ඇති මචන් පොඩි උන් කෙස් වෙන්න ලොකු වෙනකොට. මම කරන්නේ මගේ ලැප් එකට ස්ක්රීන් ප්රෝටෙක්ටර් එකක් දාල එකේ පොඩි අයට තියන සින්දු අහන්න දුන්නා. ඒ අස්සේ ඔය A B C D වගේ ඒවා ඔලුවට හුරු කරන සොන්ග්ස් දාල දුන්න. රූපේ එක්ක සද්දේ නේ මීටර් වෙන්නේ.

දැන් අපේ එකාට අවරුදු 1 ඉදන් මම මගේ එක ලගට අරන් විනාඩි 5 ක් තියාගෙන මම කෙය්බෝඅර්ඩ් එකේ ටයිප් කරනවා. එයා එක බලන් ඉන්නවා Paint 3D එකේ තියනවා සත්තු මම ඒවා ඔක්කොම අදිනවා නම් කියා කියා. පස්සේ ඇනිමේට් කරලා පෙන්නනවා. එකෙන් එයා බල්ලෙක් දැක්ක ගමන් අදුරනව. ඒ වගේම 2D ඒවාට හුරු කරන්න සහ කලර් වල වෙනස හුරු කරන්න mspaint එක ගෙන එක එක දේවල් ඇදලා පෙන්නන.

දැන් අපේ එකාට 1අයි මාස 5 යි. කෙය්බෝඅර්ඩ් එකේ ඔක්කොම පුළුවන්. ටයිප් කරනවා. හැම සතෙක්ම වගේ පෙන්නුවම අදුරගන්නවා. ඒ සතා රියල් වර්ල්ඩ් එකේ දැක්කමත් අදුරනව. හැබැයි කතා කරන්නේ නැ තාම. පොඩි පොඩි වචන විතරයි. මෞස් එක තාම බැ . එක හුරු කරන්න තව ටිකක් කට්ට කන්න ඕනේ. මොකද මම විනාඩි 5 ට වඩා ස්ක්රීන් එක ලග තියා ගන්නේ නැ .

එකම දේ ළමයි ඉගෙන ගන්නේ තමන් දකින දෙයින්. වයිෆ් එක්ක කිසිම වෙලාවක බනගන්න යන්න එපා. ළමය ඉස්සරහ . කියන්න තියන දේවල් එලියට අරන් ගිහින් කියලා ආයි වරෙන්. පොඩිම කාලේ අම්මා ලග ටිකක් වැඩිපුර තියපන්. ඒ වගේම ළමයා ඉන්න රුම් එකට හොදට වාතය එන්න හදන්න.

වඩාත් වැදගත් කරුණක් තියනවා මේක අදාළ නොවෙයිව්. ළමයාට පොඩිම කාලේ හෙම්බිරිස්සාව වගේ පොඩි පොඩි ලෙඩ එනවා...ඕකට ඩොකා ගාවට ගියාම දෙනවා බෙහෙත් තොගයක්. මම නම් දුන්නේ නැ කිසිම බෙහෙතක් මේ වෙනකන්. එකෙන් එයාගේ ඉමියුන් සිස්ටම් එක පවර් වෙලා එනවා. දැන් ඕනේ මගුලක් හැදුනාම කොත්තමල්ලි වලින් ශේප් වෙනවා.

Agreed machan. mama nam Sinhala only.

English lesi

------ Post added on [DATETIME="UT"]1617347946[/DATETIME]

[QUOTE="HAneo, post: 26268440, member: 17432"] මුලින්ම උබ උබේ පවර් එක ගැන අනුමානයක් තියාගන්න ඕනේ. අන්න ඒ පවර් එක වැඩිපුරත් එක්ක ළමයා ලග තියනවා කියන විශ්වාශේ තියාගන්න. ළමයා මේ ලෝකෙට හරිම අලුත්. ඒ නිසා එයා කරන හැම දෙයක්ම එයා කරන්නේ එක්ස්පිරියන්ස් එකක් ගන්න. ක්රීම් බෝතලේ අරින්න හදනවා. ඔදික්ලෝන් බෝතලේ කටේ ගහනවා. ඒ කරන්නේ එයා එහෙම එකක් දැකලා නැති නිසා. එකෙන් තමා එයා ඉගෙන ගන්නේ. කිසිම වෙලාවක එකට කඩා පනින්න එපා. වයිෆ් ලා ඕකට කැමති නැ එකෙන්ම. උන් දන්නේ මොනවද බං ළමයි ගැන. මම කලේ වෙනම බෝතල් හිස් කරලා ඒවා අතුල හෝදලා තියනවා. ළමයා ඒවා අරගෙන තමා කටේ ගහන්නේ. පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. එත් එක පස්සේ උබට දැනේවි . ළමයා එක්ක කිසිම වෙලාවක ටීවී එක බලන්න එපා. එකේ තියන ලබ්බේ නාට්ටිය ටිකේ සද්දේ ඇහුනත් ඇති මචන් පොඩි උන් කෙස් වෙන්න ලොකු වෙනකොට. මම කරන්නේ මගේ ලැප් එකට ස්ක්රීන් ප්රෝටෙක්ටර් එකක් දාල එකේ පොඩි අයට තියන සින්දු අහන්න දුන්නා. ඒ අස්සේ ඔය A B C D වගේ ඒවා ඔලුවට හුරු කරන සොන්ග්ස් දාල දුන්න. රූපේ එක්ක සද්දේ නේ මීටර් වෙන්නේ. දැන් අපේ එකාට අවරුදු 1 ඉදන් මම මගේ එක ලගට අරන් විනාඩි 5 ක් තියාගෙන මම කෙය්බෝඅර්ඩ් එකේ ටයිප් කරනවා. එයා එක බලන් ඉන්නවා Paint 3D එකේ තියනවා සත්තු මම ඒවා ඔක්කොම අදිනවා නම් කියා කියා. පස්සේ ඇනිමේට් කරලා පෙන්නනවා. එකෙන් එයා බල්ලෙක් දැක්ක ගමන් අදුරනව. ඒ වගේම 2D ඒවාට හුරු කරන්න සහ කලර් වල වෙනස හුරු කරන්න mspaint එක ගෙන එක එක දේවල් ඇදලා පෙන්නන. දැන් අපේ එකාට 1අයි මාස 5 යි. කෙය්බෝඅර්ඩ් එකේ ඔක්කොම පුළුවන්. ටයිප් කරනවා. හැම සතෙක්ම වගේ පෙන්නුවම අදුරගන්නවා. ඒ සතා රියල් වර්ල්ඩ් එකේ දැක්කමත් අදුරනව. හැබැයි කතා කරන්නේ නැ තාම. පොඩි පොඩි වචන විතරයි. මෞස් එක තාම බැ . එක හුරු කරන්න තව ටිකක් කට්ට කන්න ඕනේ. මොකද මම විනාඩි 5 ට වඩා ස්ක්රීන් එක ලග තියා ගන්නේ නැ . එකම දේ ළමයි ඉගෙන ගන්නේ තමන් දකින දෙයින්. වයිෆ් එක්ක කිසිම වෙලාවක බනගන්න යන්න එපා. ළමය ඉස්සරහ . කියන්න තියන දේවල් එලියට අරන් ගිහින් කියලා ආයි වරෙන්. පොඩිම කාලේ අම්මා ලග ටිකක් වැඩිපුර තියපන්. ඒ වගේම ළමයා ඉන්න රුම් එකට හොදට වාතය එන්න හදන්න. වඩාත් වැදගත් කරුණක් තියනවා මේක අදාළ නොවෙයිව්. ළමයාට පොඩිම කාලේ හෙම්බිරිස්සාව වගේ පොඩි පොඩි ලෙඩ එනවා...ඕකට ඩොකා ගාවට ගියාම දෙනවා බෙහෙත් තොගයක්. මම නම් දුන්නේ නැ කිසිම බෙහෙතක් මේ වෙනකන්. එකෙන් එයාගේ ඉමියුන් සිස්ටම් එක පවර් වෙලා එනවා. දැන් ඕනේ මගුලක් හැදුනාම කොත්තමල්ලි වලින් ශේප් වෙනවා. [HR][/HR] Agreed machan. mama nam Sinhala only. English lesi ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1617347946[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom