Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
බඹරකු මලට පෙම්කරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඹරකු මලට පෙම්කරයි.

බඹරකු මලට පෙම්කරයි.

රොන් ගන්නට නම් නොවේ. එය මලද දනී.

මිතුරු බඹරාද පෙම්කරයි, එම මලටම, නොදැන තම මිතුරු බඹර පෙම් රහස.

මලද පෙම් කරයි, එම බඹරාට.

මල වසයි පෙම් පුවත අනෙක් බඹරාට, දුක සිතෙයි කිය ඔහුට.

දැනගත් මේ පෙම් රහස් මේ බඹරා, සිතයි ඩුරස් වෙන්නට යම් දිනක, දැන වෙන දේ ලන්ඟම.

යයි කලය ගෙවී. මොවුන් හම මිතුරන්ය.

දැනගනි දිනක් පෙම් බඹරා, අනෙ බඹරා පෙම් කරන බව මලට.

බැහැ කියයි මලට, පෙම් කරන්නට තව දිගට, සිතා තම මිතුරු බඹරා ගැන.

දැනගත් මෙය අනෙක් බඹරා, අසයි මලෙන් තතු.

නහැ කියයි මල, ඇසු සැමදෙට බඹරා.

සිතා පසුව බඹරා කරන්නට සියල්ල නිවරදි, සිතයි දුරස් වන්නට සියලු මිතුර කම් වලින්.

බඹරා පවසයි මුසා අනෙක් බඹරා ගැන, සිතා මල එපා කරාව්වී කියා තමාව, කීවාට මුසා.

නමුත් මල පිළිගත්ත සියල්ල, ක්රමින් මෙ බඹරා දුක්.

කරන්නට දෙයක් නැත, බඹර කියුවා හසුවන බොරු, දමා යන්නට මිතුරුකම්, හැමදාටම.

එය එසේම සිදුවිය. බඹරා දෙබරකු විය.

පස මිතුරු විය හැම, මේ බඹරා සමඟ.

කම් නැත දැන් බඹරාට, ඔහු නිසා දැන් මලට අහිමි වුයෙ නැත පෙම.

බඹර දුරක සිට සුසුම් හෙලයි, සිතමින් කළ දෙය ගැන.

බිඳුවාට විස්වාසය.

එහෙත් බඹරා දුර සිට තවමත් පෙම් කරයි මලට, නෙලා ගන්නට නොව.

තුටු වෙ කල දෙයට, තම මිතුරාට, නොවී ඔහුගෙ පෙමට බාධකය.

එහෙත් තවමත් ඔහුය දෙබරා සවොම ඉදිරියේ.

තරහ නැත බඹරා, මල සමග

තරහ නැත, මිතුරු බඹරා සමග

~රෝ~

[QUOTE="kamalse, post: 19892197, member: 131434"] [b]බඹරකු මලට පෙම්කරයි.[/b] [SIZE="4"][SIZE="5"][CENTER]බඹරකු මලට පෙම්කරයි. රොන් ගන්නට නම් නොවේ. එය මලද දනී. මිතුරු බඹරාද පෙම්කරයි, එම මලටම, නොදැන තම මිතුරු බඹර පෙම් රහස. මලද පෙම් කරයි, එම බඹරාට. මල වසයි පෙම් පුවත අනෙක් බඹරාට, දුක සිතෙයි කිය ඔහුට. දැනගත් මේ පෙම් රහස් මේ බඹරා, සිතයි ඩුරස් වෙන්නට යම් දිනක, දැන වෙන දේ ලන්ඟම. යයි කලය ගෙවී. මොවුන් හම මිතුරන්ය. දැනගනි දිනක් පෙම් බඹරා, අනෙ බඹරා පෙම් කරන බව මලට. බැහැ කියයි මලට, පෙම් කරන්නට තව දිගට, සිතා තම මිතුරු බඹරා ගැන. දැනගත් මෙය අනෙක් බඹරා, අසයි මලෙන් තතු. නහැ කියයි මල, ඇසු සැමදෙට බඹරා. සිතා පසුව බඹරා කරන්නට සියල්ල නිවරදි, සිතයි දුරස් වන්නට සියලු මිතුර කම් වලින්. බඹරා පවසයි මුසා අනෙක් බඹරා ගැන, සිතා මල එපා කරාව්වී කියා තමාව, කීවාට මුසා. නමුත් මල පිළිගත්ත සියල්ල, ක්රමින් මෙ බඹරා දුක්. කරන්නට දෙයක් නැත, බඹර කියුවා හසුවන බොරු, දමා යන්නට මිතුරුකම්, හැමදාටම. එය එසේම සිදුවිය. බඹරා දෙබරකු විය. පස මිතුරු විය හැම, මේ බඹරා සමඟ. කම් නැත දැන් බඹරාට, ඔහු නිසා දැන් මලට අහිමි වුයෙ නැත පෙම. බඹර දුරක සිට සුසුම් හෙලයි, සිතමින් කළ දෙය ගැන. බිඳුවාට විස්වාසය. එහෙත් බඹරා දුර සිට තවමත් පෙම් කරයි මලට, නෙලා ගන්නට නොව. තුටු වෙ කල දෙයට, තම මිතුරාට, නොවී ඔහුගෙ පෙමට බාධකය. එහෙත් තවමත් ඔහුය දෙබරා සවොම ඉදිරියේ. තරහ නැත බඹරා, මල සමග තරහ නැත, මිතුරු බඹරා සමග ~රෝ~ [/CENTER][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom