Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියාස් Daddy issues 🤭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට කතාව.. මේක ලියපු කෙනාගෙ වපසරියට අදාල කරගත්තොත් සහතික ඇත්ත.. ඒත් මට හිතෙන්නෙ (මගේ අදහස) වර්තමාන යුක්රේන රුසියා අර්බුධය ඊටත් ටිකක් එහාට හිතන්න ඕනි කියලයි..

පැහැදිලි කරොත්, වර්තමාන ලෝක බල අර්බුධයයි, වසංගත තත්ත්වයයි එක්ක යුධ වියදම් වැඩි වෙනව කියන්නෙ රටක ආර්ථිකයට මරු පහරක්.. එතකොට පූටින් සහ ඔවුන්ගෙ විශේෂඥයො මෝඩයො නෙවෙයි මේ තත්ත්වෙ දුර තියා නොදකින්න තරම්.. ඒත් ඇයි රුසියාව මෙතනට වැටුනෙ?

සෝවියට් සමූහාන්ඩුව තමයි මම දකින විදියට ඒ කාලෙ ඇමරිකාවට තිබුණු ලොකුම තර්ජනය... ඒ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙද්දි ලෝක බලවත්තු දැක්කා මේ බිඳ වැටීම සදාකාලික නෑ.. කවද හරි ආයිමත් මුන් මතුවෙන්න පුළුවන් ය කියන එක.. ඉතිං මොකද කරේ.. ඇමරිකාව වගේ බලවත්තුන්ගෙ යටි අරමුණු තියෙන සංවිධානයක් පිහිටුවා ගත්තා නේටෝ කියලා.. මම දකින නේටෝවෙ නියම අරමුණ උනේ රුසියාව ඇතුළු නාහෙට අහන්නැති රටවල් under control තියාගැනීම (කියවල බලන්න නේටෝ සංවිධානය පිහිටුවීමේ මුල් අරමුණ මොකක්ද කියලා..) හැබැයි සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුනයින් පස්සෙ තනියම නැගිට්ටා රුසියාව.. කාලෙන් කාලෙට රුසියාවට සම්බාධකත් වැටුනා මේ තනියෙම යන ගමන නිසා.. හැබැයි රුසියාව නතර උනේ නෑ.. දියුණු උනා.. මේ අතරෙ රටවල් 12කින් පටන් ගත්තු නේටෝ සංවිධානය ටිකෙන් ටික රුසියාව කොටු කරන්න වටේ තියෙන රටවල් ඈඳ ගත්තා.. මෙහෙම උණොත් රුසියාවට මොකද වෙන්නෙ? තමුන්ගෙ නිෂ්පාදන යුරෝපයට අරන් යන්න හා ආනයන භාණ්ඩ අරන් එන්න ඒ ඒ අවට රටවල් වල ගුවන් කළාප, ගොඩබිම් මාර්ග හෝ මුහුදු මාර්ග භාවිතා කරන්න වෙනවා.. ඒත් ඒ රටවල් නේටෝව එක්ක එකතු වෙලා කිවුවොත් උඹල අපේ රට උඩින් / හරහා යන්න එනව නම් අපි කියන විදියට හිටපං ය කියල රුසියාව කොර වෙනවා.. (උදාහරණයක් විදියට රුසියාවට කිවුවොත් එයාලගෙ න්‍යෂ්ඨික අත්හදා බැලීම් නවත්තන්න ය කියලා රුසියාවට ඒ දේ අහන තැනකට එන්න වෙනවා).. හිතන්න, ඔයාගෙ ගෙදර තියෙන්නෙ පාරකට යාබදව නෙවෙයි නම්, ඔයාගෙ ගෙදරට විදුලිය, වතුර වගේ සැපයුම් ගන්න වෙන්නෙ වෙන උන්ගෙ ඉඩම් හරහා.. එහෙම උණොත් ඔයාට ඒ ඉඩම් අයිතිකාරයොත් එක්ක ෂේප් එකේ ඉන්න වෙනවා.. එහෙම නැත්නම් ඒ අසල්වැසියන්ට කටට තුවක්කුවක් වත් තියල බය කරන්න වෙනවා..

ඒ වගේම රුසියානු බෝඩරේ වටේම තියෙන රටවල් නේටෝවට එකතු උණොත් සහ, ඒ හැම රටකටම ගුවන් ආරක්ෂණ පද්ධති වගේ දේවල් හයි කරොත්, රුසියාව ප්‍රාණ ඇපේකට අහු වෙනවා.. වක්‍රාකාරයෙන් රුසියාවෙ ස්වාධීනත්වය නැති වෙනවා..

ඇමරිකාව මට හිතෙන විදියට ලෝක බලවතා කියන title එකෙන් විසි වෙලා ඉවරයි.. ඒත් ඇමරිකාවට ඕනි නැවත ඒ තැනට එන්න.. ඒකට තියෙන බාධාවල් දෙක තමයි රුසියාව සහ චීනය.. ඒකයි ඒ රටවල් එක්ක සැරින් සැරේට වලි දාගන්නෙ... බටහිර ප්‍රොපගැන්ඩා වල මීඩියා වලින් ඒ රටවල් දෙක ගැන අපේ හිත් වලත් නපුරක් මවල තියෙන්නෙ.. (ඇනෝනිමස් කියන හැකර් කණ්ඩායමත් මට පේන්නෙ ඇමරිකානු ප්ලාන්ට් එකක්.. සිරියාවට, බැග්ඩෑඩයට ඇමරිකාව විසින් ගහද්දි කටයි පුපයි වහගෙන හිටපු උන් ඇයි හිටි ගමන් ට්‍රිගර් වෙලා තියෙන්නෙ?)

ඉතින් පූටින්ට උණත් තමුන්ගෙ කකුල් දෙක පාමුල තණකොළ වැවෙනකම් බලන් ඉන්න බෑ නේද? ඒකයි බැරිම තැන යුක්රේන සීන් එකත් එක්ක ගේම ඉල්ලන්න ඇත්තෙ.. strategically ගත්තොත් පූටින් වැරදි නෑ (මම හිතන්නෙ).. හැබැයි සදාචාරාත්මකව පූටින් වැරදියි.. කොහොමින් හරි මැරෙන්නෙ මිනිස්සු.. මේ ලෝකෙ සේරම රටවල් වෙනත් කිසි රටකට / සංවිධානයකට ගැති නොවී සර්ව ස්වාධීනව කටයුතු කරන කාලයක උනා නම් පූටින් අමුම අමු වැරදියි..

කොහොම උණත්, පූටින් න්‍යෂ්ඨික අවි ගැන කරේ bluff එකක් කියල නම් මම හිතන්නෙ නෑ.. ඇමරිකාව උණත් ඒක දන්නවා... හිතන්න [USER=30790]@shenat[/USER] ඔයා මට ගහනව කිවුවොතින් සහ [USER=130929]@scurvy[/USER] මට ගහනව කිවුවොත් මම බය වෙන්නෙ [USER=130929]@scurvy[/USER] ය ගැන.. මොකද ඕකා පිස්සා.. ඒක නිසා ඌ මට ගහන්න තියෙන අවධානම වැඩියි.. ඒ වගේ තමයි.. පුටින් කියන්නෙත් නාහෙට අහන්නැති ඩෑල් එකක්...

(ටයිප් කරන එක මහ අමාරු සීන් එකක්.. කතා කරන තරම් සාර්ථකව අදහස් ටයිප් කරල දාන්න අමාරුයි.. කියන්න තව කාරණා ගොඩයි.. පස්සෙ බලමු.. කොහොම උණත් මගේ අදහස වැරදි වෙන්නත් පුළුවන්.. කවුරු හරි මට ඒත්තු ගැන්නුවොත් මම වැරදියි කියල, මම ඒ දේ නොපිලිගන්න තරම් උද්දච්ඡ එකෙකුත් නෙවෙයි)

අනේ තව දෙයක්.. මම බයියෙක් නෙවෙයි..

[QUOTE="Awatiyal, post: 27422010, member: 525947"] පට්ට කතාව.. මේක ලියපු කෙනාගෙ වපසරියට අදාල කරගත්තොත් සහතික ඇත්ත.. ඒත් මට හිතෙන්නෙ (මගේ අදහස) වර්තමාන යුක්රේන රුසියා අර්බුධය ඊටත් ටිකක් එහාට හිතන්න ඕනි කියලයි.. පැහැදිලි කරොත්, වර්තමාන ලෝක බල අර්බුධයයි, වසංගත තත්ත්වයයි එක්ක යුධ වියදම් වැඩි වෙනව කියන්නෙ රටක ආර්ථිකයට මරු පහරක්.. එතකොට පූටින් සහ ඔවුන්ගෙ විශේෂඥයො මෝඩයො නෙවෙයි මේ තත්ත්වෙ දුර තියා නොදකින්න තරම්.. ඒත් ඇයි රුසියාව මෙතනට වැටුනෙ? සෝවියට් සමූහාන්ඩුව තමයි මම දකින විදියට ඒ කාලෙ ඇමරිකාවට තිබුණු ලොකුම තර්ජනය... ඒ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙද්දි ලෝක බලවත්තු දැක්කා මේ බිඳ වැටීම සදාකාලික නෑ.. කවද හරි ආයිමත් මුන් මතුවෙන්න පුළුවන් ය කියන එක.. ඉතිං මොකද කරේ.. ඇමරිකාව වගේ බලවත්තුන්ගෙ යටි අරමුණු තියෙන සංවිධානයක් පිහිටුවා ගත්තා නේටෝ කියලා.. මම දකින නේටෝවෙ නියම අරමුණ උනේ රුසියාව ඇතුළු නාහෙට අහන්නැති රටවල් under control තියාගැනීම ([URL='https://history.state.gov/milestones/1945-1952/nato']කියවල බලන්න නේටෝ සංවිධානය පිහිටුවීමේ මුල් අරමුණ මොකක්ද කියලා..[/URL]) හැබැයි සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුනයින් පස්සෙ තනියම නැගිට්ටා රුසියාව.. කාලෙන් කාලෙට රුසියාවට සම්බාධකත් වැටුනා මේ තනියෙම යන ගමන නිසා.. හැබැයි රුසියාව නතර උනේ නෑ.. දියුණු උනා.. මේ අතරෙ රටවල් 12කින් පටන් ගත්තු නේටෝ සංවිධානය ටිකෙන් ටික රුසියාව කොටු කරන්න වටේ තියෙන රටවල් ඈඳ ගත්තා.. මෙහෙම උණොත් රුසියාවට මොකද වෙන්නෙ? තමුන්ගෙ නිෂ්පාදන යුරෝපයට අරන් යන්න හා ආනයන භාණ්ඩ අරන් එන්න ඒ ඒ අවට රටවල් වල ගුවන් කළාප, ගොඩබිම් මාර්ග හෝ මුහුදු මාර්ග භාවිතා කරන්න වෙනවා.. ඒත් ඒ රටවල් නේටෝව එක්ක එකතු වෙලා කිවුවොත් උඹල අපේ රට උඩින් / හරහා යන්න එනව නම් අපි කියන විදියට හිටපං ය කියල රුසියාව කොර වෙනවා.. (උදාහරණයක් විදියට රුසියාවට කිවුවොත් එයාලගෙ න්‍යෂ්ඨික අත්හදා බැලීම් නවත්තන්න ය කියලා රුසියාවට ඒ දේ අහන තැනකට එන්න වෙනවා).. හිතන්න, ඔයාගෙ ගෙදර තියෙන්නෙ පාරකට යාබදව නෙවෙයි නම්, ඔයාගෙ ගෙදරට විදුලිය, වතුර වගේ සැපයුම් ගන්න වෙන්නෙ වෙන උන්ගෙ ඉඩම් හරහා.. එහෙම උණොත් ඔයාට ඒ ඉඩම් අයිතිකාරයොත් එක්ක ෂේප් එකේ ඉන්න වෙනවා.. එහෙම නැත්නම් ඒ අසල්වැසියන්ට කටට තුවක්කුවක් වත් තියල බය කරන්න වෙනවා.. ඒ වගේම රුසියානු බෝඩරේ වටේම තියෙන රටවල් නේටෝවට එකතු උණොත් සහ, ඒ හැම රටකටම ගුවන් ආරක්ෂණ පද්ධති වගේ දේවල් හයි කරොත්, රුසියාව ප්‍රාණ ඇපේකට අහු වෙනවා.. වක්‍රාකාරයෙන් රුසියාවෙ ස්වාධීනත්වය නැති වෙනවා.. ඇමරිකාව මට හිතෙන විදියට ලෝක බලවතා කියන title එකෙන් විසි වෙලා ඉවරයි.. ඒත් ඇමරිකාවට ඕනි නැවත ඒ තැනට එන්න.. ඒකට තියෙන බාධාවල් දෙක තමයි රුසියාව සහ චීනය.. ඒකයි ඒ රටවල් එක්ක සැරින් සැරේට වලි දාගන්නෙ... බටහිර ප්‍රොපගැන්ඩා වල මීඩියා වලින් ඒ රටවල් දෙක ගැන අපේ හිත් වලත් නපුරක් මවල තියෙන්නෙ.. (ඇනෝනිමස් කියන හැකර් කණ්ඩායමත් මට පේන්නෙ ඇමරිකානු ප්ලාන්ට් එකක්.. සිරියාවට, බැග්ඩෑඩයට ඇමරිකාව විසින් ගහද්දි කටයි පුපයි වහගෙන හිටපු උන් ඇයි හිටි ගමන් ට්‍රිගර් වෙලා තියෙන්නෙ?) ඉතින් පූටින්ට උණත් තමුන්ගෙ කකුල් දෙක පාමුල තණකොළ වැවෙනකම් බලන් ඉන්න බෑ නේද? ඒකයි බැරිම තැන යුක්රේන සීන් එකත් එක්ක ගේම ඉල්ලන්න ඇත්තෙ.. strategically ගත්තොත් පූටින් වැරදි නෑ (මම හිතන්නෙ).. හැබැයි සදාචාරාත්මකව පූටින් වැරදියි.. කොහොමින් හරි මැරෙන්නෙ මිනිස්සු.. මේ ලෝකෙ සේරම රටවල් වෙනත් කිසි රටකට / සංවිධානයකට ගැති නොවී සර්ව ස්වාධීනව කටයුතු කරන කාලයක උනා නම් පූටින් අමුම අමු වැරදියි.. කොහොම උණත්, පූටින් න්‍යෂ්ඨික අවි ගැන කරේ bluff එකක් කියල නම් මම හිතන්නෙ නෑ.. ඇමරිකාව උණත් ඒක දන්නවා... හිතන්න [USER=30790]@shenat[/USER] ඔයා මට ගහනව කිවුවොතින් සහ [USER=130929]@scurvy[/USER] මට ගහනව කිවුවොත් මම බය වෙන්නෙ [USER=130929]@scurvy[/USER] ය ගැන.. මොකද ඕකා පිස්සා.. ඒක නිසා ඌ මට ගහන්න තියෙන අවධානම වැඩියි.. ඒ වගේ තමයි.. පුටින් කියන්නෙත් නාහෙට අහන්නැති ඩෑල් එකක්... (ටයිප් කරන එක මහ අමාරු සීන් එකක්.. කතා කරන තරම් සාර්ථකව අදහස් ටයිප් කරල දාන්න අමාරුයි.. කියන්න තව කාරණා ගොඩයි.. පස්සෙ බලමු.. කොහොම උණත් මගේ අදහස වැරදි වෙන්නත් පුළුවන්.. කවුරු හරි මට ඒත්තු ගැන්නුවොත් මම වැරදියි කියල, මම ඒ දේ නොපිලිගන්න තරම් උද්දච්ඡ එකෙකුත් නෙවෙයි) අනේ තව දෙයක්.. මම බයියෙක් නෙවෙයි.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom