මම වාහන මගුල් ගැන දන්නෑ බං.
මම බයික් එකේ ටැංකිවේ overflow බටයක් එළියට තියෙන නිසා හිතුව ඒක හරහා ටැංකියේ තියෙන තෙල් පහසුවෙන් වාෂ්ප වෙන්න පුලුවන් කියල.
එහෙම හිතල ගොනා වගේ ප්ලාස්ටික් කෑන් කීපයකට ඇදල දැම්ම. නමුත් බලද්දි ඒ සීල් කරපු කෑන් වලින් සෑහෙන්න වාශ්ප වෙලා.
අපරාද වැඩක්නේ?
බයික් එකේ ටැංකියේ තිබ්බනම් ඔය වාෂ්ප වෙන සීන් එක වෙන්නෑනේ????
මේක දන්න උන් නැද්ද බං?