Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියන්ගෙන් ලංකාව බේරා ගනිමු.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ බයියා ලෝකෙන්ම පුදුම සත්වයෙකි. මෙය කියවන ඔබත් බයියෙක්ද නැතිද යන්න පවා ඔබ නොදන්නවා විය හැකිය.

බයියා හඳුනා ගනිමු..

පලමුව අපි බයියා හඳුනා ගනිමු. බයියා යනු විශාල මානසික රෝගයකින් පෙළෙන්නෙකි. මෙම මානසික රෝගී තත්වය ගැන බයියන්ගේ නායකයෝ හොඳින් දනිති. බයියන්ගෙන් බහුතරයක් පිරිමි වීම ද විශේෂත්වයකි. බයියාට තිබෙන්නේ එදා වේල ටුවර් මානසිකත්වයකි. බොහෝ බයියන් මාසික පඩියකින් ජීවත් වන්නෝ වෙති. එසේත් නැතිනම් එක පුද්ගල ව්‍යාපාර හිමියන්ය.

බයියාට අවශ්‍ය එම මොහොත නැතිනම් මාසය ගත කිරීම පමණි. මාසේ අන්තිම පඩියට හෝ ආදායමට මාසය මුලදීම ණය වී සිටීම හෝ වියදම් කොට අහවරව සිටීම සාමාන්‍ය ලක්ෂණයකි . දිනපතා ආදායමට කුමන හෝ අන්දමකින් මුදල් ඉපැයීමට සැදී පැහැදී සිටින්නෙකි. එම නිසාම බයියා මෙන්ම සමාන ගති ලක්ෂණ ඇති දූෂිත දේශපාලකයින් පසු පස ගොස් වැඩ කර ගැනීම බයියාගේ ගතියයි. බයියාගේ පුතා පාසලට දා ගැනීමට බයියාට දුෂිත දේශපාලකයා අවශ්‍ය වේ. පුතා අධ්‍යාපනය අවසන් කළ විට රැකියාවක් සොයා දීමටත් බයියාට දුෂිත දේශපාලකයා අවශ්‍ය වේ. දුවගේ කොටහලු මගුලේ සිට දුවගේ පුතාගේ විවාහයට බයියාට දූෂිත දේශපාලකයා අවශ්‍ය වේ. බයියාගේ පවුල මැරුණු විටත් අවමගුලටද දුෂිත දේශපාලකයා බයියාට අවශ්‍ය වේ.

බයියාගේ බිස්නස් සඳහා හොරට ටෙන්ඩර් දිනා ගැනීමට දූෂිත දේශපාලකයා අවශ්‍ය වේ. බයියා හිරේ නොවැටී බේරීමට බයියාට දූෂිත දේශපාලකයා අවශ්‍ය වේ .සමස්තයක් ලෙස බයියාගේ වැසිකිලි යාම හැර සියල්ලට බයියාට දූෂිත දේශපාලකයා අවශ්‍ය වේ.

දූෂිත දේශපාලකයාගේ යම් කිසි නෑකමක්, දුරින් අඳුරන්නැති පුංචි අම්මගෙන් හෝ සොයාගෙන තැන තැන කියමින් යාම බයියාට ආඩම්බරයකි. සොම්බින්ට ලේ මෙන් බයියාට හිරු සහ දෙරණ පුවත් ඉතා රසය. බයියාට සිංහලකම බෞද්ධකම ගැන පාඩම් කියා දෙන්නේ දූෂිත දේශපාලකයාගේ පුක ලෙව කන දිලිත් ජයවීර සහ රේනෝ සිල්වාගේ මාධ්‍ය පඩංගු ය.

බයියාගේ වැඩි කැමැත්ත සුනිල් ආරියරත්නගේ දේව කථා සිනමා, සෝමරත්න දිසානායක ජාතක සිනමා පමණි.

බයියාට අනුව රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා ලංකාවේ පිනට පහල වූ දෙවියන්ය රාජපක්ෂලාගේ සහ වික්‍රමසිංහලා පිටකරන අසුචි වුවද අනුභවය මහත් සුවයකි. වික්‍රමසිංහලා හැර වෙන කිසිවෙකුට මේ රට ගෙනයාමට නොහැකිය, අසමත්ය. තරුණ නායකයෙකුට කොහෙත්ම බැරිය.

සැබැවින්ම බයියා යනු බෙල්ලේ පාළුවට ඔළුව තියාගෙන සිටින්නෙකි..

බයියාට අවුරුදු 45 වන විට දුෂිත දේශපාලකයන්ගේ පිහිටෙන් නිවසක් සහ වාහන දෙකක් යහමින් පවති. සැබැවින්ම බයියා යනු බෙල්ලේ කැතට සහ පාලුවට පමණක් ඔලුව තියාගෙන ජීවත් වන්නෙකි. බයියන්ගෙන් සුළුතරයක් දුෂිත දේශපාලකයන්ගේ තනතුරු වලට පවා තෝරා ගන්නේ ඔවුන්ගේ ඇති කොන්දේසි විරහිත පක්ෂපාතිත්වය නිසාය. මෙම තනතුරු දරන්නන් දූෂිත දේශපාලකයන්ගේ හිතවත්කම් වලින් විශාල ධනයක් උපයාගෙන ඇත. මේ බයියන්ගේ දරුවන් ඕස්ට්‍රේලියා , මහා බ්‍රිතාන්‍ය, ඇමෙරිකා, කැනඩා වැනි රටවල අධ්‍යාපනය හදාරා එහිම ජීවත් වේ . එම රටවල් වල සංචාරය කොට පැමිණ ලංකාවට බැනීම බයියන්ගේ හුදු සාමාන්‍ය විනෝදයකි. ලංකාව එවැනි දියුණු තැනකට ගෙනයාමට 76 වසරක් තිස්සේ තිබෙන ඇති එකම ප්රශ්නය වන්නේ දූෂිත දේශපාලකයා කියා බයියා විශ්වාස කරන්නේ නැත. මක් නිසාද යත් බයියාට ඔලුවක් නොමැත.

බයියාගේ ආතල්..

මෙම බයියාට විටෙක දියසෙන් කුමාරයෙක් අවශ්‍ය වන්නේ ලංකාවේ බෞද්ධ ප්‍රෞඪ රාජ්‍යය ගොඩනැගීමට ය. නමුත් බයියා උප්පැන්නට පමණක් බෞද්ධ වේ. බයියා අදහන්නේ දෙවිවරුන්ය. බයියා වියදම් කරන්නේ දේවාල සඳහා ය. බයියාගේ ලොක්කන් යන්නේ ද ඉන්දියාවේ තිරුපතිය. බයියාට යාමට නොහැකි නිසා රාජපක්ෂලා වික්‍රමසිංහලා යන දෙස බලා පින් අනුමෝදන් කර ගනී. බයියාට රෝල්ස් රොයිස් රේන්ජ් රෝවර් ගැනීමට සිහින ඇත. ප්‍රාඩෝ v 8 නිතර සිහිනෙන් දකී. අඩුම තරමින් තමන්ගේ දරුවන් සිටින දියුණු රටවල රේන්ජ් රෝවර් සහ ප්‍රාඩෝ v 8 ලංකාවේ මුදලින් ලක්ෂ 30ත් 40 ත් අතර මිලදී ගත හැකි බව බයියන් දන්නේ නැත. රාජපක්ෂලා වික්‍රමසිංහලා නොමිලේ පිනට ලැබෙන රේන්ජ් රෝවර් සහ ප්‍රාඩෝ v 8 දකිමින් සතුටු වීමේ කලාවක් බයියන් සතුව ඇත. ජපානයේ ලංකාවේ මුදලින් ලක්ෂ පහේ suv රාජපක්ෂලා වික්‍රමසිංහලා නඩත්තු කිරීමට වරායෙන් බදු ගසා, රේගුවෙනුත් බදු ගසා, සුඛෝපභෝගී යැයි තවත් බදු ගසා, අවසානයේ වැට් 18% කුත් ගසා සියයට 400% බදු ගෙවා එයට ලිසිං ක්‍රමයට ණයක් ගෙන තවත් සියයට 90 ක් අතින් මුදල් ගෙවා පම්පෝරියට ජීවත් වීමේ කලාවට බයියෝ රුසියෝ ය. රටට හෙණ ගැහුවත්, කෙළවුනත් දුෂිත රාජපක්ෂලා වික්‍රමසිංහලා පිහිටෙන් ආතල් එකේ ජීවත් වීමට තිබුනොත් බයියාට හොඳටෝම ඇතිය.

ප්රජාතන්ත්රවාදය බයියාට ආතල් නැත. වටිනාකමක් නැත. මාධ්‍ය නිදහස හෝ සාමාජ මාධ්‍ය නිදහස බයියාට අදාලම නැත . මෙසේ ආතල් එකේ සිටි බයියා දියසෙන් කුමාරයාගෙන් පසුව පොළොන්නරුවේ පොලොවෙන්ද ගවයෙක් සොයාගත්තේය. පසුව මහතීර් මොහොමඩ්, ලී ක්වාන්ග් යූ ඩබල වගේ එකෙක් අවශ්‍ය විය. එ නිසාම එවැනි එකෙක්ද බයියන්ගේ නායකත්වයට තෝරා ගත්තේය එතැන් සිට බයියාට කෙළවෙන්න පටන් ගත්තේය. බයියාගේ අලුත් තේරීම ආර්ථිකය හුකාස් කෙළේය.

බයියාගේ ආතල් කෙළවිය..

බයියාගේ ගෙදර ගෑනීගේ කුස්සියට ගෑස් නැති විය. ගෑනීගෙන් බයියාට විශාල කරදරයකි. බයියා 400% බදු ගෙවා ගත් වාහනයට ඉන්ධන නැති විය. දින සති ගණන් පෝලිමේ ඉන්නට බයියාට සිදු විය. රෑට ගෙදර වායුසමීකරණ, විදුලි පංකා වැඩකිරීමට විදුලිය නැති විය. බයියාගේ ළමයාගේ පිටරට අධ්‍යාපනය වෙනුවෙන් වියදමට යවන ඩොලර් යැවීමට බැරිවිය. බයියා දැන් හොඳටම අසරණය. රාජපක්ෂලා නිසා පමණක් සියලු නස්පැත්ති සිදු වූ බව බයියාට සිතෙන්නට විය රාජපක්ෂලා වික්‍රමසිංහලා තට්ටු මාරු ක්‍රමයට සිටි බව බයියා දැන් අමතක කොට ඇත. 71 දී සහ 89 දී කේලම් කියමින් විප්ලව විවේචනය කරමින් තරුණයන් මැරෙන විට සතුටු වූ බයියා දැන් රාජපක්ෂලා එළවීමට විප්ලව සිහිනයක් දකී. ඉන්ධන පෝලිමේ සති මාස ගණන් සිටිනවාට වඩා එකවර රාජපක්ෂලා එලවීමෙන් පමණක් සියල්ල වෙනස් කළ හැකි බව බයියා විශ්වාස කළේය. පාර්ලිමේන්තුවේ උන්, රාජපක්ෂලා පමණක් තනි කළහොත් විශාල විනාශයක් සිදුවන බැවින් රාජපක්ෂලා විසින් හමුදාව යොදවා කුමන්ත්රණකාරී ලෙස මන්ත්‍රී නිවාස ගිනි බත් කළෝ ය. මන්ත්‍රී නිවාස සම්පූර්ණ අළුබත් වුවද රාජපක්ෂලාගේ ගෙවල් 100% අළුවුනේ නැත. දැන් බයියන් සතුටුය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නිවාස ගිනිතැබීම බයියන්ගේ වික්‍රමයක් ලෙස රාජපක්ෂලා කළු සල්ලි දිලිත් ජයවීර සහ කුඩු රේනෝ සිල්වාගේ මාධ්‍ය පඩංගු ඔස්සේ තහවුරු කළේය.

බයියාට අලුත් කෑමක්..

තාවකාලිකව පසුබැසීමේ යුධ උපායට රාජපක්ෂලා අවතීරණ විය. පොදුවේ ඕනෑම නායකයෙකුට රටේ නායකත්වය බන්දේසියේ තබා දෙන්නේ යයි බොරු මාධ්‍ය ප්‍රචාර දෙරණ සහ හිරු හරහා ලබා දී රාජපක්ෂලාගේ ගජමිතුරු පවුලේ නෑයා වික්‍රමසිංහට ජනාධිපතිකම ලියා දුන්නේය. කලින් සැලැස්ම ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස ගිනිබත් කළ නිසා මන්ත්‍රී සහාය ද වික්‍රමසිංහට පහසුවෙන් ලබා දුන්නේය. බයියාට අලුත් කෑමක් ලෙස පරණ කෑමක් රාජපක්ෂලා හිරු දෙරණ පඩංගු ඔස්සේ මාර්කට් කළේය. දැන් බයියන්ට වික්‍රමසිංහ යනු අලුත්ම දේශපාලකයෙකි. මේකා 2015 දීත් IMF ණය මගින් 2022 රටේ ණය ඉවර කරනවා කී හීපාටුවෙක් බව බයියාට දැන් මතක නැත. බයියාට ඇත්තේ ගෝල්ඩ් ෆිෂ් වර්ගයේ මතකයකි. ඒ නිසාම වික්‍රමසිංහ රටේ ණය ඉවර කරනවා යයි පොරොන්දු වූ 2022 දී නැවත පොරොන්දුවක් දෙන්නේ 2048 දී රටේ ණය ඉවර කරන බවට ය. 2009 ට පෙර නම් 'යුද්ධය ඉවර කරනවා' කීම රටේ බයියන් ඇන්දවීමේ ලොකුම බොරුවයි. දැන් බයියන් ඇන්දවීමේ ලොකුම බොරුව 'රට ණයෙන් ගැලවීමයි'. සත්‍ය වශයෙන් රටේ ණය බර ඇතිකළ අවුරුදු 76 න් අවුරුදු 50 ක් තිස්සේ රටේ ආර්ථික විනාශය සිදු කළ වික්‍රමසිංහට රට ණය බරින් මුදවා ගැනීමට පුළුවන් යයි සිතීම බයියන්ගේ ලොකුම ගොන්කම ය.

බයියන්ට අනුව විදේශ ණය ගැනීමේ හැකියාව ලැබීමෙන් ලංකාව තව දුරටත් බංකොලොත් නොවේ. බංකොලොත් නැති නම් ණය අවශ්‍ය නොවන බව බයියන්ට තේරෙන්නේ නැත. ලංකාව බංකොලොත් බවෙන් මිදෙන්නේ ලංකාව විසින් සියලු ණය ගෙවා වෙනත් විදේශ රටවලට පවා ණයට දීමට හැකි වූ විට පමණක් බව බයියන්ට නොතේරේ.

ඕනෑම ගොනෙකුට රනිල් කරන ගොන් වැඩ ටික කළ හැකිය...

රනිල් වික්‍රමසිංහ සිදුකළේ ණයක් ගැනීමයි. උදාහරණයකට ජනාධිපති තනතුරට මර්වින් සිල්වා වුව පත් වී රනිල් වික්‍රමසිංහ මෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියන දේ සිදුකරමින් බදු පිට බදු ගැසීම් සිදුකළ හැකිය. සරලව කිවහොත් ඕනෑම ගොනෙකුට රනිල් වික්‍රමසිංහ කරන ගොන් වැඩ ටික කළ හැකිය. රනිල් වික්‍රමසිංහ පත් වී කළේ කුමක්ද? මන්ත්‍රීවරුන්ට නිවාස සෑදීමට කෝටි ගණන් මුදල් දුන් බව බයියන්ට දැන් මතක නැත. එම මුදල් සොයන්නේ බදුවලින් බව බයියන්ට තේරෙන්නේ නැත. සාමාන්‍ය මිනිසුන්ගෙන් බදු ගැසුවත් කිසිදු මහා පරිමාණ ව්‍යාපාරවලින් බදු එකතු කළේ ද නැත. නමුත් බයියා අධික මිල වැඩි වී හෝ ඉන්ධන විදුලිය තිබෙන එක ගැන මොංගල් සතුටක් ලබයි. තමන් උපයන මුදල් අනවශ්‍ය ලෙස තමන් ගෙවන බැවින් තමන්ගේ ජීවිත වල තිබෙන කාලකන්නි බව බයියන් තේරුම් ගන්නේ නැත. කැරට් රුපියල් 2500 ට යන විට කලුසල්ලි දිලිත් ජයවීර සහ කුඩු රෙනෝ සිල්වා ජඩ මාධ්‍යයෙන් වැස්ස නිසා කැරට් වැඩිවූ බව කියති. බයියා එය පිළිගනී. එළවලු වගාවට අවශ්‍ය ලංකාවේ එළවලු පලතුරු බීජ වල මිල ලක්ෂ ගණන් වී ඇති බව බයියා නොදනී. බයියා කැරට් වෙනුවට රාබු කයි. දැන් බයියාට අනුව අරගලකරුවන් කාලකන්නින්ය. බයියා කිසි දිනක ඔලුව ඔසවා රනිල් වික්‍රමසිංහලාට එරෙහිව වීදි බසින්නේ නැත. බයියා 2048 දී රනිල් වික්‍රමසිංහ ලංකාව ණය නැති දියුණු රටක් කරන තෙක් කටයි පුකයි වහගෙන ඉන්න හරකෙක් වී ඇත.

ඔබ තුල සිටින බයියා මරා දැමිය යුතුය.. නැවත ජන අරගලයට පණ දෙමු!

මේ රට දියුණු වීමට නම් ඔබ තුල සිටින බයියා මරා දැමිය යුතුය. ධනවත් රටවල් දියුණු වුයේ මිනිසුන් තම අයිතීන් දිනාගැනීමට පාරට බැසීමෙන් බව බයියාට කියා දෙන්න. ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය නිසා අද බලවත් ප්‍රංශය සහ රුසියාව බිහිවිය. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය පාලනය එළවීමට ආයුධ ගත් නිසා බ්‍රිතාන්‍යට වඩා ලොවේ බලවත් විය. නපුන්සක බයියන් සිටින තුරු ලංකාව ගොඩ ගත නොහැකිය. සමාජ මාධ්‍යයේ දේශපාලකයන්ට බනිමින්, කොමෙන්ට් දැමීමෙන් පමණක් රට වෙනස් කළ නොහැකිය. රටවල් දියුණු වුයේ දුෂණය සහ විනාශය අවසන් කිරීමෙන් පමණි. දුෂණයේ සහ විනාශයේ පියවරු වන රනිල්ලා සිටින තුරු මේවා රටවල් නොව උන්ගේ පඩික්කන් බව බයියාට කියා දෙන්න. දැන් දැන් ලැජ්ජා නොමැතිව රාජපක්ෂලාගේ සහ වික්රමසිංහලාගේ රැස්වීම් වලට යන බයියන්ව ලජ්ජාවට පත් කරන්න.

දුෂිත පාලකයන් පවත්වාගෙන යාමට ක්‍රියාවෙනුත් මානසිකවත්උදව් කරන කාලකන්ණි බයියන්ගේ ක්‍රියා කලාපය විවේචනය කළ යුතු කාලයයි මේ . පවතින පාලනය යනු ජනතාවගේ කැඩපතයි. මේ රටේ නෝන්ජල් පිරිමි සහ ගැහැණුන් විසින් නිහඬව දූෂිත පාලනය ඉදිරියට ගෙනයාමට ඔක්සිජන් සැපයීම වහාම නැවතිය යුතු කාලයයි මේ. නැවත නැගී සිටීමේ කාලයයි මේ. තමන්ගේ ලස්සන් මුහුණු පොතේ මල විකාර වෙනුවට දුෂිත පාලනයට එරෙහිව ඔබේ හඬ ප්‍රචලිත කළ යුතු කාලයයි මේ. ප්‍රථමව මෙය කියවන ඔබ මානසිකවත් ක්‍රියාවෙනුත් වෙනස් වන්න. හැකිතාක් ලිපි මිතුරන් අතරේ share කර ගන්න. අප තවත් දුක්විඳිය යුතු නැත. දුක් විඳීමේ සීමාව ඉක්මවා ඇත. පිටකොඳු ඇති උන් බව 2022 දී ඔබ ඔප්පු කොට ඇත. නැවත පියවි සිහියට පැමිණිය යුතු කාලයයි මේ. අවදිවෙමු! නැගිටිමු! නැවත ජන අරගලයට පණ දෙමු!

-ජනමිත්‍ර

[QUOTE="SLK_sri, post: 29565419, member: 569192"] [IMG]https://s3.lankaenews.com/si_news_image/Bayya.jpg[/IMG] ලංකාවේ බයියා ලෝකෙන්ම පුදුම සත්වයෙකි. මෙය කියවන ඔබත් බයියෙක්ද නැතිද යන්න පවා ඔබ නොදන්නවා විය හැකිය. [HEADING=3]බයියා හඳුනා ගනිමු..[/HEADING] පලමුව අපි බයියා හඳුනා ගනිමු. බයියා යනු විශාල මානසික රෝගයකින් පෙළෙන්නෙකි. මෙම මානසික රෝගී තත්වය ගැන බයියන්ගේ නායකයෝ හොඳින් දනිති. බයියන්ගෙන් බහුතරයක් පිරිමි වීම ද විශේෂත්වයකි. බයියාට තිබෙන්නේ එදා වේල ටුවර් මානසිකත්වයකි. බොහෝ බයියන් මාසික පඩියකින් ජීවත් වන්නෝ වෙති. එසේත් නැතිනම් එක පුද්ගල ව්‍යාපාර හිමියන්ය. බයියාට අවශ්‍ය එම මොහොත නැතිනම් මාසය ගත කිරීම පමණි. මාසේ අන්තිම පඩියට හෝ ආදායමට මාසය මුලදීම ණය වී සිටීම හෝ වියදම් කොට අහවරව සිටීම සාමාන්‍ය ලක්ෂණයකි . දිනපතා ආදායමට කුමන හෝ අන්දමකින් මුදල් ඉපැයීමට සැදී පැහැදී සිටින්නෙකි. එම නිසාම බයියා මෙන්ම සමාන ගති ලක්ෂණ ඇති දූෂිත දේශපාලකයින් පසු පස ගොස් වැඩ කර ගැනීම බයියාගේ ගතියයි. බයියාගේ පුතා පාසලට දා ගැනීමට බයියාට දුෂිත දේශපාලකයා අවශ්‍ය වේ. පුතා අධ්‍යාපනය අවසන් කළ විට රැකියාවක් සොයා දීමටත් බයියාට දුෂිත දේශපාලකයා අවශ්‍ය වේ. දුවගේ කොටහලු මගුලේ සිට දුවගේ පුතාගේ විවාහයට බයියාට දූෂිත දේශපාලකයා අවශ්‍ය වේ. බයියාගේ පවුල මැරුණු විටත් අවමගුලටද දුෂිත දේශපාලකයා බයියාට අවශ්‍ය වේ. බයියාගේ බිස්නස් සඳහා හොරට ටෙන්ඩර් දිනා ගැනීමට දූෂිත දේශපාලකයා අවශ්‍ය වේ. බයියා හිරේ නොවැටී බේරීමට බයියාට දූෂිත දේශපාලකයා අවශ්‍ය වේ .සමස්තයක් ලෙස බයියාගේ වැසිකිලි යාම හැර සියල්ලට බයියාට දූෂිත දේශපාලකයා අවශ්‍ය වේ. දූෂිත දේශපාලකයාගේ යම් කිසි නෑකමක්, දුරින් අඳුරන්නැති පුංචි අම්මගෙන් හෝ සොයාගෙන තැන තැන කියමින් යාම බයියාට ආඩම්බරයකි. සොම්බින්ට ලේ මෙන් බයියාට හිරු සහ දෙරණ පුවත් ඉතා රසය. බයියාට සිංහලකම බෞද්ධකම ගැන පාඩම් කියා දෙන්නේ දූෂිත දේශපාලකයාගේ පුක ලෙව කන දිලිත් ජයවීර සහ රේනෝ සිල්වාගේ මාධ්‍ය පඩංගු ය. බයියාගේ වැඩි කැමැත්ත සුනිල් ආරියරත්නගේ දේව කථා සිනමා, සෝමරත්න දිසානායක ජාතක සිනමා පමණි. බයියාට අනුව රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා ලංකාවේ පිනට පහල වූ දෙවියන්ය රාජපක්ෂලාගේ සහ වික්‍රමසිංහලා පිටකරන අසුචි වුවද අනුභවය මහත් සුවයකි. වික්‍රමසිංහලා හැර වෙන කිසිවෙකුට මේ රට ගෙනයාමට නොහැකිය, අසමත්ය. තරුණ නායකයෙකුට කොහෙත්ම බැරිය. [HEADING=3]සැබැවින්ම බයියා යනු බෙල්ලේ පාළුවට ඔළුව තියාගෙන සිටින්නෙකි..[/HEADING] බයියාට අවුරුදු 45 වන විට දුෂිත දේශපාලකයන්ගේ පිහිටෙන් නිවසක් සහ වාහන දෙකක් යහමින් පවති. සැබැවින්ම බයියා යනු බෙල්ලේ කැතට සහ පාලුවට පමණක් ඔලුව තියාගෙන ජීවත් වන්නෙකි. බයියන්ගෙන් සුළුතරයක් දුෂිත දේශපාලකයන්ගේ තනතුරු වලට පවා තෝරා ගන්නේ ඔවුන්ගේ ඇති කොන්දේසි විරහිත පක්ෂපාතිත්වය නිසාය. මෙම තනතුරු දරන්නන් දූෂිත දේශපාලකයන්ගේ හිතවත්කම් වලින් විශාල ධනයක් උපයාගෙන ඇත. මේ බයියන්ගේ දරුවන් ඕස්ට්‍රේලියා , මහා බ්‍රිතාන්‍ය, ඇමෙරිකා, කැනඩා වැනි රටවල අධ්‍යාපනය හදාරා එහිම ජීවත් වේ . එම රටවල් වල සංචාරය කොට පැමිණ ලංකාවට බැනීම බයියන්ගේ හුදු සාමාන්‍ය විනෝදයකි. ලංකාව එවැනි දියුණු තැනකට ගෙනයාමට 76 වසරක් තිස්සේ තිබෙන ඇති එකම ප්රශ්නය වන්නේ දූෂිත දේශපාලකයා කියා බයියා විශ්වාස කරන්නේ නැත. මක් නිසාද යත් බයියාට ඔලුවක් නොමැත. [HEADING=3]බයියාගේ ආතල්..[/HEADING] මෙම බයියාට විටෙක දියසෙන් කුමාරයෙක් අවශ්‍ය වන්නේ ලංකාවේ බෞද්ධ ප්‍රෞඪ රාජ්‍යය ගොඩනැගීමට ය. නමුත් බයියා උප්පැන්නට පමණක් බෞද්ධ වේ. බයියා අදහන්නේ දෙවිවරුන්ය. බයියා වියදම් කරන්නේ දේවාල සඳහා ය. බයියාගේ ලොක්කන් යන්නේ ද ඉන්දියාවේ තිරුපතිය. බයියාට යාමට නොහැකි නිසා රාජපක්ෂලා වික්‍රමසිංහලා යන දෙස බලා පින් අනුමෝදන් කර ගනී. බයියාට රෝල්ස් රොයිස් රේන්ජ් රෝවර් ගැනීමට සිහින ඇත. ප්‍රාඩෝ v 8 නිතර සිහිනෙන් දකී. අඩුම තරමින් තමන්ගේ දරුවන් සිටින දියුණු රටවල රේන්ජ් රෝවර් සහ ප්‍රාඩෝ v 8 ලංකාවේ මුදලින් ලක්ෂ 30ත් 40 ත් අතර මිලදී ගත හැකි බව බයියන් දන්නේ නැත. රාජපක්ෂලා වික්‍රමසිංහලා නොමිලේ පිනට ලැබෙන රේන්ජ් රෝවර් සහ ප්‍රාඩෝ v 8 දකිමින් සතුටු වීමේ කලාවක් බයියන් සතුව ඇත. ජපානයේ ලංකාවේ මුදලින් ලක්ෂ පහේ suv රාජපක්ෂලා වික්‍රමසිංහලා නඩත්තු කිරීමට වරායෙන් බදු ගසා, රේගුවෙනුත් බදු ගසා, සුඛෝපභෝගී යැයි තවත් බදු ගසා, අවසානයේ වැට් 18% කුත් ගසා සියයට 400% බදු ගෙවා එයට ලිසිං ක්‍රමයට ණයක් ගෙන තවත් සියයට 90 ක් අතින් මුදල් ගෙවා පම්පෝරියට ජීවත් වීමේ කලාවට බයියෝ රුසියෝ ය. රටට හෙණ ගැහුවත්, කෙළවුනත් දුෂිත රාජපක්ෂලා වික්‍රමසිංහලා පිහිටෙන් ආතල් එකේ ජීවත් වීමට තිබුනොත් බයියාට හොඳටෝම ඇතිය. ප්රජාතන්ත්රවාදය බයියාට ආතල් නැත. වටිනාකමක් නැත. මාධ්‍ය නිදහස හෝ සාමාජ මාධ්‍ය නිදහස බයියාට අදාලම නැත . මෙසේ ආතල් එකේ සිටි බයියා දියසෙන් කුමාරයාගෙන් පසුව පොළොන්නරුවේ පොලොවෙන්ද ගවයෙක් සොයාගත්තේය. පසුව මහතීර් මොහොමඩ්, ලී ක්වාන්ග් යූ ඩබල වගේ එකෙක් අවශ්‍ය විය. එ නිසාම එවැනි එකෙක්ද බයියන්ගේ නායකත්වයට තෝරා ගත්තේය එතැන් සිට බයියාට කෙළවෙන්න පටන් ගත්තේය. බයියාගේ අලුත් තේරීම ආර්ථිකය හුකාස් කෙළේය. [HEADING=3]බයියාගේ ආතල් කෙළවිය..[/HEADING] බයියාගේ ගෙදර ගෑනීගේ කුස්සියට ගෑස් නැති විය. ගෑනීගෙන් බයියාට විශාල කරදරයකි. බයියා 400% බදු ගෙවා ගත් වාහනයට ඉන්ධන නැති විය. දින සති ගණන් පෝලිමේ ඉන්නට බයියාට සිදු විය. රෑට ගෙදර වායුසමීකරණ, විදුලි පංකා වැඩකිරීමට විදුලිය නැති විය. බයියාගේ ළමයාගේ පිටරට අධ්‍යාපනය වෙනුවෙන් වියදමට යවන ඩොලර් යැවීමට බැරිවිය. බයියා දැන් හොඳටම අසරණය. රාජපක්ෂලා නිසා පමණක් සියලු නස්පැත්ති සිදු වූ බව බයියාට සිතෙන්නට විය රාජපක්ෂලා වික්‍රමසිංහලා තට්ටු මාරු ක්‍රමයට සිටි බව බයියා දැන් අමතක කොට ඇත. 71 දී සහ 89 දී කේලම් කියමින් විප්ලව විවේචනය කරමින් තරුණයන් මැරෙන විට සතුටු වූ බයියා දැන් රාජපක්ෂලා එළවීමට විප්ලව සිහිනයක් දකී. ඉන්ධන පෝලිමේ සති මාස ගණන් සිටිනවාට වඩා එකවර රාජපක්ෂලා එලවීමෙන් පමණක් සියල්ල වෙනස් කළ හැකි බව බයියා විශ්වාස කළේය. පාර්ලිමේන්තුවේ උන්, රාජපක්ෂලා පමණක් තනි කළහොත් විශාල විනාශයක් සිදුවන බැවින් රාජපක්ෂලා විසින් හමුදාව යොදවා කුමන්ත්රණකාරී ලෙස මන්ත්‍රී නිවාස ගිනි බත් කළෝ ය. මන්ත්‍රී නිවාස සම්පූර්ණ අළුබත් වුවද රාජපක්ෂලාගේ ගෙවල් 100% අළුවුනේ නැත. දැන් බයියන් සතුටුය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නිවාස ගිනිතැබීම බයියන්ගේ වික්‍රමයක් ලෙස රාජපක්ෂලා කළු සල්ලි දිලිත් ජයවීර සහ කුඩු රේනෝ සිල්වාගේ මාධ්‍ය පඩංගු ඔස්සේ තහවුරු කළේය. [HEADING=3]බයියාට අලුත් කෑමක්..[/HEADING] තාවකාලිකව පසුබැසීමේ යුධ උපායට රාජපක්ෂලා අවතීරණ විය. පොදුවේ ඕනෑම නායකයෙකුට රටේ නායකත්වය බන්දේසියේ තබා දෙන්නේ යයි බොරු මාධ්‍ය ප්‍රචාර දෙරණ සහ හිරු හරහා ලබා දී රාජපක්ෂලාගේ ගජමිතුරු පවුලේ නෑයා වික්‍රමසිංහට ජනාධිපතිකම ලියා දුන්නේය. කලින් සැලැස්ම ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස ගිනිබත් කළ නිසා මන්ත්‍රී සහාය ද වික්‍රමසිංහට පහසුවෙන් ලබා දුන්නේය. බයියාට අලුත් කෑමක් ලෙස පරණ කෑමක් රාජපක්ෂලා හිරු දෙරණ පඩංගු ඔස්සේ මාර්කට් කළේය. දැන් බයියන්ට වික්‍රමසිංහ යනු අලුත්ම දේශපාලකයෙකි. මේකා 2015 දීත් IMF ණය මගින් 2022 රටේ ණය ඉවර කරනවා කී හීපාටුවෙක් බව බයියාට දැන් මතක නැත. බයියාට ඇත්තේ ගෝල්ඩ් ෆිෂ් වර්ගයේ මතකයකි. ඒ නිසාම වික්‍රමසිංහ රටේ ණය ඉවර කරනවා යයි පොරොන්දු වූ 2022 දී නැවත පොරොන්දුවක් දෙන්නේ 2048 දී රටේ ණය ඉවර කරන බවට ය. 2009 ට පෙර නම් 'යුද්ධය ඉවර කරනවා' කීම රටේ බයියන් ඇන්දවීමේ ලොකුම බොරුවයි. දැන් බයියන් ඇන්දවීමේ ලොකුම බොරුව 'රට ණයෙන් ගැලවීමයි'. සත්‍ය වශයෙන් රටේ ණය බර ඇතිකළ අවුරුදු 76 න් අවුරුදු 50 ක් තිස්සේ රටේ ආර්ථික විනාශය සිදු කළ වික්‍රමසිංහට රට ණය බරින් මුදවා ගැනීමට පුළුවන් යයි සිතීම බයියන්ගේ ලොකුම ගොන්කම ය. බයියන්ට අනුව විදේශ ණය ගැනීමේ හැකියාව ලැබීමෙන් ලංකාව තව දුරටත් බංකොලොත් නොවේ. බංකොලොත් නැති නම් ණය අවශ්‍ය නොවන බව බයියන්ට තේරෙන්නේ නැත. ලංකාව බංකොලොත් බවෙන් මිදෙන්නේ ලංකාව විසින් සියලු ණය ගෙවා වෙනත් විදේශ රටවලට පවා ණයට දීමට හැකි වූ විට පමණක් බව බයියන්ට නොතේරේ. [HEADING=3]ඕනෑම ගොනෙකුට රනිල් කරන ගොන් වැඩ ටික කළ හැකිය...[/HEADING] රනිල් වික්‍රමසිංහ සිදුකළේ ණයක් ගැනීමයි. උදාහරණයකට ජනාධිපති තනතුරට මර්වින් සිල්වා වුව පත් වී රනිල් වික්‍රමසිංහ මෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියන දේ සිදුකරමින් බදු පිට බදු ගැසීම් සිදුකළ හැකිය. සරලව කිවහොත් ඕනෑම ගොනෙකුට රනිල් වික්‍රමසිංහ කරන ගොන් වැඩ ටික කළ හැකිය. රනිල් වික්‍රමසිංහ පත් වී කළේ කුමක්ද? මන්ත්‍රීවරුන්ට නිවාස සෑදීමට කෝටි ගණන් මුදල් දුන් බව බයියන්ට දැන් මතක නැත. එම මුදල් සොයන්නේ බදුවලින් බව බයියන්ට තේරෙන්නේ නැත. සාමාන්‍ය මිනිසුන්ගෙන් බදු ගැසුවත් කිසිදු මහා පරිමාණ ව්‍යාපාරවලින් බදු එකතු කළේ ද නැත. නමුත් බයියා අධික මිල වැඩි වී හෝ ඉන්ධන විදුලිය තිබෙන එක ගැන මොංගල් සතුටක් ලබයි. තමන් උපයන මුදල් අනවශ්‍ය ලෙස තමන් ගෙවන බැවින් තමන්ගේ ජීවිත වල තිබෙන කාලකන්නි බව බයියන් තේරුම් ගන්නේ නැත. කැරට් රුපියල් 2500 ට යන විට කලුසල්ලි දිලිත් ජයවීර සහ කුඩු රෙනෝ සිල්වා ජඩ මාධ්‍යයෙන් වැස්ස නිසා කැරට් වැඩිවූ බව කියති. බයියා එය පිළිගනී. එළවලු වගාවට අවශ්‍ය ලංකාවේ එළවලු පලතුරු බීජ වල මිල ලක්ෂ ගණන් වී ඇති බව බයියා නොදනී. බයියා කැරට් වෙනුවට රාබු කයි. දැන් බයියාට අනුව අරගලකරුවන් කාලකන්නින්ය. බයියා කිසි දිනක ඔලුව ඔසවා රනිල් වික්‍රමසිංහලාට එරෙහිව වීදි බසින්නේ නැත. බයියා 2048 දී රනිල් වික්‍රමසිංහ ලංකාව ණය නැති දියුණු රටක් කරන තෙක් කටයි පුකයි වහගෙන ඉන්න හරකෙක් වී ඇත. [HEADING=3]ඔබ තුල සිටින බයියා මරා දැමිය යුතුය.. නැවත ජන අරගලයට පණ දෙමු![/HEADING] මේ රට දියුණු වීමට නම් ඔබ තුල සිටින බයියා මරා දැමිය යුතුය. ධනවත් රටවල් දියුණු වුයේ මිනිසුන් තම අයිතීන් දිනාගැනීමට පාරට බැසීමෙන් බව බයියාට කියා දෙන්න. ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය නිසා අද බලවත් ප්‍රංශය සහ රුසියාව බිහිවිය. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය පාලනය එළවීමට ආයුධ ගත් නිසා බ්‍රිතාන්‍යට වඩා ලොවේ බලවත් විය. නපුන්සක බයියන් සිටින තුරු ලංකාව ගොඩ ගත නොහැකිය. සමාජ මාධ්‍යයේ දේශපාලකයන්ට බනිමින්, කොමෙන්ට් දැමීමෙන් පමණක් රට වෙනස් කළ නොහැකිය. රටවල් දියුණු වුයේ දුෂණය සහ විනාශය අවසන් කිරීමෙන් පමණි. දුෂණයේ සහ විනාශයේ පියවරු වන රනිල්ලා සිටින තුරු මේවා රටවල් නොව උන්ගේ පඩික්කන් බව බයියාට කියා දෙන්න. දැන් දැන් ලැජ්ජා නොමැතිව රාජපක්ෂලාගේ සහ වික්රමසිංහලාගේ රැස්වීම් වලට යන බයියන්ව ලජ්ජාවට පත් කරන්න. දුෂිත පාලකයන් පවත්වාගෙන යාමට ක්‍රියාවෙනුත් මානසිකවත්උදව් කරන කාලකන්ණි බයියන්ගේ ක්‍රියා කලාපය විවේචනය කළ යුතු කාලයයි මේ . පවතින පාලනය යනු ජනතාවගේ කැඩපතයි. මේ රටේ නෝන්ජල් පිරිමි සහ ගැහැණුන් විසින් නිහඬව දූෂිත පාලනය ඉදිරියට ගෙනයාමට ඔක්සිජන් සැපයීම වහාම නැවතිය යුතු කාලයයි මේ. නැවත නැගී සිටීමේ කාලයයි මේ. තමන්ගේ ලස්සන් මුහුණු පොතේ මල විකාර වෙනුවට දුෂිත පාලනයට එරෙහිව ඔබේ හඬ ප්‍රචලිත කළ යුතු කාලයයි මේ. ප්‍රථමව මෙය කියවන ඔබ මානසිකවත් ක්‍රියාවෙනුත් වෙනස් වන්න. හැකිතාක් ලිපි මිතුරන් අතරේ share කර ගන්න. අප තවත් දුක්විඳිය යුතු නැත. දුක් විඳීමේ සීමාව ඉක්මවා ඇත. පිටකොඳු ඇති උන් බව 2022 දී ඔබ ඔප්පු කොට ඇත. නැවත පියවි සිහියට පැමිණිය යුතු කාලයයි මේ. අවදිවෙමු! නැගිටිමු! නැවත ජන අරගලයට පණ දෙමු! [HEADING=3]-ජනමිත්‍ර[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom