Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයවෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගෙන ඇති තීරණය වහාම ඉවත් කරන ලෙසට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (04දා) ලිඛිතව ඉල්ලා සිටි බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

දුම්රිය සේවකයන් වැඩ වර්ජනය කරන අවස්ථාවේදී සේවයේ යෙදවීම සඳහා මෙම පිරිස් පුහුණු කරන බවට දේශපාලනඥයන් සඳහන් කරන බවත්, වැඩ වර්ජන වැළැක්වීම සඳහා කළ යුත්තේ අදාළ හේතුව සොයා විසඳුම් ලබාදීම බවත් එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.

ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු කරනවා නම් කිසිදු ක්ෂේත්රයක සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොයන බවත්, එයට හේතු වී තිබෙන්නේ වැඩ වර්ජනයක් සිදු කිරීමට විශාල වෙහෙස මහන්සියක් ගත යුතු නිසා බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දුම්රිය රියදුරන් ලෙස පත් කළද, ඔවුන් දුම්රිය සේවය තුළ සේවයේ යෙදවීමට ඉඩ ලබා නොදෙන බවත්, එවැනි ක්‍රියාවක් සිදුකළහොත් සමස්ත සේවකයන්ම සේවයෙන් ඉවත්වන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.

දුම්රිය සේවාව සාමූහික කටයුත්තක් වන අතර, මේ නිසා දුම්රිය ධාවනය කිරීමට බොහෝ පිරිසකගේ සේවය අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.

මේ නිසා නැති ප්‍රශ්න ඇති නොකර, දුම්රිය සේවකයන්ට ඇති වී තිබෙන ප්‍රශ්න විසඳා දුම්රිය සේවාව දියුණු කිරීමට බලධාරීන් හා දේශපාලනඥයන් කටයුතු කළ යුතු බවද එස්.පී. විතානගේ මහතා කියා සිටියේය.

[QUOTE="ruchira55, post: 23593758, member: 396673"] [SIZE=4][IMG]http://www.army.lk/sites/default/files/s67_copy.jpg[/IMG] ත්‍රිවිධ හමුදා සෙබළුන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගෙන ඇති තීරණය වහාම ඉවත් කරන ලෙසට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (04දා) ලිඛිතව ඉල්ලා සිටි බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. දුම්රිය සේවකයන් වැඩ වර්ජනය කරන අවස්ථාවේදී සේවයේ යෙදවීම සඳහා මෙම පිරිස් පුහුණු කරන බවට දේශපාලනඥයන් සඳහන් කරන බවත්, වැඩ වර්ජන වැළැක්වීම සඳහා කළ යුත්තේ අදාළ හේතුව සොයා විසඳුම් ලබාදීම බවත් එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය. ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු කරනවා නම් කිසිදු ක්ෂේත්රයක සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොයන බවත්, එයට හේතු වී තිබෙන්නේ වැඩ වර්ජනයක් සිදු කිරීමට විශාල වෙහෙස මහන්සියක් ගත යුතු නිසා බවත් ඔහු පවසා සිටියේය. මේ නිසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දුම්රිය රියදුරන් ලෙස පත් කළද, ඔවුන් දුම්රිය සේවය තුළ සේවයේ යෙදවීමට ඉඩ ලබා නොදෙන බවත්, එවැනි ක්‍රියාවක් සිදුකළහොත් සමස්ත සේවකයන්ම සේවයෙන් ඉවත්වන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය. දුම්රිය සේවාව සාමූහික කටයුත්තක් වන අතර, මේ නිසා දුම්රිය ධාවනය කිරීමට බොහෝ පිරිසකගේ සේවය අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය. මේ නිසා නැති ප්‍රශ්න ඇති නොකර, දුම්රිය සේවකයන්ට ඇති වී තිබෙන ප්‍රශ්න විසඳා දුම්රිය සේවාව දියුණු කිරීමට බලධාරීන් හා දේශපාලනඥයන් කටයුතු කළ යුතු බවද එස්.පී. විතානගේ මහතා කියා සිටියේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom