Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thawa athal comments

https://www.facebook.com/nuwan.nirodha

බලය ඇති කල බොහෝ පිරිස් පර්සිගෙන් ගුටි කෑ බව අප දනිමු. ඔවුන් පර්සිව හැර ගියේ වත් පර්සිට එරෙහිව කට හෙලෙවුවේත් නැත.

Nuwan උබ එහෙම ගුටි කාපු පලවෙනි එකාවත් අන්තිම එකාවත් නෙවෙයි. මේ වතාවෙ ගුටි නොකා ඉන්න තිබ්බ මදූශගෙන් ලැබෙන දේවල් වලට ප්‍රති උපකාර කරන්න නොගියනම්. මොකටද බන් ඒ අම්මන්ඩිව නාමල් ලඟට දාන්න ගියේ. නිකන් ලැබුනු දේ පාවිච්චි කරල පාඩුවෙ හිටියනම් ඉවරනෙ. උබත් දන්නව අපිත් දන්නව ලොකු අතුල එහෙම අරලියගහමන්දිරේ ඇතුලෙදිම මැරුනෙ කොහොමද කියල. අපි අවංකවම සතුටි වෙනව උබට ඒ මට්ටමේ කරදරයක් උනෙ නැති එක ගැන.

උබට පුලුවන් ගුටි කාල පර්සිගෙන් ඉවත් වුනු පලමුවැනියා වෙන්න. ඒත් මට ඉර හඳ වගේ විස්වාසයි. උබ කොච්චර ගුටි කෑවත් කොච්චර එලෙවුවත් හෙටත් පර්සි වෙනුවෙන් පෙනී ඉන්නව. මෙක ලියන වෙලාවෙත් නාමල් බේබිගෙන් මහින්දානන්දගෙන් පවිත්‍රගෙන් ධනසිරිගෙන් කෝල් ආව කියල හෑල්ලක් දාල අපි ශේප් උනා කියල කියල තිබ්බ.

ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.

අපි විරුද්ධයි උබට ගහපු එකට උබට නෙවෙයි කවුරුත් ගුටිකන්න මැරුම් කන්න ඕනෙ නෑ. හැබැයි උබ කැමතිනම් ගුටි කන්න අපි මොනා කරන්නද

අවසාන වශයෙනුත් නුවන් නිරෝධ නම් වූ මුහුණු පොතේ මහින්ද පාර්ශවයේ ඇඩ්මින්වරයාට පහරදුන් Namal Rajapaksa ගේ කන්ඩායමට අපගේ විරෝධය පල කරන අතර. එක කෝල් එකකින් නැවතත් වහල් සේවයට එක්වූ නුවන්ට නුවන පහලවේවායි ප්රාර්ථනාවක්ද එක්කරන්නෙමි.

නුවන්ට ගුටි කන්න වුනේ නාමල්ගේ බොඩිගාඩ් ගෙන් ඇයි දන්නවද, පාද යාත්‍රාවේ දෙවෙනි දවසෙ මදූෂව නාමල් ගාවට ගෙනිහින් පිටිපස්සෙන් තිබ්බෙ නුවන් නිරෝධ.

පස්සෙ මදුෂා නුවන් එහෙට මෙහෙට වෙනකන් ඉඳල නාමල්ගෙ ඉස්සරහට පැනල photos ගහගෙන Fb දැම්ම, දාල අනිත් අතට නාමල්ට මඩ ලෝකයයි, දුමින්දගේ මඩ ඔක්කම නාමල්ට කැරකුන. නාමල්ගෙ කට්ටිය (ජොනී, උදිත, සුදර්ශ, චම්පික, සංජය, පීටර්) ඊළඟ දවසෙ දැම්ම රුල් එක මදුෂට සහ කිසිම කෙනෙක්ට එන්න තහනම් කරල අවසර නැතුව, බොඩි ගාර්ඩ්ස්ලට කිඋව කවුරු හරි බලෙන් එන්න හැදුවොත් බෙල්ලෙන් අල්ලලා ඇදල දාන්න කියල, ඊට පස්සෙ මදුෂ පැත්ත පලාතෙ ආවෙ නැහැ, හැබැයි අන්තිම දවසෙ ධනසිරි ව නාමල් ළඟ තියල ෆොටෝස් ගන්න නුවන් නිරෝධ ට්‍රයි කළා, නුවන් නිසා දෙවෙනි දවස ඉවර වෙද්දී මදුෂා ගෙ කේස් එකට බල්ලො වගේ බැනුම් අහල හිටිය බොඩි ගාඩ්ස්ල නුවන්ට කිඋව එන්න එපා, එන්න එපා, ෆොටෝස් ගහන්න එපා ෆෝන් වලින් කියල, ඇහුවෙ නැහැ, දුන්න නුවන්ට ගුටි, නුවන් නිරෝධ කානුවෙ මූණ ඉදිමිල.

[QUOTE="monson, post: 20500273, member: 30005"] Thawa athal comments :lol::lol::lol: [url]https://www.facebook.com/nuwan.nirodha[/url] [SIZE="4"][B][COLOR="Blue"]බලය ඇති කල බොහෝ පිරිස් පර්සිගෙන් ගුටි කෑ බව අප දනිමු. ඔවුන් පර්සිව හැර ගියේ වත් පර්සිට එරෙහිව කට හෙලෙවුවේත් නැත. Nuwan උබ එහෙම ගුටි කාපු පලවෙනි එකාවත් අන්තිම එකාවත් නෙවෙයි. මේ වතාවෙ ගුටි නොකා ඉන්න තිබ්බ මදූශගෙන් ලැබෙන දේවල් වලට ප්‍රති උපකාර කරන්න නොගියනම්. මොකටද බන් ඒ අම්මන්ඩිව නාමල් ලඟට දාන්න ගියේ. නිකන් ලැබුනු දේ පාවිච්චි කරල පාඩුවෙ හිටියනම් ඉවරනෙ. උබත් දන්නව අපිත් දන්නව ලොකු අතුල එහෙම අරලියගහමන්දිරේ ඇතුලෙදිම මැරුනෙ කොහොමද කියල. අපි අවංකවම සතුටි වෙනව උබට ඒ මට්ටමේ කරදරයක් උනෙ නැති එක ගැන. උබට පුලුවන් ගුටි කාල පර්සිගෙන් ඉවත් වුනු පලමුවැනියා වෙන්න. ඒත් මට ඉර හඳ වගේ විස්වාසයි. උබ කොච්චර ගුටි කෑවත් කොච්චර එලෙවුවත් හෙටත් පර්සි වෙනුවෙන් පෙනී ඉන්නව. මෙක ලියන වෙලාවෙත් නාමල් බේබිගෙන් මහින්දානන්දගෙන් පවිත්‍රගෙන් ධනසිරිගෙන් කෝල් ආව කියල හෑල්ලක් දාල අපි ශේප් උනා කියල කියල තිබ්බ. ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය. අපි විරුද්ධයි උබට ගහපු එකට උබට නෙවෙයි කවුරුත් ගුටිකන්න මැරුම් කන්න ඕනෙ නෑ. හැබැයි උබ කැමතිනම් ගුටි කන්න අපි මොනා කරන්නද අවසාන වශයෙනුත් නුවන් නිරෝධ නම් වූ මුහුණු පොතේ මහින්ද පාර්ශවයේ ඇඩ්මින්වරයාට පහරදුන් Namal Rajapaksa ගේ කන්ඩායමට අපගේ විරෝධය පල කරන අතර. එක කෝල් එකකින් නැවතත් වහල් සේවයට එක්වූ නුවන්ට නුවන පහලවේවායි ප්රාර්ථනාවක්ද එක්කරන්නෙමි.[/COLOR][/B] [B][COLOR="Red"]නුවන්ට ගුටි කන්න වුනේ නාමල්ගේ බොඩිගාඩ් ගෙන් ඇයි දන්නවද, පාද යාත්‍රාවේ දෙවෙනි දවසෙ මදූෂව නාමල් ගාවට ගෙනිහින් පිටිපස්සෙන් තිබ්බෙ නුවන් නිරෝධ. පස්සෙ මදුෂා නුවන් එහෙට මෙහෙට වෙනකන් ඉඳල නාමල්ගෙ ඉස්සරහට පැනල photos ගහගෙන Fb දැම්ම, දාල අනිත් අතට නාමල්ට මඩ ලෝකයයි, දුමින්දගේ මඩ ඔක්කම නාමල්ට කැරකුන. නාමල්ගෙ කට්ටිය (ජොනී, උදිත, සුදර්ශ, චම්පික, සංජය, පීටර්) ඊළඟ දවසෙ දැම්ම රුල් එක මදුෂට සහ කිසිම කෙනෙක්ට එන්න තහනම් කරල අවසර නැතුව, බොඩි ගාර්ඩ්ස්ලට කිඋව කවුරු හරි බලෙන් එන්න හැදුවොත් බෙල්ලෙන් අල්ලලා ඇදල දාන්න කියල, ඊට පස්සෙ මදුෂ පැත්ත පලාතෙ ආවෙ නැහැ, හැබැයි අන්තිම දවසෙ ධනසිරි ව නාමල් ළඟ තියල ෆොටෝස් ගන්න නුවන් නිරෝධ ට්‍රයි කළා, නුවන් නිසා දෙවෙනි දවස ඉවර වෙද්දී මදුෂා ගෙ කේස් එකට බල්ලො වගේ බැනුම් අහල හිටිය බොඩි ගාඩ්ස්ල නුවන්ට කිඋව එන්න එපා, එන්න එපා, ෆොටෝස් ගහන්න එපා ෆෝන් වලින් කියල, ඇහුවෙ නැහැ, දුන්න නුවන්ට ගුටි, නුවන් නිරෝධ කානුවෙ මූණ ඉදිමිල.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom