Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියෝ_හාන්සියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි?

ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද?

ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...

මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ..

දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි..

අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, Free wifi, යහපාලනය වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි.. එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ...

[QUOTE="funkyguy89, post: 19665533, member: 250919"] [SIZE=4]බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි? ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද? [B][SIZE=5]ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...[/SIZE][/B] මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ.. දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි.. අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, [B][COLOR=DarkRed]Free wifi, යහපාලනය[/COLOR][/B] වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට [B][COLOR=Red]තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි..[/COLOR][/B] එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ... :no::no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom