Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයික් වැඩ්ඩො කෝ ? Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ බං. මේකේ දාල තියන comments ටික දැක්කම මම ඊයේ රෑ දැකපු දේ උබලට කියන්න ඕන කියල හිතුව.

වෙලාව රෑ 10 ta විතර ඇති. අපි කොල්ලෝ ටිකක් මල ගෙදරක කොඩි අදින්න පාරේ වම් පැත්තෙන් ඇවිදගෙන යන ගමන් හිටියේ. රෑ නිසා පාර පාලුයි. කාපට් පාර. හිටපු ගමන් තමයි වාහනයක් ගියේ. ඔහොම යද්දී අපිට පිටිපස්සෙන් ඇහෙනවා bike එකක් හොදට race කරගෙන එනවා. මට තේරුන විදිහට 4 වෙනි gear එකේ හොදට rev up කරල 5 වෙනි gear එකට දාන්න සෙට් උනේ. කොහොමත් 60-70 වට යන්න ඇති. ඒ එක්කම මම දැක්ක අපේ ඉස්සරහින් පාරේ වම් පැත්තේ වත්තක ඉදල බල්ලෙක් පාර පැත්තට දුවගෙන එනවා. අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බේ න මට තේරුන sure එකටම අරුන් හප්පා ගන්නවා කියල. හිතල 1second ඇතුලත bike අපිව පහුකරනවත් එක්කම අපේ ඉස්සරහ වැදුන බල්ලව. pulsar එකක්. වැදුන ගමන් බල්ල පාරෙ අනිත් පැත්තටම විසි වුනා. බයික් එක පෙරලිලා අඩි 30ක් වත් ගිනි විසිකරගෙන පාර දිගේ ඇදිල ගියා. කොල්ලො දෙන්නෙක් ඇවිත් තිබ්බෙ බයික් එකේ. උන් දෙන්නත් පාරෙ පෙරලි පෙරලි ඇදිල ගියා ඔය දුරම වගේ. බල්ල දඟලල දගලල එතනම මැරුණ. කොල්ලො දෙන්නගෙම අත පය ලෙලි ගිහින්. පස්සෙ ඇවිත් තිබුනෙ කෙට්ටු කොල්ලෙක්. උගේ ලෙලි ගිය අත පයට අමතරව උරහිසේ වලක්. කටු පේනව. මම හිතන්නෙ උඩින් විසිවෙලා උරහිසෙන් land කරන්න ඇති. අපිත් මාර shock එකෙන් හිටියෙ මේ තත්පර 2-3ක් අතර වෙච්ච දේ live දැකල.

හොඳ වෙලාවට දෙන්නම helmet දාපු නිසා ඔලු බේරිලා තිබ්බෙ. අත පය කැඩිලත් නෑ පෙර පිනකට වගේ. ඒත් sure එකටම ඇමැට්ටි වෙලා ඇති අත පය. එවෙලෙම අපි ලඟ ගෙදරක වාහනේකින් යැව්ව දෙන්නවම hospital. අද උදේ වෙද්දි තමයි දෙන්නට හරියටම දැනෙන්නෙ වේදනාව. මේක මෙතන කියල උඹලගෙ ආතල් එක කැඩුවට සොරි. ඒත් මචං දෙපාරක් හිතන්න bike race කරන්න කලින්. මොකද race වෙන ඉක්මනට brake වදින්නෙ නෑ. අනික මේ ලංකාවනෙ. මටත් බයික්මේනියාව තියනව. මමත් 150cc බයික් එකකුයි 250cc බයික් එකකුයි පදිනව. හැබැයි ගානට. පුංචි mistake එකක් ඇති මුලු life එකම ඇඳට සීමා වෙන්න හෝ ජීවිතේ නැති වෙන්න. ඒක නිසා පරෙස්සමින්.

Speed thrills. But kills.

[QUOTE="rohana1985, post: 13003243, member: 24340"] [SIZE="3"]අම්මෝ බං. මේකේ දාල තියන comments ටික දැක්කම මම ඊයේ රෑ දැකපු දේ උබලට කියන්න ඕන කියල හිතුව. වෙලාව රෑ 10 ta විතර ඇති. අපි කොල්ලෝ ටිකක් මල ගෙදරක කොඩි අදින්න පාරේ වම් පැත්තෙන් ඇවිදගෙන යන ගමන් හිටියේ. රෑ නිසා පාර පාලුයි. කාපට් පාර. හිටපු ගමන් තමයි වාහනයක් ගියේ. ඔහොම යද්දී අපිට පිටිපස්සෙන් ඇහෙනවා bike එකක් හොදට race කරගෙන එනවා. මට තේරුන විදිහට 4 වෙනි gear එකේ හොදට rev up කරල 5 වෙනි gear එකට දාන්න සෙට් උනේ. කොහොමත් 60-70 වට යන්න ඇති. ඒ එක්කම මම දැක්ක අපේ ඉස්සරහින් පාරේ වම් පැත්තේ වත්තක ඉදල බල්ලෙක් පාර පැත්තට දුවගෙන එනවා. අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බේ න මට තේරුන sure එකටම අරුන් හප්පා ගන්නවා කියල. හිතල 1second ඇතුලත bike අපිව පහුකරනවත් එක්කම අපේ ඉස්සරහ වැදුන බල්ලව. pulsar එකක්. වැදුන ගමන් බල්ල පාරෙ අනිත් පැත්තටම විසි වුනා. බයික් එක පෙරලිලා අඩි 30ක් වත් ගිනි විසිකරගෙන පාර දිගේ ඇදිල ගියා. කොල්ලො දෙන්නෙක් ඇවිත් තිබ්බෙ බයික් එකේ. උන් දෙන්නත් පාරෙ පෙරලි පෙරලි ඇදිල ගියා ඔය දුරම වගේ. බල්ල දඟලල දගලල එතනම මැරුණ. කොල්ලො දෙන්නගෙම අත පය ලෙලි ගිහින්. පස්සෙ ඇවිත් තිබුනෙ කෙට්ටු කොල්ලෙක්. උගේ ලෙලි ගිය අත පයට අමතරව උරහිසේ වලක්. කටු පේනව. මම හිතන්නෙ උඩින් විසිවෙලා උරහිසෙන් land කරන්න ඇති. අපිත් මාර shock එකෙන් හිටියෙ මේ තත්පර 2-3ක් අතර වෙච්ච දේ live දැකල. හොඳ වෙලාවට දෙන්නම helmet දාපු නිසා ඔලු බේරිලා තිබ්බෙ. අත පය කැඩිලත් නෑ පෙර පිනකට වගේ. ඒත් sure එකටම ඇමැට්ටි වෙලා ඇති අත පය. එවෙලෙම අපි ලඟ ගෙදරක වාහනේකින් යැව්ව දෙන්නවම hospital. අද උදේ වෙද්දි තමයි දෙන්නට හරියටම දැනෙන්නෙ වේදනාව. මේක මෙතන කියල උඹලගෙ ආතල් එක කැඩුවට සොරි. ඒත් මචං දෙපාරක් හිතන්න bike race කරන්න කලින්. මොකද race වෙන ඉක්මනට brake වදින්නෙ නෑ. අනික මේ ලංකාවනෙ. මටත් බයික්මේනියාව තියනව. මමත් 150cc බයික් එකකුයි 250cc බයික් එකකුයි පදිනව. හැබැයි ගානට. පුංචි mistake එකක් ඇති මුලු life එකම ඇඳට සීමා වෙන්න හෝ ජීවිතේ නැති වෙන්න. ඒක නිසා පරෙස්සමින්. Speed thrills. But kills.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom