Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"බයියන්" පොඩි එකාගෙ රචනාව..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි එකාගෙ රචනාව..! "බයියන්"( උපුටා ගැනීමකි )

“බයියන් “වනාහි අමුතුම වර්ගයේ සත්ව කොට්ඨාශයකි. උන්ට ලැජ්ජාව කියන වචනයේ අර්ථය තියා එහෙම වචනයක් ශබ්දකෝෂයේ තියේදැයි පවා දන්නේවත් නැත. බයියන් යන නම හැදුනේ කෙසේදැයි ජනප්රවාදයේ නැතත් , ඒ පිළිබඳ විශ්වාස දෙකකි.

එකක් නම් ශ්‍රී ලංකාවේ මැදමුලන ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂලාගේ අසූචි පිසදමමින්, වහල් සේවයේ යෙදෙන්නට ඇති ලැදියාව නිසා මේ නම ලැබුන බවයි. අනික නම් ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රචලිත විශාල ප්‍රමාණයේ සිරුරකින් හෙබි “බයිසන්”නැමති ගවයා ගේ නමේ කොටසක් ගෙන ගොං වැඩ කරන්නන් නිසා මේ නම පටබැඳුණුු බවයි.

නමට අයිතිකරුවෙකු නැතත් බයියන් ගේ ගති ලක්ෂණ නිසා ඔවුන් ඉතාමත්ම පහසුවෙන් හඳුනාගත හැක. එසේ හඳුනාගත හැකි පොදු ලක්ෂණ කීපයකි.

⋆තමන් පමනක් ජාතියට ආගමට ආදරය ඇති බව පෙන්වන්නට ඉතා කැමති මොවුන් හරවත් දේශපාලන තර්ක සඳහා සූදානම් නැත. එවිට නිතර කුණුහරුප දෙසමින් මග හැර යාම ඔවුන්ගේ පුරුද්ද වේ.

⋆තමන්ට විරුද්ධ කිසිදු මතයක් ඇහුම්කන් දෙන්නට තරම් හික්මීමක් නැති බයියන් සිතන්නේ ලොවේ සිටිය යුත්තේ කන්ඩායම් දෙකක් පමණක් කියාය. ඒ රාජපක්ෂලා ට හිතෛෂී සහ රාජපක්ෂ විරෝධින් පමණක් කියා ය. මධ්‍යස්ථ මතධාරීන් යන වචනයවත් බයියන් හඳුනන්නේ ම නැත. තමන්නට එකඟ නොවන අදහස් ඇති සියලු දෙනා බයියන් හිතන්නේ, ජේවීපී කාරයන්, යූඇන්පී ගොට්ටන්, සමනලුන් සහ එන්ජීඕ කාරයන් ලෙසිනි.

⋆බයියන්ගේ මුවේ නිතර රැව්දෙන වචන කීපයකි. “89 ගිණි තියපුව”, “මහ බැංකු කොල්ලය”, ”බටලන්ද මිනීමරුව “, “පුතානෝ”, “අනුරගෙ පුංචි අම්මා”, “ෆ්ලැකනිල්” “අයර්ලන්ත ගෙදර “ ඉන් කීපයකි.

⋆තමන්ට අවාසි මතවාද 100 කදී නිහඬව සිටින බයියන් තමන්ට වාසි එකම අවස්ථාවේ දී වුව ඉතා ප්‍රමෝධයට පත්වේ.

මේ දිනවල බයියන් වැඩිපුර පෙන්නුම් කරන ලක්ෂණ රැසකි.

⋆සතුරෙක් නැතිව ජීවත්වීම අසීරුවීම

⋆ඇමරිකානු භීතිය. බයියන් හිතන්නෙ බිජු ඇටයක් තරම් ප්‍රමාණයෙන් යුතු ලංකාව, ඇමරිකාවට මාර වටින නිසා ඇමරිකන් කාරයා ජෝ බයිඩන් දිනපු ගමන් ලංකාව අල්ලාවි කියාය.

⋆බයියන් ගේ මොළේ බයිසයිස් නිසා හිතන්නේ ඉන්දීය සම්භවයක් තිබුනුු පලියට කමලා හැරිස් පළමුවෙන් කරන්නේ ලංකාව ඇල්ලීම කියලාය.

⋆ජෝ බයිඩන් ජනවාරි 20 දිව්රුම්දීපු ගමන් ක්‍රියාත්මක කරවන්නට, කමලා ගේ ඔෆීසියේ ප්‍රධානී රෝහිනී කොටි දෙන, රාජපක්ෂ සහ රණවිරුවන් විදුලි පුටුවට ගෙනියන ලියුම දැනටමත් ටයිප් කර ඇතැයි බයියෝ සිතති. ඒ බයියන්ගේ හැටිය. ඇමරිකාවට පඳුරුයන්න බැන්නාට බොහෝ බයියන් වාර්ෂිකව ග්‍රීන්කාඩ් ඇප්ලිකේෂන් දාන බව ද සත්‍යයකි.

⋆බයියන් ගේ ඇති සැලකියයුතු හොඳක් ඇත්තේ තමන්ගේ පාලකයා තෝරා ගනිදීදී පමණක් දශක තුන හතරක් ඉදිරිය ගැන හිතීමය. ඒ හින්දාම මහින්ද, ගෝඨාබය, බැසිල්, නාමල්, යෝෂිත, නිර්වාන් ලෙස 2060 -2080 පමණ වෙන තුරු තමන්ගේ නායකයා තෝරාගැනීමට බයියන් දැන්ටම තීරණය කර හමාරය.

⋆බයියන්ට අනුව හොරා කෑ හැක්කේ රාජපක්ෂලාට සහ ඒ නාමයට පශ්චාත් භාගය පුදන්නන්ට පමනි. තමනගේ මව, බිරිඳ, සොහොයුරිය හෝ රාජපක්ෂාලට පුදන්නට සූදානමින් සිටීම බයියන් ගේ පොදු ලක්ෂණයකි.

⋆රාජපක්ෂලා බලයට ගෙන්වීමේදී “ඉස්සෙල්ලාම පාරට බහින්නෙ අපි “ කීමත් , රාජපක්ෂලා අනා ගන්නා විට “අපි හම්බකළොත් අපි කනවා” යැයි කීම ද බයියන් ගේ පොදු ගති ලක්ෂණයකි.

⋆මැදමුලන රාජපක්ෂ පරම්පරාවේ අධෝවාතයද ,සේපාලිකා මල් සුවඳක් ලෙස තමන්ට දැනෙන බව බයියෝ කියති.

⋆රාජපක්ෂලාගේ ජයක දී කන කර උගස්කර පවා කිරිබත් ඉවීමට බයියෝ පෙළඹෙති. රතිඥා පත්තුකරති.

⋆බයියන්ට අනුව ලෝකයේ සාධාරනම මාධ්‍ය හිරු සහ දෙරණය.

⋆බයියන්ගේ මහා ගාන්ධර්වයා 'ගවුම් ඉරා-ජ්' ය.

⋆බොහෝ බයියන් නමට දැඩි බෞද්ධයන්ය. හැබැයි කරන තරමක් කරන්නේ පව්කාර වැඩය. මාර දේශප්‍රේමීන්ය. රට වෙනුවෙන් පණ දෙන්න කතා කළ ද දියුණු රටක පදිංචියට යාමට ප්‍රේම කරති. සිහින මවති. බොහෝදෙනාගේ ෆේස්බුක් ප්රෙපයිලයේ ජාතික හෝ බෞද්ධ කොඩියක් එල්ලා ඇත.

⋆බයියන් හිතන්නේ තම දරුවන් පවා සදාකාලිකව රාජපක්ෂලාගේ බැල මෙහෙවරකම් කළාට කම් නැති බවයි. අතේ සතේ නැතත් අපේ සර් ගේ පම්පෝරි ගැසීම බයි සතුටයි. දේඥපාලකයා සමග කරේ අත දා ගෙන ගන්නා සෙල්ෆිය බයියන්ට රටකි. රාජ්‍යයකි.

⋆බයියන්ගේ තවත් පොදු ලක්ෂණ රැසකි. මේ පෝස්ටුව දුටු ගමන් කතුවරයාගේ මෑනියන් සහ ලියුම්කරු ගේ ජාතකය සොයමින් සිහිපත්කරමින් කොමෙන්ට් දැමීම බයියන් හඳුනාගැනීමට හැකි පහසු ක්රමයකි.

֎ඔබේ බයි යහලුවාගේ ඇති තවත් බයි ලක්ෂණ ලියන්නට ආරාධනා කරන ගමන් ඔබේ බයි යාලුවාට පෙනෙන්නට මෙය ෂෙයාර් කිරීමට ආරාධනා කරමි.

֎නමුත් අන්ෆ්රෙන්ඩ් කිරීමට ලක්වීම, තිත්ත කුණුහරුපෙන් බැනුම් ඇසීමට සිදුවීම පිළිබඳ වගකීමක් නොමැත.

֎බයියන් ෆෝම් කිරීමෙන් ලබන වින්දනය ඔබට වෙන කිසිවකින් ලබාගත නොහැක.

֎ඒත් යලි උපතක් වෙතොත් බයියන් නොමැති රටක ඉපදේවා යන්න මගේ පරම පැතුමයි.

පොඩි එකා(LEN)

[QUOTE="jayadush, post: 25863958, member: 87600"] [SIZE=6]පොඩි එකාගෙ රචනාව..! "බයියන්"[/SIZE][SIZE=4]( උපුටා ගැනීමකි ) [/SIZE][SIZE=6] [/SIZE] [SIZE=5] “බයියන් “වනාහි අමුතුම වර්ගයේ සත්ව කොට්ඨාශයකි. උන්ට ලැජ්ජාව කියන වචනයේ අර්ථය තියා එහෙම වචනයක් ශබ්දකෝෂයේ තියේදැයි පවා දන්නේවත් නැත. බයියන් යන නම හැදුනේ කෙසේදැයි ජනප්රවාදයේ නැතත් , ඒ පිළිබඳ විශ්වාස දෙකකි. එකක් නම් ශ්‍රී ලංකාවේ මැදමුලන ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂලාගේ අසූචි පිසදමමින්, වහල් සේවයේ යෙදෙන්නට ඇති ලැදියාව නිසා මේ නම ලැබුන බවයි. අනික නම් ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රචලිත විශාල ප්‍රමාණයේ සිරුරකින් හෙබි “බයිසන්”නැමති ගවයා ගේ නමේ කොටසක් ගෙන ගොං වැඩ කරන්නන් නිසා මේ නම පටබැඳුණුු බවයි. නමට අයිතිකරුවෙකු නැතත් බයියන් ගේ ගති ලක්ෂණ නිසා ඔවුන් ඉතාමත්ම පහසුවෙන් හඳුනාගත හැක. එසේ හඳුනාගත හැකි පොදු ලක්ෂණ කීපයකි. ⋆තමන් පමනක් ජාතියට ආගමට ආදරය ඇති බව පෙන්වන්නට ඉතා කැමති මොවුන් හරවත් දේශපාලන තර්ක සඳහා සූදානම් නැත. එවිට නිතර කුණුහරුප දෙසමින් මග හැර යාම ඔවුන්ගේ පුරුද්ද වේ. ⋆තමන්ට විරුද්ධ කිසිදු මතයක් ඇහුම්කන් දෙන්නට තරම් හික්මීමක් නැති බයියන් සිතන්නේ ලොවේ සිටිය යුත්තේ කන්ඩායම් දෙකක් පමණක් කියාය. ඒ රාජපක්ෂලා ට හිතෛෂී සහ රාජපක්ෂ විරෝධින් පමණක් කියා ය. මධ්‍යස්ථ මතධාරීන් යන වචනයවත් බයියන් හඳුනන්නේ ම නැත. තමන්නට එකඟ නොවන අදහස් ඇති සියලු දෙනා බයියන් හිතන්නේ, ජේවීපී කාරයන්, යූඇන්පී ගොට්ටන්, සමනලුන් සහ එන්ජීඕ කාරයන් ලෙසිනි. ⋆බයියන්ගේ මුවේ නිතර රැව්දෙන වචන කීපයකි. “89 ගිණි තියපුව”, “මහ බැංකු කොල්ලය”, ”බටලන්ද මිනීමරුව “, “පුතානෝ”, “අනුරගෙ පුංචි අම්මා”, “ෆ්ලැකනිල්” “අයර්ලන්ත ගෙදර “ ඉන් කීපයකි. ⋆තමන්ට අවාසි මතවාද 100 කදී නිහඬව සිටින බයියන් තමන්ට වාසි එකම අවස්ථාවේ දී වුව ඉතා ප්‍රමෝධයට පත්වේ. මේ දිනවල බයියන් වැඩිපුර පෙන්නුම් කරන ලක්ෂණ රැසකි. ⋆සතුරෙක් නැතිව ජීවත්වීම අසීරුවීම ⋆ඇමරිකානු භීතිය. බයියන් හිතන්නෙ බිජු ඇටයක් තරම් ප්‍රමාණයෙන් යුතු ලංකාව, ඇමරිකාවට මාර වටින නිසා ඇමරිකන් කාරයා ජෝ බයිඩන් දිනපු ගමන් ලංකාව අල්ලාවි කියාය. ⋆බයියන් ගේ මොළේ බයිසයිස් නිසා හිතන්නේ ඉන්දීය සම්භවයක් තිබුනුු පලියට කමලා හැරිස් පළමුවෙන් කරන්නේ ලංකාව ඇල්ලීම කියලාය. ⋆ජෝ බයිඩන් ජනවාරි 20 දිව්රුම්දීපු ගමන් ක්‍රියාත්මක කරවන්නට, කමලා ගේ ඔෆීසියේ ප්‍රධානී රෝහිනී කොටි දෙන, රාජපක්ෂ සහ රණවිරුවන් විදුලි පුටුවට ගෙනියන ලියුම දැනටමත් ටයිප් කර ඇතැයි බයියෝ සිතති. ඒ බයියන්ගේ හැටිය. ඇමරිකාවට පඳුරුයන්න බැන්නාට බොහෝ බයියන් වාර්ෂිකව ග්‍රීන්කාඩ් ඇප්ලිකේෂන් දාන බව ද සත්‍යයකි. ⋆බයියන් ගේ ඇති සැලකියයුතු හොඳක් ඇත්තේ තමන්ගේ පාලකයා තෝරා ගනිදීදී පමණක් දශක තුන හතරක් ඉදිරිය ගැන හිතීමය. ඒ හින්දාම මහින්ද, ගෝඨාබය, බැසිල්, නාමල්, යෝෂිත, නිර්වාන් ලෙස 2060 -2080 පමණ වෙන තුරු තමන්ගේ නායකයා තෝරාගැනීමට බයියන් දැන්ටම තීරණය කර හමාරය. ⋆බයියන්ට අනුව හොරා කෑ හැක්කේ රාජපක්ෂලාට සහ ඒ නාමයට පශ්චාත් භාගය පුදන්නන්ට පමනි. තමනගේ මව, බිරිඳ, සොහොයුරිය හෝ රාජපක්ෂාලට පුදන්නට සූදානමින් සිටීම බයියන් ගේ පොදු ලක්ෂණයකි. ⋆රාජපක්ෂලා බලයට ගෙන්වීමේදී “ඉස්සෙල්ලාම පාරට බහින්නෙ අපි “ කීමත් , රාජපක්ෂලා අනා ගන්නා විට “අපි හම්බකළොත් අපි කනවා” යැයි කීම ද බයියන් ගේ පොදු ගති ලක්ෂණයකි. ⋆මැදමුලන රාජපක්ෂ පරම්පරාවේ අධෝවාතයද ,සේපාලිකා මල් සුවඳක් ලෙස තමන්ට දැනෙන බව බයියෝ කියති. ⋆රාජපක්ෂලාගේ ජයක දී කන කර උගස්කර පවා කිරිබත් ඉවීමට බයියෝ පෙළඹෙති. රතිඥා පත්තුකරති. ⋆බයියන්ට අනුව ලෝකයේ සාධාරනම මාධ්‍ය හිරු සහ දෙරණය. ⋆බයියන්ගේ මහා ගාන්ධර්වයා 'ගවුම් ඉරා-ජ්' ය. ⋆බොහෝ බයියන් නමට දැඩි බෞද්ධයන්ය. හැබැයි කරන තරමක් කරන්නේ පව්කාර වැඩය. මාර දේශප්‍රේමීන්ය. රට වෙනුවෙන් පණ දෙන්න කතා කළ ද දියුණු රටක පදිංචියට යාමට ප්‍රේම කරති. සිහින මවති. බොහෝදෙනාගේ ෆේස්බුක් ප්රෙපයිලයේ ජාතික හෝ බෞද්ධ කොඩියක් එල්ලා ඇත. ⋆බයියන් හිතන්නේ තම දරුවන් පවා සදාකාලිකව රාජපක්ෂලාගේ බැල මෙහෙවරකම් කළාට කම් නැති බවයි. අතේ සතේ නැතත් අපේ සර් ගේ පම්පෝරි ගැසීම බයි සතුටයි. දේඥපාලකයා සමග කරේ අත දා ගෙන ගන්නා සෙල්ෆිය බයියන්ට රටකි. රාජ්‍යයකි. ⋆බයියන්ගේ තවත් පොදු ලක්ෂණ රැසකි. මේ පෝස්ටුව දුටු ගමන් කතුවරයාගේ මෑනියන් සහ ලියුම්කරු ගේ ජාතකය සොයමින් සිහිපත්කරමින් කොමෙන්ට් දැමීම බයියන් හඳුනාගැනීමට හැකි පහසු ක්රමයකි. ֎ඔබේ බයි යහලුවාගේ ඇති තවත් බයි ලක්ෂණ ලියන්නට ආරාධනා කරන ගමන් ඔබේ බයි යාලුවාට පෙනෙන්නට මෙය ෂෙයාර් කිරීමට ආරාධනා කරමි. ֎නමුත් අන්ෆ්රෙන්ඩ් කිරීමට ලක්වීම, තිත්ත කුණුහරුපෙන් බැනුම් ඇසීමට සිදුවීම පිළිබඳ වගකීමක් නොමැත. ֎බයියන් ෆෝම් කිරීමෙන් ලබන වින්දනය ඔබට වෙන කිසිවකින් ලබාගත නොහැක. ֎ඒත් යලි උපතක් වෙතොත් බයියන් නොමැති රටක ඉපදේවා යන්න මගේ පරම පැතුමයි. පොඩි එකා(LEN)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom