Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියන්ගේ_සිහිනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියන්ගේ_සිහිනය

සැප්තැම්බර 5 දා නාමල් විසින් කොළඹ පොළොවේ ගසා වනසා දැමූ ‘බයියන්ගේ සිහිනය’

නාමල් රාජපක්ෂ අනාගත නායකයා ලෙස බව්තීස්ම කිරීමත්, ‘හෙට ආණ්ඩුව පෙරලනවා’ කියා රාජපක්ෂලා ඇතුළු වනචර දශකයේ හොරුන්ට එරෙහිව නඩු අහන නඩුකාරයන් බය කිරීමත් එකම අරමුණ කරගෙන රාජපක්ෂ පවුල විසින් සැප් 5 දා පැවැත්වූ ‘ජන බල’ උද්ඝෝෂනය පුස්ස බින්දාක් සේ කිසිදු අරමුණක් සාක්ෂාත් කරගැනීමට නොහැකිව අවසන් වීය.

පළමුවෙන්ම මේ සඳහා ලක්ෂ 2 ක් කොළඹට ගෙන්වන බව කී අතර පසුව ඔවුන්ම කියා සිටියේ ලක්ෂයක් කොළඹට ගෙන්වා කොළඹ වැඩ කටයුතු අඩාල කර පාර්ලිමේන්තුව වටලා, අරලිය ගහ මන්දිරය වටලා, ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව පෙළ ගස්වන බවයි. යහපාලන ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් බව තහවුරු කිරීම සඳහා තමන් විසින්ම බිල්ලක් නිර්මාණය කිරීමටත් සැලසුම් සකස් කර තිබූ නමුත් එම කුමන්ත්‍රණය කලින් හෙළිදරව් වීම නිසා අකුලා ගැනීමට සිදුවිය.

අසාර්ථක භාවය තහවුරු වීම

කෙසේ වෙතත් අවසානයේ මෙහි ප්‍රධාන සංවිධායකයා වූ නාමල්ගේ අසාර්ථක භාවය තහවුරු කරමින් කොළඹට ගෙන්වා ගැනීමට හැකි වූයේ 30,000 ක පමණ සෙනගක් බව පොලිස් බුද්ධි අංශ වාර්තා පවසයි. බස් රථ එක් දහස් ගණනකින් සෙනග ගෙන්වීමට සැලසුම් කළද පැමිණ සිටියේ බස් රථ 275 ක් පමණ ප්‍රමාණයක් යයි ද පොලිසිය කියයි. තානාපති අංශ පවසන්නේ පැමිණි පිරිස 20000 - 25000 ක් අතර ප්‍රමාණයක් බවයි. කෙසේ වෙතත් ලංකාවේ ඔ්නෑම පුද්ගලයෙකු දන්නා ආකාරයට ලේක් හවුස් වටරවුමට පිරැවිය හැක්කේ උපරිම 5000 ක පමණ ප්‍රමාණයක් වන අතර නාමල් රාජපක්ෂලා අවසානයේ තම රැස්වීම පැවැත්වීමට තෝරා ගත්තේ ලේක්හවුස් වට රවුම ය. ඒ නිසාම ලේක්හවුස් වටරවුම සෙනගින් පිරී ගිය අතර ඊට සම්බන්ධ පාරවල් වල ද රාජපක්ෂවාදීන් පොදි කමින් සිටියහ. මේ හේතුව නිසාම අවසානයේ සිදුවූයේ නාමල්ලාට නිසි ලෙස රැස්වීමක් පවත්වා ගැනීමට නොහැකි වීමයි.

සත්‍ය වශයෙන්ම ඔවුන් පසුගිය මැයි දිනය දා ගෝල්ෆේස් පිටියට ගෙන ආ පිරිසෙන් අඩක් වත් ගෙන්වා ගැනීමට මෙදා නොහැකි විය. පළාත් පාලන ඡන්දයේදී සිය පාක්ෂික ජනතාව තුළ ඇවිලවූ බලාපොරොත්තුව ඒනම් පොහොට්ටු දිනුවොත් මහින්ද අගමැති වෙනවා යන බලාපොරොත්තුව සහමුලින්ම බිඳ වැටී තිබෙන බව මෙයින් පෙන්නුම් කෙළේය. නාමල් රාජපක්ෂ කෙළේ ආණ්ඩු විරෝධී රාජපක්ෂවාදීන් තුල තිබුනා වූ ශක්තිය පවා සහමුලින් පෙරේතයා පොළොවේ ගැසුවා සේ විනාශ කර ගැනීම ය.

දිලිත් සහ රෙනෝගේ සිහින බිඳවැටීම

මෙයින් විශාල වශයෙන්ම බිමට සමතලා වූයේ හොරුන් වෙනුවෙන් කඩේ යමින් රාජපක්ෂලා රජකරවා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුනු දිලිත් ජයවීරගේ සහ රේනෝ ද සිල්වාගේ මීඩියා කැම්පේන් එක ය. රෙනෝට අවශ්‍ය රාජපක්ෂලා යලි රජ කරවා කුඩු දුමින්දට ජනාධිපති සමාව ලබා ගැනීමට ය. දිලිත් ජයවීරට අවශ්‍ය අන් හේතුවක් නිසා නොව ඔහු සතුව තිබෙන්නේ වනචර දශකයේ දී කොටස් වෙළඳපොල හරහා සුදු කරගත් ගෝඨාගේ කළු සල්ලි නිසා ය. නාමල් රාජපක්ෂ ඒ සියළු බලාපොරොත්තු ඊයේ කොළඹ දී සමතලා කර දැමුවේ ය. නාමල් රාජපක්ෂ යනු කෙතරම් අදක්ෂ සංවිධායකයෙකු ද යන්න මොනවට පෙන්වා සිටියේ මේ තරම් විශාල පිරිසක් කොළඹට ගෙන්වා අවසානයේ ඒ ජනතාවට නායකයන්ගෙන් කිසිදු ඇඟට වදින පණිවිඩයකින් තොරව ‘වෙරිය සහ ඇඟේ රුජාව’ පමණක් රැගෙන ගමට යන්න වැඩ සැලැස්වීමෙනි.

අවසන් රැස්වීම සඳහා අඩු ගණනේ ලොරි තට්ටුවක් හෝ සකස් කිරීමට ඔවුන්ට නොහැකි විය. මෙගා ෆෝනයක් හැරුණු විට මෝටර් රථයක ඩිකියක සවිකළ බෆලයක් හෝ භාවිතා කිරීමට නොහැකි විය. ඔවුන්ගේ අනුහස් සහිත නායකයා වූ මහින්ද රාජපක්ෂ ජනතාව ඇමතීමට ගොස් ජනතාව නිහඬ කරවා ගැනීමට පවා නොහැකි වූ අතර නිසි ප්‍රකාශයකින් තොරවම හේ යන්නට ගියේය. වටලනවා යැයි කීවද අවසානයේ වැටලූ කිසිදු ආණ්ඩුවේ මර්මස්ථානයක් නොවීය. ආණ්ඩුවට බාර දුන් කිසිදු පණිවුඩයක් ද නොවීය. රාත්‍රියේ නතර වී උද්ඝෝෂණයක් කරනවා යැයි කීව ද ලේක් හවුස් වට රවුමේ කසිප්පු කාරයන්ගේ තොවිල් නැටීමක් හැර අන් කිසිදු දේශපාලන කාරියක් සිදුවූයේ නැත. රාත්‍රිය ගත කිරීමට 2000-2500 ක් අතර පිරිසක් පමණක් ඉතිරි වී සිටියහ. එළිවන තුරු හිඳිනවා කීවද රාත්‍රි 12 පමණ වන විට උද්ඝෝෂනය හමාර කළහ.

තරුණයන් නැත බේබද්දන්ම පමණි

මේ සා විශාල ජනකායක් අග නගරයට කැඳවා ආණ්ඩුවක් පෙරලීම කෙසේ වෙතත් ආණ්ඩුවකට බලපෑමක් කරන උද්ඝෝෂනයක් විපක්ෂයක් විසින් කරන්න සැලසුම් කරන්නේ නම් ඊට හේතුකාරණා ප්‍රබල විය යුතුය. ආණ්ඩුවක් ජනතා විරෝධී ප්‍රධාන ක්‍රියාවක් සිදුකළ යුතුය, ඒසේත් නැතිනම් ලඟ එන ඡන්දයක් ඉලක්ක කරමින් සිදුකරන මහජන උත්තේජයක් විය යුතුය. මෙහි ඒ කිසිවක් තිබුනේ නැත. තිබුනේ හුදු රාජපක්ෂලාගේ නායකත්ව අවුල් ලිහා ගැනීමට කරන වෑයමක් පමණි. ඒ නිසාම සමස්ථ උද්ඝෝෂනය ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්’ විය. සමස්ථ උද්ඝෝෂනය පුරා තිබුනේ රාජපක්ෂලාගේ සහ දේශපාලකයන්ගේ ප්‍රශ්න මිස ජනතා ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමේ උත්සාහයක් බින්දුවක් හෝ තිබුනේ නැත. නිර්මාණාත්මක ප්‍රවේශයක් ගැන සිතලාවත් තිබුනේ නැත.

අලුතින් ලියාපදිංචි තරුණ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 17 ක් යැයි සඳහන් ය. නාමල් රාජපක්ෂ තරුණයෙක් වන්නේ නමුත් එකී නවක ඡන්ද දායකයන් එක් අයෙකුවත් මෙකී උද්ඝෝෂණයට ආකර්ශනය කර ගැනීමට දක්ෂ වී තිබුනේ නැත. පැමිණ සිටියේ සාම්ප්‍රදායික රාජපක්ෂවාදී බයියන් ටිකම පමණි.

අරක්කු සාගතයකින් පෙලෙමින් සිටියා සේ සහභාගී වූ ජනතාවගෙන් සියේට අනූවක්ම සිටියේ නහය බුරියේ වදින තරමේ බීමතිනි. ස්වාධීන සමාජ ජාලා මාධ්‍ය විවිධ පුද්ගලයන්ගෙන් ‘වොයිස් කට්’ ගැනීමට තැත් කළ සෑම අවස්ථාවකම ඒ සියළුම දෙනා පාහේ සිටියේ ‘කට් වොයිස්’ තරම් බීමතිනි.

ඒ ගැන ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ ලජ්ජා විය යුතුය. ඔහු මත්පැන් පානය කරන්නෙක් නොවන බව ප්‍රසිද්ධය. ඒ එසේ වී නම් තමා නායකයෙකු ලෙස බවුතීස්ම වන්නට සිදුකරන ප්‍රථම ජනපෙළගැස්මක් මීට වඩා නම්බුකාර ලෙස කරන්නට තිබිණ. මීට හොඳ උදාහරණයක් ආර්. ප්‍රේමදාසගෙන් උගෙන ගත හැකිව තිබිණ. කොළඹ ලුම්පන් පන්තියෙන් උපන් නමුත් ප්‍රේමදාස අමද්‍යප අයෙකු විය. ඔහු තරම් ජනතා පෙළගැස්වීම් සංවිධාන කළ අයෙකු ද නොවීය. ඒවාට සහභාගී වූ නාගරික ලුම්පන් ජනයා අනන්තය. එම ජනතා පෙළගැස්වීම් සම්පූර්ණ අමද්‍යප ඒවා නොවුනද බේබදුකම කැපීපෙනෙන ලෙස ඉස්මතු නොවීමට වගබලා ගැනීමට නායකයෙකු ලෙස ප්‍රේමදාසට හැකි විය. හොඳම උදාහරණය පුරා සතියක් තිස්සේ පැවැත්වූ ගම් උදා ප්‍රදර්ශනයි. ඒවායේ මත්පැන් තහනම් වූ අතර අවශ්‍ය අය හොර රහසේ මත්පැන් පානය ද කළහ. ඒ නිසා බේබදුකම කැපී පෙනෙන කාරණයක් නොවී කළමනාකරණය කර ගැනීමට ප්‍රේමදාසට හැකිවිය.

එක් අයෙක් මරුට 105 ක් රෝහලට

‘හොරුන්ගේ රස්තියාදුවට’ සහභාගී වූ එක් පුද්ගලයෙකු අසනීප වී සුවසැරිය ගිලන් රථයකින් රෝහල වෙත ගෙන යද්දී මිය ගියේ ය. ඔහු හෘදයාබාධයකින් පෙළුනේ යයි පැවසේ. බීමතින් තැන් තැන් වල වැටී සිටීම නිසාත්, ආහාර විෂ වීම නිසාත් සුවසැරිය ගිලන් රථ සේවය මගින් සහ වෙනත් වාහන වලින් රෝහල් ගත කරන ලද මුළු සංඛ්‍යාව 105 ක් බව වාර්තා වේ. මෙහි ඇති උත්ප්රාසජනක සිද්ධිය නම් රාජපක්ෂලා මේ සුවසැරිය සේවය අරඹද්දී ඊට විරුද්ධව ගිරිය පලාගෙන කෑ ගෑසූ නමුත් මෙදා ඔවුන්ට පිහිටට සිටියේ ද ‘සුවසැරිය’ වීමයි. දේශපාලකයන් කෙදිනකවත් අවස්ථාවාදය සලකා හොඳ දේට විරුද්ධ නොවිය යුතුය.

‘අපිට ඔ්නෙ ආණ්ඩුවක් - මහින්දගේ ආණ්ඩුවක්’

මේ සටහන අවසන් කිරීමට පෙර වැදගත් දේශපාලන කාරණයක් අවධාරණය කළ යුතුය.

මේ උද්ඝෝෂනය පුරා ඇසුණු එක සටන් පාඨයක් විය. ඒ නම් ‘අපිට ඔ්නෙ ආණ්ඩුවක් - මහින්දගේ ආණ්ඩුවක්’ යන්නයි.

මෙය දහස් ගණන් ජනයා රස්තියාදුවේ නොයවා, ජාතික ධනය විනාශ නොකර, මහින්ද රාජපක්ෂට ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි. පවතින ආණ්ඩුව නියමිත කාලයට මාස 6 කට කලින් පෙරලා ආණ්ඩුවක් ගත හැකිය. ඒ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කෙරෙන දේශපාලන වැඩකිනි. ඒනම් දැනට ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයට මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ්කාබද්ධයේ සහාය දී අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා දීමෙනි. දැනට ඊට සහාය නොදෙන්නේ ඔවුන් පමණි. අනෙක් සියළුම පක්ෂ ඊට කැමැතිය. 20 වෙනි සංශෝධනයට සහාය දුන්නොත් යලි මහජන ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිවරයෙක් නැත. ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පත් කරන විධායක බලතල නැති ජනාධිපතිවරයෙකි. එවිට දැනට අච්චාරුවක් වී ඇති බල කේන්ද්‍ර දෙකක හුටස්පරය ලිහී ගොස් අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවකට බලකේන්ද්‍රය මාරු වේ. ඒ අනුව 2020 ජනවාරි 8 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට පවත්වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයකි. 19 වෙනි සංශෝධනයට මහින්ද රාජපක්ෂ සහාය දුන් බව අමතක කළ යුතු නැත. එදා ඔහු ඊට සහාය දුන්නේ තමන්ට 140 ක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියදී බවද අමතක කළ යුතු නැත.

‘අපට ඔ්නෙ ආණ්ඩුවක් මහින්දගේ ආණ්ඩුවක්’ නම් ඔවුන් කළ යුත්තේ 20 වැනි සංශෝධනයට සහාය දී 2020 ජනවාරි 9 වෙනිදාට මහින්දගේ ආණ්ඩුවක් හදා ගැනීමට මුළු වැර යෙදීම නොවේද? එය කළ නොහැක්කක්ද නොවේ. ඊළඟ ආණ්ඩුවක ද එජාප රනිල්ම අගමැති වේ යැයි කිව හැක්කේ කුමන තියරියකින් ද?

එවැන්නක් නොකිරීමෙන් රාජපක්ෂලා පෙන්නුම් කරන්නේ කුමක්ද? ඔවුන්ට ඔ්නෑ රාජපක්ෂලාගේ ආණ්ඩුවක් පමණක් නොව වනචර දශකයේ තිබූ පරිදි රාජපක්ෂලාගේ ‘ඒකාධිපති ආණ්ඩුවක්’ බවය. යලිත් ඒකාධිපති බලයක් මිස පාර්ලිමේන්තුවට වගවෙන බලයක් රාජපක්ෂලාට අනවශ්‍යය. මෝල් ගහේ දළු ලියලා, නාමල්ගේ කෙස්ස සුදු වන තුරු කොළඹට සෙනග කැඳවා රස්තියාදුවේ ගියත් එවැන්නක් නම් යලි මේ කපේ දී නොලැබෙන බවත් යලි ඒකාධිපතියෙකුට කිසිසේත් ඉඩ නොතබන බවත් යහපාලනප්‍රේමීන් වන අපි දිව්රා ශපථ කරන්නෙමු..

[QUOTE="50KG, post: 23594378, member: 558780"] [b]බයියන්ගේ_සිහිනය[/b] [B][SIZE=5]සැප්තැම්බර 5 දා නාමල් විසින් කොළඹ පොළොවේ ගසා වනසා දැමූ ‘බයියන්ගේ සිහිනය’ [/SIZE][/B] [IMG]https://4.bp.blogspot.com/-SEYUKEuIzDk/W5AxSofcvlI/AAAAAAABj0k/07xWHqF0osQ377wx1-uytxqVDebKfwr9ACLcBGAs/s1600/image2.jpeg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]නාමල් රාජපක්ෂ අනාගත නායකයා ලෙස බව්තීස්ම කිරීමත්, ‘හෙට ආණ්ඩුව පෙරලනවා’ කියා රාජපක්ෂලා ඇතුළු වනචර දශකයේ හොරුන්ට එරෙහිව නඩු අහන නඩුකාරයන් බය කිරීමත් එකම අරමුණ කරගෙන රාජපක්ෂ පවුල විසින් සැප් 5 දා පැවැත්වූ ‘ජන බල’ උද්ඝෝෂනය පුස්ස බින්දාක් සේ කිසිදු අරමුණක් සාක්ෂාත් කරගැනීමට නොහැකිව අවසන් වීය. [/SIZE] [SIZE=4]පළමුවෙන්ම මේ සඳහා ලක්ෂ 2 ක් කොළඹට ගෙන්වන බව කී අතර පසුව ඔවුන්ම කියා සිටියේ ලක්ෂයක් කොළඹට ගෙන්වා කොළඹ වැඩ කටයුතු අඩාල කර පාර්ලිමේන්තුව වටලා, අරලිය ගහ මන්දිරය වටලා, ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව පෙළ ගස්වන බවයි. යහපාලන ආණ්ඩුව මිනීමරු ආණ්ඩුවක් බව තහවුරු කිරීම සඳහා තමන් විසින්ම බිල්ලක් නිර්මාණය කිරීමටත් සැලසුම් සකස් කර තිබූ නමුත් එම කුමන්ත්‍රණය කලින් හෙළිදරව් වීම නිසා අකුලා ගැනීමට සිදුවිය.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=5]අසාර්ථක භාවය තහවුරු වීම[/SIZE][/B] [SIZE=4]කෙසේ වෙතත් අවසානයේ මෙහි ප්‍රධාන සංවිධායකයා වූ නාමල්ගේ අසාර්ථක භාවය තහවුරු කරමින් කොළඹට ගෙන්වා ගැනීමට හැකි වූයේ 30,000 ක පමණ සෙනගක් බව පොලිස් බුද්ධි අංශ වාර්තා පවසයි. බස් රථ එක් දහස් ගණනකින් සෙනග ගෙන්වීමට සැලසුම් කළද පැමිණ සිටියේ බස් රථ 275 ක් පමණ ප්‍රමාණයක් යයි ද පොලිසිය කියයි. තානාපති අංශ පවසන්නේ පැමිණි පිරිස 20000 - 25000 ක් අතර ප්‍රමාණයක් බවයි. කෙසේ වෙතත් ලංකාවේ ඔ්නෑම පුද්ගලයෙකු දන්නා ආකාරයට ලේක් හවුස් වටරවුමට පිරැවිය හැක්කේ උපරිම 5000 ක පමණ ප්‍රමාණයක් වන අතර නාමල් රාජපක්ෂලා අවසානයේ තම රැස්වීම පැවැත්වීමට තෝරා ගත්තේ ලේක්හවුස් වට රවුම ය. ඒ නිසාම ලේක්හවුස් වටරවුම සෙනගින් පිරී ගිය අතර ඊට සම්බන්ධ පාරවල් වල ද රාජපක්ෂවාදීන් පොදි කමින් සිටියහ. මේ හේතුව නිසාම අවසානයේ සිදුවූයේ නාමල්ලාට නිසි ලෙස රැස්වීමක් පවත්වා ගැනීමට නොහැකි වීමයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]සත්‍ය වශයෙන්ම ඔවුන් පසුගිය මැයි දිනය දා ගෝල්ෆේස් පිටියට ගෙන ආ පිරිසෙන් අඩක් වත් ගෙන්වා ගැනීමට මෙදා නොහැකි විය. පළාත් පාලන ඡන්දයේදී සිය පාක්ෂික ජනතාව තුළ ඇවිලවූ බලාපොරොත්තුව ඒනම් පොහොට්ටු දිනුවොත් මහින්ද අගමැති වෙනවා යන බලාපොරොත්තුව සහමුලින්ම බිඳ වැටී තිබෙන බව මෙයින් පෙන්නුම් කෙළේය. නාමල් රාජපක්ෂ කෙළේ ආණ්ඩු විරෝධී රාජපක්ෂවාදීන් තුල තිබුනා වූ ශක්තිය පවා සහමුලින් පෙරේතයා පොළොවේ ගැසුවා සේ විනාශ කර ගැනීම ය. [/B][/SIZE] [SIZE=5][B]දිලිත් සහ රෙනෝගේ සිහින බිඳවැටීම[/B] [/SIZE] [SIZE=4]මෙයින් විශාල වශයෙන්ම බිමට සමතලා වූයේ හොරුන් වෙනුවෙන් කඩේ යමින් රාජපක්ෂලා රජකරවා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුනු දිලිත් ජයවීරගේ සහ රේනෝ ද සිල්වාගේ මීඩියා කැම්පේන් එක ය. රෙනෝට අවශ්‍ය රාජපක්ෂලා යලි රජ කරවා කුඩු දුමින්දට ජනාධිපති සමාව ලබා ගැනීමට ය. දිලිත් ජයවීරට අවශ්‍ය අන් හේතුවක් නිසා නොව ඔහු සතුව තිබෙන්නේ වනචර දශකයේ දී කොටස් වෙළඳපොල හරහා සුදු කරගත් ගෝඨාගේ කළු සල්ලි නිසා ය. නාමල් රාජපක්ෂ ඒ සියළු බලාපොරොත්තු ඊයේ කොළඹ දී සමතලා කර දැමුවේ ය. [/SIZE][SIZE=4][B]නාමල් රාජපක්ෂ යනු කෙතරම් අදක්ෂ සංවිධායකයෙකු ද යන්න මොනවට පෙන්වා සිටියේ මේ තරම් විශාල පිරිසක් කොළඹට ගෙන්වා අවසානයේ ඒ ජනතාවට නායකයන්ගෙන් කිසිදු ඇඟට වදින පණිවිඩයකින් තොරව ‘වෙරිය සහ ඇඟේ රුජාව’ පමණක් රැගෙන ගමට යන්න වැඩ සැලැස්වීමෙනි. [/B][/SIZE] [SIZE=4]අවසන් රැස්වීම සඳහා අඩු ගණනේ ලොරි තට්ටුවක් හෝ සකස් කිරීමට ඔවුන්ට නොහැකි විය. මෙගා ෆෝනයක් හැරුණු විට මෝටර් රථයක ඩිකියක සවිකළ බෆලයක් හෝ භාවිතා කිරීමට නොහැකි විය. ඔවුන්ගේ අනුහස් සහිත නායකයා වූ මහින්ද රාජපක්ෂ ජනතාව ඇමතීමට ගොස් ජනතාව නිහඬ කරවා ගැනීමට පවා නොහැකි වූ අතර නිසි ප්‍රකාශයකින් තොරවම හේ යන්නට ගියේය. වටලනවා යැයි කීවද අවසානයේ වැටලූ කිසිදු ආණ්ඩුවේ මර්මස්ථානයක් නොවීය. ආණ්ඩුවට බාර දුන් කිසිදු පණිවුඩයක් ද නොවීය. රාත්‍රියේ නතර වී උද්ඝෝෂණයක් කරනවා යැයි කීව ද ලේක් හවුස් වට රවුමේ කසිප්පු කාරයන්ගේ තොවිල් නැටීමක් හැර අන් කිසිදු දේශපාලන කාරියක් සිදුවූයේ නැත. රාත්‍රිය ගත කිරීමට 2000-2500 ක් අතර පිරිසක් පමණක් ඉතිරි වී සිටියහ. එළිවන තුරු හිඳිනවා කීවද රාත්‍රි 12 පමණ වන විට උද්ඝෝෂනය හමාර කළහ. [/SIZE] [B][SIZE=5]තරුණයන් නැත බේබද්දන්ම පමණි[/SIZE][/B] [SIZE=4]මේ සා විශාල ජනකායක් අග නගරයට කැඳවා ආණ්ඩුවක් පෙරලීම කෙසේ වෙතත් ආණ්ඩුවකට බලපෑමක් කරන උද්ඝෝෂනයක් විපක්ෂයක් විසින් කරන්න සැලසුම් කරන්නේ නම් ඊට හේතුකාරණා ප්‍රබල විය යුතුය. ආණ්ඩුවක් ජනතා විරෝධී ප්‍රධාන ක්‍රියාවක් සිදුකළ යුතුය, ඒසේත් නැතිනම් ලඟ එන ඡන්දයක් ඉලක්ක කරමින් සිදුකරන මහජන උත්තේජයක් විය යුතුය. මෙහි ඒ කිසිවක් තිබුනේ නැත. තිබුනේ හුදු රාජපක්ෂලාගේ නායකත්ව අවුල් ලිහා ගැනීමට කරන වෑයමක් පමණි. ඒ නිසාම සමස්ථ උද්ඝෝෂනය ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්’ විය. සමස්ථ උද්ඝෝෂනය පුරා තිබුනේ රාජපක්ෂලාගේ සහ දේශපාලකයන්ගේ ප්‍රශ්න මිස ජනතා ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමේ උත්සාහයක් බින්දුවක් හෝ තිබුනේ නැත. නිර්මාණාත්මක ප්‍රවේශයක් ගැන සිතලාවත් තිබුනේ නැත. [/SIZE] [SIZE=4]අලුතින් ලියාපදිංචි තරුණ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 17 ක් යැයි සඳහන් ය. නාමල් රාජපක්ෂ තරුණයෙක් වන්නේ නමුත් එකී නවක ඡන්ද දායකයන් එක් අයෙකුවත් මෙකී උද්ඝෝෂණයට ආකර්ශනය කර ගැනීමට දක්ෂ වී තිබුනේ නැත. පැමිණ සිටියේ සාම්ප්‍රදායික රාජපක්ෂවාදී බයියන් ටිකම පමණි. [/SIZE] [SIZE=4][B]අරක්කු සාගතයකින් පෙලෙමින් සිටියා සේ සහභාගී වූ ජනතාවගෙන් සියේට අනූවක්ම සිටියේ නහය බුරියේ වදින තරමේ බීමතිනි. ස්වාධීන සමාජ ජාලා මාධ්‍ය විවිධ පුද්ගලයන්ගෙන් ‘වොයිස් කට්’ ගැනීමට තැත් කළ සෑම අවස්ථාවකම ඒ සියළුම දෙනා පාහේ සිටියේ ‘කට් වොයිස්’ තරම් බීමතිනි. [/B][/SIZE] [SIZE=4]ඒ ගැන ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ ලජ්ජා විය යුතුය. ඔහු මත්පැන් පානය කරන්නෙක් නොවන බව ප්‍රසිද්ධය. ඒ එසේ වී නම් තමා නායකයෙකු ලෙස බවුතීස්ම වන්නට සිදුකරන ප්‍රථම ජනපෙළගැස්මක් මීට වඩා නම්බුකාර ලෙස කරන්නට තිබිණ. මීට හොඳ උදාහරණයක් ආර්. ප්‍රේමදාසගෙන් උගෙන ගත හැකිව තිබිණ. කොළඹ ලුම්පන් පන්තියෙන් උපන් නමුත් ප්‍රේමදාස අමද්‍යප අයෙකු විය. ඔහු තරම් ජනතා පෙළගැස්වීම් සංවිධාන කළ අයෙකු ද නොවීය. ඒවාට සහභාගී වූ නාගරික ලුම්පන් ජනයා අනන්තය. එම ජනතා පෙළගැස්වීම් සම්පූර්ණ අමද්‍යප ඒවා නොවුනද බේබදුකම කැපීපෙනෙන ලෙස ඉස්මතු නොවීමට වගබලා ගැනීමට නායකයෙකු ලෙස ප්‍රේමදාසට හැකි විය. හොඳම උදාහරණය පුරා සතියක් තිස්සේ පැවැත්වූ ගම් උදා ප්‍රදර්ශනයි. ඒවායේ මත්පැන් තහනම් වූ අතර අවශ්‍ය අය හොර රහසේ මත්පැන් පානය ද කළහ. ඒ නිසා බේබදුකම කැපී පෙනෙන කාරණයක් නොවී කළමනාකරණය කර ගැනීමට ප්‍රේමදාසට හැකිවිය. [/SIZE] [B][SIZE=5]එක් අයෙක් මරුට 105 ක් රෝහලට [/SIZE][/B] [SIZE=4]‘හොරුන්ගේ රස්තියාදුවට’ සහභාගී වූ එක් පුද්ගලයෙකු අසනීප වී සුවසැරිය ගිලන් රථයකින් රෝහල වෙත ගෙන යද්දී මිය ගියේ ය. ඔහු හෘදයාබාධයකින් පෙළුනේ යයි පැවසේ. බීමතින් තැන් තැන් වල වැටී සිටීම නිසාත්, ආහාර විෂ වීම නිසාත් සුවසැරිය ගිලන් රථ සේවය මගින් සහ වෙනත් වාහන වලින් රෝහල් ගත කරන ලද මුළු සංඛ්‍යාව 105 ක් බව වාර්තා වේ. මෙහි ඇති උත්ප්රාසජනක සිද්ධිය නම් රාජපක්ෂලා මේ සුවසැරිය සේවය අරඹද්දී ඊට විරුද්ධව ගිරිය පලාගෙන කෑ ගෑසූ නමුත් මෙදා ඔවුන්ට පිහිටට සිටියේ ද ‘සුවසැරිය’ වීමයි. දේශපාලකයන් කෙදිනකවත් අවස්ථාවාදය සලකා හොඳ දේට විරුද්ධ නොවිය යුතුය. [/SIZE] [B][SIZE=5]‘අපිට ඔ්නෙ ආණ්ඩුවක් - මහින්දගේ ආණ්ඩුවක්’[/SIZE][/B] [SIZE=4]මේ සටහන අවසන් කිරීමට පෙර වැදගත් දේශපාලන කාරණයක් අවධාරණය කළ යුතුය.[/SIZE] [SIZE=4]මේ උද්ඝෝෂනය පුරා ඇසුණු එක සටන් පාඨයක් විය. ඒ නම් ‘අපිට ඔ්නෙ ආණ්ඩුවක් - මහින්දගේ ආණ්ඩුවක්’ යන්නයි. [/SIZE] [SIZE=4]මෙය දහස් ගණන් ජනයා රස්තියාදුවේ නොයවා, ජාතික ධනය විනාශ නොකර, මහින්ද රාජපක්ෂට ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි. පවතින ආණ්ඩුව නියමිත කාලයට මාස 6 කට කලින් පෙරලා ආණ්ඩුවක් ගත හැකිය. ඒ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කෙරෙන දේශපාලන වැඩකිනි. ඒනම් දැනට ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයට මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ්කාබද්ධයේ සහාය දී අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා දීමෙනි. දැනට ඊට සහාය නොදෙන්නේ ඔවුන් පමණි. අනෙක් සියළුම පක්ෂ ඊට කැමැතිය. 20 වෙනි සංශෝධනයට සහාය දුන්නොත් යලි මහජන ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිවරයෙක් නැත. ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පත් කරන විධායක බලතල නැති ජනාධිපතිවරයෙකි. එවිට දැනට අච්චාරුවක් වී ඇති බල කේන්ද්‍ර දෙකක හුටස්පරය ලිහී ගොස් අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවකට බලකේන්ද්‍රය මාරු වේ. ඒ අනුව 2020 ජනවාරි 8 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට පවත්වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයකි. 19 වෙනි සංශෝධනයට මහින්ද රාජපක්ෂ සහාය දුන් බව අමතක කළ යුතු නැත. එදා ඔහු ඊට සහාය දුන්නේ තමන්ට 140 ක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියදී බවද අමතක කළ යුතු නැත. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][B]‘අපට ඔ්නෙ ආණ්ඩුවක් මහින්දගේ ආණ්ඩුවක්’[/B] නම් ඔවුන් කළ යුත්තේ 20 වැනි සංශෝධනයට සහාය දී 2020 ජනවාරි 9 වෙනිදාට මහින්දගේ ආණ්ඩුවක් හදා ගැනීමට මුළු වැර යෙදීම නොවේද? එය කළ නොහැක්කක්ද නොවේ. ඊළඟ ආණ්ඩුවක ද එජාප රනිල්ම අගමැති වේ යැයි කිව හැක්කේ කුමන තියරියකින් ද? [/SIZE] [SIZE=4][B]එවැන්නක් නොකිරීමෙන් රාජපක්ෂලා පෙන්නුම් කරන්නේ කුමක්ද? ඔවුන්ට ඔ්නෑ රාජපක්ෂලාගේ ආණ්ඩුවක් පමණක් නොව වනචර දශකයේ තිබූ පරිදි රාජපක්ෂලාගේ ‘ඒකාධිපති ආණ්ඩුවක්’ බවය. යලිත් ඒකාධිපති බලයක් මිස පාර්ලිමේන්තුවට වගවෙන බලයක් රාජපක්ෂලාට අනවශ්‍යය. මෝල් ගහේ දළු ලියලා, නාමල්ගේ කෙස්ස සුදු වන තුරු කොළඹට සෙනග කැඳවා රස්තියාදුවේ ගියත් එවැන්නක් නම් යලි මේ කපේ දී නොලැබෙන බවත් යලි ඒකාධිපතියෙකුට කිසිසේත් ඉඩ නොතබන බවත් යහපාලනප්‍රේමීන් වන අපි දිව්රා ශපථ කරන්නෙමු..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom