Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයික් පිලිබඳ උපාධිදාරින් වෙත ?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බසියිසකල් එක ගැන දල විස්තරය මෙහෙමයි

මේක හොන්දට petrol කරන බයික් එකක්

කාබුයුලේටර් එක ගානට ටියුන් කරලා ගත්තොත්

හොන්දට තෙල් කරනවා

ඒ වගේම සාපේක්ෂව හොන්ද ත්වරණයක් දෙනවා

බයික් එක එතරම්මම බර නෑ

ඒත් අධික වේගයකින් ධාවනය නොකරන්නේ නම් පහසුවෙන් පාලනය කල හැකි මාලිදිලයක්

ඔබ රූපයේ දක්වා ඇත්තේ 100cc මාදිලියයි

ඊට අමතරව 125 cc මාදිලියක්ද පැමිණෙනවා

එහි selfstart පවතිනවා

125 මාලිය සාමාන්‍යය භාවිතයේදී 100 මාදලියට වඩා සැපපහසුයි

ඔබ දෛනිකව 40km ඉක්මවා ධාවනය නොකරන්නේ නම්

ඇත්තටම මෙය වටින බයිසිකලයක්

නමුත් ඔබ දෛනික එක දිගට දුර ධාවනය කරනවානම් මෙය එතරම් ඔබට හිතකර නෑ

100cc මාදිලියේ සාමාන්‍ය second hand මිල

පහත පරිදි වේ

T නම්බර් 70-75

u නම්බර් 80

V නම්බර් 90 පමණ වේ

අලුතින්ම මෙවැනි යතුරුපැදියක් ගන්නවාට වඩා 25000 km අඩුවෙන් දුවපු යතුරුපැදියක් ගෑනීම ඔබගේ මුදල් ඉතුරු කරයි

ඔබට අවශ්‍ය වන්නේ සැපපහසුව පමණක් නම් ජපන් යතුරුපැදියක් වෙත යන්න

නමුත් සාමාන්‍ය භාවිතයේද් මෙය ඉතා හොන්ද බයිසිකලයන්

ඒ වගේම තව දෙයක් කිය යුතුයි හැකිනම් හිරෝහොන්ඩා යතුරු පැදියකට යන්න

ඒවායේ කල්පැවත්ම සාපේක්ෂව වැඩිය

tvs බයිසිකල් මිලදී නොගන්න

නමුත් tvs apache යනු හොන්ද බයිසිකලයකි

තව දැනගැනිමට දේ ඇත්නම් පවසන්න

හැකි අයුරින් උපකාර කරමි

[QUOTE="chanakacm, post: 13825540, member: 9983"] [SIZE="4"]මේ බසියිසකල් එක ගැන දල විස්තරය මෙහෙමයි මේක හොන්දට petrol කරන බයික් එකක් කාබුයුලේටර් එක ගානට ටියුන් කරලා ගත්තොත් හොන්දට තෙල් කරනවා ඒ වගේම සාපේක්ෂව හොන්ද ත්වරණයක් දෙනවා බයික් එක එතරම්මම බර නෑ ඒත් අධික වේගයකින් ධාවනය නොකරන්නේ නම් පහසුවෙන් පාලනය කල හැකි මාලිදිලයක් ඔබ රූපයේ දක්වා ඇත්තේ 100cc මාදිලියයි ඊට අමතරව 125 cc මාදිලියක්ද පැමිණෙනවා එහි selfstart පවතිනවා 125 මාලිය සාමාන්‍යය භාවිතයේදී 100 මාදලියට වඩා සැපපහසුයි ඔබ දෛනිකව 40km ඉක්මවා ධාවනය නොකරන්නේ නම් ඇත්තටම මෙය වටින බයිසිකලයක් නමුත් ඔබ දෛනික එක දිගට දුර ධාවනය කරනවානම් මෙය එතරම් ඔබට හිතකර නෑ 100cc මාදිලියේ සාමාන්‍ය second hand මිල පහත පරිදි වේ T නම්බර් 70-75 u නම්බර් 80 V නම්බර් 90 පමණ වේ අලුතින්ම මෙවැනි යතුරුපැදියක් ගන්නවාට වඩා 25000 km අඩුවෙන් දුවපු යතුරුපැදියක් ගෑනීම ඔබගේ මුදල් ඉතුරු කරයි ඔබට අවශ්‍ය වන්නේ සැපපහසුව පමණක් නම් ජපන් යතුරුපැදියක් වෙත යන්න නමුත් සාමාන්‍ය භාවිතයේද් මෙය ඉතා හොන්ද බයිසිකලයන් ඒ වගේම තව දෙයක් කිය යුතුයි හැකිනම් හිරෝහොන්ඩා යතුරු පැදියකට යන්න ඒවායේ කල්පැවත්ම සාපේක්ෂව වැඩිය tvs බයිසිකල් මිලදී නොගන්න නමුත් tvs apache යනු හොන්ද බයිසිකලයකි තව දැනගැනිමට දේ ඇත්නම් පවසන්න හැකි අයුරින් උපකාර කරමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom