බයියන්ට භාගයයි , ටෝය්යියන්ට භාගයයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බයියන්ට භාගයයි , ටෝය්යියන්ට භාගයයි

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි සහ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

    ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන බවවාර්තා වෙයි.

    ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ මේ වනවිට උණුසුම් වාද විවාද ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.

    තේරුනා නේ කවුරු දිනුවත් උන් දිනුම්
    :baffled::baffled::baffled: