Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
15 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයිසිකලයක් ගන්න ඕන. මොකෑ හොඳ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද එකක් හොයන්න ගත්තා අවුරුදු දෙකකට කලින් වගේ ඉදන් 35-50 වගෙ ගියෙ Giant Trek ඒ වගෙ හොද Brand used bike. මම අවුරුදු දෙකක් විතර බලාගෙන හිටියා ඒ price වැඩි වෙන් විදිහ මේක හරි හරියන්නෙම නෑ එන්න එන්න වැඩි වෙනවා ොරෝනා ප්‍රශ්නෙත් එක්ක තවත් මිල වැඩි වුණා. පාවිච්චි කරපු බයික් එකක් ගන්නත් දැන් අසූවක් අනූවක් විතර යනවා.

මම ෆේස්බුක් එකේ දැක්කා මේ Nishan Cycle Base කියන තැන් මම page එකට like එකක් දාල මැසේජ් එකක් දැම්මා. එයා කිව්ව ඒගොල්ලො ගාව Trinx and Polygon Brand Mountain තියනවා කියලා. මම Trinx කියන brand එක ගැන දැනගෙන හිටියා ඒ උනාට polygon කියන brand එක ගැනද දැනගෙන හිටියේ නෑ මම ඉතින් ගූගල් එකේ සර්ච් එකක් දැම්මා. Polygon කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක් බයික් එක හොඳයි. ඔයාලත් google search එකක් දාලා බලන්න Polygon Bike ගැන හොඳ Reviews තමයි තියෙන්නේ. අනිත් හොඳම දේ තමයි polygon කියන බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ Dealer Nishan Cycle Base කියන තැන Maharagama එයාලගෙ සයිට් එකෙත් තියෙනවා ම එකේ ස්ක්‍රීන්ෂොට් ඔයාලට මේකට දාන්න දාන්නම්.

මම දවසක් ගිහින් බලලා ආවා බයික් මට නිකන් පිස්සු වගේ. එදා මේකෙ අයිති කෙනා හිටියෙ නෑ හැබයි බලපු බයික් එක ලක්ශ 1.80 වගෙ වෙනවා. ගාණ වැඩී හැබැයි මේ පාවිච්චි කරපු බයික් වල ගණන් එක්ක බැලුවම ලාභයි Warranty තියනවා Agent කෙනෙකුත් ඉන්නවා ඕක ගන්නවා කියල හිතාගත්තා. මම ගියා ඊයෙ ආයෙ ඉන්න වෙලාවක් බලල විස්තර කතා කරා. ගන්නම ගියෙ Polygon එකක්. ඒ උනාට ඒ අන්කල් මට උපදෙස් ටිකක් දුන්න බැලුවම ඇත්ත කියපුවා. එක පාරට අර වගෙ බයික් එකකට යන්න එපා කිව්වා මුලින් පොඩි එකක් පැදලා ස්කිල් හදාගන්න කිව්වා ඔයා මුලින් Trinx එකකට යන්න කිව්වා ඒකත් ඇලුමිනියම් ෆ්‍රේම්. Maintenance අඩුයි. Polygon එකේ Air shock and Hydraulic Break ඒ වගෙ වෙනස්කම් ටිකක් තියෙන්නෙ.

එයාට කිසි කතාවක් නැතුව මට ලක්ශ දෙකක බයික් එකක් දෙන්න තිබුනා ඒ උනාට එයා මට මේ වෙලාවෙ Beginner කෙනෙක්ට හරියන හොදම Bike එක දුන්නෙ. ඇත්තටම අපි ඔය පිටරට තියනව වගෙ Trail වල පදින්නෑනෙ එහෙම trail ඇත්තෙත් නෑනෙ. Trinx එක ගැනත් මම හොයල තිබුනෙ ඒක අවුලක් නෑ අනික ගාණත් 80 වගෙ. ඒ උනාට Discount එකක් හම්බුනා. මම ගත්තා Trinx එකක්. අනිත් හොදම වැඩේ කියන්නෙ Trinx Bike Ikman එකේ තියනවා පැදපුවා ඒවත් මේ ගණන් කට්ටිය දන්නෙ නැතුව ගන්නවා ඒවා. මෙතනින් ඒ ගානට Brand New එකක් ගන්න පුලුවන් with warranty.මම කියන්නෙ ඔයා beginner කෙනෙක් නම් මෙතනට එන්න කතා කරල බලන්න හොද බයික් එකක් තෝරගන්න.

Pro කෙනෙක් නම් ඒත් මෙතනට එන්න පාවිච්චි කරපු Branded Hardtail Bike එකක් ලක්ශෙකට එකහමාරකට ගන්නවට වඩා ඒකට තව පොඩි ගාණක් දාලා මම නම් කියන්නෙ Polygon එකක් ගන්න කියලා Warranty එක්ක. Road Bike Hardtail and Full Suspension ඕන එකක් මෙතනින් ගන්න පුලුවන්.ඉතින් ඔන්න මගේ බයික් උණ හොදයි. මම හිතනවා මේකෙ බයික් උනෙන් හිටපු අයට ඉන්න අයට මේ නූල උදව්වක් වෙයි කියලා. මම ලොකේශන් එක දාල තියන්නම් එහෙනම්. ජය වේවා

go to biyagama sugath cycle. oya okkoma 3,4lax branded eva 50,60 with warranty ganna puluwan 100% restored to original condition. 1 to 1 replacement ekakut denawa oya satis nattan

https://goo.gl/maps/Dz6WL5PUpgBGi6US8

ගන්න නිකන් බයිසිකලයක්,

එහෙම ගන්නවානම් ජපන් පාවිච්චි කරපු එකක් ගන්නවානම් වඩා හොඳයි, කල් පැවැත්ම , බයික් එකේ සුවපහසුව අතින් ඒවා ඉදිරියෙන් ඉන්නවා,

දැන් ඔය එළවලු ටිකක් ගාන්න, මාළු ටිකක් ගන්න, පොඩි පොඩි ෂොපින් වැඩ කරන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ බයික් එක තමා හොඳටම ගැලපෙන්නේ,

MamaC white.jpg

මේකට ජපානේ කියන්නේ MAMACHARI කියලා, MAMA = අම්මා, CHARI - රථය, ඒ කියන්නේ අම්මාගේ රථය, ජපානේ ගොඩක් අම්මලා වැඩ කරගන්නේ මේ බයික් එකෙන්, අම්මලා විතරක් නෙමෙයි ගොඩක් පිරිමි පවා මේ බයික් එක පාවිච්චි කරනවා පහසු නිසා,

දැන් පෙනුම තියෙන මවුන්ටන් බයික් එකක් ගන්නවට වඩා මේ බයික් එකක් ගන්න එකේ වාසිය මොකද්ද?

ජපන් ලේඩිස් බයික් කිව්වට මෙහෙ ජපානේත් ඕක UNISEX බයික් එකක්, ඒ වගේම ලංකාවෙත් එහෙමයි, ගොඩක් ගැහැණු පිරිමි මේ බයික් එක පාවිච්චි කරනවා තමාගේ එදිනෙදා වැඩවලට.

image_2022-05-24_153116659.png

මේ බයික් එකේ තියෙන විශේෂතා

1-ශිමානෝ ගියර් සිස්ටම් එකක් එනවා

2-පිටිපස්ස හබ් බ්රේක් එන්නේ

3- ඉස්සරහ හබ් එකෙන් කැරකෙන රෑට ඕන වෙන ලයිට් එකක් තියෙනවා (මේක රෝදෙට හේත්තු උන ඩයිනමෝ නෙමෙයි, හබ් ඩයිනමෝ)

4-ඉස්සරහ හොඳ හයිය කූඩයක් තියෙනවා බඩු දාගෙන යන්න

5- පිටිපස්සේ ලැගේජ් එකක් තියෙනවා පොඩි ගෑස් එකක් උනත් ගෙන්න පුළුවන්.

6- සීට් එක හොඳ පළලයි, ස්ප්‍රින් තියෙන නිසා දිග ගමනක් ගිහින් ආවම පුක ලෙලි යන්නේ නැහැ

7-මවුන්ටන් බයික් වගේ දෙකට නැමිලා පදින්න ඕන නැති නිසා කොන්දට පහසුයි

8-හොඳ ඩබල් ස්ටෑන්ඩ් එකක් තියෙනවා

9-බයික් එකටම ලොක් එකක් එනවා

හැබැයි දැන් පට්ට ඩිමාන්ඩ් හින්දා ඉස්සර 13-18 අතරේ ගිය බයික් යන්නේ 25-30 අතරේ, ගන්නවානම් ඔය උද කිව්වා ඔප්ෂන් සේරම තියෙන එකක් ගන්න.

වෙන හොඳ බයික් ගැන එක්ස්පීරියන්ස් තියෙනවනම් මෙතන ශෙයා කරන්න, බයික් හොයන ගුපියෝන්ට වැදගත් වෙයි.

තව පොෂ් බයික් එකක් හොයන ගුපියෝන්ට තියෙනවා decalthon එකේ බයික් එකක්, riverside 100 එක, international බ්‍රෑන්ඩ් එකක්, මෙහෙ විකුණන එක මෙහෙ හදන්නේ,

සර්විස් රෙපෙයා සේරම decalthon කරනවා, අවුරුදු දෙකක් වොරන්ටි,

බේසික් බයිසිකලය 39,990, ස්ටෑන්ඩ් එකේ ඉදන් අනිත් සේරම ගන්න ඕන, කොහොමහරි 50 ක් විතර වෙනකොට කම්ප්ලීට් බයික් එක ගන්න පුළුවන්. මේකත් හොඳයි බාන්ඩේ

https://www.strava.com/login

me app eka dagena bike padina eka monitor karapan.

Cycle to Work

බයිසිකලේ වැඩට යන්න හිතන් ඉන්නවනම් මේ ගැන ටිකක් හිතන්න.

දුර (Distance).. Traffic එකත් එක්ක average speed 20-25km/h වගේ තමා. කදු තියේ නම් තවත් අඩුයි. රේස් යන්න අමාරුයි. දුරත් එක්ක කාලය හදා ගෙන ගෙදරින් පිටත් වෙන්න.

බයිසිකලයේ තත්ත්වය (condition).. මුලින්ම වින්කලේකට දාලා සර්විස් කර ගන්න. රැ 1500/- විතර වෙයි. විශේෂයෙන් බ්රේක්, චේන් එක, පෙඩල් චෙක් කර ගන්න. පුලුවන් නම් වැඩිපුර ටයර් දෙකයි, ටියුබ් දෙකයි අරං තියා ගන්න. ඉස්සරහා ගැන හිතලා. හොද බයිසිකල් Lock එකක් ඕනෙමයි.

ඇදුම (kit).. ඔෆිස් ඇදුමෙන් බයිසිකල් පදින්න නම් ටිකක් අමාරුයි.. යනකොට මඩ පාරක් වැදුනොත් ඉවරයි. ඒකට වෙනම kit එකක් තියා ගත්තොත් හොදයි. ඇගට ෆිට් වෙනවනම් හොදා මොකද, එල්ලෙන කෑලි නිසා safety නෑ. Cycling කිට් එකක් නම් රැ 5000 උඩ තමා. හෙල්මට් එකයි, සපත්තු දානවනම් හොදා. Half gloves දැම්මොත් අතට ලේසියි... Safe. අතට දාඩිය දාන්නෙ නෑ. Grip එක වැඩියි. Sunglasses දාන්න. පාරෙ dust එක නිසා.

( professional විදියට යන කොට වාහන උනත් ඉඩ දෙනවා. ඇදුමෙන් මිනිස්සු මනින සාමාජෙකනේ අපි ඉන්නෙ. ඒකෙන් වැඩක් ගමු)

Back pack... Water proof නම් හොදයි.. වැස්සට අහු උනොත් කියලා. බර අඩු එකක්. පුලුවන් තරම් බර අඩු වෙන තරමට හොදා. එකපරට ඇදුම් ගෙනිහින් දා ගන්න පුලුවන් නම් ලේසියි... ඔෆිස් සපත්තු, බෙල්ට් ඔෆිස් එකේ තියලා එන්න.

ඔෆිස් එකේ wash එකක් දා ගන්න අමාරුයි නම් ලගපාත Gym එකක් සෙට් කර ගන්න. එවයේ අනිවාර්යයෙන්ම washroom තියෙ. ඕනකම තියෙ නම් කරන්න බැරි නෑ. (law of attraction)

මුල් දවස් ටිකේ ආමාරැයි වගේ දැනෙනවා. කම්මැලි හිතෙයි. ටික දවසක් ගියාම හරි. ඒක වෙනම ආතල්. උදේට සීනි අඩු කෝපි එකක් බීලා ගියාම හරි. ඇගට ෆිට්. 4GB කියලා පොඩි සීරියල් බාර් එකක් තියේ. ඒවයින් ටිකක් ලග තියා ගන්න. පොඩි බඩගින්නට සහ energy වලට. ආනමාලු ගෙඩියක් කාල ගියත් energy තමා. ටිකක් energy ගැන හිතන්න. ඇග weak වෙන්න දෙන්න එපා.

වතුර බෝතලයක් ලග තියා ගන්න. Cyclistලා බර ගැන හිතනවා.. හැබැයි වතුර ඕන තරම්.

පාරේ මාර්ග නීති පිලිපැදීම අනිවාර්යයි. පුලුවන් තරම් අතින් අනිත් අයව දැනුවත් කරන්න. (hand signal). පාර මාරැ වෙන වනම්, බයිසිකල් එකෙන් බැහැලා පාර cross කරන එක safe. ඉස්සර කරනකොට hand signal අනිවාර්යයි. ඕනෙ නම් බර අඩු side mirror එකක් සෙට් කර ගන්න.

බයිසිකලේ කියන්නෙ දුප්පතාගෙ වාහනේ නෙමෙයි. කවදත් එහෙම උනේ නෑ. අපිම අත හැරපු තවත් හොද දෙයක් ඒක.ඒක ක්‍රිඩාවක්, කලාවක්, විද්‍යාවක්.. සහ විශාල කර්මාන්තයක්. (huge industry with lots of R&D)

අපි ඉස්සරහට තව කතා කරමු. එතකන් පරිස්සමින් බයිසිකලෙන් වැඩට ගිහිං එන්න.

චරිත් කෞශල්‍යය

[QUOTE="INCORRECT, post: 27841557, member: 558151"] හොද එකක් හොයන්න ගත්තා අවුරුදු දෙකකට කලින් වගේ ඉදන් 35-50 වගෙ ගියෙ Giant Trek ඒ වගෙ හොද Brand used bike. මම අවුරුදු දෙකක් විතර බලාගෙන හිටියා ඒ price වැඩි වෙන් විදිහ මේක හරි හරියන්නෙම නෑ එන්න එන්න වැඩි වෙනවා ොරෝනා ප්‍රශ්නෙත් එක්ක තවත් මිල වැඩි වුණා. පාවිච්චි කරපු බයික් එකක් ගන්නත් දැන් අසූවක් අනූවක් විතර යනවා. මම ෆේස්බුක් එකේ දැක්කා මේ Nishan Cycle Base කියන තැන් මම page එකට like එකක් දාල මැසේජ් එකක් දැම්මා. එයා කිව්ව ඒගොල්ලො ගාව Trinx and Polygon Brand Mountain තියනවා කියලා. මම Trinx කියන brand එක ගැන දැනගෙන හිටියා ඒ උනාට polygon කියන brand එක ගැනද දැනගෙන හිටියේ නෑ මම ඉතින් ගූගල් එකේ සර්ච් එකක් දැම්මා. Polygon කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක් බයික් එක හොඳයි. ඔයාලත් google search එකක් දාලා බලන්න Polygon Bike ගැන හොඳ Reviews තමයි තියෙන්නේ. අනිත් හොඳම දේ තමයි polygon කියන බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ Dealer Nishan Cycle Base කියන තැන Maharagama එයාලගෙ සයිට් එකෙත් තියෙනවා ම එකේ ස්ක්‍රීන්ෂොට් ඔයාලට මේකට දාන්න දාන්නම්. මම දවසක් ගිහින් බලලා ආවා බයික් මට නිකන් පිස්සු වගේ. එදා මේකෙ අයිති කෙනා හිටියෙ නෑ හැබයි බලපු බයික් එක ලක්ශ 1.80 වගෙ වෙනවා. ගාණ වැඩී හැබැයි මේ පාවිච්චි කරපු බයික් වල ගණන් එක්ක බැලුවම ලාභයි Warranty තියනවා Agent කෙනෙකුත් ඉන්නවා ඕක ගන්නවා කියල හිතාගත්තා. මම ගියා ඊයෙ ආයෙ ඉන්න වෙලාවක් බලල විස්තර කතා කරා. ගන්නම ගියෙ Polygon එකක්. ඒ උනාට ඒ අන්කල් මට උපදෙස් ටිකක් දුන්න බැලුවම ඇත්ත කියපුවා. එක පාරට අර වගෙ බයික් එකකට යන්න එපා කිව්වා මුලින් පොඩි එකක් පැදලා ස්කිල් හදාගන්න කිව්වා ඔයා මුලින් Trinx එකකට යන්න කිව්වා ඒකත් ඇලුමිනියම් ෆ්‍රේම්. Maintenance අඩුයි. Polygon එකේ Air shock and Hydraulic Break ඒ වගෙ වෙනස්කම් ටිකක් තියෙන්නෙ. එයාට කිසි කතාවක් නැතුව මට ලක්ශ දෙකක බයික් එකක් දෙන්න තිබුනා ඒ උනාට එයා මට මේ වෙලාවෙ Beginner කෙනෙක්ට හරියන හොදම Bike එක දුන්නෙ. ඇත්තටම අපි ඔය පිටරට තියනව වගෙ Trail වල පදින්නෑනෙ එහෙම trail ඇත්තෙත් නෑනෙ. Trinx එක ගැනත් මම හොයල තිබුනෙ ඒක අවුලක් නෑ අනික ගාණත් 80 වගෙ. ඒ උනාට Discount එකක් හම්බුනා. මම ගත්තා Trinx එකක්. අනිත් හොදම වැඩේ කියන්නෙ Trinx Bike Ikman එකේ තියනවා පැදපුවා ඒවත් මේ ගණන් කට්ටිය දන්නෙ නැතුව ගන්නවා ඒවා. මෙතනින් ඒ ගානට Brand New එකක් ගන්න පුලුවන් with warranty.මම කියන්නෙ ඔයා beginner කෙනෙක් නම් මෙතනට එන්න කතා කරල බලන්න හොද බයික් එකක් තෝරගන්න. Pro කෙනෙක් නම් ඒත් මෙතනට එන්න පාවිච්චි කරපු Branded Hardtail Bike එකක් ලක්ශෙකට එකහමාරකට ගන්නවට වඩා ඒකට තව පොඩි ගාණක් දාලා මම නම් කියන්නෙ Polygon එකක් ගන්න කියලා Warranty එක්ක. Road Bike Hardtail and Full Suspension ඕන එකක් මෙතනින් ගන්න පුලුවන්.ඉතින් ඔන්න මගේ බයික් උණ හොදයි. මම හිතනවා මේකෙ බයික් උනෙන් හිටපු අයට ඉන්න අයට මේ නූල උදව්වක් වෙයි කියලා. මම ලොකේශන් එක දාල තියන්නම් එහෙනම්. ජය වේවා ********************* go to biyagama sugath cycle. oya okkoma 3,4lax branded eva 50,60 with warranty ganna puluwan 100% restored to original condition. 1 to 1 replacement ekakut denawa oya satis nattan [URL]https://goo.gl/maps/Dz6WL5PUpgBGi6US8[/URL] *************************** ගන්න නිකන් බයිසිකලයක්, එහෙම ගන්නවානම් ජපන් පාවිච්චි කරපු එකක් ගන්නවානම් වඩා හොඳයි, කල් පැවැත්ම , බයික් එකේ සුවපහසුව අතින් ඒවා ඉදිරියෙන් ඉන්නවා, දැන් ඔය එළවලු ටිකක් ගාන්න, මාළු ටිකක් ගන්න, පොඩි පොඩි ෂොපින් වැඩ කරන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ බයික් එක තමා හොඳටම ගැලපෙන්නේ, MamaC white.jpg මේකට ජපානේ කියන්නේ MAMACHARI කියලා, MAMA = අම්මා, CHARI - රථය, ඒ කියන්නේ අම්මාගේ රථය, ජපානේ ගොඩක් අම්මලා වැඩ කරගන්නේ මේ බයික් එකෙන්, අම්මලා විතරක් නෙමෙයි ගොඩක් පිරිමි පවා මේ බයික් එක පාවිච්චි කරනවා පහසු නිසා, දැන් පෙනුම තියෙන මවුන්ටන් බයික් එකක් ගන්නවට වඩා මේ බයික් එකක් ගන්න එකේ වාසිය මොකද්ද? ජපන් ලේඩිස් බයික් කිව්වට මෙහෙ ජපානේත් ඕක UNISEX බයික් එකක්, ඒ වගේම ලංකාවෙත් එහෙමයි, ගොඩක් ගැහැණු පිරිමි මේ බයික් එක පාවිච්චි කරනවා තමාගේ එදිනෙදා වැඩවලට. image_2022-05-24_153116659.png මේ බයික් එකේ තියෙන විශේෂතා 1-ශිමානෝ ගියර් සිස්ටම් එකක් එනවා 2-පිටිපස්ස හබ් බ්රේක් එන්නේ 3- ඉස්සරහ හබ් එකෙන් කැරකෙන රෑට ඕන වෙන ලයිට් එකක් තියෙනවා (මේක රෝදෙට හේත්තු උන ඩයිනමෝ නෙමෙයි, හබ් ඩයිනමෝ) 4-ඉස්සරහ හොඳ හයිය කූඩයක් තියෙනවා බඩු දාගෙන යන්න 5- පිටිපස්සේ ලැගේජ් එකක් තියෙනවා පොඩි ගෑස් එකක් උනත් ගෙන්න පුළුවන්. 6- සීට් එක හොඳ පළලයි, ස්ප්‍රින් තියෙන නිසා දිග ගමනක් ගිහින් ආවම පුක ලෙලි යන්නේ නැහැ 7-මවුන්ටන් බයික් වගේ දෙකට නැමිලා පදින්න ඕන නැති නිසා කොන්දට පහසුයි 8-හොඳ ඩබල් ස්ටෑන්ඩ් එකක් තියෙනවා 9-බයික් එකටම ලොක් එකක් එනවා හැබැයි දැන් පට්ට ඩිමාන්ඩ් හින්දා ඉස්සර 13-18 අතරේ ගිය බයික් යන්නේ 25-30 අතරේ, ගන්නවානම් ඔය උද කිව්වා ඔප්ෂන් සේරම තියෙන එකක් ගන්න. වෙන හොඳ බයික් ගැන එක්ස්පීරියන්ස් තියෙනවනම් මෙතන ශෙයා කරන්න, බයික් හොයන ගුපියෝන්ට වැදගත් වෙයි. ********************** තව පොෂ් බයික් එකක් හොයන ගුපියෝන්ට තියෙනවා decalthon එකේ බයික් එකක්, riverside 100 එක, international බ්‍රෑන්ඩ් එකක්, මෙහෙ විකුණන එක මෙහෙ හදන්නේ, සර්විස් රෙපෙයා සේරම decalthon කරනවා, අවුරුදු දෙකක් වොරන්ටි, බේසික් බයිසිකලය 39,990, ස්ටෑන්ඩ් එකේ ඉදන් අනිත් සේරම ගන්න ඕන, කොහොමහරි 50 ක් විතර වෙනකොට කම්ප්ලීට් බයික් එක ගන්න පුළුවන්. මේකත් හොඳයි බාන්ඩේ ****************************** [URL]https://www.strava.com/login[/URL] me app eka dagena bike padina eka monitor karapan. ********************** Cycle to Work බයිසිකලේ වැඩට යන්න හිතන් ඉන්නවනම් මේ ගැන ටිකක් හිතන්න. දුර (Distance).. Traffic එකත් එක්ක average speed 20-25km/h වගේ තමා. කදු තියේ නම් තවත් අඩුයි. රේස් යන්න අමාරුයි. දුරත් එක්ක කාලය හදා ගෙන ගෙදරින් පිටත් වෙන්න. බයිසිකලයේ තත්ත්වය (condition).. මුලින්ම වින්කලේකට දාලා සර්විස් කර ගන්න. රැ 1500/- විතර වෙයි. විශේෂයෙන් බ්රේක්, චේන් එක, පෙඩල් චෙක් කර ගන්න. පුලුවන් නම් වැඩිපුර ටයර් දෙකයි, ටියුබ් දෙකයි අරං තියා ගන්න. ඉස්සරහා ගැන හිතලා. හොද බයිසිකල් Lock එකක් ඕනෙමයි. ඇදුම (kit).. ඔෆිස් ඇදුමෙන් බයිසිකල් පදින්න නම් ටිකක් අමාරුයි.. යනකොට මඩ පාරක් වැදුනොත් ඉවරයි. ඒකට වෙනම kit එකක් තියා ගත්තොත් හොදයි. ඇගට ෆිට් වෙනවනම් හොදා මොකද, එල්ලෙන කෑලි නිසා safety නෑ. Cycling කිට් එකක් නම් රැ 5000 උඩ තමා. හෙල්මට් එකයි, සපත්තු දානවනම් හොදා. Half gloves දැම්මොත් අතට ලේසියි... Safe. අතට දාඩිය දාන්නෙ නෑ. Grip එක වැඩියි. Sunglasses දාන්න. පාරෙ dust එක නිසා. ( professional විදියට යන කොට වාහන උනත් ඉඩ දෙනවා. ඇදුමෙන් මිනිස්සු මනින සාමාජෙකනේ අපි ඉන්නෙ. ඒකෙන් වැඩක් ගමු) Back pack... Water proof නම් හොදයි.. වැස්සට අහු උනොත් කියලා. බර අඩු එකක්. පුලුවන් තරම් බර අඩු වෙන තරමට හොදා. එකපරට ඇදුම් ගෙනිහින් දා ගන්න පුලුවන් නම් ලේසියි... ඔෆිස් සපත්තු, බෙල්ට් ඔෆිස් එකේ තියලා එන්න. ඔෆිස් එකේ wash එකක් දා ගන්න අමාරුයි නම් ලගපාත Gym එකක් සෙට් කර ගන්න. එවයේ අනිවාර්යයෙන්ම washroom තියෙ. ඕනකම තියෙ නම් කරන්න බැරි නෑ. (law of attraction) මුල් දවස් ටිකේ ආමාරැයි වගේ දැනෙනවා. කම්මැලි හිතෙයි. ටික දවසක් ගියාම හරි. ඒක වෙනම ආතල්. උදේට සීනි අඩු කෝපි එකක් බීලා ගියාම හරි. ඇගට ෆිට්. 4GB කියලා පොඩි සීරියල් බාර් එකක් තියේ. ඒවයින් ටිකක් ලග තියා ගන්න. පොඩි බඩගින්නට සහ energy වලට. ආනමාලු ගෙඩියක් කාල ගියත් energy තමා. ටිකක් energy ගැන හිතන්න. ඇග weak වෙන්න දෙන්න එපා. වතුර බෝතලයක් ලග තියා ගන්න. Cyclistලා බර ගැන හිතනවා.. හැබැයි වතුර ඕන තරම්. පාරේ මාර්ග නීති පිලිපැදීම අනිවාර්යයි. පුලුවන් තරම් අතින් අනිත් අයව දැනුවත් කරන්න. (hand signal). පාර මාරැ වෙන වනම්, බයිසිකල් එකෙන් බැහැලා පාර cross කරන එක safe. ඉස්සර කරනකොට hand signal අනිවාර්යයි. ඕනෙ නම් බර අඩු side mirror එකක් සෙට් කර ගන්න. බයිසිකලේ කියන්නෙ දුප්පතාගෙ වාහනේ නෙමෙයි. කවදත් එහෙම උනේ නෑ. අපිම අත හැරපු තවත් හොද දෙයක් ඒක.ඒක ක්‍රිඩාවක්, කලාවක්, විද්‍යාවක්.. සහ විශාල කර්මාන්තයක්. (huge industry with lots of R&D) අපි ඉස්සරහට තව කතා කරමු. එතකන් පරිස්සමින් බයිසිකලෙන් වැඩට ගිහිං එන්න. චරිත් කෞශල්‍යය [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom