Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයිබලය හා කුරානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණ දඬුවම හා ප්‍රධාන දඬුවම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

ප්රශ්නය: මරණ දඬුවම හා ප්‍රධාන දඬුවම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

පිළිතුර: පරණ ගිවිසුමේ නීතිය බොහෝ ක්‍රියා වලට මරණ දඬුවම ආඥා කරයි: මිනීමැරුම (නික්මයාම 21:12), පැහැරගැනීම් (නික්මයාම 21:16), තිරිසන්කම (පශු මෛථුනය) (නික්මයාම 22:19), කාමමිථ්‍යාචාරය (ලෙවි කථාව 20:10), සමලිංගික සේවනය (ලෙවි කථාව 20:13), බොරු අනාගතවකෘත්වය (ද්විතීය කථාව 13:5) වෛශ්‍යාකම හා දූෂණය (ස්ත්‍රි) (ද්විතීය කථාව 22:4) හා තවත් නොයෙක් අපරාධ. කෙසේ වෙතත්, බොහෝ අවස්ථාවල දෙවියන් වහන්සේ මරණ දඬුවම නියම කළ යුතු අවස්ථාවල කරුණාව පෙන්වයි. දාවිත් වෛශ්‍යාකම හා මිනීමැරීම කළා, නමුත් දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතය ගතයුතු බවට නියම කළේ නැත (2 සාමුවෙල් 11:1-5; 2 සාමුවෙල් 12:13). අවසානයේදී, අප කරන සියලු පව්කාර ක්‍රියාවකට මරණ දඬුවම වේ මන්ද පාපයේ කුලිය මරණයයි (රෝම 6:23). දෙවියන් වහන්සේ තම ප්‍රේමය අපට පෙන්වා අපව පහත නොහෙලා තැබීම ගැන ස්තුතිවන්ත විය යුතුය (රෝම 5:8).

පරිසිවරු කාමමිථ්‍යාචාරය කරන ලද ස්ත්‍රිය යේසුස් වහන්සේ වෙතට ගෙනැවිත් ඇයට ගල් ගසා මැරිය යුතු දැයි උන් වහන්සේගෙන් ඇසූවිට යේසුස් වහන්සේ උත්තර දෙනවා “නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා” (යොහන් 8:7). මෙය හේතු කොට අප තීරණය නොකළ යුතුය යේසුස් වහන්සේ මූලික දඬුවම එපා කරනවා කියලා . සෑම තත්වයකදීම මේ අවස්ථාවේ පරිසිවරුන්ගේ කපටි කමට අදාලව ක්‍රියා කළා. පරිසිවරුන්ට අවශ්‍යවූයේ ශුක්ෂමව (කුටෝපාය) යේසුස් වහන්සේව පරණ ගිවිසුම කඩ කිරීමේ වරදට හසු කිරීමට. ඔවුන්ට ඇත්තටම ඒ ස්ත්‍රියට ගල් ගැසීම පිළිබඳව තැකීමක් නැත (ඈ සමග අනාචාරයේ හැසිරුණ පුද්ගලයා කොහේද?) මූලික දඬුවම තීන්දු කලේ දෙවියන් වහන්සේමය. “දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය” (උත්පත්ති 9:6). සමහර තත්වයන් තුළ යේසුස් වහන්සේ මරණ දඬුවමට එකඟවනු ඇත. එමෙන්ම ඒ ප්රයධාන දඬුවම සිදුවෙන අවස්ථාවලදී යේසුස් වහන්සේ තම කරුණාව පෙන්වයි (යොහන් 8:1-11). පාවුල්තුමා නියත වශයෙන්ම තේරුම් ගත්තා මූලික දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථාවල රජයට ඇති බලය කෙතරම්ද කියා (රෝම 13:1-7).

කිතුනු කෝණයෙන් මරණ දඬුවම කෙසේ වීද? අප මතක තබා ගතයුතුය උන් වහන්සේගේ වචනයේ මූලික දඬුවම සඳහන්ව ඇත. එමනිසා අප උසස් තත්වයක් නියෝජනය කිරීමට තිබෙන බව තේරුම් ගත යුතුය. දෙවියන් වහන්සේ ඕනෑම තත්වයන්ට උසස් සැලකීමක් දක්වයි. උන් වහන්සේ සම්පූර්ණයි. මෙම තත්වය අපට පමණක් නොව උන් වහන්සේටද අදාල වේ. එමනිසා, උන් වහන්සේ කෙළවරක් නැති තත්වයට එමෙන්ම උන් වහන්සේ තුළ අසීමිත කරුණාවක්ද ඇත. එමෙන්ම උන් වහන්සේගේ අගය අසීමිතව ඇත. එමෙන් එය සම්පූර්ණව සමබරව පවතී.

දෙවනුව, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බලයදී තිබෙනවා මූලික දඬුවම ක්‍රියාත්මක කළයුතු අවස්තාවල ක්‍රියාත්මක කිරීමට (උත්පත්ති 9:6; රෝම 13:1-7). දෙවියන් වහන්සේ මරණ දඬුවම නියමිත සෑම අවස්ථාවල් වලදී එයට විරුද්ධව සිටිනවා යැයි පැවසීම බයිබලයට අනුකූල නැත. කිතුනුවන් කිසිම විටක මරණ දඬුවම ක්‍රියාත්මකවන විට සතුටු නොවිය යුතුය. නමුත් එම අවස්ථාවේදීම කිතුනුවන් රජය (ආණ්ඩුව) සමග සටන් නොකළ යුතුය, අති දුෂ්ඨ ක්‍රියාවන් වලට ඔවුන් ගන්නාවූ දඬුවම් තීරණයන්ට එරෙහිව.

http://www.gotquestions.org/Sinhala/Sinhala-death-penalty.html

[QUOTE="EK_SheSH, post: 19441841, member: 491927"] [SIZE="5"]මරණ දඬුවම හා ප්‍රධාන දඬුවම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද? ප්රශ්නය: මරණ දඬුවම හා ප්‍රධාන දඬුවම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද? පිළිතුර: පරණ ගිවිසුමේ නීතිය බොහෝ ක්‍රියා වලට මරණ දඬුවම ආඥා කරයි: මිනීමැරුම (නික්මයාම 21:12), පැහැරගැනීම් (නික්මයාම 21:16), තිරිසන්කම (පශු මෛථුනය) (නික්මයාම 22:19), කාමමිථ්‍යාචාරය (ලෙවි කථාව 20:10), සමලිංගික සේවනය (ලෙවි කථාව 20:13), බොරු අනාගතවකෘත්වය (ද්විතීය කථාව 13:5) වෛශ්‍යාකම හා දූෂණය (ස්ත්‍රි) (ද්විතීය කථාව 22:4) හා තවත් නොයෙක් අපරාධ. කෙසේ වෙතත්, බොහෝ අවස්ථාවල දෙවියන් වහන්සේ මරණ දඬුවම නියම කළ යුතු අවස්ථාවල කරුණාව පෙන්වයි. දාවිත් වෛශ්‍යාකම හා මිනීමැරීම කළා, නමුත් දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතය ගතයුතු බවට නියම කළේ නැත (2 සාමුවෙල් 11:1-5; 2 සාමුවෙල් 12:13). අවසානයේදී, අප කරන සියලු පව්කාර ක්‍රියාවකට මරණ දඬුවම වේ මන්ද පාපයේ කුලිය මරණයයි (රෝම 6:23). දෙවියන් වහන්සේ තම ප්‍රේමය අපට පෙන්වා අපව පහත නොහෙලා තැබීම ගැන ස්තුතිවන්ත විය යුතුය (රෝම 5:8). පරිසිවරු කාමමිථ්‍යාචාරය කරන ලද ස්ත්‍රිය යේසුස් වහන්සේ වෙතට ගෙනැවිත් ඇයට ගල් ගසා මැරිය යුතු දැයි උන් වහන්සේගෙන් ඇසූවිට යේසුස් වහන්සේ උත්තර දෙනවා “නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා” (යොහන් 8:7). මෙය හේතු කොට අප තීරණය නොකළ යුතුය යේසුස් වහන්සේ මූලික දඬුවම එපා කරනවා කියලා . සෑම තත්වයකදීම මේ අවස්ථාවේ පරිසිවරුන්ගේ කපටි කමට අදාලව ක්‍රියා කළා. පරිසිවරුන්ට අවශ්‍යවූයේ ශුක්ෂමව (කුටෝපාය) යේසුස් වහන්සේව පරණ ගිවිසුම කඩ කිරීමේ වරදට හසු කිරීමට. ඔවුන්ට ඇත්තටම ඒ ස්ත්‍රියට ගල් ගැසීම පිළිබඳව තැකීමක් නැත (ඈ සමග අනාචාරයේ හැසිරුණ පුද්ගලයා කොහේද?) මූලික දඬුවම තීන්දු කලේ දෙවියන් වහන්සේමය. “දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය” (උත්පත්ති 9:6). සමහර තත්වයන් තුළ යේසුස් වහන්සේ මරණ දඬුවමට එකඟවනු ඇත. එමෙන්ම ඒ ප්රයධාන දඬුවම සිදුවෙන අවස්ථාවලදී යේසුස් වහන්සේ තම කරුණාව පෙන්වයි (යොහන් 8:1-11). පාවුල්තුමා නියත වශයෙන්ම තේරුම් ගත්තා මූලික දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථාවල රජයට ඇති බලය කෙතරම්ද කියා (රෝම 13:1-7). කිතුනු කෝණයෙන් මරණ දඬුවම කෙසේ වීද? අප මතක තබා ගතයුතුය උන් වහන්සේගේ වචනයේ මූලික දඬුවම සඳහන්ව ඇත. එමනිසා අප උසස් තත්වයක් නියෝජනය කිරීමට තිබෙන බව තේරුම් ගත යුතුය. දෙවියන් වහන්සේ ඕනෑම තත්වයන්ට උසස් සැලකීමක් දක්වයි. උන් වහන්සේ සම්පූර්ණයි. මෙම තත්වය අපට පමණක් නොව උන් වහන්සේටද අදාල වේ. එමනිසා, උන් වහන්සේ කෙළවරක් නැති තත්වයට එමෙන්ම උන් වහන්සේ තුළ අසීමිත කරුණාවක්ද ඇත. එමෙන්ම උන් වහන්සේගේ අගය අසීමිතව ඇත. එමෙන් එය සම්පූර්ණව සමබරව පවතී. දෙවනුව, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බලයදී තිබෙනවා මූලික දඬුවම ක්‍රියාත්මක කළයුතු අවස්තාවල ක්‍රියාත්මක කිරීමට (උත්පත්ති 9:6; රෝම 13:1-7). දෙවියන් වහන්සේ මරණ දඬුවම නියමිත සෑම අවස්ථාවල් වලදී එයට විරුද්ධව සිටිනවා යැයි පැවසීම බයිබලයට අනුකූල නැත. කිතුනුවන් කිසිම විටක මරණ දඬුවම ක්‍රියාත්මකවන විට සතුටු නොවිය යුතුය. නමුත් එම අවස්ථාවේදීම කිතුනුවන් රජය (ආණ්ඩුව) සමග සටන් නොකළ යුතුය, අති දුෂ්ඨ ක්‍රියාවන් වලට ඔවුන් ගන්නාවූ දඬුවම් තීරණයන්ට එරෙහිව.[/SIZE] [url]http://www.gotquestions.org/Sinhala/Sinhala-death-penalty.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom