Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
බයික් වල ලෙඩ හොයන්නෙ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයික් වල ලෙඩ හොයන්නෙ මෙහෙමයි

පාවිච්චි කරපු බයික් වල ලෙඩ හොයන්නෙ මෙන්න මෙහෙමයි ගන්න කලින් දෙපාරක් බලන්න මෙන්න මේ ටික

[FONT=&quot]පාවිච්චි කරපු බයික් වල ලෙඩ හොයන්නෙ මෙහෙමයි

මොනව කරන්නද ඉතින් ඉල්ලල ගහගත්තු බද්දක් නෙවේනෙ. දැන් ඉතින් බයිසිකලයක් ගන්න තිබ්බ හීනෙත් ඉවරයි කීදෙනෙක් හිතනව ඇද්ද ඔහොම. ඇත්ත තමයි බදු වැඩි වුනාට පස්සෙ බයිසිකලයක් තියා ෆෝන් එකක්, ලැප් එකක් ගන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බෑ.

ඒත් ඉතින් ආසාව කියන එක හංගන් ඉන්න බෑනෙ. අමාරුවෙන් එකතු කරගත්තු සල්ලිවලින් පාවිච්චි කරපු බයිසිකලයක් හරි ගන්න තමයි කට්ටියගෙ හිත. ඒකට කමක් නෑ. ඒත් පාවිච්චි කරපු බයිසිකල්වල එකඑක ප්‍රශ්න තියෙන්න පුළුවන්. හොයන්නෙ බලන්නෙ නැතුව අරගෙන නිකරුණේ දුක් විඳින්න ඕන නෑනෙ. එහෙනම් අහගන්නකො; සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් ටික.

1. එන්ජිම

මොනව බලන්නත් කලින් බලන්න එපැයි එන්ජිම වැඩද කියල. මුලින්ම බයික් එක ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ එන්ජිමෙන් එන සද්දෙට හොඳට ඇහුම්කන් දෙන්න. ඔයා මීට කලින් බයිසිකල් පැදපු කෙනෙක් නම් එන්ජිමෙන් සාමාන්‍යයෙන් එන සද්දෙ හොඳට අඳුරනවනෙ. අන්න ඒ සද්දෙට අමතරව එන්ජිමෙන් වෙන සද්ද එනවද කියල බලන්න. හරියට ඔය ‘කැම් ජියර්’ ගෙවුනාම එන සද්දෙ වගේ. හැබැයි ඔයාට මේ සම්බන්ධව ලොකු අත්දැකීමක් නැත්නම් අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක යන එක තමයි හොඳ.

2. i) චැසිය

බයික් එකේ චැසිය ඇදවෙලාද නැද්ද කියන එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒක බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බයිසිකලේ වේගය 40ත් 60ත් අතර ගාණක පදින ගමන් සාමන්‍ය තරමෙ වංගුවක් ගන්න. ඒ වෙලාවෙදි බයිසිකලේ බැලන්ස් එක නැතුව යන ගතියක්, එක පැත්තකට වැඩිපුර ඇදෙන ගතියක් තියෙනවනම් ඒ, ගොඩක් දුරට බයිසිකලේ චැසිය ඇද නිසා වෙන්න පුළුවන්.

ii) ෆෝර්ක්ස්

ෆෝර්ක්ස් ඇද වෙලාද කියල බලන්නත් බයිසිකලේ පදින්නම ඕන. වේගය 40, 60 අතර තියාගෙන කෙලින් පාරක පදින ගමන් අත්දෙක ටිකක් ලිහිල් කරන්න. ඒ වෙලාවෙදි හැන්ඩ්ල් එක පැත්තකට ඇදෙනවනම්, බයිසිකලේ බැලන්ස් එක නැතුව යනවනම් ඒ කියන්නෙ ෆෝර්ක්ස් ඇද වෙලා හරි ෆෝර්ක් ඔයිල් බැලන්ස් නෑ කියන එක හරි තමයි. සමහරවිට පිටිපස්සෙ රෝදෙ එලයිමන්ට් අවුල් නිසා වෙන්නත් පුළුවන්.

4. ටයර්

හොර කට්ට කපලද නැත්නම් පාවිච්චි කරපු විදියටම තියෙනවද කියල බලන්නෙ මෙහෙමයි. ටයර් එකේ පැත්තෙ බිත්තියෙ තියෙනව පොඩි ත්‍රිකෝණ ලකුණක්. ඒ ත්‍රිකෝණෙ කෙලින් ටයර් එකේ මතුපිට (කට්ට තියෙන ප්‍රදේශය) වෙනකම් බලාගෙන ගියාම කට්ට අතරෙ ටිකක් ඉලිප්පුණු තැනක් හමුවෙයි. ඒක තියෙන්නෙ ටයර් එක කොච්චර ගෙවිලද කියල බලා ගන්න.

එතනින් පහලට ගොඩක් ගෙවිලත් කට්ට ටික අලුත් වගේ තියෙනවනම් හරි ඒ ඉලිප්පුණු තැන පේන්න නැත්නම් හරි හොරට කට්ට කපල කියන එකේ සැකයක් නෑ.ඒ ගමන්ම බලන්න ටයර් එකේ පැති ගෙවිලද කියල. ගෙවිල නම් ගොඩක් දුරට ෆෝර්ක් ඔයිල් බැලන්ස් නැතුව හරි ෆෝර්ක් ඇද වෙලා හරි තියෙද්දිත් ලොකු කාලයක් බයිසිකලය පාවිච්චි කරල තියෙනව.

5. i) විද්‍යුත් පද්ධතිය

විද්‍යුත් පද්ධතිය හොඳයිද කියල බලන්න බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දි හෙඩ් ලයිට් දාලා rpm එක ටිකෙන් ටික අඩු වෙනවද බලන්න ඕන. සමහර විට බයික් එක, එක පාර නතර වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නෙ විද්‍යුත් පද්ධතියෙ දෝෂයක් තිබුනොත් තමයි. ඒ හැරුණාම කාබ්යුලේටරයෙ ප්‍රශ්න නිසා වගේම එන්ජිමේ ටයිමින්ග් ප්‍රශ්න නිසාත් rpm එක අඩුවෙන්න පුළුවන්.

ii) බැටරිය

බැටරි ඇසිඩ් පොඩ්ඩක් හරි පිටාර ගිහින් කියන්නෙ බැටරිය එහෙම පිටින්ම අවුල්.

iii) මිස් ෆයර්

බයික් එක 40ත් 60ත් අතර වේගයකින් පැදගෙන යද්දි සයිලන්සරයෙන් පුපුරන හඬක් එක්ක ගින්දර පිටවෙනව නම් ටිකක් අසාධ්‍ය තත්වයක්. ගොඩක් වෙලාවට බයික් එක මිස් ෆයර් වෙන්නෙ බයික් එකේ ප්ලග්වලට හරි වෙලාවට ස්පාර්ක් එක ලැබුණෙ නැති වුනාම. ඒ හැරුණාම එන්ජින් ටයිමින්ග් වෙනස් වුනාමත් වෙන්න පුළුවන්.

8. i) ට්‍රාන්සර් පේපර්ස්

බයික් එකේ පොත කාගෙ නමටද තියෙන්නෙ බලන්න. පොතේ ‘ඇබ්සලුට් ඕනර්’ කියන තැන හිස් නම් බයික් එක ලීස් කරල නෙවෙයි අරන් තියෙන්නෙ. හැබැයි ආයතනයක නමක් තියෙනව නම් ඒ කියන්නෙ බයික් එකට ලීස් එකක් තියෙනව කියන එක. ලීස් එක ගෙවල ඉවරනම් ලීසිං ආයතනයෙන් අයිතිකාරයට දුන්නු ඉවත් කිරීමේ ලිපියෙ කොපිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ හැරුණාම අදායම් බලපත්‍රය කවද වෙනකම් ගෙවලද කියන එකයි රක්ෂණ සහතිකය තියෙනවද කියන එකයිත් බලන්න ඕන.

ii) අනෙකුත් ලිපි ලේඛණ

ඔයා බයිසිකලේ ගන්න යද්දි ඒක අනිවාර්යයෙන්ම ඒ වෙද්දි අයිති කෙනාගෙ නමට තියෙන්නෙ ඕන. එහෙම නැත්නම් බයික් එකේ පොතේ නම තියෙන කෙනා අත්සන් කරපු ට්‍රාන්සර් පේපර් එක තියෙන්න ඕන. වෙන කෙනෙක්ගෙ නමට තියෙද්දි ඔයා අරගෙන පාවිච්චි කරන එක (ඕපන් පේපර්ස්) සම්පූර්ණයයෙන්ම නීති විරෝධීයි.

මේ දේවල් ටික හැරුණාම බයික් එකේ පේන්ට් එක ඔරිජිනල්ද, පෙට්‍රල් ටැංකිය හීරිලාද කියලත් බලන එක ගොඩක් වටිනව. කොහොම වුනත් හිත හදාගෙන සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් හරි ගන්න යන අපේ යාළුවන්ට අපි කියපු දේවල් ගොඩක් උදව් වේවි; බොරු කාරයෙක්ට අහු නොවී හොඳ බයිසිකලයක් ගෙදර ගෙනියන්න.

[/FONT]

[QUOTE="Target Hoona, post: 22880991, member: 558749"] [b]බයික් වල ලෙඩ හොයන්නෙ මෙහෙමයි[/b] [SIZE=3][URL="http://www.lankaderana.com/tech/%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b4%e0%b7%94-%e0%b6%b6%e0%b6%ba%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd-%e0%b6%bd%e0%b7%99/"][IMG]http://www.lankaderana.com/wp-content/uploads/2018/01/93.png[/IMG][/URL][B][URL="http://www.lankaderana.com/tech/%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b4%e0%b7%94-%e0%b6%b6%e0%b6%ba%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd-%e0%b6%bd%e0%b7%99/"]පාවිච්චි කරපු බයික් වල ලෙඩ හොයන්නෙ මෙන්න මෙහෙමයි ගන්න කලින් දෙපාරක් බලන්න මෙන්න මේ ටික[/URL][/B] [COLOR=#333333][FONT="][FONT=inherit]පාවිච්චි කරපු බයික් වල ලෙඩ හොයන්නෙ මෙහෙමයි[/FONT] [FONT=inherit]මොනව කරන්නද ඉතින් ඉල්ලල ගහගත්තු බද්දක් නෙවේනෙ. දැන් ඉතින් බයිසිකලයක් ගන්න තිබ්බ හීනෙත් ඉවරයි කීදෙනෙක් හිතනව ඇද්ද ඔහොම. ඇත්ත තමයි බදු වැඩි වුනාට පස්සෙ බයිසිකලයක් තියා ෆෝන් එකක්, ලැප් එකක් ගන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බෑ.[/FONT] [FONT=inherit]ඒත් ඉතින් ආසාව කියන එක හංගන් ඉන්න බෑනෙ. අමාරුවෙන් එකතු කරගත්තු සල්ලිවලින් පාවිච්චි කරපු බයිසිකලයක් හරි ගන්න තමයි කට්ටියගෙ හිත. ඒකට කමක් නෑ. ඒත් පාවිච්චි කරපු බයිසිකල්වල එකඑක ප්‍රශ්න තියෙන්න පුළුවන්. හොයන්නෙ බලන්නෙ නැතුව අරගෙන නිකරුණේ දුක් විඳින්න ඕන නෑනෙ. එහෙනම් අහගන්නකො; සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් ටික.[/FONT] [FONT=inherit]1. එන්ජිම[/FONT] [FONT=inherit]මොනව බලන්නත් කලින් බලන්න එපැයි එන්ජිම වැඩද කියල. මුලින්ම බයික් එක ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ එන්ජිමෙන් එන සද්දෙට හොඳට ඇහුම්කන් දෙන්න. ඔයා මීට කලින් බයිසිකල් පැදපු කෙනෙක් නම් එන්ජිමෙන් සාමාන්‍යයෙන් එන සද්දෙ හොඳට අඳුරනවනෙ. අන්න ඒ සද්දෙට අමතරව එන්ජිමෙන් වෙන සද්ද එනවද කියල බලන්න. හරියට ඔය ‘කැම් ජියර්’ ගෙවුනාම එන සද්දෙ වගේ. හැබැයි ඔයාට මේ සම්බන්ධව ලොකු අත්දැකීමක් නැත්නම් අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක යන එක තමයි හොඳ.[/FONT] [FONT=inherit]2. i) චැසිය[/FONT] [FONT=inherit]බයික් එකේ චැසිය ඇදවෙලාද නැද්ද කියන එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒක බලන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බයිසිකලේ වේගය 40ත් 60ත් අතර ගාණක පදින ගමන් සාමන්‍ය තරමෙ වංගුවක් ගන්න. ඒ වෙලාවෙදි බයිසිකලේ බැලන්ස් එක නැතුව යන ගතියක්, එක පැත්තකට වැඩිපුර ඇදෙන ගතියක් තියෙනවනම් ඒ, ගොඩක් දුරට බයිසිකලේ චැසිය ඇද නිසා වෙන්න පුළුවන්.[/FONT] [FONT=inherit]ii) ෆෝර්ක්ස්[/FONT] [FONT=inherit]ෆෝර්ක්ස් ඇද වෙලාද කියල බලන්නත් බයිසිකලේ පදින්නම ඕන. වේගය 40, 60 අතර තියාගෙන කෙලින් පාරක පදින ගමන් අත්දෙක ටිකක් ලිහිල් කරන්න. ඒ වෙලාවෙදි හැන්ඩ්ල් එක පැත්තකට ඇදෙනවනම්, බයිසිකලේ බැලන්ස් එක නැතුව යනවනම් ඒ කියන්නෙ ෆෝර්ක්ස් ඇද වෙලා හරි ෆෝර්ක් ඔයිල් බැලන්ස් නෑ කියන එක හරි තමයි. සමහරවිට පිටිපස්සෙ රෝදෙ එලයිමන්ට් අවුල් නිසා වෙන්නත් පුළුවන්.[/FONT] [FONT=inherit]4. ටයර්[/FONT] [FONT=inherit]හොර කට්ට කපලද නැත්නම් පාවිච්චි කරපු විදියටම තියෙනවද කියල බලන්නෙ මෙහෙමයි. ටයර් එකේ පැත්තෙ බිත්තියෙ තියෙනව පොඩි ත්‍රිකෝණ ලකුණක්. ඒ ත්‍රිකෝණෙ කෙලින් ටයර් එකේ මතුපිට (කට්ට තියෙන ප්‍රදේශය) වෙනකම් බලාගෙන ගියාම කට්ට අතරෙ ටිකක් ඉලිප්පුණු තැනක් හමුවෙයි. ඒක තියෙන්නෙ ටයර් එක කොච්චර ගෙවිලද කියල බලා ගන්න.[/FONT] [FONT=inherit]එතනින් පහලට ගොඩක් ගෙවිලත් කට්ට ටික අලුත් වගේ තියෙනවනම් හරි ඒ ඉලිප්පුණු තැන පේන්න නැත්නම් හරි හොරට කට්ට කපල කියන එකේ සැකයක් නෑ.ඒ ගමන්ම බලන්න ටයර් එකේ පැති ගෙවිලද කියල. ගෙවිල නම් ගොඩක් දුරට ෆෝර්ක් ඔයිල් බැලන්ස් නැතුව හරි ෆෝර්ක් ඇද වෙලා හරි තියෙද්දිත් ලොකු කාලයක් බයිසිකලය පාවිච්චි කරල තියෙනව.[/FONT] [FONT=inherit]5. i) විද්‍යුත් පද්ධතිය[/FONT] [FONT=inherit]විද්‍යුත් පද්ධතිය හොඳයිද කියල බලන්න බයික් එක ස්ටාර්ට් එකේ තියෙද්දි හෙඩ් ලයිට් දාලා rpm එක ටිකෙන් ටික අඩු වෙනවද බලන්න ඕන. සමහර විට බයික් එක, එක පාර නතර වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නෙ විද්‍යුත් පද්ධතියෙ දෝෂයක් තිබුනොත් තමයි. ඒ හැරුණාම කාබ්යුලේටරයෙ ප්‍රශ්න නිසා වගේම එන්ජිමේ ටයිමින්ග් ප්‍රශ්න නිසාත් rpm එක අඩුවෙන්න පුළුවන්.[/FONT] [FONT=inherit]ii) බැටරිය[/FONT] [FONT=inherit]බැටරි ඇසිඩ් පොඩ්ඩක් හරි පිටාර ගිහින් කියන්නෙ බැටරිය එහෙම පිටින්ම අවුල්.[/FONT] [FONT=inherit]iii) මිස් ෆයර් බයික් එක 40ත් 60ත් අතර වේගයකින් පැදගෙන යද්දි සයිලන්සරයෙන් පුපුරන හඬක් එක්ක ගින්දර පිටවෙනව නම් ටිකක් අසාධ්‍ය තත්වයක්. ගොඩක් වෙලාවට බයික් එක මිස් ෆයර් වෙන්නෙ බයික් එකේ ප්ලග්වලට හරි වෙලාවට ස්පාර්ක් එක ලැබුණෙ නැති වුනාම. ඒ හැරුණාම එන්ජින් ටයිමින්ග් වෙනස් වුනාමත් වෙන්න පුළුවන්.[/FONT] [FONT=inherit]8. i) ට්‍රාන්සර් පේපර්ස් බයික් එකේ පොත කාගෙ නමටද තියෙන්නෙ බලන්න. පොතේ ‘ඇබ්සලුට් ඕනර්’ කියන තැන හිස් නම් බයික් එක ලීස් කරල නෙවෙයි අරන් තියෙන්නෙ. හැබැයි ආයතනයක නමක් තියෙනව නම් ඒ කියන්නෙ බයික් එකට ලීස් එකක් තියෙනව කියන එක. ලීස් එක ගෙවල ඉවරනම් ලීසිං ආයතනයෙන් අයිතිකාරයට දුන්නු ඉවත් කිරීමේ ලිපියෙ කොපිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ හැරුණාම අදායම් බලපත්‍රය කවද වෙනකම් ගෙවලද කියන එකයි රක්ෂණ සහතිකය තියෙනවද කියන එකයිත් බලන්න ඕන.[/FONT] [FONT=inherit]ii) අනෙකුත් ලිපි ලේඛණ ඔයා බයිසිකලේ ගන්න යද්දි ඒක අනිවාර්යයෙන්ම ඒ වෙද්දි අයිති කෙනාගෙ නමට තියෙන්නෙ ඕන. එහෙම නැත්නම් බයික් එකේ පොතේ නම තියෙන කෙනා අත්සන් කරපු ට්‍රාන්සර් පේපර් එක තියෙන්න ඕන. වෙන කෙනෙක්ගෙ නමට තියෙද්දි ඔයා අරගෙන පාවිච්චි කරන එක (ඕපන් පේපර්ස්) සම්පූර්ණයයෙන්ම නීති විරෝධීයි.[/FONT] [FONT=inherit]මේ දේවල් ටික හැරුණාම බයික් එකේ පේන්ට් එක ඔරිජිනල්ද, පෙට්‍රල් ටැංකිය හීරිලාද කියලත් බලන එක ගොඩක් වටිනව. කොහොම වුනත් හිත හදාගෙන සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් හරි ගන්න යන අපේ යාළුවන්ට අපි කියපු දේවල් ගොඩක් උදව් වේවි; බොරු කාරයෙක්ට අහු නොවී හොඳ බයිසිකලයක් ගෙදර ගෙනියන්න.[/FONT] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom