Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියා පීකොක් මන්දිරේ කෝටි45කට මිලදී ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියා පීකොක් මන්දිරේ කෝටි45කට මිලදී ගනී

ඒ.එස්.පී ලියනගේ රාජගිරියේ නිවස මහින්ද රාජපක්ෂට නොමිලේ දෙන කතාව බොරුවක්: එය කෝටි 45 කට විකුණලා?

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.06, ප.ව.1.00) වරක් කෝටි ගණනක මූල්‍ය වංචාවකට හිරබත් කෑ ලංකාවේ කුප්‍රකට ඉඩම් කැබලි කඩා අලෙවිකරන්නෙක් වන ඒ.එස්.පී ලියනගේ නමැති හිටපු ටියුෂන් ගුරුවරයා මේ දිනවල තමන්ට අයත් යැයි කියන රාජගිරියේ නිවසක් පරාජිත මෘග චෞර මැදමූලන මහින්ද රාජපක්ෂට නොමිලේ වාසය සඳහා පරිත්‍යාග කරනවා යැයි ඝෝෂාවක් නැගුවද එ් නිවස කෝටි 45 කට මහින්ද රාජපක්ෂට අලෙවි කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග ලංකා ඊ නිව්ස් වෙත පවසයි.

ඊට සාක්කි ලෙස එම නිවස කෝටි 45 කට අලෙවි කරන බවට ලංකා ප්‍රොපටි නමැති ඉඩම් විකුණන වෙබ් අඩවියක දැන්වීමක් පළ කර තිබීම පෙන්වා දිය හැක. ( බලන්න http://www.lankapropertyweb.com/sale/property_details-95165.html )

ඒ.එස්.පී ලියනගේ නමැත්තා නිකම් ඉඳුල් බත් කටක් හෝ අනුන්ට දෙන ජාතියේ අයෙක් නොවන අතර ඔහු කෝටි ගණනක මූල්‍ය වංචාවක් නිසා වරක් අත් අඩංගුවට ගෙන මුදල් ගෙවන තුරු අධිකරණය විසින් සිර දඬුවම් දුන් අයෙකි. ඔහු හිරගෙදරින් එළියට ආවේ වංචා කරන ලද මුදල් ගෙවීමට එකඟ වීමෙන් අනතුරුව ය.

ඉන්පසු මෘග චෞර සක්විත්තෙක් වූ මැදමූලන මහින්ද රාජපක්ෂ සමග එක් ව ඔහුගේ දුර්දාන්ත ක්‍රියාවන්ට සහාය දැක්වීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් කළු සල්ලි සුදු කරන්නන්ට සුර පුරයක් වූ නයිජීරියාවේ මහ කොමසාරිස් වරයා ලෙස ඒ.එස්.පී ලියනගේ ව මහින්ද රාජපක්ෂ විසින් පත්කර හැරියේ ය.

දැන් ඔහු මසකට ලක්ෂ 4 කට කුලියට දිය හැකි සිය රාජගිරියේ නිවස පරාජිත මෘග චෞර මහින්ද රාජපක්ෂට නොමිලේ දෙනවා යයි මාධ්‍ය මගින් ප්‍රචාරය කරයි. මෙම නිවස මීට පෙර කුලියට ගෙන සිටියේ ටිරාං අලස් විසින් ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරික ස්ථානයක් ලෙසය. ලැබෙන කුඩා මුදල් වාසියකට ඕනෑම දෙයක් සොයා නොබලා වාර්තා කිරීමට ගිජු ජඩමාධ්‍යවේදීන් සිටින රටක මේ වන විට ඒ.එස්.පී ලියනගේ මොණරෙක් කර පෙන්වා සිටී.

නිවසක තාවකාලිකව වාසයකට එන පුද්ගලයෙක් හෙවත් කුලියට හෝ බද්දට එන පුද්ගලයෙක් වෙනුවෙන් එම නිවසේ ඇති දේපොල පිහිටීම් වෙනස් නොකරන නමුත් මහින්ද රාජපක්ෂ පදිංචියට එනවා කියා එම නිවසේ බොහෝ පිහිටීම් වෙනස් කරමින් සිටී. ඉන් ගම්‍ය වන්නේ ද මෙය නිකම් පරිත්‍යාගයක් නොව මුදල් ගෙවා සින්නක්කර මිලදී ගැනීමක් බවයි. මෙම මූල්‍ය ගණුදෙනුව වසන් කර රජයට ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීම පිණිස ‘‘නිකම් දෙන“ කතාව ප්‍රචාරය කරන බව පෙනේ.

කෙසේ වෙතත් තමන්ට තවත් වසර දෙකක් බලයේ සිටීමට හැකියාව තිබියදී කේන්දර කාරයන්ගේ උපදෙස් මත ජය ගැනීම සඳහාම හදිසි මැතිවරණයක් පවත්වා ඉන් කුජීතයටම පරාජය වී තව දුරටත් කේන්දර කාරයන් විශ්වාස කරන්නේ නැතැයි කීවද මහින්ද රාජපක්ෂ තවදුරටත් කේන්දර කාරයන් සහ ගුප්ත විද්‍යා කාරයන් විශ්වාස කරන බව පෙනේ. ඊට හේතුව නම් රාජගිරියේ පදිංචියට ඒමට නියමිත නිවස ඉදිරිපස පිහිටා තිබූ අපූරු නාන තටාකය වැලි වලින් පුරවා වසා දමමින් සිටීමයි. නාන තටාකය රාජපක්ෂට අපල ගෙන දෙන්නක් යැයි කේන්දර කරුවන් පවසා ඇති අතර නිවසට ඇතුළු වන ප්‍රධාන දොරද අපල ගෙන දෙන්නක් යැයි පවසා ඇති නිසා එය ජනේලයක් බවට පත් කර වෙනත් පැත්තකින් නව දොරක් ඉදිකරමින් සිටී.

මෙම නිවස සැලසුම් කළා යැයි ඒ.එස්.පී ලියනගේ විසින් මාධ්‍යයට කියන ජෙෆ්රි බාවා නමැති ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ සැලසුම් කරුවා ජීවතුන් අතර සිටියා නම් තමන්ගේ සැලසුම් මෙසේ කේන්දර කාරයන්ගේ උපදෙස් මත වෙනස් කිරීම නිසා සිය දිවි නසා ගන්නවා නොඅනුමාන ය. ඒ.එස්පී ලියනගේ කියන පරිදි එම නිවස ජෙෆ්රි බාවා සැලසුම් කළා යැයි කීමද විශ්වාස කළ නොහැකි යයි ජෙෆ්රි බාවාගේ ශිෂ්‍යන් වූ වර්තමානයේ ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පීන් වන කිහිප දෙනෙකුම ලංකා ඊ නිව්ස් සමග පවසා සිටියහ. ඔවුන් පවසන්නේ එම කාලයේදී ඔවුන් බාවාගේ ගෝලයන් ලෙස කටයුතු කළ බවත් එවැන්නක් සැලසුම් කළා නම් තමන් දන්නා බවත් ය. අනෙක් අතට ඔවුන් පවසන්නේ ජෙෆ්රි බාවාගේ සැලසුම් වල තිබෙන කිසිදු ගුණයක් ලක්ෂනයක් එම නිවසේ නොමැති බවයි.

(අදාල සේයාරූ සාක්කි මෙහි දැක්වේ)

[QUOTE="amaz, post: 18153162, member: 189772"] [b]බයියා පීකොක් මන්දිරේ කෝටි45කට මිලදී ගනී[/b] [SIZE="5"]ඒ.එස්.පී ලියනගේ රාජගිරියේ නිවස මහින්ද රාජපක්ෂට නොමිලේ දෙන කතාව බොරුවක්: එය කෝටි 45 කට විකුණලා? [IMG]http://s30.postimg.org/ve9mjyk01/2015_04_07_091146.png[/IMG] (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.06, ප.ව.1.00) වරක් කෝටි ගණනක මූල්‍ය වංචාවකට හිරබත් කෑ ලංකාවේ කුප්‍රකට ඉඩම් කැබලි කඩා අලෙවිකරන්නෙක් වන ඒ.එස්.පී ලියනගේ නමැති හිටපු ටියුෂන් ගුරුවරයා මේ දිනවල තමන්ට අයත් යැයි කියන රාජගිරියේ නිවසක් පරාජිත මෘග චෞර මැදමූලන මහින්ද රාජපක්ෂට නොමිලේ වාසය සඳහා පරිත්‍යාග කරනවා යැයි ඝෝෂාවක් නැගුවද එ් නිවස කෝටි 45 කට මහින්ද රාජපක්ෂට අලෙවි කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග ලංකා ඊ නිව්ස් වෙත පවසයි. ඊට සාක්කි ලෙස එම නිවස කෝටි 45 කට අලෙවි කරන බවට ලංකා ප්‍රොපටි නමැති ඉඩම් විකුණන වෙබ් අඩවියක දැන්වීමක් පළ කර තිබීම පෙන්වා දිය හැක. ( බලන්න [url]http://www.lankapropertyweb.com/sale/property_details-95165.html[/url] ) ඒ.එස්.පී ලියනගේ නමැත්තා නිකම් ඉඳුල් බත් කටක් හෝ අනුන්ට දෙන ජාතියේ අයෙක් නොවන අතර ඔහු කෝටි ගණනක මූල්‍ය වංචාවක් නිසා වරක් අත් අඩංගුවට ගෙන මුදල් ගෙවන තුරු අධිකරණය විසින් සිර දඬුවම් දුන් අයෙකි. ඔහු හිරගෙදරින් එළියට ආවේ වංචා කරන ලද මුදල් ගෙවීමට එකඟ වීමෙන් අනතුරුව ය. ඉන්පසු මෘග චෞර සක්විත්තෙක් වූ මැදමූලන මහින්ද රාජපක්ෂ සමග එක් ව ඔහුගේ දුර්දාන්ත ක්‍රියාවන්ට සහාය දැක්වීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් කළු සල්ලි සුදු කරන්නන්ට සුර පුරයක් වූ නයිජීරියාවේ මහ කොමසාරිස් වරයා ලෙස ඒ.එස්.පී ලියනගේ ව මහින්ද රාජපක්ෂ විසින් පත්කර හැරියේ ය. දැන් ඔහු මසකට ලක්ෂ 4 කට කුලියට දිය හැකි සිය රාජගිරියේ නිවස පරාජිත මෘග චෞර මහින්ද රාජපක්ෂට නොමිලේ දෙනවා යයි මාධ්‍ය මගින් ප්‍රචාරය කරයි. මෙම නිවස මීට පෙර කුලියට ගෙන සිටියේ ටිරාං අලස් විසින් ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරික ස්ථානයක් ලෙසය. ලැබෙන කුඩා මුදල් වාසියකට ඕනෑම දෙයක් සොයා නොබලා වාර්තා කිරීමට ගිජු ජඩමාධ්‍යවේදීන් සිටින රටක මේ වන විට ඒ.එස්.පී ලියනගේ මොණරෙක් කර පෙන්වා සිටී. නිවසක තාවකාලිකව වාසයකට එන පුද්ගලයෙක් හෙවත් කුලියට හෝ බද්දට එන පුද්ගලයෙක් වෙනුවෙන් එම නිවසේ ඇති දේපොල පිහිටීම් වෙනස් නොකරන නමුත් මහින්ද රාජපක්ෂ පදිංචියට එනවා කියා එම නිවසේ බොහෝ පිහිටීම් වෙනස් කරමින් සිටී. ඉන් ගම්‍ය වන්නේ ද මෙය නිකම් පරිත්‍යාගයක් නොව මුදල් ගෙවා සින්නක්කර මිලදී ගැනීමක් බවයි. මෙම මූල්‍ය ගණුදෙනුව වසන් කර රජයට ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීම පිණිස ‘‘නිකම් දෙන“ කතාව ප්‍රචාරය කරන බව පෙනේ. කෙසේ වෙතත් තමන්ට තවත් වසර දෙකක් බලයේ සිටීමට හැකියාව තිබියදී කේන්දර කාරයන්ගේ උපදෙස් මත ජය ගැනීම සඳහාම හදිසි මැතිවරණයක් පවත්වා ඉන් කුජීතයටම පරාජය වී තව දුරටත් කේන්දර කාරයන් විශ්වාස කරන්නේ නැතැයි කීවද මහින්ද රාජපක්ෂ තවදුරටත් කේන්දර කාරයන් සහ ගුප්ත විද්‍යා කාරයන් විශ්වාස කරන බව පෙනේ. ඊට හේතුව නම් රාජගිරියේ පදිංචියට ඒමට නියමිත නිවස ඉදිරිපස පිහිටා තිබූ අපූරු නාන තටාකය වැලි වලින් පුරවා වසා දමමින් සිටීමයි. නාන තටාකය රාජපක්ෂට අපල ගෙන දෙන්නක් යැයි කේන්දර කරුවන් පවසා ඇති අතර නිවසට ඇතුළු වන ප්‍රධාන දොරද අපල ගෙන දෙන්නක් යැයි පවසා ඇති නිසා එය ජනේලයක් බවට පත් කර වෙනත් පැත්තකින් නව දොරක් ඉදිකරමින් සිටී. මෙම නිවස සැලසුම් කළා යැයි ඒ.එස්.පී ලියනගේ විසින් මාධ්‍යයට කියන ජෙෆ්රි බාවා නමැති ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ සැලසුම් කරුවා ජීවතුන් අතර සිටියා නම් තමන්ගේ සැලසුම් මෙසේ කේන්දර කාරයන්ගේ උපදෙස් මත වෙනස් කිරීම නිසා සිය දිවි නසා ගන්නවා නොඅනුමාන ය. ඒ.එස්පී ලියනගේ කියන පරිදි එම නිවස ජෙෆ්රි බාවා සැලසුම් කළා යැයි කීමද විශ්වාස කළ නොහැකි යයි ජෙෆ්රි බාවාගේ ශිෂ්‍යන් වූ වර්තමානයේ ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පීන් වන කිහිප දෙනෙකුම ලංකා ඊ නිව්ස් සමග පවසා සිටියහ. ඔවුන් පවසන්නේ එම කාලයේදී ඔවුන් බාවාගේ ගෝලයන් ලෙස කටයුතු කළ බවත් එවැන්නක් සැලසුම් කළා නම් තමන් දන්නා බවත් ය. අනෙක් අතට ඔවුන් පවසන්නේ ජෙෆ්රි බාවාගේ සැලසුම් වල තිබෙන කිසිදු ගුණයක් ලක්ෂනයක් එම නිවසේ නොමැති බවයි. (අදාල සේයාරූ සාක්කි මෙහි දැක්වේ)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom