Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බයියාගේ_ලෝකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියාගේ ලෝකය හරිම කුඩාය. උගේ ලෝකයේ ඇත්තේ ශ්‍රී ලංකාව නම් එකම රටකි. එහි ඇත්තේ එකම ආගමකි.

බයියාට තේරෙන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට හා ආගම රැක ගන්නට උන්ගේ පිනට පහල වූ නායකයා මහින්ද රාජපක්ෂය. ඌ බයියාගේ දෙයියා ය. බයියා සිතන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට මැරෙනකල් පාලනය කලයුත්තේ උන්ගේ දෙයියාය. ඊට පසු කවුරුන්හෝ රාජපක්ෂ කෙනක්ය.

1. සහජීවනය

බයියාට අනුව සහජීවනය යනු නපුංසක concept එකකි. උන්ට අනුව උන්ගේ රටේ වෙනත් කිසිම ආගමක් අදහන ජාතියක් සිටිය නොහැක. සිටිනවානම් ඔවුන් බයියන්ට second වී ඔලුව නවාගෙන ජීවත් විය යුතුය.

2. දේශපාලනය

බයියා දන්නා දේශපාලනේ පිල් දෙකකි ...

I. මහින්ද පිල

II. රනිල් පිල

බයියා ගේ සිතුවිලි වලට අනුව උන්ගේ දෙයියාට විරුද්ධ හැමෝම රනිල්ට පක්ෂය. උන් නපුංසකයෝ ය. බයියාට මහින්ද/රනිල් ඇරුනම වෙනත් විකල්ප නොපෙනේ. උගේ මොළය එතරම් මුහුකුරා ගොස් නැත.

රනිල්ටත් වඩා බයියාගේ පරම හතුරා අනුර කුමාර ය. අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නේ රනිල් පිලටය. අනුර කුමාරලා ඇතුළු ජවිපෙ නොහිටින්න 2005 මහින්ද රාජපක්ෂට address නැති වන බව එක්කෝ බයියාගේ ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත.

යමක් ගැන තර්ක කරනවිට ටික වේලාවකදී බයියාට බොහෝවිට valid points නැතිව යන්නේය. එවිට ඌ කරන්නේ තමන් දන්නා සියලුම කුණුහරුප වලින් තමන්ගේ තර්කය බිදින්නාට දමා ගැසීමය. මෙය 99% බයියන්ට පොදු වූ දෙයකි.

3. ප්රජාතන්ත්රවාදය

බයියා ගේ ප්රජාතන්ත්රවාදය පිළිබද අදහස case by case වෙනස් වන්නේය. කෙටියෙන් කියුවොත් බයියන්ගේ දෙයියාගේ හෙන්චයියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් අධිකරණය ප්රජාතන්ත්ර විරෝධී වන අතර උන්ගේ සතුරු පාර්ශවයේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වූ විට අධිකරණය ස්වාධීන වේ. කොටින්ම ප්රජාතන්ත්රවාදය පිළිබද උන්ගේ අදහස ඒ මොහොතේ උන්ගේ දෙයියාගේ අදහසයමය.

4. දේශමාමකත්වය

බයියාට අනුව ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය. යමෙක් ඕනෑම මරි වැඩක් කර වුවද මහින්ද රාජපක්ෂගේ දෑත් සවිමත් කරන්න එකතු වන්නේ නම් බයියා ඔහුව ආරක්ෂා කරන්නේය.

ඉහත කරුණු සැලකීමේදී බයියන් යනු civilized සමාජයකට නොගැලපෙන වෙනම ජීවින් කොට්ටාශයක් යයි යමෙකුට සිතිය හැක. නමුත් මම වගකීමෙන් කියන්නේ ඔවුන්ද මිනිසුන්ය.

ඔවුන්ට අනුකම්පා කරමු.

ප.ලි. තමා බයියෙක් බව නොදන්නා බයියෝ මෙය කියවා කුලප්පුවී තම මව් බසින් මැසේජ් හෝ කොමෙන්ට් නොකරන්න.

Copied from Ranga Bandara's wall.

[QUOTE="541100, post: 23932377, member: 494281"] [SIZE=4] බයියාගේ ලෝකය හරිම කුඩාය. උගේ ලෝකයේ ඇත්තේ ශ්‍රී ලංකාව නම් එකම රටකි. එහි ඇත්තේ එකම ආගමකි.[/SIZE] [SIZE=4] බයියාට තේරෙන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට හා ආගම රැක ගන්නට උන්ගේ පිනට පහල වූ නායකයා මහින්ද රාජපක්ෂය. ඌ බයියාගේ දෙයියා ය. බයියා සිතන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට මැරෙනකල් පාලනය කලයුත්තේ උන්ගේ දෙයියාය. ඊට පසු කවුරුන්හෝ රාජපක්ෂ කෙනක්ය. [/SIZE] [SIZE=4] 1. සහජීවනය [/SIZE] [SIZE=4] බයියාට අනුව සහජීවනය යනු නපුංසක concept එකකි. උන්ට අනුව උන්ගේ රටේ වෙනත් කිසිම ආගමක් අදහන ජාතියක් සිටිය නොහැක. සිටිනවානම් ඔවුන් බයියන්ට second වී ඔලුව නවාගෙන ජීවත් විය යුතුය.[/SIZE] [SIZE=4] 2. දේශපාලනය[/SIZE] [SIZE=4] බයියා දන්නා දේශපාලනේ පිල් දෙකකි ...[/SIZE] [SIZE=4] I. මහින්ද පිල [/SIZE] [SIZE=4] II. රනිල් පිල [/SIZE] [SIZE=4] බයියා ගේ සිතුවිලි වලට අනුව උන්ගේ දෙයියාට විරුද්ධ හැමෝම රනිල්ට පක්ෂය. උන් නපුංසකයෝ ය. බයියාට මහින්ද/රනිල් ඇරුනම වෙනත් විකල්ප නොපෙනේ. උගේ මොළය එතරම් මුහුකුරා ගොස් නැත.[/SIZE] [SIZE=4] රනිල්ටත් වඩා බයියාගේ පරම හතුරා අනුර කුමාර ය. අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නේ රනිල් පිලටය. අනුර කුමාරලා ඇතුළු ජවිපෙ නොහිටින්න 2005 මහින්ද රාජපක්ෂට address නැති වන බව එක්කෝ බයියාගේ ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත.[/SIZE] [SIZE=4] යමක් ගැන තර්ක කරනවිට ටික වේලාවකදී බයියාට බොහෝවිට valid points නැතිව යන්නේය. එවිට ඌ කරන්නේ තමන් දන්නා සියලුම කුණුහරුප වලින් තමන්ගේ තර්කය බිදින්නාට දමා ගැසීමය. මෙය 99% බයියන්ට පොදු වූ දෙයකි.[/SIZE] [SIZE=4] 3. ප්රජාතන්ත්රවාදය [/SIZE] [SIZE=4] බයියා ගේ ප්රජාතන්ත්රවාදය පිළිබද අදහස case by case වෙනස් වන්නේය. කෙටියෙන් කියුවොත් බයියන්ගේ දෙයියාගේ හෙන්චයියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් අධිකරණය ප්රජාතන්ත්ර විරෝධී වන අතර උන්ගේ සතුරු පාර්ශවයේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වූ විට අධිකරණය ස්වාධීන වේ. කොටින්ම ප්රජාතන්ත්රවාදය පිළිබද උන්ගේ අදහස ඒ මොහොතේ උන්ගේ දෙයියාගේ අදහසයමය.[/SIZE] [SIZE=4] 4. දේශමාමකත්වය [/SIZE] [SIZE=4] බයියාට අනුව ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය. යමෙක් ඕනෑම මරි වැඩක් කර වුවද මහින්ද රාජපක්ෂගේ දෑත් සවිමත් කරන්න එකතු වන්නේ නම් බයියා ඔහුව ආරක්ෂා කරන්නේය.[/SIZE] [SIZE=4] ඉහත කරුණු සැලකීමේදී බයියන් යනු civilized සමාජයකට නොගැලපෙන වෙනම ජීවින් කොට්ටාශයක් යයි යමෙකුට සිතිය හැක. නමුත් මම වගකීමෙන් කියන්නේ ඔවුන්ද මිනිසුන්ය.[/SIZE] [SIZE=4] ඔවුන්ට අනුකම්පා කරමු. [/SIZE] [SIZE=4] ප.ලි. තමා බයියෙක් බව නොදන්නා බයියෝ මෙය කියවා කුලප්පුවී තම මව් බසින් මැසේජ් හෝ කොමෙන්ට් නොකරන්න.:D [/SIZE] Copied from Ranga Bandara's wall. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom