Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයිට් කරන්න ගිහින් වෙච්ච වැඩක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයිට් කරන්න ගිහින් වෙච්ච වැඩක්...

අද දවල් එළකිරියේ ත්‍රෙඩ් බලබල ඉද්දි ත්‍රෙඩ් එකක් දාපු එකෙක්ව බයිට් කරන්න පුලුවන් වගේ හිතුනා..තනියම වැඩේ කරන්න බැරි හන්දා කවුද ඔන්ලයින් ඉන්නේ කියල බැලුවා..ම්හු එහෙම සෙට් කරගන්න එකෙකේ ඒ වෙල් හිටියේ නැහැ.....බලද්දි එකෙක්ව දැකලා ඌවත් සෙට් කරන් වැඩේට බහින්නම කියලා දැම්ම පී.එම් පාරක්...

මේ තියෙන්නේ පී.එම් චැට් එක....

ඔන්න මම පටන් ගත්තා...

මූ දුන්නා රිප්ලයි එකක්...

ඔන්න මට ලාවට වගේ මළ...මූට කියපු දේ තේරිලාම නැහැ...

මෙන්න මූ දුන්නා රිප්ලයි එකක්..

මෙන්න යකෝ...මූ මේ පිස්සු නටනවා..

ඔන්න දැන් ඉතිං මම මූට බයිට් කරන හැටි ලෙක්චර් එකක් දෙන්න වෙලා

මම ඉතිං මූට කියලා දෙනවා...

මූට බයිට් ගැන දැනුම බින්දුවටත් පහළ ...

මට දැන් සිරාවටම මළ....හරිය...ඉතිං මම කිව්වා

මචංලා සිරාවටම මට මූ ගැන දුක හිතුනා....මූ මාව බයිට් කරනවාදො කියලා මට මුලින්ම හිතුනත්...අන්තිම පී.එම් එක දැක්කහම මට මූ ගැන ඇත්තටම පව් කියලා හිතුවා....මොනව උනත් වු අපේම එළකිරි කොල්ලෙක්නේ....ආයේ ඌව බයිට් කරන්නේම නැහැ කියලා මම හිතුවා මේනවා උනත්....

නම ගම කවුද කින්ද මන්ද කියලා මගෙන් අහන්න එනම් එපා ඕන්.....

අප්ඩේට් 1

උඔ වැරදියි මල්ලි....අපි කෙනෙක්ව බයිට් කරන්නේ තරහට නෙවෙයි..කෙනෙක් පිට පනිනවා නම් නියම ට්‍රැක් එකට ගන්නත් අපි එහෙම කරනවා....උඔ දන්නවද අර සචියා මල්බබා මම ගයාන් පැන්තර්. සමීර සඳරු ඉබ්බා වගේ අය කොච්චර බයිට් වෙලා තියෙනවද එළකිරියේ...ඒකෙන් අපේ ෆිට් එක වැඩි වුනා විතරයි......ඔන්න දැන් උඔව සාදරයෙන් මම පිළිගන්නවා එළකිරි බයිට් සමාජෙට.....එළකිරි කොල්ලෙක් වගේ හිතන්න පුරුදු වෙමු..

[QUOTE="laknath123, post: 14921536, member: 37140"] [b]බයිට් කරන්න ගිහින් වෙච්ච වැඩක්...[/b] [COLOR="Blue"][SIZE="4"]අද දවල් එළකිරියේ ත්‍රෙඩ් බලබල ඉද්දි ත්‍රෙඩ් එකක් දාපු එකෙක්ව බයිට් කරන්න පුලුවන් වගේ හිතුනා..තනියම වැඩේ කරන්න බැරි හන්දා කවුද ඔන්ලයින් ඉන්නේ කියල බැලුවා..ම්හු එහෙම සෙට් කරගන්න එකෙකේ ඒ වෙල් හිටියේ නැහැ.....බලද්දි එකෙක්ව දැකලා ඌවත් සෙට් කරන් වැඩේට බහින්නම කියලා දැම්ම පී.එම් පාරක්... මේ තියෙන්නේ පී.එම් චැට් එක....[/SIZE] [/COLOR] [SIZE="4"][CENTER][COLOR="Purple"]ඔන්න මම පටන් ගත්තා... මූ දුන්නා රිප්ලයි එකක්... ඔන්න මට ලාවට වගේ මළ...මූට කියපු දේ තේරිලාම නැහැ... මෙන්න මූ දුන්නා රිප්ලයි එකක්.. මෙන්න යකෝ...මූ මේ පිස්සු නටනවා.. ඔන්න දැන් ඉතිං මම මූට බයිට් කරන හැටි ලෙක්චර් එකක් දෙන්න වෙලා මම ඉතිං මූට කියලා දෙනවා... මූට බයිට් ගැන දැනුම බින්දුවටත් පහළ ... මට දැන් සිරාවටම මළ....හරිය...ඉතිං මම කිව්වා [/COLOR][/CENTER][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"]මචංලා සිරාවටම මට මූ ගැන දුක හිතුනා....මූ මාව බයිට් කරනවාදො කියලා මට මුලින්ම හිතුනත්...අන්තිම පී.එම් එක දැක්කහම මට මූ ගැන ඇත්තටම පව් කියලා හිතුවා....මොනව උනත් වු අපේම එළකිරි කොල්ලෙක්නේ....ආයේ ඌව බයිට් කරන්නේම නැහැ කියලා මම හිතුවා මේනවා උනත්....[/COLOR][/SIZE] . . . . . . . . . . . . . . . . . . . . . . .. . . . . . . . . [SIZE="4"][COLOR="Purple"] [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]නම ගම කවුද කින්ද මන්ද කියලා මගෙන් අහන්න එනම් එපා ඕන්.....[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"] අප්ඩේට් 1[/SIZE] [SIZE="4"]උඔ වැරදියි මල්ලි....අපි කෙනෙක්ව බයිට් කරන්නේ තරහට නෙවෙයි..කෙනෙක් පිට පනිනවා නම් නියම ට්‍රැක් එකට ගන්නත් අපි එහෙම කරනවා....උඔ දන්නවද අර සචියා මල්බබා මම ගයාන් පැන්තර්. සමීර සඳරු ඉබ්බා වගේ අය කොච්චර බයිට් වෙලා තියෙනවද එළකිරියේ...ඒකෙන් අපේ ෆිට් එක වැඩි වුනා විතරයි......ඔන්න දැන් උඔව සාදරයෙන් මම පිළිගන්නවා එළකිරි බයිට් සමාජෙට....[COLOR="Red"].එළකිරි කොල්ලෙක්[/COLOR] වගේ හිතන්න පුරුදු වෙමු..:yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom