Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියන්ගේ වෙන්ඩ ජනාදිපති හිරේ යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියන්ගේ වෙන්ඩ ජනාදිපති හිරේ යනවා

නීති විරෝධී පාවෙන අවි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යැම සඳහා ඇවන්ගාඩ් සමාගම වෙත අවකාශ සැලසීම තුළින් රුපියල් කෝටි 1140 ක අයුතු සහගත ලාභයක් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක අංශයේ හිටපු බලධාරීන් 07 දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

චෝදනා 19 ක් යටතේ චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුව අද (01 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා හමුවේ කැඳවීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වැනි වගන්තියෙන් කියෑවෙන දූෂණ චෝදනා යටතේ මෙසේ චෝදනා ගොනු කර ඇති චූදිතයන් වන්නේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු, හිටපු නාවික හමුදාපති කරුණාරත්න බණ්ඩාර අධිකාරි එගොඩවෙලේ දිසානායක විඡේසිංහ සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් අධිපති යාපා හෙට්ටිපතිරන්නැහැලාගේ නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපති ජයනාත් සිසිර කුමාර කොළඹගේ හා සමරසිංහ ආරච්චිගේ මැක්සිමන් ජයන්ත පෙරේරා නමැති අයයි.

වර්ෂ 2012 අගෝස්තු 07 දින සිට 2015 ජනවාරි 08 දින දක්වා කාල සීමාව තුළදී ඇවන්ගාඩ් සමාගම වෙත නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙන යැම සඳහා අවකාශ සැලසීමෙන් ආධාර අනුබල දීමෙන් රුපියල් කෝටි 1140 ක අයුතු සහගත හා නීති විරෝධී ලාභයක් උපයා ගැනීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ අංක 193 හා 202 වගන්ති අනුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වගන්තියේ කියෑවෙන දූෂණ චෝදනා යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රයේ සඳහන් වේ.

චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රයේ චෝදනා 19 ක් සඳහන් කර ඇති අතර සාක්කිකරුවන් 60 දෙනකු හා නඩු භාණ්ඩ 218 ක් නම් කර ඇත.

අල්ලස් කොමිසම මගින් ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ ගොනු කරනු ලැබූ මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා හමුවේ කැඳවන ලෙසට ඒ මහතා නියෝග කළේය.

උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි හා පොලිස් කොස්තාපල් බණ්ඩාර යන මහත්වරුන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

[QUOTE="amasin, post: 20618594, member: 438906"] [b]බයියන්ගේ වෙන්ඩ ජනාදිපති හිරේ යනවා[/b] [SIZE="5"]නීති විරෝධී පාවෙන අවි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යැම සඳහා ඇවන්ගාඩ් සමාගම වෙත අවකාශ සැලසීම තුළින් රුපියල් කෝටි 1140 ක අයුතු සහගත ලාභයක් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක අංශයේ හිටපු බලධාරීන් 07 දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය. චෝදනා 19 ක් යටතේ චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුව අද (01 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා හමුවේ කැඳවීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වැනි වගන්තියෙන් කියෑවෙන දූෂණ චෝදනා යටතේ මෙසේ චෝදනා ගොනු කර ඇති චූදිතයන් වන්නේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු, හිටපු නාවික හමුදාපති කරුණාරත්න බණ්ඩාර අධිකාරි එගොඩවෙලේ දිසානායක විඡේසිංහ සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් අධිපති යාපා හෙට්ටිපතිරන්නැහැලාගේ නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපති ජයනාත් සිසිර කුමාර කොළඹගේ හා සමරසිංහ ආරච්චිගේ මැක්සිමන් ජයන්ත පෙරේරා නමැති අයයි. වර්ෂ 2012 අගෝස්තු 07 දින සිට 2015 ජනවාරි 08 දින දක්වා කාල සීමාව තුළදී ඇවන්ගාඩ් සමාගම වෙත නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙන යැම සඳහා අවකාශ සැලසීමෙන් ආධාර අනුබල දීමෙන් රුපියල් කෝටි 1140 ක අයුතු සහගත හා නීති විරෝධී ලාභයක් උපයා ගැනීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ අංක 193 හා 202 වගන්ති අනුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වගන්තියේ කියෑවෙන දූෂණ චෝදනා යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රයේ සඳහන් වේ. චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රයේ චෝදනා 19 ක් සඳහන් කර ඇති අතර සාක්කිකරුවන් 60 දෙනකු හා නඩු භාණ්ඩ 218 ක් නම් කර ඇත. අල්ලස් කොමිසම මගින් ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ ගොනු කරනු ලැබූ මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා හමුවේ කැඳවන ලෙසට ඒ මහතා නියෝග කළේය. උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි හා පොලිස් කොස්තාපල් බණ්ඩාර යන මහත්වරුන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom