Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බයකරන්න....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල මෙක විශ්වස කරයිද දන්නෙ නෑ.

අපේ ගෙවල් ගාව ඉන්නවා විස්රාම ගිය ප්රින්සිපල් කෙනෙක්,

දවසක් අපි දෙන්න ගියා පොඩි පාටි 1කට

බොසා හොන්දටම බිව්වා.

බිව්වහම පොර මාර ඈනයක්

බීල ඉවර වෙලා මෙකා කියපි බයික් 1 එලවන්න ඔනෙ කියල

මට දෙලෝ රත් උනා, මොකද බීලා බයික් එලවලා මාට්ටු උනොත් කපෝතිනෙ.

පුලුවන් විදිහට කිව්වා, එත් ඈහුවෙ නෑ, බෑරිම තෑන බයික් 1 යතුර දිල, දේයියන් බුදුන් සිහිකරගෙන මම පිටිපස්සෙන් වාඩිඋනා........ (මේකා ගාව කිසිම document 1k නෑ )

දෙයියනේ කියලා 5 kmවිතර යද්දි පොලොසියෙ මහත්තුරු 2න්නෙක් පාරට පෑනල අතදාපි....

සර් වෑඩ්ඩා වගේ ගියා එතෙන්ට,,,,,,,

මමත් රාත්ත්රිය පොලිසියෙ ගත කරන හෑටි මතක් කරමින් සර්ගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර සර්ගෙ පස්සෙන් ගියා....

පොලිස් - මහත්තයලා මේ රෑ කොහෙද ගියෙ?

සර් - අනේ සර් අපේ කලපෙ හු**ගෙ ප්රින්සිපල්ලා මට එන්න කියලා අරක්කු පෙව්වනෙ

පොලිස් - මහත්තයා කව්ද?

සර් - මම ...... ඉස්කොලේ හිටපු ප්රින්සිපල් නෙ

පොලිස් - සර් කෙනෙක් ඔහොම හෑසිරෙනවද? ගන්නවා බලන්න ලයිසන් 1?

සර් - ලයිසන් 1 නෑනෙ..... (සර් දෙකට නෑමිල උත්තර දෙනවා)

පොලිස් - ගන්නවා බලන්න අයිඩින්ටි කාඩ් 1?

සර් - අයිඩින්ටි කාඩ් 1ත් නෑනෙ...... (ආයෙත් දෙකට නෑමිලා )

පොලිස් - ඔයගේ ලයිසන් 1ත් නෑ, අයිඩින්ටි කාඩ් 1ත් නෑ, අරක්කුත් බීලා, තමුසෙට අපි මොකඩ කරන්න ඔනෙ.....

සර් - (මේ පර 4ට විතර නෑමිලා පොලිස් කාරයාගෙ කනට කරලා කියපි ) ඔන්න ඔහෙ අපිව ටිකක් බයකරලා යවන්න ....

(සිරාවටම අපිව ගෙදර එව්වා බය කරන්නෙත් නෑතුවම)

[QUOTE="chamee1982, post: 12017129, member: 162075"] [SIZE="5"][COLOR="Blue"]උඹල මෙක විශ්වස කරයිද දන්නෙ නෑ. අපේ ගෙවල් ගාව ඉන්නවා විස්රාම ගිය ප්රින්සිපල් කෙනෙක්, දවසක් අපි දෙන්න ගියා පොඩි පාටි 1කට බොසා හොන්දටම බිව්වා. බිව්වහම පොර මාර ඈනයක් බීල ඉවර වෙලා මෙකා කියපි බයික් 1 එලවන්න ඔනෙ කියල මට දෙලෝ රත් උනා, මොකද බීලා බයික් එලවලා මාට්ටු උනොත් කපෝතිනෙ. පුලුවන් විදිහට කිව්වා, එත් ඈහුවෙ නෑ, බෑරිම තෑන බයික් 1 යතුර දිල, දේයියන් බුදුන් සිහිකරගෙන මම පිටිපස්සෙන් වාඩිඋනා........ (මේකා ගාව කිසිම document 1k නෑ ) දෙයියනේ කියලා 5 kmවිතර යද්දි පොලොසියෙ මහත්තුරු 2න්නෙක් පාරට පෑනල අතදාපි.... සර් වෑඩ්ඩා වගේ ගියා එතෙන්ට,,,,,,, මමත් රාත්ත්රිය පොලිසියෙ ගත කරන හෑටි මතක් කරමින් සර්ගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර සර්ගෙ පස්සෙන් ගියා.... පොලිස් - මහත්තයලා මේ රෑ කොහෙද ගියෙ? සර් - අනේ සර් අපේ කලපෙ හු**ගෙ ප්රින්සිපල්ලා මට එන්න කියලා අරක්කු පෙව්වනෙ පොලිස් - මහත්තයා කව්ද? සර් - මම ...... ඉස්කොලේ හිටපු ප්රින්සිපල් නෙ පොලිස් - සර් කෙනෙක් ඔහොම හෑසිරෙනවද? ගන්නවා බලන්න ලයිසන් 1? සර් - ලයිසන් 1 නෑනෙ..... (සර් දෙකට නෑමිල උත්තර දෙනවා) පොලිස් - ගන්නවා බලන්න අයිඩින්ටි කාඩ් 1? සර් - අයිඩින්ටි කාඩ් 1ත් නෑනෙ...... (ආයෙත් දෙකට නෑමිලා ) පොලිස් - ඔයගේ ලයිසන් 1ත් නෑ, අයිඩින්ටි කාඩ් 1ත් නෑ, අරක්කුත් බීලා, තමුසෙට අපි මොකඩ කරන්න ඔනෙ..... සර් - (මේ පර 4ට විතර නෑමිලා පොලිස් කාරයාගෙ කනට කරලා කියපි )[COLOR="Red"] ඔන්න ඔහෙ අපිව ටිකක් බයකරලා යවන්න ....[/COLOR] [/COLOR][/SIZE] [SIZE="5"](සිරාවටම අපිව ගෙදර එව්වා බය කරන්නෙත් නෑතුවම)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom