Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බයියාගේ_ලෝකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්,

රටට ආදරේද?

සිංහලයාට ආදරේද?

බුද්ධාගම කෙරෙහි තැකීමක් හෝ තිබේද?

අනුර කුමාර,

රටට ආදරේද?

සිංහලයාට ආදරේද?

බුද්ධාගම කෙරෙහි තැකීමක් හෝ තිබේද?

නැත. කොහෙත්ම අදාල නැත....................

නමුත්...........ඇම්ඹැට්ටයෝ තම නැණ පමණින් බයියෙක් ගැන නන් දොඩවති. රටක් ජාතියක් ආගමක් නැති උන් සේ හැසිරෙන උන් තමන්ගේ අම්ම අප්පා වූවද ඩොලර්වලට හුවමාරු කිරීමට කැමැත්තෝය.

සහජීවනය

මෙය අදාල වන්නේ සිංහලයාට පමනක්ද? එසේය..........රටේ නීතියද සිංහලයාට පමණි. "සහජීවන" වචනය පෙරට දමාගෙන තලන්නේ සිංහලයාටය. උතුරේ හා නැගෙනහිර තිබෙන සිංහලයා සතු ඉඩකඩම් නොදෙන්නේද ඒ නිසාය. එයින් සහජීවනය අංගවිකල වන බව සිතති, කියති. රටේ නීතියද දුව දුවා පහර දෙන්නේ හෙල්මට් නැති සිංහලයාටය. අනිත් උන්ට දඩ හෝ නීති නැත. එය සහජීවනයයයි ඇම්ඹැට්ටයෝ සිතත්, කියති, ප්‍රීතිවෙති, උදම් අනති.

දේශපාලනය

දේශපාලන පිල් දෙක රනිල් හා මහින්ද ලෙස බෙදා ඇත. එහි අනුර කුමරයා නැත. මන්දයත් ලියූ එකාත් අනිත් උනුත් ඒ කුමාරයා වන්දිභට්ටයෙකු බව දන්නා නිසා විය යුතුය. කෙලින්ම රනිල්ගේ කෝට් බෑයේ එල්ලා ඇත්තේ ඒ අදහසින්මය.

එසේම 2005 දී ජ.වි.පෙ නොහිටියානම් ඇඩ්රස් නැති වෙන බවට පුරාජේරු දොඩති. 2005 දී ජ.වි.පෙ නායකත්වය දැරුවේත් මේ ආලපාලුවාදැයි මිනිසුන් අසන්නේ එහෙයිනි. ලියූ එකාත් බෙදන උනුත් නොදන්නේනම් ජ.වි.පෙ නායකත්ව පිළිවෙල මෙසේය.

රෝහණ විජේවීර - 1989.11.13 දක්වා.

සමන් පියසිරි ෆර්නැන්ඩො - දින කීපයකි.

ලලිත් විජේරත්න - 1990 ජනවාරි

සෝමවංශ අමරසිංහ - 2014 පෙබරවාරි

අනුර කුමාර දිසානායක - 2014 පෙබරවාරි සිට මේ දක්වා................

එසේනම්, ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත්තේ කාටදැයි දැන් පැහැදිලිය...............

ප්රජාතන්ත්රවාදය

වටිනාම මාතෘකාව අලකල නොහැකිය. ජන්ද කල් දමමින්, විපක්ෂයේ බලය උදුරා ගනිමින්, හොරාට අණපනත් සම්මත කරගනිමින් රිසි සේ ජනතා පරමාදිපත්‍ය කොල්ල කෑ උන් දැන් නන් දොඩති. උසාවි යති. අඩති හැපෙති වැලපෙති. "තනතුරට නොව අනතුරට එරෙහිව" බවද කියති. ජන්දයට එරෙහිව භය භිරාන්තව විලාප නගති................

දේශමාමකත්වය

ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය යනුවෙන් හඳුන්වාදී ඇත්තේ ඇයි?

ඊට හේතුව රනිල්මය. හේ කල කී දෑය. කරුණු කීපයක් උදාහරන ලෙස..............

අධ්‍යාපන ධවල පත්‍රිකාව

අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ යෞවන කටයුතු, රැකීරක්ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා බලන්න උවමනා අය මෙතනින් යන්න.

https://si.wikipedia.org/wiki/ධවල_පත්‍රිකාව

බටලන්ද වධකාගාරය

මිලේනියම් සිටි පාවාදීම

නෝර්වේ සමඟ ගැසූ හොර ගිවිසුම

යුද්ධ කාලයතුල කල කී දේ

රණවිරුවන් පාව දීම [ජිනීවා]

ව්‍යවස්ථා මර උගුල් [ෆෙඩරල්]

බැඳුම්කර මගඩිය

රටේ සම්පත් විකිනීම

ඉතින් ඉරන පට්ටලේ උඩ නැගගෙන අහවල් එක ගැලවූ වඳුරා මෙන් කෑ කොස්සන් නොගහා ද ගලේ පැහැරූ බළලා සේද නොයිද අඩු තරමින් රටට රටේ මිනිසුන්ට හිතක් ඇත්තෙක් තෝරාගෙන එළඹි සිහියෙන් යුක්තව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි පතන්නෙමු..............................

[QUOTE="u.saradiyel, post: 23932381, member: 366562"] [SIZE="3"]රනිල්, රටට ආදරේද? සිංහලයාට ආදරේද? බුද්ධාගම කෙරෙහි තැකීමක් හෝ තිබේද? අනුර කුමාර, රටට ආදරේද? සිංහලයාට ආදරේද? බුද්ධාගම කෙරෙහි තැකීමක් හෝ තිබේද? නැත. කොහෙත්ම අදාල නැත.................... නමුත්...........ඇම්ඹැට්ටයෝ තම නැණ පමණින් බයියෙක් ගැන නන් දොඩවති. රටක් ජාතියක් ආගමක් නැති උන් සේ හැසිරෙන උන් තමන්ගේ අම්ම අප්පා වූවද ඩොලර්වලට හුවමාරු කිරීමට කැමැත්තෝය. [B]සහජීවනය[/B] මෙය අදාල වන්නේ සිංහලයාට පමනක්ද? එසේය..........රටේ නීතියද සිංහලයාට පමණි. "සහජීවන" වචනය පෙරට දමාගෙන තලන්නේ සිංහලයාටය. උතුරේ හා නැගෙනහිර තිබෙන සිංහලයා සතු ඉඩකඩම් නොදෙන්නේද ඒ නිසාය. එයින් සහජීවනය අංගවිකල වන බව සිතති, කියති. රටේ නීතියද දුව දුවා පහර දෙන්නේ හෙල්මට් නැති සිංහලයාටය. අනිත් උන්ට දඩ හෝ නීති නැත. එය සහජීවනයයයි ඇම්ඹැට්ටයෝ සිතත්, කියති, ප්‍රීතිවෙති, උදම් අනති. [B]දේශපාලනය[/B] දේශපාලන පිල් දෙක රනිල් හා මහින්ද ලෙස බෙදා ඇත. එහි අනුර කුමරයා නැත. මන්දයත් ලියූ එකාත් අනිත් උනුත් ඒ කුමාරයා වන්දිභට්ටයෙකු බව දන්නා නිසා විය යුතුය. කෙලින්ම රනිල්ගේ කෝට් බෑයේ එල්ලා ඇත්තේ ඒ අදහසින්මය. එසේම 2005 දී ජ.වි.පෙ නොහිටියානම් ඇඩ්රස් නැති වෙන බවට පුරාජේරු දොඩති. 2005 දී ජ.වි.පෙ නායකත්වය දැරුවේත් මේ ආලපාලුවාදැයි මිනිසුන් අසන්නේ එහෙයිනි. ලියූ එකාත් බෙදන උනුත් නොදන්නේනම් ජ.වි.පෙ නායකත්ව පිළිවෙල මෙසේය. රෝහණ විජේවීර - 1989.11.13 දක්වා. සමන් පියසිරි ෆර්නැන්ඩො - දින කීපයකි. ලලිත් විජේරත්න - 1990 ජනවාරි සෝමවංශ අමරසිංහ - 2014 පෙබරවාරි අනුර කුමාර දිසානායක - 2014 පෙබරවාරි සිට මේ දක්වා................ එසේනම්, ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ[SIZE="3"] processing power[/SIZE] එකක් නැත්තේ කාටදැයි දැන් පැහැදිලිය............... [B]ප්රජාතන්ත්රවාදය[/B][COLOR="Green"][/COLOR] වටිනාම මාතෘකාව අලකල නොහැකිය. ජන්ද කල් දමමින්, විපක්ෂයේ බලය උදුරා ගනිමින්, හොරාට අණපනත් සම්මත කරගනිමින් රිසි සේ ජනතා පරමාදිපත්‍ය කොල්ල කෑ උන් දැන් නන් දොඩති. උසාවි යති. අඩති හැපෙති වැලපෙති. "තනතුරට නොව අනතුරට එරෙහිව" බවද කියති. ජන්දයට එරෙහිව භය භිරාන්තව විලාප නගති................ [B]දේශමාමකත්වය[/B] ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය යනුවෙන් හඳුන්වාදී ඇත්තේ ඇයි? ඊට හේතුව රනිල්මය. හේ කල කී දෑය. කරුණු කීපයක් උදාහරන ලෙස.............. [COLOR="Green"][B]අධ්‍යාපන ධවල පත්‍රිකාව[/B][/COLOR] අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ යෞවන කටයුතු, රැකීරක්ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා බලන්න උවමනා අය මෙතනින් යන්න. [url]https://si.wikipedia.org/wiki/ධවල_පත්‍රිකාව[/url] [B][B][COLOR="Green"][B]බටලන්ද වධකාගාරය[/B][/COLOR][/B] [B][COLOR="Green"][B]මිලේනියම් සිටි පාවාදීම[/B][/COLOR][/B] [B][B][COLOR="Green"][B]නෝර්වේ සමඟ ගැසූ හොර ගිවිසුම[/B][/COLOR][/B][/B] [B][COLOR="Green"][B]යුද්ධ කාලයතුල කල කී දේ[/B][/COLOR][/B] [B][COLOR="Green"][B]රණවිරුවන් පාව දීම [ජිනීවා[/B][/COLOR]][/B] [B][COLOR="Green"][B]ව්‍යවස්ථා මර උගුල් [ෆෙඩරල්][/B][/COLOR][/B] [B][COLOR="Green"][B]බැඳුම්කර මගඩිය[/B][/COLOR][/B] [COLOR="Black"][/COLOR] [B][SIZE="3"][COLOR="Green"][B]රටේ සම්පත් විකිනීම[/B][/COLOR][/SIZE][/B][/B] ඉතින් ඉරන පට්ටලේ උඩ නැගගෙන අහවල් එක ගැලවූ වඳුරා මෙන් කෑ කොස්සන් නොගහා ද ගලේ පැහැරූ බළලා සේද නොයිද අඩු තරමින් රටට රටේ මිනිසුන්ට හිතක් ඇත්තෙක් තෝරාගෙන එළඹි සිහියෙන් යුක්තව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි පතන්නෙමු..............................[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom